Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එකේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එක&#3546

දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එකේ දකින සමහර ප්‍රකාශ පිළිබඳව පුදුමයක් තියෙන්නේ.ගොඩක් දමිත්ව ළඟින්ව ඇසුරු කළ පුද්ගලයන් මිත්‍රයන් ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා දමියා මගේ හොඳම යාළුවා,දමියා මගේ හොඳම බොක්ක,දමියා තමයි උදව් කළේ,දමියා හොඳ එකෙක්,අහිංසකයා,අවංකයා කියලා.ඒ හැමදේකම තියෙන්නේ දමිත් අසංකා හොඳ මිනිහෙක් කියන එක.මම දැක්කේ නෑ කවුරුත් "අපෝ ඕකා චාටර් එකෙක් "කියලා කියනවා.එතකොට පැහැදිලිව දමිත් අසංක හොඳ මිනිහෙක්.

දැන් මේ අයම ඊට පස්සේ කියනවා දමියා මානසික අවුලක හිටියේ,ප්‍රශ්න තිබ්බා,අපිව මග ඇරියා,එයාට මුහුණ දෙන්න බැරිවෙන්න ඇති අපිට කියලා.මේ කියන්නේ හොඳම බොක්කේ යාළුවෝ.එතකොට තර්කයක් නෑ දමිත් අසංක පහුගිය කාලයෙම මානසික ව්යවුලක ඉඳලා තියෙන්නෙ.ඒක රසිකයෝ දන්නේ දැන්.හැබැයි එයාගේ යාළුවෝ දන්නවා.

ඊට පස්සේ දමිත් අසංක එක්තරා වැඩසටහනකට ආපු මොහොතක කියනවා එයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් නෑලු.ගෙදරවත් යාළුවෝවත් කිසි කෙනෙක්..දමිත් කියනවා "මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම මිත්‍රයා ගෞතම කියලා(බුදුන්).මම මොන වරද කළත් පිළිගන්න හොඳම මිත්‍රයා එයා".සම්පූර්ණයෙන් ඒ වැඩසටහන ඇතුළේ තියෙන්නේ දමිත් අසංකගේ කඩා වැටීමක්.ඒක බලන ඕනම කෙනෙක්ට තියෙනවා.

එහෙව් දමිත් අසංක මානසික ලෙඩෙක් හැටියට අච්චු වෙලා බන්ධනාගාර ගතවෙනවා. මේ සැප්තැම්බර් මාසයේ අග වෙච්ච දෙයක්.

ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල අග දසුන් සියදිවි හානික කරගන්නවා.සමාජය ඇතුළේ විවිධ අර්ථකතන තිබ්බත් ඔහු ඔහු විසින්ම ජීවිතේ නැතිකරගන්නවා.හැබැයි එකම හේතුව ඒ මානසික කඩා වැටීම.හැබැයි දසුන් මළහමත් ගොඩක් යාළුවෝ වෘත්තීය මට්ටමිනුත්,භාහිරෙනුත් ඉන්නවා.ඒක පෙන්නනවා.

දැන් මේ සිද්ධි දෙක ඇතුලේ තියෙන්නේ එකම කාරණයයි.ඒ තමන්ගේ ප්රශ්නය,තමන්ගේ ගැටලුව,තමන්ගේ කඩා වැටීම පිළිබඳව විස්වාස කරලා කියන්න එකෙක් නෑ කියන එක.උන් යාළුවෝ වුණාට,අදාල චරිතයට ඒ සැබෑ යාළුවෝ නෙමෙයි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නනවා.

ඇත්තටම මෙතන තියෙන්නේ ජීවිතේ ශෙයාර් කර ගන්න එකෙක් නැති කම.අරක්කු ටිකක් බීලා හරි,සිගරට් එකක් බීලා හරි,කෝපි එකක් බීලා හරි,අඬ අඬ හරි කියන්න පාට්නර් කෙනෙක් ලාංකීය සමාජය ඇතුළේ තවම ගොඩනැගිලා නෑ.හේතුව ශුවර් බඩුවක් මේ ජීවිතය ඇතුළේ ගොඩ නැගෙන්නේ නෑ.ඒ නිසා තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න තැනට ඇවිත්.හේතුව මේ සමාජය ඕපන් නෑ.

සමහර ප්‍රශ්න විවෘත්ත මනසකින් බලන්න කෙනෙක් මේ සමාජය ඇතුළෙන් බිහිවෙන්නේ නෑ.කෙටි වෙලාවකට විවෘත්ත වුණත් කාලයක් එක්ක ඒ පුද්ගලයා ගෝත්‍රික වෙනවාමයි.ඒ කියන්නේ ඒ ප්‍රශ්න ගත පුද්ගලයා කාලයකට පස්සේ නිවැරදි මාවතකට එනකොට අර සියලු ප්‍රශ්න දන්න එකා නැවත ඌව අර වලට ඇදලා දානවමයි.එවැනි අප්‍රසන්න අත්දැකීම් තියෙන සමාජයක් මේක.කොටින්ම කසාද බිරිඳටවත් කියන්නේ නෑ.ස්වාමියට කියන්නෙවත් නෑ.ඇයි නැවත ගහනවා.මැරෙන්නම.ඒ නිසා ගොඩක් ප්‍රශ්න සිත් ඇතුළේ කැකෑරෙනවා.

උඩින් හිනාවෙන මිලියන ගාණක මිනිස්සුන්ගේ එක හිතක් ඇතුළේ දාහකට එහා ප්‍රශ්න.ඒ ප්‍රශ්න අරගෙන එහේ මෙහේ යනවා.මහන්සි වැඩි වුණාම,තියන්න තැනක් නැති වුණාම,එක්කෝ ට්‍රැක් එකෙන් පිට යනවා නැත්තන් ඒ ප්‍රශ්නත් අරගෙන වැළලෙනවා.ඒ නිසා මේ හුන්ඩුවක් විතර සිතුවිලි වල සෙල්ලම් කරන සමාජයක් ඇතුළේ මානසික ලෙඩ හැමෝටම තියෙනව.හැමෝමට මැරෙන්නත් හිතෙනවා එක පාරක් හරි.ඒත් අල්ලන් ඉන්නවා.බැරිම වුණොත් යනවා.මේක සංකීර්ණයි.

"අපි ඕපන් මයින්ඩ් ඉන්නේ "කියන උන් තමයි වැඩියෙන්ම සම්ප්‍රදායික.අන්න එහෙම උන් එක්ක කවදාවත් ජීවිතේ බෙදාගන්න එපා.උන් පට්ට,සම්ප්‍රදායික හැත්ත.ඒ නිසා මේ කරුමෙන් මිදෙන්න බෑ.අපි ඉස්සරහටත් අපේ ජීවිත ශෙයා නොකර එක එකාට,කොමන්ට් දාන්න විතරක් ඉඩදෙමු.එක්කෝ හොඳ කියයි,එක්කෝ නරක කියයි.හැබැයි හොඳ කියන උන් මිත්‍රයොවත්,නරක කියන උන් හතුරොවත් නෙමෙයි මිත්‍රයා.මිත්‍රයෝ.සමහර විට මිත්‍රයෝ ගෞතම,ජේසුස්,අල්ලාහ්,ගස් වැල්,බල්ලෝ,පුසෝ,ගල්,වගේ දේවල් වෙන්න පුළුවන්.මොකද ඇති තරම් කියන්න පුළුවන්.ඇති තරම් අහගෙන ඉඳියි.

https://www.facebook.com/groups/thulawa/permalink/2181411835216168/

[QUOTE="kavindu84, post: 23689736, member: 561840"] [b]දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එකේ[/b] [SIZE="5"]දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එකේ දකින සමහර ප්‍රකාශ පිළිබඳව පුදුමයක් තියෙන්නේ.ගොඩක් දමිත්ව ළඟින්ව ඇසුරු කළ පුද්ගලයන් මිත්‍රයන් ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා දමියා මගේ හොඳම යාළුවා,දමියා මගේ හොඳම බොක්ක,දමියා තමයි උදව් කළේ,දමියා හොඳ එකෙක්,අහිංසකයා,අවංකයා කියලා.ඒ හැමදේකම තියෙන්නේ දමිත් අසංකා හොඳ මිනිහෙක් කියන එක.මම දැක්කේ නෑ කවුරුත් "අපෝ ඕකා චාටර් එකෙක් "කියලා කියනවා.එතකොට පැහැදිලිව දමිත් අසංක හොඳ මිනිහෙක්. දැන් මේ අයම ඊට පස්සේ කියනවා දමියා මානසික අවුලක හිටියේ,ප්‍රශ්න තිබ්බා,අපිව මග ඇරියා,එයාට මුහුණ දෙන්න බැරිවෙන්න ඇති අපිට කියලා.මේ කියන්නේ හොඳම බොක්කේ යාළුවෝ.එතකොට තර්කයක් නෑ දමිත් අසංක පහුගිය කාලයෙම මානසික ව්යවුලක ඉඳලා තියෙන්නෙ.ඒක රසිකයෝ දන්නේ දැන්.හැබැයි එයාගේ යාළුවෝ දන්නවා. ඊට පස්සේ දමිත් අසංක එක්තරා වැඩසටහනකට ආපු මොහොතක කියනවා එයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් නෑලු.ගෙදරවත් යාළුවෝවත් කිසි කෙනෙක්..දමිත් කියනවා "මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම මිත්‍රයා ගෞතම කියලා(බුදුන්).මම මොන වරද කළත් පිළිගන්න හොඳම මිත්‍රයා එයා".සම්පූර්ණයෙන් ඒ වැඩසටහන ඇතුළේ තියෙන්නේ දමිත් අසංකගේ කඩා වැටීමක්.ඒක බලන ඕනම කෙනෙක්ට තියෙනවා. එහෙව් දමිත් අසංක මානසික ලෙඩෙක් හැටියට අච්චු වෙලා බන්ධනාගාර ගතවෙනවා. මේ සැප්තැම්බර් මාසයේ අග වෙච්ච දෙයක්. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල අග දසුන් සියදිවි හානික කරගන්නවා.සමාජය ඇතුළේ විවිධ අර්ථකතන තිබ්බත් ඔහු ඔහු විසින්ම ජීවිතේ නැතිකරගන්නවා.හැබැයි එකම හේතුව ඒ මානසික කඩා වැටීම.හැබැයි දසුන් මළහමත් ගොඩක් යාළුවෝ වෘත්තීය මට්ටමිනුත්,භාහිරෙනුත් ඉන්නවා.ඒක පෙන්නනවා. දැන් මේ සිද්ධි දෙක ඇතුලේ තියෙන්නේ එකම කාරණයයි.ඒ තමන්ගේ ප්රශ්නය,තමන්ගේ ගැටලුව,තමන්ගේ කඩා වැටීම පිළිබඳව විස්වාස කරලා කියන්න එකෙක් නෑ කියන එක.උන් යාළුවෝ වුණාට,අදාල චරිතයට ඒ සැබෑ යාළුවෝ නෙමෙයි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නනවා. ඇත්තටම මෙතන තියෙන්නේ ජීවිතේ ශෙයාර් කර ගන්න එකෙක් නැති කම.අරක්කු ටිකක් බීලා හරි,සිගරට් එකක් බීලා හරි,කෝපි එකක් බීලා හරි,අඬ අඬ හරි කියන්න පාට්නර් කෙනෙක් ලාංකීය සමාජය ඇතුළේ තවම ගොඩනැගිලා නෑ.හේතුව ශුවර් බඩුවක් මේ ජීවිතය ඇතුළේ ගොඩ නැගෙන්නේ නෑ.ඒ නිසා තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න තැනට ඇවිත්.හේතුව මේ සමාජය ඕපන් නෑ. සමහර ප්‍රශ්න විවෘත්ත මනසකින් බලන්න කෙනෙක් මේ සමාජය ඇතුළෙන් බිහිවෙන්නේ නෑ.කෙටි වෙලාවකට විවෘත්ත වුණත් කාලයක් එක්ක ඒ පුද්ගලයා ගෝත්‍රික වෙනවාමයි.ඒ කියන්නේ ඒ ප්‍රශ්න ගත පුද්ගලයා කාලයකට පස්සේ නිවැරදි මාවතකට එනකොට අර සියලු ප්‍රශ්න දන්න එකා නැවත ඌව අර වලට ඇදලා දානවමයි.එවැනි අප්‍රසන්න අත්දැකීම් තියෙන සමාජයක් මේක.කොටින්ම කසාද බිරිඳටවත් කියන්නේ නෑ.ස්වාමියට කියන්නෙවත් නෑ.ඇයි නැවත ගහනවා.මැරෙන්නම.ඒ නිසා ගොඩක් ප්‍රශ්න සිත් ඇතුළේ කැකෑරෙනවා. උඩින් හිනාවෙන මිලියන ගාණක මිනිස්සුන්ගේ එක හිතක් ඇතුළේ දාහකට එහා ප්‍රශ්න.ඒ ප්‍රශ්න අරගෙන එහේ මෙහේ යනවා.මහන්සි වැඩි වුණාම,තියන්න තැනක් නැති වුණාම,එක්කෝ ට්‍රැක් එකෙන් පිට යනවා නැත්තන් ඒ ප්‍රශ්නත් අරගෙන වැළලෙනවා.ඒ නිසා මේ හුන්ඩුවක් විතර සිතුවිලි වල සෙල්ලම් කරන සමාජයක් ඇතුළේ මානසික ලෙඩ හැමෝටම තියෙනව.හැමෝමට මැරෙන්නත් හිතෙනවා එක පාරක් හරි.ඒත් අල්ලන් ඉන්නවා.බැරිම වුණොත් යනවා.මේක සංකීර්ණයි. "අපි ඕපන් මයින්ඩ් ඉන්නේ "කියන උන් තමයි වැඩියෙන්ම සම්ප්‍රදායික.අන්න එහෙම උන් එක්ක කවදාවත් ජීවිතේ බෙදාගන්න එපා.උන් පට්ට,සම්ප්‍රදායික හැත්ත.ඒ නිසා මේ කරුමෙන් මිදෙන්න බෑ.අපි ඉස්සරහටත් අපේ ජීවිත ශෙයා නොකර එක එකාට,කොමන්ට් දාන්න විතරක් ඉඩදෙමු.එක්කෝ හොඳ කියයි,එක්කෝ නරක කියයි.හැබැයි හොඳ කියන උන් මිත්‍රයොවත්,නරක කියන උන් හතුරොවත් නෙමෙයි මිත්‍රයා.මිත්‍රයෝ.සමහර විට මිත්‍රයෝ ගෞතම,ජේසුස්,අල්ලාහ්,ගස් වැල්,බල්ලෝ,පුසෝ,ගල්,වගේ දේවල් වෙන්න පුළුවන්.මොකද ඇති තරම් කියන්න පුළුවන්.ඇති තරම් අහගෙන ඉඳියි.[/SIZE] [URL="https://www.facebook.com/groups/thulawa/permalink/2181411835216168/"]https://www.facebook.com/groups/thulawa/permalink/2181411835216168/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom