Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දමිත් කාරියවසම්ගේ හෙළුව

දමිත් කාරියවසම්ගේ හෙළුව

දමිත් කාරියවසම් කියන්නේ මොන ජාතියේ ජිල්මාට් පොරක්ද කියලා උබලට කියන්න ඕනේ නෑ නේ.

එහෙම දන්නේ නැති අය. මගේ thread ටික කියවලා. ඌගේ "මම ඉන්නේ කොහේද" thread ටිකත් කියවලා

එනවා නම් හොදයි. වැඩි විස්තර ඕනේ නම්. Pavithra_uk ගෙන් වගේ අහගන්නත් පුලුවන් උබලට.

මූගේ මුල්ම ප්‍රකාශය තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කයිවාරු ගැහීම. දැන් ඉතින් එතකොට මෙයා

ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්ද? පිළිතුර තමයි ඔව්. ඔව් ඇත්ත වශයෙන්ම දමිත් කියන්නේ රහතන්වහන්සේ

කෙනෙක්. නමුත් බෞද්ධ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. අන්න එතනයි මම හිතන්නේ හැම දෙනාම වරද්දගෙන

තියෙන්නේ ඒ වගේම දමිතුත්.

මේ බලන්න අපේ ටින්ටින්ගේ username (Yahoo Answer එකේ නම් Alias(අන්වර්ථ නාමය) එක)

එකයි මූ පාවිච්චි කරලා තියෙන්නේ Yahoo Answer එකේ. ලොල්.

ප්‍රසිද්ධ අඩවියක මේ දමිත් කියන කෙනා මීට මාස 8 කට කලින් ප්‍රශ්ණයක් අහලා තියෙනවා මෙන්න මේ විදියට

How to become an Illuminati. කියලා මේක සිංහලට ගත්තම අර්ථය වෙන්නේ. කොහොමද මම ඉලුමිනාටු කෙනෙක්

වෙන්නේ කියලා. දැන් ඉතින් උබලට ප්‍රශ්ණයක් එනවා ඇති මොකාද මේ ඉලුමිනාටි කියන්නේ කියලා. ඒක හොද ප්‍රශ්ණයක්

ඒ වගේම මේක තමයි පිළිතුරත් දමිත්ගේ අභිරහස් රහත් භාවයේ.

මේ ඉලුමිනාටි කියන්නේ යම් කිසි ආකාරයක අත්භූතවු රහස් සංවිධානයකටයි.

මේක පටන් අරගෙන තියෙන්නේ 1776 දී ජර්මනියේ

බැවේරියන් කියන ප්‍රදේශයේදි Adam Weishaupt කියන පුද්ගලයා විසිනුයි. ඔහු මේක පටන් අරගෙන

තියෙන්නේ තමන්ගේ සංකල්පය සමාජයට දැමීම අරමුණු කොටගෙනයි. මේකේ නායකත්වයේ වගේම

පසුකාලීන මේකේ සාමාජිකයන්ගේ අදහස් වලට අනුව මෙම සංවිධානය කරලා තියෙන්නේ කතෝලික පල්ලියේ

ධර්මය සහා නූතන විද්‍යාව එකට එකතු කරලා තනි සංකල්ප්යක් ගොඩ නැංවීමටයි. නමුත් දැන් වගේ නෙවෙයි

17xx ගණන් වල යුරෝපේ දැඩි ආගමික භාවයක් සහා කතෝලික පල්ලියේ බලපෑමක් සමාජය වෙත තිබුනා.

මේ පසුබිම මත මේ ඉලුමිනාටි සංවිධානයේ සමාජිකයන්ව දැඩි ලෙස පල්ලියේ පීඩනය ලක්වෙන්න සිදුවුනා. සමහරු එවුන්ව

පල්ලියෙන් දඩයන් කරලා පස්සේ එළවලා මැරුවත් එක්ක තමන්ගේ ඉගැන්වීම විකෘති කරනවා කියලා.

කොහොමරි පල්ලියේ අරගලය නිසා

මුන්ට යන්න වුනා පාතාලයට. මම මේ කියන්නේ ගැන්සි කාරයෝ, කුඩු කාරයෝ,හොදට සල්ලි බලය තියෙන එවුන් ඉන්න පාතාලය ගැනයි.

එදා ඉදලා මුන් ටිකෙන් ටික වර්ධනය වෙලා අද බලවත් තැනක ඉන්නවා කියලා තමයි දූෂ්‍යමාණ ආරංචි වලින්

පවසන්නේ. මුන්ගේ වර්තමානයේ අරමුණ තමයි ලෝකයේ ආණ්ඩු සහා බලවත් සංවිධාන හරහා තමන්ගේ

න්‍යාය පත්‍රයේ තියෙන දේවල් සම්පූර්ණ කරගැනීමට මාන බැලීම. ලොකු පුටුවල ඉන්න ගොඩක් එවුන්

මුන්ගේ නිත්‍ය සාමාජිකයන් කියලත් කියනවා. මුන්ගේ අවසාන ඉලක්කය තමයි

NEW WORLD ORDER එක ගොඩ නැංවීම මේක සිංහලෙන් කියනවා නම් ලෝක ආණ්ඩුවක් ගොඩනංවන එක.

ඉතින් මුන්ගේ එදා ඉදලම තිබ්බ සිහිනය තමයි මේ NEW WORLD ORDER එක වගේම මුන් නිර්මාණය කරගත්ත

සංකල්පය සමාජයට බලෙන් හරි රිංගවන එක.

කොහොමත් වෙතත් වටිනාම වගේම වැදගත් කොටස තමයි මේ ඉලුමිනාටි කියන සංවිධානයේ සමාජිකයන්ට

කියන නම් මේකත් ඉලුමිනාටි තමයි නමුත් මුන්ට කියන අනෙක් නම තමයි. enlightened ones

මේක සිංහලට ගත්තම එන්නේ "රහත් වෙච්ච පුද්ගලයන්". ඒක වචනයක් ලෙස කිව්වම

"රහත් වෙච්ච පුද්ගලයා". ඉතින් දැන් පේනවා ඇති නේ දමිත්ගේ රහත් භාවයේ ඇත්ත නැත්ත.

දමිත් කියන්නේ අත්භූතවු රහස් සංවිධානයක සමාජිකයෙක් හෝ තමන් එසේ යැයි සිතන පුද්ගලයෙක්.

දමිත් බෞද්ධාගම ප්‍රචාරය කරාට ඇත්ත තත්වේ දමිත්ගේ මේක තමයි.

පැහැදිලිවම මෙතන තියෙන්නේ ලොකු පැටලීමක් කියලා මම හිතන්නේ දකින ඕනෙම

එකෙක්ට පේනවා ඇති. බෞද්ධ රහත් සහා ඉලුමිනාටි රහත් කියන්නේ පට්ටම් දෙකක් දමිත් එකක් නෙවෙයි.

ඒක නිසා ඉස්සරහටත් බෞද්ධාගම විකෘති කරලා ලිපි දානවට වඩා තමන්ගේ ඇත්ත අරමුණේ හෙවත්

Illuminati අරමුණේ ගිහින් ඒකට අදාළ දේවල් කරනවා නම් අන්න ඒක තමන්ගේ නියම අරමුණේ යෑමක්

කියලා මට කියන්න පුලුවන්.

[QUOTE="Dead Island, post: 12630526, member: 396558"] [b]දමිත් කාරියවසම්ගේ හෙළුව[/b] [SIZE=4] [SIZE=5]දමිත් කාරියවසම්ගේ හෙළුව [/SIZE] දමිත් කාරියවසම් කියන්නේ මොන ජාතියේ ජිල්මාට් පොරක්ද කියලා උබලට කියන්න ඕනේ නෑ නේ. එහෙම දන්නේ නැති අය. මගේ thread ටික කියවලා. ඌගේ "මම ඉන්නේ කොහේද" thread ටිකත් කියවලා එනවා නම් හොදයි. වැඩි විස්තර ඕනේ නම්. Pavithra_uk ගෙන් වගේ අහගන්නත් පුලුවන් උබලට. මූගේ මුල්ම ප්‍රකාශය තමයි රහතන් වහන්සේ කෙනෙක් කියලා කයිවාරු ගැහීම. දැන් ඉතින් එතකොට මෙයා ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්ද? පිළිතුර තමයි ඔව්. ඔව් ඇත්ත වශයෙන්ම දමිත් කියන්නේ රහතන්වහන්සේ කෙනෙක්. නමුත් බෞද්ධ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. අන්න එතනයි මම හිතන්නේ හැම දෙනාම වරද්දගෙන තියෙන්නේ ඒ වගේම දමිතුත්. [IMG]http://i.imgur.com/TBOWU.png[/IMG] [SIZE=3][COLOR=Gray]මේ බලන්න අපේ ටින්ටින්ගේ username (Yahoo Answer එකේ නම් Alias(අන්වර්ථ නාමය) එක) එකයි මූ පාවිච්චි කරලා තියෙන්නේ Yahoo Answer එකේ. ලොල්.[/COLOR][/SIZE] ප්‍රසිද්ධ අඩවියක මේ දමිත් කියන කෙනා මීට මාස 8 කට කලින් ප්‍රශ්ණයක් අහලා තියෙනවා මෙන්න මේ විදියට How to become an Illuminati. කියලා මේක සිංහලට ගත්තම අර්ථය වෙන්නේ. කොහොමද මම ඉලුමිනාටු කෙනෙක් වෙන්නේ කියලා. දැන් ඉතින් උබලට ප්‍රශ්ණයක් එනවා ඇති මොකාද මේ ඉලුමිනාටි කියන්නේ කියලා. ඒක හොද ප්‍රශ්ණයක් ඒ වගේම මේක තමයි පිළිතුරත් දමිත්ගේ අභිරහස් රහත් භාවයේ. මේ ඉලුමිනාටි කියන්නේ යම් කිසි ආකාරයක අත්භූතවු රහස් සංවිධානයකටයි. මේක පටන් අරගෙන තියෙන්නේ 1776 දී ජර්මනියේ බැවේරියන් කියන ප්‍රදේශයේදි Adam Weishaupt කියන පුද්ගලයා විසිනුයි. ඔහු මේක පටන් අරගෙන තියෙන්නේ තමන්ගේ සංකල්පය සමාජයට දැමීම අරමුණු කොටගෙනයි. මේකේ නායකත්වයේ වගේම පසුකාලීන මේකේ සාමාජිකයන්ගේ අදහස් වලට අනුව මෙම සංවිධානය කරලා තියෙන්නේ කතෝලික පල්ලියේ ධර්මය සහා නූතන විද්‍යාව එකට එකතු කරලා තනි සංකල්ප්යක් ගොඩ නැංවීමටයි. නමුත් දැන් වගේ නෙවෙයි 17xx ගණන් වල යුරෝපේ දැඩි ආගමික භාවයක් සහා කතෝලික පල්ලියේ බලපෑමක් සමාජය වෙත තිබුනා. මේ පසුබිම මත මේ ඉලුමිනාටි සංවිධානයේ සමාජිකයන්ව දැඩි ලෙස පල්ලියේ පීඩනය ලක්වෙන්න සිදුවුනා. සමහරු එවුන්ව පල්ලියෙන් දඩයන් කරලා පස්සේ එළවලා මැරුවත් එක්ක තමන්ගේ ඉගැන්වීම විකෘති කරනවා කියලා. කොහොමරි පල්ලියේ අරගලය නිසා මුන්ට යන්න වුනා පාතාලයට. මම මේ කියන්නේ ගැන්සි කාරයෝ, කුඩු කාරයෝ,හොදට සල්ලි බලය තියෙන එවුන් ඉන්න පාතාලය ගැනයි. එදා ඉදලා මුන් ටිකෙන් ටික වර්ධනය වෙලා අද බලවත් තැනක ඉන්නවා කියලා තමයි දූෂ්‍යමාණ ආරංචි වලින් පවසන්නේ. මුන්ගේ වර්තමානයේ අරමුණ තමයි ලෝකයේ ආණ්ඩු සහා බලවත් සංවිධාන හරහා තමන්ගේ න්‍යාය පත්‍රයේ තියෙන දේවල් සම්පූර්ණ කරගැනීමට මාන බැලීම. ලොකු පුටුවල ඉන්න ගොඩක් එවුන් මුන්ගේ නිත්‍ය සාමාජිකයන් කියලත් කියනවා. මුන්ගේ අවසාන ඉලක්කය තමයි NEW WORLD ORDER එක ගොඩ නැංවීම මේක සිංහලෙන් කියනවා නම් ලෝක ආණ්ඩුවක් ගොඩනංවන එක. ඉතින් මුන්ගේ එදා ඉදලම තිබ්බ සිහිනය තමයි මේ NEW WORLD ORDER එක වගේම මුන් නිර්මාණය කරගත්ත සංකල්පය සමාජයට බලෙන් හරි රිංගවන එක. කොහොමත් වෙතත් වටිනාම වගේම වැදගත් කොටස තමයි මේ ඉලුමිනාටි කියන සංවිධානයේ සමාජිකයන්ට කියන නම් මේකත් ඉලුමිනාටි තමයි නමුත් මුන්ට කියන අනෙක් නම තමයි. enlightened ones මේක සිංහලට ගත්තම එන්නේ "රහත් වෙච්ච පුද්ගලයන්". ඒක වචනයක් ලෙස කිව්වම "රහත් වෙච්ච පුද්ගලයා". ඉතින් දැන් පේනවා ඇති නේ දමිත්ගේ රහත් භාවයේ ඇත්ත නැත්ත. දමිත් කියන්නේ අත්භූතවු රහස් සංවිධානයක සමාජිකයෙක් හෝ තමන් එසේ යැයි සිතන පුද්ගලයෙක්. දමිත් බෞද්ධාගම ප්‍රචාරය කරාට ඇත්ත තත්වේ දමිත්ගේ මේක තමයි. පැහැදිලිවම මෙතන තියෙන්නේ ලොකු පැටලීමක් කියලා මම හිතන්නේ දකින ඕනෙම එකෙක්ට පේනවා ඇති. බෞද්ධ රහත් සහා ඉලුමිනාටි රහත් කියන්නේ පට්ටම් දෙකක් දමිත් එකක් නෙවෙයි. ඒක නිසා ඉස්සරහටත් බෞද්ධාගම විකෘති කරලා ලිපි දානවට වඩා තමන්ගේ ඇත්ත අරමුණේ හෙවත් Illuminati අරමුණේ ගිහින් ඒකට අදාළ දේවල් කරනවා නම් අන්න ඒක තමන්ගේ නියම අරමුණේ යෑමක් කියලා මට කියන්න පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom