Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයෙ ඥාති සහෝදරයෙකුගේ මළගෙදරක යන්න වුණා. එහෙදි ගමේ කට්ටියත් එක්ක ආව driver අයියගෙන් (අපිත් ලඟින් ආශ්‍රය කරන හොඳට දන්න කියන කෙනෙක්) මාර seen එකක් දැනගන්න ලැබුණා!!! මේ කතාවට සම්බන්ධ උදවිය මේ කතාව ගැන කාටවත්ම දැනගන්න තියලනම් නෑ ලු!!! ඒ ගොල්ලන්ගෙ driver මාර්ගයෙන් තමයි අපේ driver උන්නැහැට දැනගන්න ලැබිල තියෙන්නෙ. මේක publish කරල බාල්දියක් වැටෙයිද කියල හිතුණත්, මේ ඇවිල්ල හුඟ දෙනෙක් නොදන්න / පිලි නොගන්න / විශ්වාස නොකරන.. ඒත් අපි සහසුද්දෙන්ම දන්න.. 'සංසාර අනතුර' එළිපිටම පේන්න සිද්ධවෙච්ච දෙයක් නිසා, මට මේක අහපු වෙලාවෙම publish කරන්න හිතුණා!!! මං ඒක driver අයියට කිව්වාම, එයා ඕනෙ නම් අනික් විස්තර ඔක්කොම අහගෙන ඇවිත් කියන්නං කියලත් කිව්වා. ඒ වුණාට කාටවත් ප්‍රශ්ණයක් වෙන කාගෙවත් හිත් රිදෙන පුද්ගලික තොරතුරු වලින් වැඩක් නෑ!!! !!! !!! මේ වෙලා තියන දේ විතරක් හොඳට බලාගන්න.

මෙන්න මේකයි seen එක.

එහෙ ගමේ කට්ටියක් සාස්තරයක් අහන්න ගියාම, එයාලගෙ මැරිච්ච තාත්තා හරකෙක් වෙලා අනුරාධපුර පැත්තෙ ඉපදිලා ඉන්නවා කියල කියලා, ඒ ගෙදර address එකයි හරකගෙ අයිතිකාරයගෙ නමයි හිටං කියල තියනවා. ඒ සාස්තර බලපු තැන 'මළවුන්ගෙ තැනක්'ද මොකද්ද කියලත් කිව්වා. පස්සෙ ඉතිං ඒ ගෙදර කට්ටිය සතෙකුට කන්න දෙන්න පුළුවන් විදියට කිරිබත් කෙහෙල් එව්ව මෙව්වත් අරගෙන, ඒ කියාපු ගෙදර හොයාගෙන ගිහිල්ල තියනවා. ගිහින් බැලුවාම කියාපු විදියටම හරකත් ඉඳල තියනවා. වැඩේ කියන්නෙ, ගෙදර කට්ටිය දැක්ක වෙලාවෙ ඉඳලා හරක හෝ ගාල අඬන්න පටන් අරං තියනවා. ඒ වුණාට මේගොල්ලො විස්තර මොකවත්ම කියන්න ගිහින් නෑ. කටක් ඇරල කාටවත් කියන්නත් බෑ නේ?? ගෙනිච්ච දේවල් ඔක්කොම හරකට කන්න දීලා, කීයක් ගියත් කමක් නෑ. ඉල්ලන ගාණක් දෙන්නං. අපිට මේකව දෙන්න කියල විතරක් කියල තියනවා. කොහොමහරි, ඒ හරකගෙ අයිතිකාර මනුස්සයා මේ ගොල්ලන්ට හරකව අරගෙන යන්නත් දීල තියනවා. ඒ පාර ඉතින් මේගොල්ලො වාහනයක් එහෙම හොයාගෙන, හරකවත් අරගෙන ගෙදර එන්න ඇවිල්ල තියනවා. වැඩේ කියන්නෙ, ඒ එන අතරමග හරක වාහනේදිම මැරිලා.

කොහොමද වැඩේ???

මටනම් මෙහෙම case වල කිසිම අමුත්තක් නෑ!!! !!! !!! දැන් මං මේවා හොඳටම දන්නවා!!! !!! !!! මගේ (අපේ) try එක අන්න ඒ 'කාගෙ කාගෙත් future එක' වෙනස් කරන්න තමයි!!! !!! !!! ගොඩක් දේවල් මේ වෙනකොට කරලත් ඉවරයි!!! !!! !!! හැබැයි ඔය 'ගෙදර අරං එද්දි හරක මගදි මැරිච්ච එක' වගේ seen වලදි නම් අපිත් අසරණයි. ඇයි කියනවා නම්, 'සත්වයන් උපදින්නේ විපාක දීමට කර්ම තිබෙන නිසයි' බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිළිවම කියල දීල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම විඳින්න වෙච්ච විපාකයක් / විපාක වෙනස් කරන්න ගියාම, උදාහරණයක් හැටියට විපාකය වෙනස් කරන්න 1000KW ශක්තියක් ඕනෙ නම්, වැඩේට අතගහන කෙනාට තනියෙන් හරි.. වැඩේට අතගහන පිරිසට totally හරි.. 1000KW හෝ ඊට වැඩි ශක්තියක් තිබිය යුතුම වෙනවා!!! !!! !!! නැත්නම් natively හරි වෙන එකෙක්ගෙ / එවුන්ගෙ මැදිහත්වීමෙන් හරි වැඩේ upset වෙනවා!!! !!! !!! 'ඇත්ත කතාව' එච්චරට බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොළේ කල්පණා කරලා යමක් කමක් කරගන්න පුළුවන් වෙලාවෙ 'ඇත්ත' හරියටම දැනගෙන, මේ මරාලෙන් ඉක්මණට ගැලවියල්ලා කිය කිය තොපි හැමෝටම කියන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21291141, member: 31903"] ඊයෙ ඥාති සහෝදරයෙකුගේ මළගෙදරක යන්න වුණා. එහෙදි ගමේ කට්ටියත් එක්ක ආව driver අයියගෙන් (අපිත් ලඟින් ආශ්‍රය කරන හොඳට දන්න කියන කෙනෙක්) මාර seen එකක් දැනගන්න ලැබුණා!!! මේ කතාවට සම්බන්ධ උදවිය මේ කතාව ගැන කාටවත්ම දැනගන්න තියලනම් නෑ ලු!!! ඒ ගොල්ලන්ගෙ driver මාර්ගයෙන් තමයි අපේ driver උන්නැහැට දැනගන්න ලැබිල තියෙන්නෙ. මේක publish කරල බාල්දියක් වැටෙයිද කියල හිතුණත්, මේ ඇවිල්ල හුඟ දෙනෙක් නොදන්න / පිලි නොගන්න / විශ්වාස නොකරන.. ඒත් අපි සහසුද්දෙන්ම දන්න.. 'සංසාර අනතුර' එළිපිටම පේන්න සිද්ධවෙච්ච දෙයක් නිසා, මට මේක අහපු වෙලාවෙම publish කරන්න හිතුණා!!! මං ඒක driver අයියට කිව්වාම, එයා ඕනෙ නම් අනික් විස්තර ඔක්කොම අහගෙන ඇවිත් කියන්නං කියලත් කිව්වා. ඒ වුණාට කාටවත් ප්‍රශ්ණයක් වෙන කාගෙවත් හිත් රිදෙන පුද්ගලික තොරතුරු වලින් වැඩක් නෑ!!! !!! !!! මේ වෙලා තියන දේ විතරක් හොඳට බලාගන්න. [SIZE="4"][COLOR="navy"]මෙන්න මේකයි seen එක. එහෙ ගමේ කට්ටියක් සාස්තරයක් අහන්න ගියාම, එයාලගෙ මැරිච්ච තාත්තා හරකෙක් වෙලා අනුරාධපුර පැත්තෙ ඉපදිලා ඉන්නවා කියල කියලා, ඒ ගෙදර address එකයි හරකගෙ අයිතිකාරයගෙ නමයි හිටං කියල තියනවා. ඒ සාස්තර බලපු තැන 'මළවුන්ගෙ තැනක්'ද මොකද්ද කියලත් කිව්වා. පස්සෙ ඉතිං ඒ ගෙදර කට්ටිය සතෙකුට කන්න දෙන්න පුළුවන් විදියට කිරිබත් කෙහෙල් එව්ව මෙව්වත් අරගෙන, ඒ කියාපු ගෙදර හොයාගෙන ගිහිල්ල තියනවා. ගිහින් බැලුවාම කියාපු විදියටම හරකත් ඉඳල තියනවා. වැඩේ කියන්නෙ, ගෙදර කට්ටිය දැක්ක වෙලාවෙ ඉඳලා හරක හෝ ගාල අඬන්න පටන් අරං තියනවා. ඒ වුණාට මේගොල්ලො විස්තර මොකවත්ම කියන්න ගිහින් නෑ. කටක් ඇරල කාටවත් කියන්නත් බෑ නේ?? ගෙනිච්ච දේවල් ඔක්කොම හරකට කන්න දීලා, කීයක් ගියත් කමක් නෑ. ඉල්ලන ගාණක් දෙන්නං. අපිට මේකව දෙන්න කියල විතරක් කියල තියනවා. කොහොමහරි, ඒ හරකගෙ අයිතිකාර මනුස්සයා මේ ගොල්ලන්ට හරකව අරගෙන යන්නත් දීල තියනවා. ඒ පාර ඉතින් මේගොල්ලො වාහනයක් එහෙම හොයාගෙන, හරකවත් අරගෙන ගෙදර එන්න ඇවිල්ල තියනවා. වැඩේ කියන්නෙ, ඒ එන අතරමග හරක වාහනේදිම මැරිලා. කොහොමද වැඩේ???[/COLOR] මටනම් මෙහෙම case වල කිසිම අමුත්තක් නෑ!!! !!! !!! දැන් මං මේවා හොඳටම දන්නවා!!! !!! !!! මගේ (අපේ) try එක අන්න ඒ 'කාගෙ කාගෙත් future එක' වෙනස් කරන්න තමයි!!! !!! !!! ගොඩක් දේවල් මේ වෙනකොට කරලත් ඉවරයි!!! !!! !!! හැබැයි ඔය 'ගෙදර අරං එද්දි හරක මගදි මැරිච්ච එක' වගේ seen වලදි නම් අපිත් අසරණයි. ඇයි කියනවා නම්, 'සත්වයන් උපදින්නේ විපාක දීමට කර්ම තිබෙන නිසයි' බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිළිවම කියල දීල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම විඳින්න වෙච්ච විපාකයක් / විපාක වෙනස් කරන්න ගියාම, උදාහරණයක් හැටියට විපාකය වෙනස් කරන්න 1000KW ශක්තියක් ඕනෙ නම්, වැඩේට අතගහන කෙනාට තනියෙන් හරි.. වැඩේට අතගහන පිරිසට totally හරි.. 1000KW හෝ ඊට වැඩි ශක්තියක් තිබිය යුතුම වෙනවා!!! !!! !!! නැත්නම් natively හරි වෙන එකෙක්ගෙ / එවුන්ගෙ මැදිහත්වීමෙන් හරි වැඩේ upset වෙනවා!!! !!! !!! 'ඇත්ත කතාව' එච්චරට බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොළේ කල්පණා කරලා යමක් කමක් කරගන්න පුළුවන් වෙලාවෙ 'ඇත්ත' හරියටම දැනගෙන, මේ මරාලෙන් ඉක්මණට ගැලවියල්ලා කිය කිය තොපි හැමෝටම කියන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom