Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
දන්න ගීයක නොදන්න කතාවක් 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගීතය මම පොඩි කාලෙ ඉඳන් අද වෙනකල්ම කිසිම වෙනසක් නැතුව එක විදිහටම ආස කරපු, රසවිඳපු සිංදුවක්...

හැබැයි මේ ගීතයේ ගායකයාගෙ කටහඬට අනුව මම මෙතුවක් කල් හිතාගෙන හිටියෙ මේ ගීය ගායනා කරන්නෙ ලක්ශ්මන් විජේසේකරයන් කියල....

අද මේ පෝස්ට් එක දාන්න ලෙරික්ස් හොයනකොට තමයි දැනගත්තෙ මේ ගීය රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණයක් කියල...

පදරචනය - එස්. මහින්ද හිමි

ගායනය සහ සංගීතය - රෝහණ වීරසිංහ

මොනවද මුත්තේ මොකද කරන්නේ

මොකටද ඔබ ඔය බිම හාරන්නේ

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි

අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද

එක අඹයක්වත් කන්න ලැබේවිද

මම ළමයෝ මින් අඹයක් නොපතමි

යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට

කරන්ට හැකිදේ නොමතේරෙයි මට

පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස

හැදුනොත් ඔහොමට

ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස් වල

ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල

ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

මේ ගීතයෙ කියවෙන, අඹ ඇටයේ දෙබසට වඩා එහාට ගිය කරුණක් මට නිතරම දැනුන...

ඒක තමයි,

අපි කෙනෙකුට උදව්වක් කරනවනං, ඒ උදවුව කරන කෙනාගෙන් කිසිම ප්රති උපකාරයක්, අඩු තරමින් සිනහවක්වත් බලාපොරොත්තු නොවී උදවු කරන්න කියන එක....

ඒ ගුණය අපිට කලින් පරම්පරා වල පැරණි මිනිස්සු අතර තිබිල තියෙනව. හැබැයි අද වෙනකොට ඒ වගේ ගතිගුණ මිනිස්සු අතරින් ටිකෙන් ටික නැති වෙලා යමිනුයි තියෙන්නෙ.....

මේ කාරනාවත්, මේ ගීතයේ ඇතුලේ කෙරෙන දෙබසට සම්බන්ධ, පරම්පරා දෙකක සාමාජිකයින් වන මුත්තා සහ ළමයා අතර දෙබස තුලින්ම පෙන්වනව....

ගීත වල තේරුම් ගැන, මම මීට කලින් දාපු පෝස්ට්...

https://elakiri.com/threads/දන්න-ගීයක-නොදන්න-කතාවක්.1950987/

https://elakiri.com/threads/දන්න-ගීයක-නොදන්න-කතාවක්-2.1952462/

[QUOTE="PHBhagya, post: 27130426, member: 574021"] [SIZE=5][COLOR=rgb(124, 112, 107)]මේ ගීතය මම පොඩි කාලෙ ඉඳන් අද වෙනකල්ම කිසිම වෙනසක් නැතුව එක විදිහටම ආස කරපු, රසවිඳපු සිංදුවක්... හැබැයි මේ ගීතයේ ගායකයාගෙ කටහඬට අනුව මම මෙතුවක් කල් හිතාගෙන හිටියෙ මේ ගීය ගායනා කරන්නෙ ලක්ශ්මන් විජේසේකරයන් කියල.... අද මේ පෝස්ට් එක දාන්න ලෙරික්ස් හොයනකොට තමයි දැනගත්තෙ මේ ගීය රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණයක් කියල...[/COLOR] පදරචනය - එස්. මහින්ද හිමි ගායනය සහ සංගීතය - රෝහණ වීරසිංහ මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකිදේ නොමතේරෙයි මට පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස පෙර උන් අය සිටවූ අඹ ගස් වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි [COLOR=rgb(124, 112, 107)]මේ ගීතයෙ කියවෙන, අඹ ඇටයේ දෙබසට වඩා එහාට ගිය කරුණක් මට නිතරම දැනුන... ඒක තමයි, අපි කෙනෙකුට උදව්වක් කරනවනං, ඒ උදවුව කරන කෙනාගෙන් කිසිම ප්රති උපකාරයක්, අඩු තරමින් සිනහවක්වත් බලාපොරොත්තු නොවී උදවු කරන්න කියන එක.... ඒ ගුණය අපිට කලින් පරම්පරා වල පැරණි මිනිස්සු අතර තිබිල තියෙනව. හැබැයි අද වෙනකොට ඒ වගේ ගතිගුණ මිනිස්සු අතරින් ටිකෙන් ටික නැති වෙලා යමිනුයි තියෙන්නෙ..... මේ කාරනාවත්, මේ ගීතයේ ඇතුලේ කෙරෙන දෙබසට සම්බන්ධ, පරම්පරා දෙකක සාමාජිකයින් වන මුත්තා සහ ළමයා අතර දෙබස තුලින්ම පෙන්වනව....[/COLOR][/SIZE] ගීත වල තේරුම් ගැන, මම මීට කලින් දාපු පෝස්ට්... [URL]https://elakiri.com/threads/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%93%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.1950987/[/URL] [URL]https://elakiri.com/threads/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%93%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-2.1952462/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom