Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
දම් රැජින
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දම් රැජින පසු සටහන

෴ උපුටාගැනීමකි෴

"දම් රැජින" යනු දම් පාට මූලික කොට ගත්, වෛවාරන්න මෝස්තර රටා වලින් ලුමිනස් ස්ටිකර් අලවා ඇති පෞද්ගලික බස් රථයක් බව මා දැන ගත්තේ මේ FB පෝස්ට් වලින්ම ය. එකී බස් රථය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන එහි වූ වෛවර්ණ ස්ටිකර් ඉවත් කිරීමට නියෝගයක් අධිකරණය මගින් ලබා දී ඇති බවත් දැන ගන්නට තිබේ.

මේ පිළිඹඳව මගෙන් පෞද්ගලිකව විමසා සිටි හිතවතුන්ගේ හිත සුව පිණිස මගේ අදහස මෙසේ ලියා දන්ව මි.

කිසිම පෞද්ගලික බස් හිමියෙක්, ඩ්‍රයිවර් කෙනෙක් හෝ කොන්දෙක් සමඟ මගේ කිසිම ඇයි හොඳයියක් නැතත්, ඉදිරියේදී පොලිස්කාර කබ්බන් ෆෝම් වී දකින දකින වාහන අල්ලන්නට ඉඩ ඇති හෙයින් මෙය ලියන්නට අදහස් කළෙ මි.

දම් රැජින බස් රථයේ බාහිරව සිදු කර ඇති ස්ටිකර් දෙවැනි වන්නේ කැරොල් කරත්තයකට පමණි. එබැවින් මෝටර් රථ පනත අනුව වාහනයේ වර්ණය වෙනස් කරන්නේ නම්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හට දැනුම් දී, එය නීත්‍යනුකූලව වෙනස් කර ගැනීමට තිබිණි. දම් රැජින බස් හිමියා එසේ සිදු කරගෙනද නැත. ඒ අනුව, එකී බස් රථයේ ලියාපදිංචි කිරීමේ සහතිකයේ සඳහන් වර්ණයට පටහැණි වර්ණයක් එහි ආලේප කර ඇත්නම්, එය වරදක් වන අතර එය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සඳහන් වර්ණය අනුව නැවත සකසා ඉදිරිපත් කරන ලෙසට ලබා දී ඇති නියෝගය නම් හැම අතින්ම සාධාරණ ය.

එසේ නමුත්, CTB බස් වල ආලේප කර ඇති රතු වර්ණයට සමාන අයුරින් CTB බස් රථ්‍යක් ලෙසට හැඟවෙන පරිදි රතු පැහැය ඒ ආකාරයටම ආලේප කර ඇති පෞද්ගලික බස් සම්බන්ධයෙන් පොලිසිය පියවර නොගන්නේ ඔවුන්ට ඒ ගැන දැනුමක් නොමැති හෙයි නි. මෙම පෞද්ගලික බස් එසේ ව්‍යාජ CTB බස් ලෙස පෙනෙන්නට වර්ණ ගන්වන්නේ මහජනයා රැවටීමේ අදහසින් බව පොලිස් කාරයාට නොවැට හේ.

එසේම, දම් රැජින බස් රථයේ හිමිකරු විසින් එහි මගීන්ට free වයිෆයි, ෆෝන් චාර්ජින් සොකට්, ටීවී යනාදී අතිරේක පහසුකම්ද සපයා තිබුණු බව කියැ වේ. පොලිසිය විසින් නිශ්පාදකයා විසින් ඔරිජිනල් බස් රථයට සපයා නොතිබුණු, මෙම අතිරේක උපාංග සම්බන්ධයෙන්ද නඩු පවරා ඇති බව අදාල ප්‍රවෘත්තියේ සඳහන් වී තිබි ණි.

ඒ සම්බන්ධයෙන් මගේ අදහස වන්නේ ඔය වයිෆයි, ෆෝන් චාර්ජින් සොකට් යනාදිය ඔරිජිනල් බස් රථයට නාවත්, ඒවා එකී බස් රථයේ හිමිකරු විසින් තම අතින් වියදම් කරගෙන සවි කළ උපාංග වලින් මහජනතාවට පහසුකමක් සැපයෙනවා විනා ඒවා හේතු කොටගෙන මගීන්ට හෝ වෙනත් වාහන වලට හෝ මාර්ගයේ ගමන් කරන අනෙකුත් මගීන්ට කිසිඳු හානියක් හෝ අන්තරායකාරී තත්ත්වයක් ඇති නොවන බව යි.

කොටින්ම, මා නිතර දුර බැහැර අධිකරණ වලට යන බැවින් මගේ වාහනයේ සවිකර ඇති වයිෆයි උපාංග, පවර් ඉන්වර්ටර්, GPS, කූල් බොක්ස්, ෆුඩ් වෝමර්, ෆෝන් චාජින් පෝට්ස් වැනි අතිරේක උපාංගද වාහනය සමඟ නොපැමිනි උපාංග බැවින් ඒවාද ගැලවිය යුතු උපාංග ලෙස පොලිස් කාරයා විසින් දකින්නට ඉඩ තිබේ. ඒවා ගලවා පොලිස් කාරයාගේ අහවල් එකේ ගසන්නට හිතෙන්නේ ඔන්න ඔය වේලාවට ය.

එසේම, මොන තරම් හොඳ ජපන් වාහන වල පවා ඔරිජිනල් ඇලෝයි වීල් එන්නේ නැත. මේ යන විදියට ඕවාද ගලවන්නට යයි කියන්නට ඉඩ තිබේ.

බොහෝ ඉන්දියන් හා ඒ කාලේ නම් සමහර මැස්ඩා වාහන වල පවා ඔරිජිනල් Factory fitted AC ආවේ නැත. ඒජන්තවරු පවා ඒවා AC නොමැතිව ලංකාවට ගෙනවිත් පසුව පෞද්ගලික AC වර්ක් ෂොප් වල AC සවි කෙරුණු බව බොහෝ දෙනා අසා වත් නැත. පොලිස් කාරයා මේවා දැනගත් දාට ඒවාද ගලවා පෙන්වන්නට යයි කියන්නට ඉඩ තිබේ.

මේවායේ හරි වැරැද්ද පොලිස් කාරයාට නොතේරෙන්නේ නොවේ. එහෙත් කොහොම හරි නඩුවක් පටලවන්නට ගහක් අස්සේ හැංගී බලා සිටින පොලිස් කාරයාට හරි වැරැද්ද තේරුම් ගන්නවාට වඩා නඩුවක් සොයා ගැනීම හෝ ගානක් කපා ගන්නා එක වටිනා ලෙස පෙනෙනවා විය යුතු ය.

ඇල්ලිය යුත්තේ ෆුල් ෆේස් දාගෙන යන අහිංසක මෝටර් සයිකල් කාරයෙක් නොවේ. ඌ ෆුල් ෆේස් හෙල්මට් දාන්නේ උගේ ඔලුවේ ආරක්ෂාවට ය. එහෙත්, එවිට බයිසිකල් කාරයාට ලැබෙන ස්මාර්ට් පෙනුම පොලිස් කාරයාට අල්ලන්නේ නැත. ඌට ඕනේ, යන්තම් ඔලු කට්ට විතරක් වැහෙන්නට ගල් තොප්පියක් දාගෙන මෝටර් සයිකලයක යන ලොන්ත පප්පෙක් දැකීම ය.

ඇස් කඩාගෙන යන HID සෙනොන් ලයිට් අල්ලන්නට පොලිස් කාරයා ඉදිරිපත් නොවන්නේ ඒවායේ යන්නේ මැති ඇමතිවරු බැවි නි. ඉස්සරහින් එන වාහන වලටත්, පාරේ මගීන්ටත් අපහසු වන HID සෙනොන් ලයිට් ඇල්ලිය යුතු වුවද, පොලිස් කාරයාට ඒවා පෙනෙන්නේම නැත.

පොලිසියේ අවධානය යොමු විය යුත්තේ අධික හෝන් ශබ්දය, අධික දුම, ලෙල්ලට ගෙවුනු ටයර්, අධික මගීන් පැටවීම, මාර්ග නීති කඩ කිරීම, අධික වේගය, නොසැලකිල්ල යන මේවා කෙරෙහි ය.

ආසාවට සවි කරපු, කාටවත් හානියක් නැති පොඩි LED ලයිට් එකක්, පොඩි ස්ටිකර් එකක් ගලවන්නට කියනවා නම් එතැන ඇත්තේ පට්ට කුහක කමකි. ඒවා නම් ශ්‍රී ලාංකික අපට ආවේණික ගති පැවතුම් ය....

[QUOTE="SHEHAN_GIWANTHA, post: 22797122, member: 496236"] [b]දම් රැජින පසු සටහන[/b] [SIZE="5"]෴ උපුටාගැනීමකි෴ "දම් රැජින" යනු දම් පාට මූලික කොට ගත්, වෛවාරන්න මෝස්තර රටා වලින් ලුමිනස් ස්ටිකර් අලවා ඇති පෞද්ගලික බස් රථයක් බව මා දැන ගත්තේ මේ FB පෝස්ට් වලින්ම ය. එකී බස් රථය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන එහි වූ වෛවර්ණ ස්ටිකර් ඉවත් කිරීමට නියෝගයක් අධිකරණය මගින් ලබා දී ඇති බවත් දැන ගන්නට තිබේ. මේ පිළිඹඳව මගෙන් පෞද්ගලිකව විමසා සිටි හිතවතුන්ගේ හිත සුව පිණිස මගේ අදහස මෙසේ ලියා දන්ව මි. කිසිම පෞද්ගලික බස් හිමියෙක්, ඩ්‍රයිවර් කෙනෙක් හෝ කොන්දෙක් සමඟ මගේ කිසිම ඇයි හොඳයියක් නැතත්, ඉදිරියේදී පොලිස්කාර කබ්බන් ෆෝම් වී දකින දකින වාහන අල්ලන්නට ඉඩ ඇති හෙයින් මෙය ලියන්නට අදහස් කළෙ මි. දම් රැජින බස් රථයේ බාහිරව සිදු කර ඇති ස්ටිකර් දෙවැනි වන්නේ කැරොල් කරත්තයකට පමණි. එබැවින් මෝටර් රථ පනත අනුව වාහනයේ වර්ණය වෙනස් කරන්නේ නම්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හට දැනුම් දී, එය නීත්‍යනුකූලව වෙනස් කර ගැනීමට තිබිණි. දම් රැජින බස් හිමියා එසේ සිදු කරගෙනද නැත. ඒ අනුව, එකී බස් රථයේ ලියාපදිංචි කිරීමේ සහතිකයේ සඳහන් වර්ණයට පටහැණි වර්ණයක් එහි ආලේප කර ඇත්නම්, එය වරදක් වන අතර එය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සඳහන් වර්ණය අනුව නැවත සකසා ඉදිරිපත් කරන ලෙසට ලබා දී ඇති නියෝගය නම් හැම අතින්ම සාධාරණ ය. එසේ නමුත්, CTB බස් වල ආලේප කර ඇති රතු වර්ණයට සමාන අයුරින් CTB බස් රථ්‍යක් ලෙසට හැඟවෙන පරිදි රතු පැහැය ඒ ආකාරයටම ආලේප කර ඇති පෞද්ගලික බස් සම්බන්ධයෙන් පොලිසිය පියවර නොගන්නේ ඔවුන්ට ඒ ගැන දැනුමක් නොමැති හෙයි නි. මෙම පෞද්ගලික බස් එසේ ව්‍යාජ CTB බස් ලෙස පෙනෙන්නට වර්ණ ගන්වන්නේ මහජනයා රැවටීමේ අදහසින් බව පොලිස් කාරයාට නොවැට හේ. එසේම, දම් රැජින බස් රථයේ හිමිකරු විසින් එහි මගීන්ට free වයිෆයි, ෆෝන් චාර්ජින් සොකට්, ටීවී යනාදී අතිරේක පහසුකම්ද සපයා තිබුණු බව කියැ වේ. පොලිසිය විසින් නිශ්පාදකයා විසින් ඔරිජිනල් බස් රථයට සපයා නොතිබුණු, මෙම අතිරේක උපාංග සම්බන්ධයෙන්ද නඩු පවරා ඇති බව අදාල ප්‍රවෘත්තියේ සඳහන් වී තිබි ණි. ඒ සම්බන්ධයෙන් මගේ අදහස වන්නේ ඔය වයිෆයි, ෆෝන් චාර්ජින් සොකට් යනාදිය ඔරිජිනල් බස් රථයට නාවත්, ඒවා එකී බස් රථයේ හිමිකරු විසින් තම අතින් වියදම් කරගෙන සවි කළ උපාංග වලින් මහජනතාවට පහසුකමක් සැපයෙනවා විනා ඒවා හේතු කොටගෙන මගීන්ට හෝ වෙනත් වාහන වලට හෝ මාර්ගයේ ගමන් කරන අනෙකුත් මගීන්ට කිසිඳු හානියක් හෝ අන්තරායකාරී තත්ත්වයක් ඇති නොවන බව යි. කොටින්ම, මා නිතර දුර බැහැර අධිකරණ වලට යන බැවින් මගේ වාහනයේ සවිකර ඇති වයිෆයි උපාංග, පවර් ඉන්වර්ටර්, GPS, කූල් බොක්ස්, ෆුඩ් වෝමර්, ෆෝන් චාජින් පෝට්ස් වැනි අතිරේක උපාංගද වාහනය සමඟ නොපැමිනි උපාංග බැවින් ඒවාද ගැලවිය යුතු උපාංග ලෙස පොලිස් කාරයා විසින් දකින්නට ඉඩ තිබේ. ඒවා ගලවා පොලිස් කාරයාගේ අහවල් එකේ ගසන්නට හිතෙන්නේ ඔන්න ඔය වේලාවට ය. එසේම, මොන තරම් හොඳ ජපන් වාහන වල පවා ඔරිජිනල් ඇලෝයි වීල් එන්නේ නැත. මේ යන විදියට ඕවාද ගලවන්නට යයි කියන්නට ඉඩ තිබේ. බොහෝ ඉන්දියන් හා ඒ කාලේ නම් සමහර මැස්ඩා වාහන වල පවා ඔරිජිනල් Factory fitted AC ආවේ නැත. ඒජන්තවරු පවා ඒවා AC නොමැතිව ලංකාවට ගෙනවිත් පසුව පෞද්ගලික AC වර්ක් ෂොප් වල AC සවි කෙරුණු බව බොහෝ දෙනා අසා වත් නැත. පොලිස් කාරයා මේවා දැනගත් දාට ඒවාද ගලවා පෙන්වන්නට යයි කියන්නට ඉඩ තිබේ. මේවායේ හරි වැරැද්ද පොලිස් කාරයාට නොතේරෙන්නේ නොවේ. එහෙත් කොහොම හරි නඩුවක් පටලවන්නට ගහක් අස්සේ හැංගී බලා සිටින පොලිස් කාරයාට හරි වැරැද්ද තේරුම් ගන්නවාට වඩා නඩුවක් සොයා ගැනීම හෝ ගානක් කපා ගන්නා එක වටිනා ලෙස පෙනෙනවා විය යුතු ය. ඇල්ලිය යුත්තේ ෆුල් ෆේස් දාගෙන යන අහිංසක මෝටර් සයිකල් කාරයෙක් නොවේ. ඌ ෆුල් ෆේස් හෙල්මට් දාන්නේ උගේ ඔලුවේ ආරක්ෂාවට ය. එහෙත්, එවිට බයිසිකල් කාරයාට ලැබෙන ස්මාර්ට් පෙනුම පොලිස් කාරයාට අල්ලන්නේ නැත. ඌට ඕනේ, යන්තම් ඔලු කට්ට විතරක් වැහෙන්නට ගල් තොප්පියක් දාගෙන මෝටර් සයිකලයක යන ලොන්ත පප්පෙක් දැකීම ය. ඇස් කඩාගෙන යන HID සෙනොන් ලයිට් අල්ලන්නට පොලිස් කාරයා ඉදිරිපත් නොවන්නේ ඒවායේ යන්නේ මැති ඇමතිවරු බැවි නි. ඉස්සරහින් එන වාහන වලටත්, පාරේ මගීන්ටත් අපහසු වන HID සෙනොන් ලයිට් ඇල්ලිය යුතු වුවද, පොලිස් කාරයාට ඒවා පෙනෙන්නේම නැත. පොලිසියේ අවධානය යොමු විය යුත්තේ අධික හෝන් ශබ්දය, අධික දුම, ලෙල්ලට ගෙවුනු ටයර්, අධික මගීන් පැටවීම, මාර්ග නීති කඩ කිරීම, අධික වේගය, නොසැලකිල්ල යන මේවා කෙරෙහි ය. ආසාවට සවි කරපු, කාටවත් හානියක් නැති පොඩි LED ලයිට් එකක්, පොඩි ස්ටිකර් එකක් ගලවන්නට කියනවා නම් එතැන ඇත්තේ පට්ට කුහක කමකි. ඒවා නම් ශ්‍රී ලාංකික අපට ආවේණික ගති පැවතුම් ය...😌.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom