Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්න chemical වල දන්න නොදන්න ප්‍රයෝජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්න රසායන ද්‍රව්‍ය වල දන්න නොදන්න ප්‍රයෝ&#3490

අපි ගෙදර කොපමන රසායන ද්‍රව්‍ය භාවිතා කලත් බොහෝ ඒවායින් ගත හැකි අතිරේක ප්‍රයෝජන ගැන දැනුම අඩුයිනේ.ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක අද කියන්න යන්නේ දන්න chemical වල දන්න නොදන්න ප්‍රයෝජන

1.Sodium bicarbonate(NaHCO3)

හැමෝම දන්නවනේ මේ ආප්ප සෝඩා කියලා.leavening agent එකක් විදියට තමයි පාවිචිචි වෙන්නේ ඒ කියන්නේ ආම්ලික තත්වේදී හෝ ඉහල උෂ්ණත්වය යටතේ (80C`) වියෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩ් දෙනවා.

ඊට අමතරව ,

1.කුස්සියේ පිරිසිදු කාරකයක් ලෙස :hairbrushes,BBQ grill,rugs and carpets,pans පරිසිදු කිරීමට භාවිත කල හැක.NaHCO3 දියකල ජාල භාජනයක පැයක් පමණ ගිල්වා තැබීමෙන්.

2.රුපලවන්ය කටයුතු සදහා : මැරුණු සම ඉවත් කිරීම සදහා NaHCO3 කොටස් 3 කට ජලය කොටස් එකක් මිශ්‍ර කර අලේප කරන්න.

3.බෙහෙතක් ලෙස : වැඩිපුරම භාවිත කරන්නේ ගෑස් සහ පපුව දැවිල්ල සුව කරන්න.ඒ වගේම මෘදු විෂබීජ නාශකයක් ,දත් සුදු කරන්න එහෙමට් පාවිච්චි කරනවා.

ගෙදර දොරේ හිරවුණු අපවහන නල එහෙම සුද්ද කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.NaHCO3 100g සමග උණු විනාකිරි 100ml මිශ්‍ර කර.

2. Sodium chloride (NaCl) මේස ලුණු

මේස ලුණු යනු පිරිසිදුකරන ලද ලුණුය.ප්‍රධානවම අප ලුණු ආහාර රසවත් කිරීම සදහා යොදාගනී.ඇත්තටම ලුණු ආහාර කර්මාන්තයේදී රසගන්විමට වඩා ලොකු කර්යබරයක් කරනවා

*සේදුම්කාරකයක් ලෙස.:ලුණු ,ලෙමන් යුෂ හෝ විනාකිරි සමග මිශ්‍ර කර භාවිත කරයි.

*ජලය මෘදු කිරීමට :කටින ජලයේ සබන් ක්‍රියාකාරිත්වයට බලපෑම් කරන කැල්සියම් සහ මැග්නීසියම් අයන සෝඩියම් යන ලෙස හුවමාරු කරන water softeners වල ion-exchange resins සදහා.

*මෘදු විෂබීජ නාශකයක් ලෙස:ලුණු වතුරෙන් ඔබේ එළවළු පිරිසිදු කිරීමෙන් ඒවා අතර හිරවී ඇති දුවිලි හෝ කුණු ඉවත් කළ හැකිය.උගුර රිදෙන විට මද උණුසුම් වතුරට ලුණු දමා උගුර සේදීම මගින් සහනයක් ලබා ගත හැකිය.

*පැල්ලම් ඉවත් කිරීමට : දි මදින ඉස්ත්‍රික්කයේ පතුලේ පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමට ලුණු යොදා ගත හැක.කඩදාසියක් මතට ලුණු ඉස ඒ මතින් මද උණුසුම් ඉස්ත්‍රික්කය සෙමින් ගෙන යාමෙන් එහි පතුලේ පැල්ලම් ඉවත්වේ.

තේ පීරිසි හා බදුන් වල ඇති තේ හා කෝපි පැල්ලම් ඒ මත ලුණු ඇතිල්ලීමෙන් ඉවත් කර ගත හැකිය.

වීදුරු බදුන් අව පැහැ ගැන්වී ඇත්නම් ලුණු මිටක් හා විනිකාරි ස්වල්පයක් ජලයට එකතු කරඑම මිශ්‍රණයේ වීදුරු බදුන් රැයක් බහා තබා උදෑසන පිසදා හරින්න.(විනාකිරි වලින වඩාත් පහසුවෙන් ඉවත් කල හැක

ඒවගේම ලුණු වැඩිපුර ගත්තොත්, විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය. ලුණු වල LD50 3 g/kg

(rat, oral) නමුත් msg (අජිනමොටෝ) වල LD50 15 g/kg(rat, oral)

එනම් අජිනමොටෝ වලට වඩා 5 ගුණයක් පමණ මාරාන්තිකයි ලුණු.(එකෙන් කියවෙන්නේ නැහැ අජිනමොටෝ හොදි කියල) LD50 යනු ගහනයෙන් 50% කට මාරාන්තික වන මාත්‍රාව.එනම් කිලෝ එකක මියෝ 100 ක් ලුණු 3g කෑවොත් මියෝ 50 ක් මැරෙනවා.නමුත් මියෝ 50ක් මැරෙන්න අජිනමොටෝ 15g කන්න ඕනේ.

තවත් රසායන ද්‍රව්‍ය ඕනේ තරම් තියෙනවා වෙන දවසක තවත් දෙකක් ගැන දාන්නම්.

රසායන ද්‍රව්‍ය සහ රසායන විද්‍යාව ගැන ප්‍රශ්න තියෙනවනම් දහල්ල.

[QUOTE="megarushan, post: 23904093, member: 249827"] [b]දන්න රසායන ද්‍රව්‍ය වල දන්න නොදන්න ප්‍රයෝජ[/b] [SIZE="6"]අපි ගෙදර කොපමන රසායන ද්‍රව්‍ය භාවිතා කලත් බොහෝ ඒවායින් ගත හැකි අතිරේක ප්‍රයෝජන ගැන දැනුම අඩුයිනේ.ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක අද කියන්න යන්නේ දන්න chemical වල දන්න නොදන්න ප්‍රයෝජන[/SIZE] [SIZE="6"]1.Sodium bicarbonate(NaHCO3)[/SIZE] [SIZE="5"]හැමෝම දන්නවනේ මේ ආප්ප සෝඩා කියලා.leavening agent එකක් විදියට තමයි පාවිචිචි වෙන්නේ ඒ කියන්නේ ආම්ලික තත්වේදී හෝ ඉහල උෂ්ණත්වය යටතේ (80C`) වියෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩ් දෙනවා.[/SIZE] [SIZE="4"]ඊට අමතරව , 1.කුස්සියේ පිරිසිදු කාරකයක් ලෙස :hairbrushes,BBQ grill,rugs and carpets,pans පරිසිදු කිරීමට භාවිත කල හැක.NaHCO3 දියකල ජාල භාජනයක පැයක් පමණ ගිල්වා තැබීමෙන්. 2.රුපලවන්ය කටයුතු සදහා : මැරුණු සම ඉවත් කිරීම සදහා NaHCO3 කොටස් 3 කට ජලය කොටස් එකක් මිශ්‍ර කර අලේප කරන්න. 3.බෙහෙතක් ලෙස : වැඩිපුරම භාවිත කරන්නේ ගෑස් සහ පපුව දැවිල්ල සුව කරන්න.ඒ වගේම මෘදු විෂබීජ නාශකයක් ,දත් සුදු කරන්න එහෙමට් පාවිච්චි කරනවා. ගෙදර දොරේ හිරවුණු අපවහන නල එහෙම සුද්ද කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.NaHCO3 100g සමග උණු විනාකිරි 100ml මිශ්‍ර කර.[/SIZE] [SIZE="6"]2. Sodium chloride (NaCl) මේස ලුණු මේස ලුණු යනු පිරිසිදුකරන ලද ලුණුය.ප්‍රධානවම අප ලුණු ආහාර රසවත් කිරීම සදහා යොදාගනී.ඇත්තටම ලුණු ආහාර කර්මාන්තයේදී රසගන්විමට වඩා ලොකු කර්යබරයක් කරනවා [/SIZE] [SIZE="4"]*සේදුම්කාරකයක් ලෙස.:ලුණු ,ලෙමන් යුෂ හෝ විනාකිරි සමග මිශ්‍ර කර භාවිත කරයි. *ජලය මෘදු කිරීමට :කටින ජලයේ සබන් ක්‍රියාකාරිත්වයට බලපෑම් කරන කැල්සියම් සහ මැග්නීසියම් අයන සෝඩියම් යන ලෙස හුවමාරු කරන water softeners වල ion-exchange resins සදහා. *මෘදු විෂබීජ නාශකයක් ලෙස:ලුණු වතුරෙන් ඔබේ එළවළු පිරිසිදු කිරීමෙන් ඒවා අතර හිරවී ඇති දුවිලි හෝ කුණු ඉවත් කළ හැකිය.උගුර රිදෙන විට මද උණුසුම් වතුරට ලුණු දමා උගුර සේදීම මගින් සහනයක් ලබා ගත හැකිය. *පැල්ලම් ඉවත් කිරීමට : දි මදින ඉස්ත්‍රික්කයේ පතුලේ පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමට ලුණු යොදා ගත හැක.කඩදාසියක් මතට ලුණු ඉස ඒ මතින් මද උණුසුම් ඉස්ත්‍රික්කය සෙමින් ගෙන යාමෙන් එහි පතුලේ පැල්ලම් ඉවත්වේ. තේ පීරිසි හා බදුන් වල ඇති තේ හා කෝපි පැල්ලම් ඒ මත ලුණු ඇතිල්ලීමෙන් ඉවත් කර ගත හැකිය. වීදුරු බදුන් අව පැහැ ගැන්වී ඇත්නම් ලුණු මිටක් හා විනිකාරි ස්වල්පයක් ජලයට එකතු කරඑම මිශ්‍රණයේ වීදුරු බදුන් රැයක් බහා තබා උදෑසන පිසදා හරින්න.(විනාකිරි වලින වඩාත් පහසුවෙන් ඉවත් කල හැක ඒවගේම ලුණු වැඩිපුර ගත්තොත්, විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය. ලුණු වල LD50 3 g/kg (rat, oral) නමුත් msg (අජිනමොටෝ) වල LD50 15 g/kg(rat, oral) එනම් අජිනමොටෝ වලට වඩා 5 ගුණයක් පමණ මාරාන්තිකයි ලුණු.(එකෙන් කියවෙන්නේ නැහැ අජිනමොටෝ හොදි කියල) LD50 යනු ගහනයෙන් 50% කට මාරාන්තික වන මාත්‍රාව.එනම් කිලෝ එකක මියෝ 100 ක් ලුණු 3g කෑවොත් මියෝ 50 ක් මැරෙනවා.නමුත් මියෝ 50ක් මැරෙන්න අජිනමොටෝ 15g කන්න ඕනේ. [/SIZE] [SIZE="6"]තවත් රසායන ද්‍රව්‍ය ඕනේ තරම් තියෙනවා වෙන දවසක තවත් දෙකක් ගැන දාන්නම්. [COLOR="RoyalBlue"]රසායන ද්‍රව්‍ය සහ රසායන විද්‍යාව ගැන ප්‍රශ්න තියෙනවනම් දහල්ල[/COLOR].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom