Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවතුන්වහන්සේ, සත්වයෙක්ගේ උපත කියලා සිද්ධවෙන්නේ, අණ්ඩජ / ජලාබුජ / සංසේදජ / ඕපපාතික කියන ක්‍රම 4න් එකකට ආයතන 6ක් ලැබීමයි (ඇඟක් හැදීමයි).. පංච උපාදානස්කන්ධයක් පහළවීමයි (පංච උපාදානස්කන්ධයක් බැසගැනීම / ලැබීම හෝ උරුමවීමයි).. කියන බව, පැහැදිළිව තෝරලා දීලා තියනවා!!! !!! !!!  ඒ වගේම උන්වහන්සේ, ඒ පංච උපාදානස්කන්ධයක් කියන්නේ, අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු දේවල් සියල්ලේම එකතුවක්.. 'මතකයක්'.. බවත්, පැහැදිළිවම තෝරලා දීලා තියනවා!!! !!! !!!

සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ලක්ෂණ / ස්වභාවය 'බුදුගුණ' වලින් දැනගෙන, උන්වහන්සේගේ අවබෝධය අදහාගෙන (කිසීම සැක සංකාවක් නැතුව විශ්වාසයෙන් පිළිඅරගෙන) උන්වහන්සේගෙන් ධර්මය අසා දැනගන්න ආව කෙනෙකුට.. නැත්නම්, බුද්ධ දේශණා කියවා ධර්මය දැනගන්න යොමුවෙච්ච කෙනෙකුට.. ඔය කරුණු කාරණා දැනගන්න ලැබුණු ගමන්, ඒ කෙනා දිට්ඨිසම්පන්න / දර්ශණ සම්පදාවෙන් යුතු කෙනෙක් නම්, "මම දෙයක් දැක්ක නම් දැක්කෙ මගේ ඇස් දෙක හැදුණට පස්සෙයි!! මගේ ඇස් හැදෙන්නත් කලින් දැකපුවා මං දැකපු දේවල් වෙන්න බැහැ නෙව?? මට දෙයක් ඇහුණ නම් ඇහුණෙ මගේ කන් දෙක හැදුණට පස්සෙයි!! මගේ කන් හැදෙන්නත් කලින් අහපුවා මං අහපුවා වෙන්න බැහැ නෙව?? මගේ නහය - දිව - කය - මනස හැදෙන්නත් කලින් විඳපුවා - හඳුනගත්තුවා - දැනගත්තුවා කිසිම දෙයක් මංම විඳපුවා - හඳුනගත්තුවා - දැනගත්තුවා වෙන්නත් බැහැ නෙව?? මම ඉපදෙන්නත් කලින් හිතපු කියපු කරපු දේවල් කිසිම එකක් මංම හිතපු කියපු කරපුවා වෙන්නත් බෑ නෙව??" කියලා, සංසාර කතාවෙදි වෙලා තියන දේ ගැන ඉව වැටෙනවා!!! !!! !!!

අන්න එයා, "ඕව!! ඒ සංසාර පැවැත්මෙන් ලැබිච්ච පංච උපාදානස්කන්ධය මගේ වෙන්න බෑ!! ඒක මගේ නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන, ඒ පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ලෙන්... සක්ඛායදිට්ඨියෙන්... නිදහස් වෙනවා!!! !!! !!!  ඊට පස්සෙ එයා, "මේ සංසාර පැවැත්මෙන් ලැබිච්ච මට අයිති නැති.. මගේ නොවෙන.. අතීත මතකයකට රැවටිලා නෙව මම මේ මං සංසාරෙ ආව.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියල හිතුවේ?? බැලුවාම මං එහෙම සංසාරෙ ඇවිල්ල තියන.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නේ!!" කියන බව සැකහැර දැනගන්නවා!!! !!! !!!   ඒත් එක්කම එයාට, "සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි නම්, මෙතනින් එහාට ගියත් යන්නෙ මතකයම විතරයි නේ?? මට සංසාරෙ යන්න බැහැ නේ?? මට ජීවත්වෙන්න ලැබෙන්නෙ මේ ජීවිත කාලය විතරයි නේ??" කියන එක තේරෙණවා!!! !!! !!!  ඉතිං එයා, සංසාරෙ යන්න බලාගෙන.. හොඳ හොඳ තැන්වල උපදින්න බලාගෙන.. කරපු කියපු, පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චයිත්ය වන්දනා - චයිත්ය පූජා - පුද්ගල වන්දනා - ගොං සිල් රැකිලි - යාඥා කිරිලි - pray කිරිලි, සේරම නවත්තලා දානවා!!! !!! !!!   ** {හැබැයි මේ ඔක්කොම, ඒ පුද්ගලයා දිට්ඨිසම්පන්න කෙනෙක් නම්... 'වැඩේ' අල්ලගන්න තේරුම්ගන්න හැකියාව තියන කෙනෙක් නම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    }

ආන්න එහෙම, 1) සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මතකයේ තියෙන දේවල් කිසිම එකක් තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! කියන බව පැහැදිළිවම දැනගත්තු... 2) තමන් සංසාරෙ ආව - සංසාරෙ යන කෙනෙක් නෙවෙයි!!! නැත්නම්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන - ආයෙත් උපදින්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව කිසීම සැකයක් නැතුව විශ්වාසයෙන්ම දැනගත්තු... 3) බුද්ධාගම ඇතුළු අනෙක් සියලු ආගම් වල තියන සියළුම ආකාරයේ ගොංවැඩ වලින් සම්පූර්ණයෙන්ම වැලකිච්ච... උදවියට, 'සෝවාන්' නැත්නම් 'සෝතාපන්න' පුද්ගලයන් කියලා කියනවා!!! !!! !!!

ඉතීන්, උඹ / ඔබ / ඔබ තුමා / ඔබ තුමී දිට්ඨිසම්පන්න බව ගෑවිලා වත් නැති.. සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල කියවලා වත් නැති.. මොන ආගමක / මොන ජාතියක කෙනෙක් උනත් කමක් නෑ,

1) තමුන් ඉපදෙද්දි තමුන්ටත් සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තඩී අතීත මතකයක් ලැබිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අතීත මතකයේ තියන කිසීම දෙයක්, තමන්ටම වෙච්ච දේවල් වත්.. තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනපේක්ෂිත විදියට කොයිම වෙලාවක හරි ඒ කොයිම දෙයක් මතක්වුණත්, තමන් ඒවාට චුට්ටක්වත් බියවිය යුතු... කලබල වියයුතු... පසුතැවිලි වියයුතු... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව පැහැදිළිවම දැනගත්තා නම්,

2) තමුන් මීට කලින් ඉපදිලා ඉඳල තියන කෙනෙක් වත්.. මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් උපදින්න පුළුවන් කෙනෙක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බවත් කිසීම සැකයකින් තොරව... සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව... දැනගත්තා නම්,

3) තමුනුත් දැන් ඉඳලා, පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චයිත්ය වන්දනා - චයිත්ය පූජා - පුද්ගල වන්දනා - සුදු රෙද්දක් ඇඳගෙන බිම ලැගගෙන අනුන්ගෙ ඕපාදුප කියව කියව ඉන්න.. ගොං බණ අහගෙන සාදු සාදු කිය කිය ඉන්න.. ගොං සිල් රැකිලි - දෙයියන්ට යාඥා කිරිලි - pray කිරිලි - දෙයියන්ට බයිල ගැහිලි ආදී මෙකී නොකී සියලූම ආකාරයේ ගොං වැඩ වලින් වලකිනවා නම්,

තමුනුත් දැන් සෝවාන් / සෝතාපන්න පුද්ගලයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එහෙම උදවිය මේ ජීවිතය පවතින තුරාවට වෙන වෙන සත්වයන්ට හිංසා - පීඩා සිදුවෙන සියළුම ආකාරයේ බලුවැඩ - ජඩ වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ (පව් වැඩ / පාප කර්ම) වළින් වැළකිලා ජීවත් වුණොත්, ඒ උදවිය මැරෙන්න වැටුණාම 'බෝම්බයක් පුපුරණවා වගේ' අසීමිත ශක්තියක් (කර්ම ශක්තියක්) ගොඩ නැගෙන්නේ නෑ!!! !!! !!!

** {දැනට ඔය ගානට දැනගත්තම ඇති.  අනික, මේ කිසිම දෙයක් නොදැන හිටි කෙනෙක් නම් විතරක්, රහතුන් මැරීම.. මව පියා මැරීම.. ධර්මය අධර්මය කරලා අහිංසක මිනිසුන්ට ලැබිච්ච දුර්ලභ ක්ෂණ සම්පත්තිය මගහරවලා උන් සංසාරෙන් නිදහස්වෙන එක වැලැක්වීම.. වැනි ආනන්තරීය පාපකර්ම හා මිනී මැරීම - තොග පිටින් සතුන් මැරීම වැනි දරුණු ගනයේ පාප කර්ම හැරෙන්න, තමන්ගෙ අතින් ටිකක් විතර පව් කෙරිල තිබුණත් එච්චර අවුළක් නෑ. හැබැයි දැන් කතන්දරේ දැනගෙන එව්ව කළොත් නම් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}

[QUOTE="Damith Kariyawasam, post: 22358328, member: 31903"] [SIZE="4"]භාග්‍යවතුන්වහන්සේ, සත්වයෙක්ගේ උපත කියලා සිද්ධවෙන්නේ, අණ්ඩජ / ජලාබුජ / සංසේදජ / ඕපපාතික කියන ක්‍රම 4න් එකකට ආයතන 6ක් ලැබීමයි (ඇඟක් හැදීමයි).. පංච උපාදානස්කන්ධයක් පහළවීමයි (පංච උපාදානස්කන්ධයක් බැසගැනීම / ලැබීම හෝ උරුමවීමයි).. කියන බව, පැහැදිළිව තෝරලා දීලා තියනවා!!! !!! !!! :) ඒ වගේම උන්වහන්සේ, ඒ පංච උපාදානස්කන්ධයක් කියන්නේ, අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු දේවල් සියල්ලේම එකතුවක්.. 'මතකයක්'.. බවත්, පැහැදිළිවම තෝරලා දීලා තියනවා!!! !!! !!! :) සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ලක්ෂණ / ස්වභාවය 'බුදුගුණ' වලින් දැනගෙන, උන්වහන්සේගේ අවබෝධය අදහාගෙන (කිසීම සැක සංකාවක් නැතුව විශ්වාසයෙන් පිළිඅරගෙන) උන්වහන්සේගෙන් ධර්මය අසා දැනගන්න ආව කෙනෙකුට.. නැත්නම්, බුද්ධ දේශණා කියවා ධර්මය දැනගන්න යොමුවෙච්ච කෙනෙකුට.. ඔය කරුණු කාරණා දැනගන්න ලැබුණු ගමන්, ඒ කෙනා දිට්ඨිසම්පන්න / දර්ශණ සම්පදාවෙන් යුතු කෙනෙක් නම්, "මම දෙයක් දැක්ක නම් දැක්කෙ මගේ ඇස් දෙක හැදුණට පස්සෙයි!! මගේ ඇස් හැදෙන්නත් කලින් දැකපුවා මං දැකපු දේවල් වෙන්න බැහැ නෙව?? මට දෙයක් ඇහුණ නම් ඇහුණෙ මගේ කන් දෙක හැදුණට පස්සෙයි!! මගේ කන් හැදෙන්නත් කලින් අහපුවා මං අහපුවා වෙන්න බැහැ නෙව?? මගේ නහය - දිව - කය - මනස හැදෙන්නත් කලින් විඳපුවා - හඳුනගත්තුවා - දැනගත්තුවා කිසිම දෙයක් මංම විඳපුවා - හඳුනගත්තුවා - දැනගත්තුවා වෙන්නත් බැහැ නෙව?? මම ඉපදෙන්නත් කලින් හිතපු කියපු කරපු දේවල් කිසිම එකක් මංම හිතපු කියපු කරපුවා වෙන්නත් බෑ නෙව??" කියලා, සංසාර කතාවෙදි වෙලා තියන දේ ගැන ඉව වැටෙනවා!!! !!! !!! :) :) අන්න එයා, "ඕව!! ඒ සංසාර පැවැත්මෙන් ලැබිච්ච පංච උපාදානස්කන්ධය මගේ වෙන්න බෑ!! ඒක මගේ නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන, ඒ පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ලෙන්... සක්ඛායදිට්ඨියෙන්... නිදහස් වෙනවා!!! !!! !!! :) ඊට පස්සෙ එයා, "මේ සංසාර පැවැත්මෙන් ලැබිච්ච මට අයිති නැති.. මගේ නොවෙන.. අතීත මතකයකට රැවටිලා නෙව මම මේ මං සංසාරෙ ආව.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියල හිතුවේ?? බැලුවාම මං එහෙම සංසාරෙ ඇවිල්ල තියන.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නේ!!" කියන බව සැකහැර දැනගන්නවා!!! !!! !!! :) :) ඒත් එක්කම එයාට, "සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි නම්, මෙතනින් එහාට ගියත් යන්නෙ මතකයම විතරයි නේ?? මට සංසාරෙ යන්න බැහැ නේ?? මට ජීවත්වෙන්න ලැබෙන්නෙ මේ ජීවිත කාලය විතරයි නේ??" කියන එක තේරෙණවා!!! !!! !!! :) ඉතිං එයා, සංසාරෙ යන්න බලාගෙන.. හොඳ හොඳ තැන්වල උපදින්න බලාගෙන.. කරපු කියපු, පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චයිත්ය වන්දනා - චයිත්ය පූජා - පුද්ගල වන්දනා - ගොං සිල් රැකිලි - යාඥා කිරිලි - pray කිරිලි, සේරම නවත්තලා දානවා!!! !!! !!! :) :) [COLOR="Red"]**[/COLOR] {හැබැයි මේ ඔක්කොම, ඒ පුද්ගලයා දිට්ඨිසම්පන්න කෙනෙක් නම්... 'වැඩේ' අල්ලගන්න තේරුම්ගන්න හැකියාව තියන කෙනෙක් නම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( } ආන්න එහෙම, 1) සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච මතකයේ තියෙන දේවල් කිසිම එකක් තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! කියන බව පැහැදිළිවම දැනගත්තු... 2) තමන් සංසාරෙ ආව - සංසාරෙ යන කෙනෙක් නෙවෙයි!!! නැත්නම්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන - ආයෙත් උපදින්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව කිසීම සැකයක් නැතුව විශ්වාසයෙන්ම දැනගත්තු... 3) බුද්ධාගම ඇතුළු අනෙක් සියලු ආගම් වල තියන සියළුම ආකාරයේ ගොංවැඩ වලින් සම්පූර්ණයෙන්ම වැලකිච්ච... උදවියට, 'සෝවාන්' නැත්නම් 'සෝතාපන්න' පුද්ගලයන් කියලා කියනවා!!! !!! !!! :) :) ඉතීන්, උඹ / ඔබ / ඔබ තුමා / ඔබ තුමී දිට්ඨිසම්පන්න බව ගෑවිලා වත් නැති.. සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල කියවලා වත් නැති.. මොන ආගමක / මොන ජාතියක කෙනෙක් උනත් කමක් නෑ, 1) තමුන් ඉපදෙද්දි තමුන්ටත් සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තඩී අතීත මතකයක් ලැබිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අතීත මතකයේ තියන කිසීම දෙයක්, තමන්ටම වෙච්ච දේවල් වත්.. තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනපේක්ෂිත විදියට කොයිම වෙලාවක හරි ඒ කොයිම දෙයක් මතක්වුණත්, තමන් ඒවාට චුට්ටක්වත් බියවිය යුතු... කලබල වියයුතු... පසුතැවිලි වියයුතු... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව පැහැදිළිවම දැනගත්තා නම්, 2) තමුන් මීට කලින් ඉපදිලා ඉඳල තියන කෙනෙක් වත්.. මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් උපදින්න පුළුවන් කෙනෙක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බවත් කිසීම සැකයකින් තොරව... සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව... දැනගත්තා නම්, 3) තමුනුත් දැන් ඉඳලා, පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චයිත්ය වන්දනා - චයිත්ය පූජා - පුද්ගල වන්දනා - සුදු රෙද්දක් ඇඳගෙන බිම ලැගගෙන අනුන්ගෙ ඕපාදුප කියව කියව ඉන්න.. ගොං බණ අහගෙන සාදු සාදු කිය කිය ඉන්න.. ගොං සිල් රැකිලි - දෙයියන්ට යාඥා කිරිලි - pray කිරිලි - දෙයියන්ට බයිල ගැහිලි ආදී මෙකී නොකී සියලූම ආකාරයේ ගොං වැඩ වලින් වලකිනවා නම්, තමුනුත් දැන් සෝවාන් / සෝතාපන්න පුද්ගලයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) එහෙම උදවිය මේ ජීවිතය පවතින තුරාවට වෙන වෙන සත්වයන්ට හිංසා - පීඩා සිදුවෙන සියළුම ආකාරයේ බලුවැඩ - ජඩ වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ (පව් වැඩ / පාප කර්ම) වළින් වැළකිලා ජීවත් වුණොත්, ඒ උදවිය මැරෙන්න වැටුණාම 'බෝම්බයක් පුපුරණවා වගේ' අසීමිත ශක්තියක් (කර්ම ශක්තියක්) ගොඩ නැගෙන්නේ නෑ!!! !!! !!! [COLOR="red"]**[/COLOR] {දැනට ඔය ගානට දැනගත්තම ඇති. ;) අනික, මේ කිසිම දෙයක් නොදැන හිටි කෙනෙක් නම් විතරක්, රහතුන් මැරීම.. මව පියා මැරීම.. ධර්මය අධර්මය කරලා අහිංසක මිනිසුන්ට ලැබිච්ච දුර්ලභ ක්ෂණ සම්පත්තිය මගහරවලා උන් සංසාරෙන් නිදහස්වෙන එක වැලැක්වීම.. වැනි ආනන්තරීය පාපකර්ම හා මිනී මැරීම - තොග පිටින් සතුන් මැරීම වැනි දරුණු ගනයේ පාප කර්ම හැරෙන්න, තමන්ගෙ අතින් ටිකක් විතර පව් කෙරිල තිබුණත් එච්චර අවුළක් නෑ. හැබැයි දැන් කතන්දරේ දැනගෙන එව්ව කළොත් නම් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom