Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි කාට කාටත් ලැබිල තියන මනුස්ස ජීවිත ගැන කිව්වේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. බොහෝම සුළු කාලෙකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!! පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!" කියලයි!!! !!! !!! නැත්නම්, 'පුළුවාන් ඉක්මණට මේ සැඩපහරෙන් බේරිලා ගොඩබිමට පැනගන්න!!' කියලයි!!! !!! !!! ඒකෙන් උන්වහන්සේ ඇත්තටම අදහස් කලේ, 'මේ ඇවිල්ලා, බොහෝම දුක්ඛිත සත්ව ජීවිත ලබ ලබා ඉපදි ඉපදී මැරි මැරී.. හතර අපායේ වැටි වැටී.. ගෙවාගෙන ආව සංසාර ගමනක් අතරවාරේ, බොහෝම සුළු කාලෙකට.. පොඩි හරි සැනසීමක් තියන.. මනුස්ස කියන ජාතියේ සත්ව ජීවිතයක් හැදිච්ච අවස්ථාවක්!! පුළුවාන් ඉක්මණට නිවණ අවබෝධ කරගෙන මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න!! සංසාරෙන් නිදහස් වෙන්න!!' කියන එකයි!!! !!! !!!

මොළේ තියන කෙනෙකුට නම් ඔය ටික දැක්කාම, "භාග්‍යවතුන් වහන්සේ එතනදි 'සැඩපහරකට අහුවෙලා ගහගෙන යන' කතාවක් මිසක්, අපි කරන කියන දේවල් අනුව 'ගහගෙන යන එකේ' වෙනසක් වෙනවයි කියලවත්.. උත්සාහ කළොත් 'ගහගෙන යන්නෙ නැතුව ඉන්න' හදාගන්න පුලුවන් වෙයි කියලවත්.. කියල නැත්තෙ, අපි මොනව කෙරුවත් හරියන එකක් නැතුව ඇති!!! හිටියොත් අනිවාර්යයෙන්ම ගහගෙන යනව ඇති!!!" කියන එක තේරෙන්න ඕනෙ!!! !!! !!! ඒ වගේම, "දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ" කිව්වාම, 'දියේ ගිලි ගිලී' ගහගෙන ඇවිල්ල තියනවා!!! නැත්නම්, මීට කලින් ඉඳල 'හතර අපායෙ වැටි වැටී'.. ඉපදි ඉපදී මැරි මැරී.. ඇවිල්ල තියනවා!!! කියන්නෙ, සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් මේ ජීවිතයෙන් පස්සෙත් මට ආයෙ හතර අපායෙ වැටි වැටී කෙළවරක් නැතුව ඉපදෙන්න මැරෙන්න සිද්ධවෙනවා නෙව!!! කියන එකත් තේරෙන්න ඕනෙ!!! !!! !!! උඹත් මොළේ තියන එකෙක් නම් උඹටත් ඒ ටික ඒ විදියටම තේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මට නම් ඒක ලස්සනට තේරුණා!!! !!! !!! ආයෙ නෑ, 'උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම'... 'උන්හිටි තැන් අමතක වෙන්නම'... තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'G බය' ඇතිවෙන්නම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මං, "පුලුවාන් ඉක්මණට ඒ 'සංසාර අනතුරෙන්' ගැළවෙන්නේ කොහොමද??" කියලා බැලුවා!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!" කිය කියා, ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් හැම කෙනෙක්ම වහ වහා.. අප්‍රමාදීව.. කළයුතු දේත් පැහැදිළිවම කියල දීල තිබුණා!!! !!! !!! ඉතිං මාත් වහ වහා උන්වහන්සේ කියාපු විදියටම වැඩේ කළා!!! !!! !!!

හුටා!! බැලින්නං මං සංසාරෙ ඇවිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇයි??

බුදුහාමුදුරුවෝ, සත්වයෝ (අපිව) හැදිල / ඉපදිල තියෙන්නෙ හතරමහා ධාතු වලින් ඇඟක් හැදිලා ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි කියන බව තෝරලා දීල තියනවා!!! !!! !!! ඊළඟට, ඒ 'පංච උපාදානස්කන්ධය' කියන්නෙ, නොයෙකුත් නොයෙකුත් අවස්ථා වල අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - හිතපු - කියපු - කරපු දේවල් ගොඩක එකතුවක්.. සංසාර මතකයක්.. නැත්නම්, අතීත මතකයක්.. බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! අන්තිමට, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්'ය.. 'තමන්ගෙ ආත්මය'ය.. කියලා රැවටිලා තියන රැවටිල්ලට / මුළාවෙලා ඉන්න මුළාවට බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල්ය!!'.. 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්ය!!'.. කියලා රැවටිලා තියන රැවටිල්ලට... නැත්නම්, මුළාවෙලා ඉන්න මුළාවට... බවත් තෝරලා දීල තියනවා!!! !!! !!!

ඉතිං, බැලින්නම් මේ වෙලා තියෙන්නෙ මහ විලි ලැජ්ජ නැති වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෝ (අපි) 'සක්ඛාය දිට්ඨිය' නැත්නම් 'පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ල' නිසා තමයි මේ, ඒකෙ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒකෙ තියන දේවල් කර කර - කිය කිය - හිත හිත... අපිම සංසාරෙ ඇවිල්ල තියනවයි කියලා හිතාගෙන ඉන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පුලුවාන් ඉක්මණට ඒ රැවටිල්ලෙන් නිදහස්වෙන්න!! පුලුවාන් ඉක්මණට ඒ මුළාවෙන් මිදෙන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මාත් ඒ රැවටිල්ලෙන් නිදහස් වුණා!!! !!! !!! මුළාවෙන් මිදුනා!!! !!! !!! දැන් මං තව දුරටත් 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මට මොකා මොනවා කිව්වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සරණ ගියේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේව මිසක් උන්දලව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මං 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පස්සෙ පස්සෙ මං මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් මිනිස්සුන්ටත් ඒ මහා භයානක 'සංසාර අනතුරෙන්' ගැළවෙන්න / බේරෙන්න, උන් කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව ප්‍රසිද්ධියේම කියන්න ගත්තා!!! !!! !!! නොයෙකුත් නොයෙකුත් විදියට කිව්වා / ලිව්වා!!! !!! !!! ඇත්තටම සිද්ධවෙන ස්වභාවික සිදුවීම ටක්කෙටම අල්ලගෙන, මොකද්ද මෙතනදි වෙන්නෙ කියන එකත් පෙන්නලා දුන්නා!!! !!! !!!

මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21117061, member: 31903"] [size=4]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි කාට කාටත් ලැබිල තියන මනුස්ස ජීවිත ගැන කිව්වේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. බොහෝම සුළු කාලෙකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!! පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!" කියලයි!!! !!! !!! නැත්නම්, 'පුළුවාන් ඉක්මණට මේ සැඩපහරෙන් බේරිලා ගොඩබිමට පැනගන්න!!' කියලයි!!! !!! !!! ඒකෙන් උන්වහන්සේ ඇත්තටම අදහස් කලේ, 'මේ ඇවිල්ලා, බොහෝම දුක්ඛිත සත්ව ජීවිත ලබ ලබා ඉපදි ඉපදී මැරි මැරී.. හතර අපායේ වැටි වැටී.. ගෙවාගෙන ආව සංසාර ගමනක් අතරවාරේ, බොහෝම සුළු කාලෙකට.. පොඩි හරි සැනසීමක් තියන.. මනුස්ස කියන ජාතියේ සත්ව ජීවිතයක් හැදිච්ච අවස්ථාවක්!! පුළුවාන් ඉක්මණට නිවණ අවබෝධ කරගෙන මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න!! සංසාරෙන් නිදහස් වෙන්න!!' කියන එකයි!!! !!! !!! මොළේ තියන කෙනෙකුට නම් ඔය ටික දැක්කාම, "භාග්‍යවතුන් වහන්සේ එතනදි 'සැඩපහරකට අහුවෙලා ගහගෙන යන' කතාවක් මිසක්, අපි කරන කියන දේවල් අනුව 'ගහගෙන යන එකේ' වෙනසක් වෙනවයි කියලවත්.. උත්සාහ කළොත් 'ගහගෙන යන්නෙ නැතුව ඉන්න' හදාගන්න පුලුවන් වෙයි කියලවත්.. කියල නැත්තෙ, අපි මොනව කෙරුවත් හරියන එකක් නැතුව ඇති!!! හිටියොත් අනිවාර්යයෙන්ම ගහගෙන යනව ඇති!!!" කියන එක තේරෙන්න ඕනෙ!!! !!! !!! ඒ වගේම, "දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ" කිව්වාම, 'දියේ ගිලි ගිලී' ගහගෙන ඇවිල්ල තියනවා!!! නැත්නම්, මීට කලින් ඉඳල 'හතර අපායෙ වැටි වැටී'.. ඉපදි ඉපදී මැරි මැරී.. ඇවිල්ල තියනවා!!! කියන්නෙ, සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් මේ ජීවිතයෙන් පස්සෙත් මට ආයෙ හතර අපායෙ වැටි වැටී කෙළවරක් නැතුව ඉපදෙන්න මැරෙන්න සිද්ධවෙනවා නෙව!!! කියන එකත් තේරෙන්න ඕනෙ!!! !!! !!! උඹත් මොළේ තියන එකෙක් නම් උඹටත් ඒ ටික ඒ විදියටම තේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට නම් ඒක ලස්සනට තේරුණා!!! !!! !!! ආයෙ නෑ, 'උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම'... 'උන්හිටි තැන් අමතක වෙන්නම'... තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'G බය' ඇතිවෙන්නම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මං, "පුලුවාන් ඉක්මණට ඒ 'සංසාර අනතුරෙන්' ගැළවෙන්නේ කොහොමද??" කියලා බැලුවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!" කිය කියා, ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් හැම කෙනෙක්ම වහ වහා.. අප්‍රමාදීව.. කළයුතු දේත් පැහැදිළිවම කියල දීල තිබුණා!!! !!! !!! ඉතිං මාත් වහ වහා උන්වහන්සේ කියාපු විදියටම වැඩේ කළා!!! !!! !!! හුටා!! බැලින්නං මං සංසාරෙ ඇවිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි?? බුදුහාමුදුරුවෝ, සත්වයෝ (අපිව) හැදිල / ඉපදිල තියෙන්නෙ හතරමහා ධාතු වලින් ඇඟක් හැදිලා ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි කියන බව තෝරලා දීල තියනවා!!! !!! !!! ඊළඟට, ඒ 'පංච උපාදානස්කන්ධය' කියන්නෙ, නොයෙකුත් නොයෙකුත් අවස්ථා වල අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - හිතපු - කියපු - කරපු දේවල් ගොඩක එකතුවක්.. සංසාර මතකයක්.. නැත්නම්, අතීත මතකයක්.. බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! අන්තිමට, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්'ය.. 'තමන්ගෙ ආත්මය'ය.. කියලා රැවටිලා තියන රැවටිල්ලට / මුළාවෙලා ඉන්න මුළාවට බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල්ය!!'.. 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්ය!!'.. කියලා රැවටිලා තියන රැවටිල්ලට... නැත්නම්, මුළාවෙලා ඉන්න මුළාවට... බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! ඉතිං, බැලින්නම් මේ වෙලා තියෙන්නෙ මහ විලි ලැජ්ජ නැති වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෝ (අපි) 'සක්ඛාය දිට්ඨිය' නැත්නම් 'පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ල' නිසා තමයි මේ, ඒකෙ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒකෙ තියන දේවල් කර කර - කිය කිය - හිත හිත... අපිම සංසාරෙ ඇවිල්ල තියනවයි කියලා හිතාගෙන ඉන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පුලුවාන් ඉක්මණට ඒ රැවටිල්ලෙන් නිදහස්වෙන්න!! පුලුවාන් ඉක්මණට ඒ මුළාවෙන් මිදෙන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මාත් ඒ රැවටිල්ලෙන් නිදහස් වුණා!!! !!! !!! මුළාවෙන් මිදුනා!!! !!! !!! දැන් මං තව දුරටත් 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට මොකා මොනවා කිව්වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සරණ ගියේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේව මිසක් උන්දලව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මං 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පස්සෙ පස්සෙ මං මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් මිනිස්සුන්ටත් ඒ මහා භයානක 'සංසාර අනතුරෙන්' ගැළවෙන්න / බේරෙන්න, උන් කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව ප්‍රසිද්ධියේම කියන්න ගත්තා!!! !!! !!! නොයෙකුත් නොයෙකුත් විදියට කිව්වා / ලිව්වා!!! !!! !!! ඇත්තටම සිද්ධවෙන ස්වභාවික සිදුවීම ටක්කෙටම අල්ලගෙන, මොකද්ද මෙතනදි වෙන්නෙ කියන එකත් පෙන්නලා දුන්නා!!! !!! !!! මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom