Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්න Facebook ගැන නොදන්න කරුණු කිහිපයක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්න Facebook ගැන නොදන්න කරුණු කිහිපයක්!

Facebook කියනකොට අද ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. පාසල් යන පොඩි ලමයගේ ඉදන් මහලු වියේ සිටිනා කෙනෙකු වුනත් Facebook කියන්නේ මොකක්ද කියලා දන්නවා. පසුගිය පෙබරවාරි 4 වෙනිදට Facebook පටන් අරගෙන අවුරුදු 15ක් ගෙවුනා. ඔයාලා හැමදාම Facebook පාවිච්චි කලාට, අද කියන්න යන මේ දේවල් ගැන අහලා නැහැ කියලා විශ්වාසයි.

Facebook කියන නම හැදුනේ කොහොමද?

ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල අලුත් වර්ශයක් පටන් ගන්නකොටම ඒ වර්ෂයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ පින්තූර සහ විස්තර ඇතුලත් පොඩි පොතක් එලි දක්වනවා. මේක හැම අවුරුද්දකම වෙන දෙයක්. මේ පොත් වලට කියන්නේ “Face Books” කියලා. මෙන්න මේ නම ආශ්‍රෙයන් තමයි Facebook කියන නම හැදිලා තියෙන්නේ.

ඇයි Facebook ප්‍රධාන පාට ලෙස නිල් පාට යොදාගෙන තියෙන්නේ?

මේ සම්බන්ධයෙන් නම් විවිධ අදහස් පල වෙලා තියෙනවා. ඒ අතරින් ජනප්‍රියම හේතුව ලෙස සදහන් වෙන්නේ Facebook නිර්මාතෘ වන Mark Zukerburg වර්ණ අන්ධතාවයෙන් පෙලෙන නිසා ඔහුට රතු සහ කොල පාට හදුනා ගන්න බැහැ. ඒ නිසා ඔහු Facebook සදහා ප්‍රධාන වර්ණය ලෙස නිල් පාට තෝරාගෙන තියෙනවා කියලා තමයි අපිට දැනගන්න පුලුවන් වුනේ.

කහ පාට Facebook එකකුත් තියෙනවා(ලු)?

අපිට දැක ගන්න පුලුවන් නිල් වර්ණයෙන් යුක්ත Facebook එක වුනත්, සමහර අය කියන විදිහට කහ වර්ණයෙන් යුක්ත අනුවාදයකුත් තියෙනවලු. ඒක භාවිතා කරන්න අවසර ලබා දී තියෙන්නේ Facebook ආයතනයේ වැඩ කරන සමහරක් සේවකයන්ට විතරයි. එයාලා තමයි Facebook එකෙන් අලුත් විශේෂාංග අපිට ලබා දෙන්න කලින් ඒක අත්හදා බලන්නේ.

Facebook මුල්ම ලෝගෝ එකේ නලුවෙකුගේ මුහුණක්!

Facebook වෙබ් අඩවියේ මුල්ම ලෝගෝ එක නිර්මාණය කරන්නේ Mark Zukerbug ගේ පංතියේ යාලුවෙක් වෙන Andrew McCollum, ඒ 2004 වර්ෂයේදි. ඒ ලාංඡනයේ අපිට යම් කිසි පුද්ගලයෙකුගේ මුහුණක් දැක ගන්න පුලුවන්. ඒ මුණ හදලා තියෙන්නේ 1 සහ 0 ගොඩක එකතුවකින්. ඒ වෙබ් අඩවියේ ක්‍රමලේඛන පැත්ත උලුප්පනයි. ගොඩක් දෙනෙක් ඒ කාලයේදි මේ කාගේ මුහුණද කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි ඒ ලාංඡනයේ හිටියේ හොලිවුඩයේ ජනප්‍රිය නලුවෙක් වුන Al Pacino කියන පුද්ගලයායි.

Facebook.com ඩොමේන් එක ගන්න ලොකු ගාණක් වියදම් වෙලා!

Facebook වෙබ් අඩවියේ මුල්ම ඩොමේන් එක වෙලා තියෙන්නේ thefacebook.com කියන එක. ඒ මොකද ඒ වෙනකොට facebook.com කියන ඩොමේන් එක වෙන ආයතනයක් විසින් අරගෙන තිබුන නිසා. Facebook ආයතනය ජනප්‍රිය වීමත් සමග මෙයාලා facebook.com කියන ඩොමේන් නාමය ඇමරිකානු ඩෝලර් 2,00,000 මුදලක් ලබා දීලා මිලදී අරගෙන තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 35,732,000 පමණ.

[QUOTE="Capricorn-L, post: 24215562, member: 351072"] [b]දන්න Facebook ගැන නොදන්න කරුණු කිහිපයක්![/b] [CENTER][FONT="Franklin Gothic Medium"][SIZE="3"][COLOR="DarkOrange"]Facebook කියනකොට අද ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. පාසල් යන පොඩි ලමයගේ ඉදන් මහලු වියේ සිටිනා කෙනෙකු වුනත් Facebook කියන්නේ මොකක්ද කියලා දන්නවා. පසුගිය පෙබරවාරි 4 වෙනිදට Facebook පටන් අරගෙන අවුරුදු 15ක් ගෙවුනා. ඔයාලා හැමදාම Facebook පාවිච්චි කලාට, අද කියන්න යන මේ දේවල් ගැන අහලා නැහැ කියලා විශ්වාසයි.[/COLOR][/SIZE] [COLOR="SeaGreen"][SIZE="4"][B]Facebook කියන නම හැදුනේ කොහොමද?[/B][/SIZE] [/COLOR][SIZE="3"]ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල අලුත් වර්ශයක් පටන් ගන්නකොටම ඒ වර්ෂයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ පින්තූර සහ විස්තර ඇතුලත් පොඩි පොතක් එලි දක්වනවා. මේක හැම අවුරුද්දකම වෙන දෙයක්. මේ පොත් වලට කියන්නේ “Face Books” කියලා. මෙන්න මේ නම ආශ්‍රෙයන් තමයි Facebook කියන නම හැදිලා තියෙන්නේ.[/SIZE] [COLOR="seagreen"][SIZE="4"][B]ඇයි Facebook ප්‍රධාන පාට ලෙස නිල් පාට යොදාගෙන තියෙන්නේ? [/B][/SIZE][/COLOR][SIZE="4"][B][/B][/SIZE][SIZE="3"]මේ සම්බන්ධයෙන් නම් විවිධ අදහස් පල වෙලා තියෙනවා. ඒ අතරින් ජනප්‍රියම හේතුව ලෙස සදහන් වෙන්නේ Facebook නිර්මාතෘ වන Mark Zukerburg වර්ණ අන්ධතාවයෙන් පෙලෙන නිසා ඔහුට රතු සහ කොල පාට හදුනා ගන්න බැහැ. ඒ නිසා ඔහු Facebook සදහා ප්‍රධාන වර්ණය ලෙස නිල් පාට තෝරාගෙන තියෙනවා කියලා තමයි අපිට දැනගන්න පුලුවන් වුනේ.[/SIZE] [COLOR="seagreen"][SIZE="4"][B]කහ පාට Facebook එකකුත් තියෙනවා(ලු)? [/B][/SIZE][/COLOR][SIZE="4"][B][/B][/SIZE][SIZE="3"]අපිට දැක ගන්න පුලුවන් නිල් වර්ණයෙන් යුක්ත Facebook එක වුනත්, සමහර අය කියන විදිහට කහ වර්ණයෙන් යුක්ත අනුවාදයකුත් තියෙනවලු. ඒක භාවිතා කරන්න අවසර ලබා දී තියෙන්නේ Facebook ආයතනයේ වැඩ කරන සමහරක් සේවකයන්ට විතරයි. එයාලා තමයි Facebook එකෙන් අලුත් විශේෂාංග අපිට ලබා දෙන්න කලින් ඒක අත්හදා බලන්නේ.[/SIZE] [COLOR="seagreen"][SIZE="4"][B]Facebook මුල්ම ලෝගෝ එකේ නලුවෙකුගේ මුහුණක්! [/B][/SIZE][/COLOR] [IMG]https://techviral.net/wp-content/uploads/2016/08/facebook3.jpeg[/IMG] [SIZE="3"]Facebook වෙබ් අඩවියේ මුල්ම ලෝගෝ එක නිර්මාණය කරන්නේ Mark Zukerbug ගේ පංතියේ යාලුවෙක් වෙන Andrew McCollum, ඒ 2004 වර්ෂයේදි. ඒ ලාංඡනයේ අපිට යම් කිසි පුද්ගලයෙකුගේ මුහුණක් දැක ගන්න පුලුවන්. ඒ මුණ හදලා තියෙන්නේ 1 සහ 0 ගොඩක එකතුවකින්. ඒ වෙබ් අඩවියේ ක්‍රමලේඛන පැත්ත උලුප්පනයි. ගොඩක් දෙනෙක් ඒ කාලයේදි මේ කාගේ මුහුණද කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි ඒ ලාංඡනයේ හිටියේ හොලිවුඩයේ ජනප්‍රිය නලුවෙක් වුන Al Pacino කියන පුද්ගලයායි.[/SIZE] [COLOR="seagreen"][SIZE="4"][B]Facebook.com ඩොමේන් එක ගන්න ලොකු ගාණක් වියදම් වෙලා! [/B][/SIZE][/COLOR][SIZE="3"]Facebook වෙබ් අඩවියේ මුල්ම ඩොමේන් එක වෙලා තියෙන්නේ thefacebook.com කියන එක. ඒ මොකද ඒ වෙනකොට facebook.com කියන ඩොමේන් එක වෙන ආයතනයක් විසින් අරගෙන තිබුන නිසා. Facebook ආයතනය ජනප්‍රිය වීමත් සමග මෙයාලා facebook.com කියන ඩොමේන් නාමය ඇමරිකානු ඩෝලර් 2,00,000 මුදලක් ලබා දීලා මිලදී අරගෙන තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 35,732,000 පමණ.[/SIZE] [/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom