Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් conversation කරපු සංඛ, "අවකාශය සතර මහ ධාතු පවතින්නේත් අවිද්‍යාව සමඟ පමණයි. ඒ අවිද්‍යාවත් අයින් කරන්න(පුළුවන් නම් අර අසූචි ටිකත් සමගම)" කියලා, මට උපදේශයක් දීල තිබුණා...

අපි මෙහෙම කියමුකෝ...

* පටිච්චසමුප්පාදයේදී 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා' හැටියට උනොත් 'භව නිරෝධෝ' වෙනව කියලා තියනව නම් තමයි!!!  ඒත් ඒක අදාළ වෙන්නේ 'පුරාණ කර්ම' සහ 'තණ්හා' 'උපාදාන' සඳහා විතරයි!!! !!! !!!

* එතකොට, 'භවය' කියන්නේ 'විපාක දීම පිණිස තියන කර්ම වලටය' කියන බව බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම තෝරලා දීල තියනවා!!! !!! !!!

* ඊළඟට උන්වහන්සේ "කායස්ස බේධා පරම්මරණා අපාය දුග්ගතිං විනීපාතං නිරයං උප්පජ්ජති!!" කියලා, තව 'කර්මයට දාස වීමක්' / 'කර්මයට වහල්වීමක්' ('කර්මය' තමන්ව යටත් කරගන්නවා / අල්ලගන්නවා / වහගන්නවා කියන එක!!!) ගැනත් බොහෝම seriously කියල තියනවා!!! !!! !!!  එතනදි වෙන්නෙ තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම නිසා තඩි භවයක් හැදෙන එක තමයි!!! !!! !!!

ඔන්න ඔය කරුණු 3ම... 1) පුරාණ කර්ම 2) තණ්හා / උපාදාන 3) තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම කියන 3ම... භවය හැදෙන එකට එක විදියට බලපාන නිසා, 'භවය' හරියට තැන් 3ක තියන switch 3කින් පත්තුකරන්න පුළුවන් light එකක් / bulb එකක් වගෙයි!!! !!! !!! කොයි switch එක on කලත් light එක / bulb එක පත්තුවෙනවා!!! !!! !!!  එකක් හරි on කළොත්.. එකක් හරි on උනොත්.. හොඳටම ඇති!!! !!! !!! පත්තුවෙනවා!!! !!! !!!  'ඇත්ත සංසාර කතාවෙදිත්' එහෙමයි. 1) පුරාණ කර්ම 2) තණ්හා / උපාදාන 3) තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම කියන කරුණු 3න් එකක් හරි තිබුණොත්, 'පත්තුවෙනවා'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   නිවන් යන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් කාලෙ අලුත් අලුත් ක්‍රම වලට / short cuts වලින් / trend එකට 'අවබෝධ කරගෙන' ඉන්න... 'අවබෝධවෙලා' තියන... දැක්කෙ මොකද්ද? කියලවත් නොදන්න 'මොකද්ද එකක් දැකල' තියන...  උදවිය ඔය මොකුත් දන්නෙ නැති බව හැබෑව!!! !!! !!!  උන් මෙව්ව පිළිගන්නෙ නැති බවත් හැබෑව!!! !!! !!!  හැබැයි 'ඇත්ත සංසාර කතාවෙදි' සිද්ධවෙන්නෙ ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ නිසා, "අවකාශය සතර මහ ධාතු පවතින්නේත් අවිද්‍යාව සමඟ පමණයි." වගේ තමන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් ධර්ම මාතෘකාවෙදි කියන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම එහෙම එකක් වෙන්නෙ නැහැ නේ??? නිකමට හිතන්නකො ඔයයි තව යාළුවෙකුයි ඉන්නව කියල..... ඒ යාලුවගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියාම ඔයාව නැති භංග වෙනවද??? ??? ඔයාගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියයි කියල ඒ යාළුවව නැති භංග වෙනවද??? ??? නැහැ නේ??? ??? ???  තමන්ගෙ ජීවිත කාලය තුලදී පව් / පාප කර්ම කරල නැති - කරන්නෙත් නැති කෙනෙකුගේ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා එයාට තිබුණු තණ්හා - උපාදාන - පුරාණ කර්ම ඔක්කොම නැතුව ගිහින් එයා පිරිණිවන් පෑවාම සිද්ධවෙන එකම දේ, එයාට තිබුණු පංචඋපාදානස්කන්ධය (particular / specific / unique memory content) පදනම් කරගෙන සිද්ධවෙච්ච මානසික ක්‍රියාවලිය එහෙම්පිටින්ම නිරුද්ධවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න බාහිරින් තියන දේවල් වලට මොකුත් වෙන්නේ නෑ!!! !!! !!!  අවකාශය සදහටම පවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අවකාශයේ සිද්ධවෙන හතරමහා ධාතු වල 'යුද්දෙත්' (කාලෙන් කාලෙට හතරමහා ධාතු එක එක විදියට එක්කහුවෙලා එක එක දේවල් හැදෙනවා.. ආයෙ කාලෙකදි ඒ හැදිච්ච දේවල් කැඩිල බිඳිලා හතරමහා ධාතු වලටම වෙන්වෙනවා.. ආයෙ හැදෙනවා.. ආයෙ කැඩෙනවා.. .. .. ) හැමදාටම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

අතීතයේ හිටපු කාලකණ්නි ගොං සංඝයෝ උන්ගෙ නොදන්න කමට... උන්ගෙ උද්ධච්ච - බකපණ්ඩිත - මහන්තත්ත කමට... කියල තියන ඔහොම ගොං කතා / කුණුහරුප කතා හන්දා තමයි අද ධර්මය මෙච්චරට විකුර්ති වෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලත් ඒකම කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයින් ධර්මය අධර්මය උනොත්.. ධර්මය විකුර්ති උනොත්.. මොකුත් නොදන්න අහිංසක මිනිස්සු ඒවායින් මුළා වෙලා - නොමග ගිහිල්ලා - අනාත වෙලා, තමුන් ආනන්තරීය පාපකර්මයක් කළා / කරගත්තා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? මගේ මේ කර්ම පැත්ත highlight කර කර කතාකරන 'වෙනස' ඇතිවුනෙත් ඔය වර්තමානයේ 'අවබෝධෙ වැඩිවෙලා දඟලන' එවුන්ගෙ කියුං කෙරුං අහල - දැකලම තමයි!!!

තව පොඩි දෙයක්. ඔය උදවියගෙ 'මාන - උද්ධච්ච - අවිද්‍යා' ආශ්‍රව / සංයෝජන නිසා "මං (දමිය) තාම රහත්වෙලා නැතුව ඇති!! 'දැකල' නැතුව ඇති!!" කිය කියා ඔහෙලට හිතෙන කෙහෙල්මල් මට අදාළ නෑ!!! !!! !!! හොඳේ???  මං පිරිසුදු බුද්ධ දේශණාම බර ගාණක් අහල කියවලා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියටම 'සුතා - ධතා - වචසා පරිචිතා - මනසානුපෙක්ඛිතා - දිට්ඨියා සුප්පටිවිද්ධා' කරලා... දකින්න ඕනෙ දේවල් දැකල - experience කරන්න ඕනෙ දේවල් experience කරලා... මගේ වැඩ complete කරගත්තෙ 2009 ජුනි - ජූලි කාලෙයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 22693467, member: 31903"] කලින් conversation කරපු සංඛ, "අවකාශය සතර මහ ධාතු පවතින්නේත් අවිද්‍යාව සමඟ පමණයි. ඒ අවිද්‍යාවත් අයින් කරන්න(පුළුවන් නම් අර අසූචි ටිකත් සමගම)" කියලා, මට උපදේශයක් දීල තිබුණා... -------------------------------- [SIZE="4"]අපි මෙහෙම කියමුකෝ... [COLOR="Red"]*[/COLOR] පටිච්චසමුප්පාදයේදී 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා' හැටියට උනොත් 'භව නිරෝධෝ' වෙනව කියලා තියනව නම් තමයි!!! :) ඒත් ඒක අදාළ වෙන්නේ 'පුරාණ කර්ම' සහ 'තණ්හා' 'උපාදාන' සඳහා විතරයි!!! !!! !!! :shocked: [COLOR="red"]*[/COLOR] එතකොට, 'භවය' කියන්නේ 'විපාක දීම පිණිස තියන කර්ම වලටය' කියන බව බුදුරජාණන්වහන්සේ පැහැදිළිවම තෝරලා දීල තියනවා!!! !!! !!! ;) :):) [COLOR="red"]*[/COLOR] ඊළඟට උන්වහන්සේ "කායස්ස බේධා පරම්මරණා අපාය දුග්ගතිං විනීපාතං නිරයං උප්පජ්ජති!!" කියලා, තව 'කර්මයට දාස වීමක්' / 'කර්මයට වහල්වීමක්' ('කර්මය' තමන්ව යටත් කරගන්නවා / අල්ලගන්නවා / වහගන්නවා කියන එක!!!) ගැනත් බොහෝම seriously කියල තියනවා!!! !!! !!! :shocked: එතනදි වෙන්නෙ තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම නිසා තඩි භවයක් හැදෙන එක තමයි!!! !!! !!! :):) ඔන්න ඔය කරුණු 3ම... 1) පුරාණ කර්ම 2) තණ්හා / උපාදාන 3) තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම කියන 3ම... භවය හැදෙන එකට එක විදියට බලපාන නිසා, 'භවය' හරියට තැන් 3ක තියන switch 3කින් පත්තුකරන්න පුළුවන් light එකක් / bulb එකක් වගෙයි!!! !!! !!! කොයි switch එක on කලත් light එක / bulb එක පත්තුවෙනවා!!! !!! !!! :shocked: එකක් හරි on කළොත්.. එකක් හරි on උනොත්.. හොඳටම ඇති!!! !!! !!! පත්තුවෙනවා!!! !!! !!! :shocked: 'ඇත්ත සංසාර කතාවෙදිත්' එහෙමයි. 1) පුරාණ කර්ම 2) තණ්හා / උපාදාන 3) තමන් තමන්ගෙ ජීවිතයේදී කරපු පව් / පාපකර්ම කියන කරුණු 3න් එකක් හරි තිබුණොත්, 'පත්තුවෙනවා'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :D නිවන් යන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :(:( දැන් කාලෙ අලුත් අලුත් ක්‍රම වලට / short cuts වලින් / trend එකට 'අවබෝධ කරගෙන' ඉන්න... 'අවබෝධවෙලා' තියන... දැක්කෙ මොකද්ද? කියලවත් නොදන්න 'මොකද්ද එකක් දැකල' තියන... :P උදවිය ඔය මොකුත් දන්නෙ නැති බව හැබෑව!!! !!! !!! :D උන් මෙව්ව පිළිගන්නෙ නැති බවත් හැබෑව!!! !!! !!! :D:D හැබැයි 'ඇත්ත සංසාර කතාවෙදි' සිද්ධවෙන්නෙ ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, "අවකාශය සතර මහ ධාතු පවතින්නේත් අවිද්‍යාව සමඟ පමණයි." වගේ තමන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් ධර්ම මාතෘකාවෙදි කියන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තටම එහෙම එකක් වෙන්නෙ නැහැ නේ??? නිකමට හිතන්නකො ඔයයි තව යාළුවෙකුයි ඉන්නව කියල..... ඒ යාලුවගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියාම ඔයාව නැති භංග වෙනවද??? ??? ඔයාගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා ගියයි කියල ඒ යාළුවව නැති භංග වෙනවද??? ??? නැහැ නේ??? ??? ??? :D:D තමන්ගෙ ජීවිත කාලය තුලදී පව් / පාප කර්ම කරල නැති - කරන්නෙත් නැති කෙනෙකුගේ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා එයාට තිබුණු තණ්හා - උපාදාන - පුරාණ කර්ම ඔක්කොම නැතුව ගිහින් එයා පිරිණිවන් පෑවාම සිද්ධවෙන එකම දේ, එයාට තිබුණු පංචඋපාදානස්කන්ධය (particular / specific / unique memory content) පදනම් කරගෙන සිද්ධවෙච්ච මානසික ක්‍රියාවලිය එහෙම්පිටින්ම නිරුද්ධවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇරෙන්න බාහිරින් තියන දේවල් වලට මොකුත් වෙන්නේ නෑ!!! !!! !!! :P අවකාශය සදහටම පවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අවකාශයේ සිද්ධවෙන හතරමහා ධාතු වල 'යුද්දෙත්' (කාලෙන් කාලෙට හතරමහා ධාතු එක එක විදියට එක්කහුවෙලා එක එක දේවල් හැදෙනවා.. ආයෙ කාලෙකදි ඒ හැදිච්ච දේවල් කැඩිල බිඳිලා හතරමහා ධාතු වලටම වෙන්වෙනවා.. ආයෙ හැදෙනවා.. ආයෙ කැඩෙනවා.. .. .. ;)) හැමදාටම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? අතීතයේ හිටපු කාලකණ්නි ගොං සංඝයෝ උන්ගෙ නොදන්න කමට... උන්ගෙ උද්ධච්ච - බකපණ්ඩිත - මහන්තත්ත කමට... කියල තියන ඔහොම ගොං කතා / කුණුහරුප කතා හන්දා තමයි අද ධර්මය මෙච්චරට විකුර්ති වෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලත් ඒකම කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයින් ධර්මය අධර්මය උනොත්.. ධර්මය විකුර්ති උනොත්.. මොකුත් නොදන්න අහිංසක මිනිස්සු ඒවායින් මුළා වෙලා - නොමග ගිහිල්ලා - අනාත වෙලා, තමුන් ආනන්තරීය පාපකර්මයක් කළා / කරගත්තා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? මගේ මේ කර්ම පැත්ත highlight කර කර කතාකරන 'වෙනස' ඇතිවුනෙත් ඔය වර්තමානයේ 'අවබෝධෙ වැඩිවෙලා දඟලන' එවුන්ගෙ කියුං කෙරුං අහල - දැකලම තමයි!!! :D:D තව පොඩි දෙයක්. ඔය උදවියගෙ 'මාන - උද්ධච්ච - අවිද්‍යා' ආශ්‍රව / සංයෝජන නිසා "මං (දමිය) තාම රහත්වෙලා නැතුව ඇති!! 'දැකල' නැතුව ඇති!!" කිය කියා ඔහෙලට හිතෙන කෙහෙල්මල් මට අදාළ නෑ!!! !!! !!! හොඳේ??? :) මං පිරිසුදු බුද්ධ දේශණාම බර ගාණක් අහල කියවලා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියටම 'සුතා - ධතා - වචසා පරිචිතා - මනසානුපෙක්ඛිතා - දිට්ඨියා සුප්පටිවිද්ධා' කරලා... දකින්න ඕනෙ දේවල් දැකල - experience කරන්න ඕනෙ දේවල් experience කරලා... මගේ වැඩ complete කරගත්තෙ 2009 ජුනි - ජූලි කාලෙයි!!! !!! !!! :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom