Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දම්රෝ අලෙවියෙන් පසු සේවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වෙනකල් දම්රෝ එකෙන් කිසිම අවුලක් උනේ නැහැ මට, ඒත් දම්රෝ එකෙන් ගනිපු fully automatic වොෂින්මැෂින් එක අරගෙන තවම අවුරුදු 3ක් වෙන්නෙ (5 years warranty තියෙනව).

එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා ඊයෙ දම්රෝ hotline එකට කිව්වා, අද උදේ ආවා බලන්න.

ගලවල බලල කිව්වා කැරපොත්තෝ ගිහින් මේක වෙලා තියෙන්නෙ, ඒවට එයාලා වගකියන්නෙ නැහැ අවශ්‍යනම් ගෙවීමක් කරල ඒ කොටස දාගන්න පුළුවන් කියල.

මම ඇහුව ඉතින් සර්කිට් බෝඩ් එක අස්සට කැරපොත්තො යන්නෙ උන්ට යන්න ඉඩක් තිබුණ නිසානෙ, අනික් එක customer ට සර්කිට් බෝඩ් ගලවල clean කරන්න බැහැනේ කියල.

ඒත් ඒක තමයිලු කොන්දේසිය.. අදනම් පොඩ්ඩක් කලකිරුණා

UPDATE: කැරපොත්තන්ට PCB එක touch කරන්නවත් බැරි විදියට 10 mm උසට ට්‍රාන්ස්පේරන්ට් glue එකක් දාලා තියෙනව, අනික් එක පිටතින් පේන්න කිසිම ඩැමේජ් එකකුත් එතන නැහැ.

ඒ අවට කැරපොතු බෙටි තිබීම තමයි නිගමනයට හේතුව.

[QUOTE="moveon, post: 30189468, member: 582011"] [SIZE=4]අද වෙනකල් දම්රෝ එකෙන් කිසිම අවුලක් උනේ නැහැ මට, ඒත් දම්රෝ එකෙන් ගනිපු fully automatic වොෂින්මැෂින් එක අරගෙන තවම අවුරුදු 3ක් වෙන්නෙ (5 years warranty තියෙනව). එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා ඊයෙ දම්රෝ hotline එකට කිව්වා, අද උදේ ආවා බලන්න. ගලවල බලල කිව්වා කැරපොත්තෝ ගිහින් මේක වෙලා තියෙන්නෙ, ඒවට එයාලා වගකියන්නෙ නැහැ අවශ්‍යනම් ගෙවීමක් කරල ඒ කොටස දාගන්න පුළුවන් කියල. මම ඇහුව ඉතින් සර්කිට් බෝඩ් එක අස්සට කැරපොත්තො යන්නෙ උන්ට යන්න ඉඩක් තිබුණ නිසානෙ, අනික් එක customer ට සර්කිට් බෝඩ් ගලවල clean කරන්න බැහැනේ කියල. ඒත් ඒක තමයිලු කොන්දේසිය.. අදනම් පොඩ්ඩක් කලකිරුණා :( [B]UPDATE:[/B] කැරපොත්තන්ට PCB එක touch කරන්නවත් බැරි විදියට 10 mm උසට ට්‍රාන්ස්පේරන්ට් glue එකක් දාලා තියෙනව, අනික් එක පිටතින් පේන්න කිසිම ඩැමේජ් එකකුත් එතන නැහැ.[/SIZE] ඒ අවට කැරපොතු බෙටි තිබීම තමයි නිගමනයට හේතුව. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom