Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දන්න බඩුකාර / ඡරා හාමුදුරැ වරැ කවිද? (Not About Buddhism)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඹර අමිල නොහොත් ‘ලිට්රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් ‘ලිට්රෝ ගෑස් හිමි’ ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ නිවන් මඟ තබා යන මඟවත් හරිහැටි සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්වූහ.

ලිට්රෝ ගෑස් ප්‍රවර්ධනය සදහා සමාගමෙන් මාසිකව 95,000 බැගින් දීමනා ලබා ගෙන ඇති දබර අමිල හිමියන්ගෙන් මාධ්‍යවේදීන් ඒ ගැන විමසීමේදී එහිමියන් දැඩි අපහසුතාවට පත් ව තොල කට වේලීගොස් අන්ත අසරණ තත්වයට පත්වූ අයුරු මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබට මනාව වැටහෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විරුද්ධව එහිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට උපරිමාධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට එහිමියන් සිදුවී ඇත.

මහජන මුදල් අවභාවිතා කරන මෙවැනි දූෂකයින්ගෙන් මුහුණට මුහුණ ප්‍රශ්න කරන මෙවැනි අතිවිශිෂ්ඨ මාධ්‍යවේදීන් ඇඟයීම සහ ඔවුන් දිරිගැන්වීමට කටයුතු කිරීම මාධ්‍ය ආයතනවල මෙන්ම මාධ්‍ය සංවිධානවල වගකීමක් මෙන්ම යුගයේ අවශ්‍යතාවයක් බවද මෙහිලා සඳහන් කළ යුතුය.

[MEDIA=youtube]j7iWnIDOYw0[/MEDIA]

[QUOTE="Xi Jinping, post: 28911046, member: 579892"] [HEADING=2][SIZE=7]දඹර අමිල නොහොත් ‘ලිට්රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video)[/SIZE][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් ‘ලිට්රෝ ගෑස් හිමි’ ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ නිවන් මඟ තබා යන මඟවත් හරිහැටි සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්වූහ. ලිට්රෝ ගෑස් ප්‍රවර්ධනය සදහා සමාගමෙන් මාසිකව 95,000 බැගින් දීමනා ලබා ගෙන ඇති දබර අමිල හිමියන්ගෙන් මාධ්‍යවේදීන් ඒ ගැන විමසීමේදී එහිමියන් දැඩි අපහසුතාවට පත් ව තොල කට වේලීගොස් අන්ත අසරණ තත්වයට පත්වූ අයුරු මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබට මනාව වැටහෙනු ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විරුද්ධව එහිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට උපරිමාධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට එහිමියන් සිදුවී ඇත. මහජන මුදල් අවභාවිතා කරන මෙවැනි දූෂකයින්ගෙන් මුහුණට මුහුණ ප්‍රශ්න කරන මෙවැනි අතිවිශිෂ්ඨ මාධ්‍යවේදීන් ඇඟයීම සහ ඔවුන් දිරිගැන්වීමට කටයුතු කිරීම මාධ්‍ය ආයතනවල මෙන්ම මාධ්‍ය සංවිධානවල වගකීමක් මෙන්ම යුගයේ අවශ්‍යතාවයක් බවද මෙහිලා සඳහන් කළ යුතුය. [MEDIA=youtube]j7iWnIDOYw0[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom