Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නවද??

බුදුහාමුදුරුවෝ hydrogen - helium - lithium -beryllium - boron - carbon - nitrogen - oxygen කතන්දර ඔක්කෝම දන්නවා!!! උන්වහන්සේ 'ලෝක විදූ' නේ!!! !!! !!!

හැබැයි උන්වහන්සේ එව්ව ගැන කිව්වේ නෑ!!! මොකද, සංසාර කතාවෙදි එච්චර දුරට 'විග්රහ කොරාණ්ඩ' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සංසාර කතාව පැහැදිළි කරන්න ඒ අණු - පරමාණු එක්කහුවෙලා හැදෙන 'හයිය දේවල්' - 'වැගිරෙන / ගලාගෙන යන දේවල්' - 'වායු වර්ග' - 'ශක්ති විශේෂ' ගැන විතරක් කතාකලා නම් හොඳටම ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං උන්වහන්සේ කතාකලේ '4මහා ධාතු' ගැන විතරයි!!! !!! !!!

ඒ වගේම, බුදුහාමුදුරුවෝ මේ ඇඟවල් වල සිද්ධවෙන එක එක වේගවල් වලින් වෙනස්වෙන - පරිවර්තනය වෙන කතන්දර ගැනත් හොඳටම දන්නවා!!!

ඇටකටු - දත් වගේ එව්ව වෙනස්වෙන්නෙ බොහොම හෙමින්.. වේදනාවල් එහෙමනං වේගෙන් වෙනස් වෙනව.. හිත නම් බොහෝම වේගෙන් වෙනස්වෙනව.. කියල බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! !!! !!!

හැබැයි බුදුහාමුදුරුවෝ ඒ 'වෙනස්වෙන කතන්දර' ගැන එච්චර කතාකලේ නෑ!!! මොකද, සංසාර කතාවට ඒ වෙනස්වෙන කෙහෙල්මල් එච්චරට 'විග්රහ කොරල' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං උන්වහන්සේ කතාකළේ,

හතරමහා ධාතු වලින් හැදෙන / හැදිල තියන...

එක එක වේගවලින් සිදුවන වෙනස්වීම් ගොඩාක් තියන...

ඇස - කණ - නාසය - දිව - කය - මනස කියලා ආයතන 6ක් තියන...

සංසාර මතකයක් / පංච උපාදානස්කන්ධයක් බැහැගන තියන...

'උප්පාදෝ පඥ්ඥායති' නැත්නම්, හටගැනීම / හැදෙන තැන පේන්න තියන...

'වයෝ පඥ්ඥායති' නැත්නම්, කැඩිල බිඳිලා විනාශවෙලා යාම පේන්න තියන...

'ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති' නැත්නම්, පවතින කාලය අතරතුරේදිත් 'අත දරු' - 'ළදරු' - 'ළමා' - 'තරුණ' - 'වැඩිහිටි' - 'මැදිවියේ' - 'මහලු' හැටියට හොඳට ඇහැට පේන වෙනස්වීම් ගොඩක් දකින්න තියන...

මේ සත්ව ඇඟවල් වල, තාවකාලික බව.. සදාකාලික නැති බව.. නිත්‍ය නැති බව.. අනිත්‍ය බව.. ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22758391, member: 31903"] [size=4]දන්නවද?? බුදුහාමුදුරුවෝ hydrogen - helium - lithium -beryllium - boron - carbon - nitrogen - oxygen කතන්දර ඔක්කෝම දන්නවා!!! උන්වහන්සේ 'ලෝක විදූ' නේ!!! !!! !!! හැබැයි උන්වහන්සේ එව්ව ගැන කිව්වේ නෑ!!! මොකද, සංසාර කතාවෙදි එච්චර දුරට 'විග්රහ කොරාණ්ඩ' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර කතාව පැහැදිළි කරන්න ඒ අණු - පරමාණු එක්කහුවෙලා හැදෙන 'හයිය දේවල්' - 'වැගිරෙන / ගලාගෙන යන දේවල්' - 'වායු වර්ග' - 'ශක්ති විශේෂ' ගැන විතරක් කතාකලා නම් හොඳටම ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන්වහන්සේ කතාකලේ '4මහා ධාතු' ගැන විතරයි!!! !!! !!! ඒ වගේම, බුදුහාමුදුරුවෝ මේ ඇඟවල් වල සිද්ධවෙන එක එක වේගවල් වලින් වෙනස්වෙන - පරිවර්තනය වෙන කතන්දර ගැනත් හොඳටම දන්නවා!!! ඇටකටු - දත් වගේ එව්ව වෙනස්වෙන්නෙ බොහොම හෙමින්.. වේදනාවල් එහෙමනං වේගෙන් වෙනස් වෙනව.. හිත නම් බොහෝම වේගෙන් වෙනස්වෙනව.. කියල බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා!!! !!! !!! හැබැයි බුදුහාමුදුරුවෝ ඒ 'වෙනස්වෙන කතන්දර' ගැන එච්චර කතාකලේ නෑ!!! මොකද, සංසාර කතාවට ඒ වෙනස්වෙන කෙහෙල්මල් එච්චරට 'විග්රහ කොරල' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන්වහන්සේ කතාකළේ, හතරමහා ධාතු වලින් හැදෙන / හැදිල තියන... එක එක වේගවලින් සිදුවන වෙනස්වීම් ගොඩාක් තියන... ඇස - කණ - නාසය - දිව - කය - මනස කියලා ආයතන 6ක් තියන... සංසාර මතකයක් / පංච උපාදානස්කන්ධයක් බැහැගන තියන... 'උප්පාදෝ පඥ්ඥායති' නැත්නම්, හටගැනීම / හැදෙන තැන පේන්න තියන... 'වයෝ පඥ්ඥායති' නැත්නම්, කැඩිල බිඳිලා විනාශවෙලා යාම පේන්න තියන... 'ටිතස්ස අඤ්ඤතත්තං පඥ්ඥායති' නැත්නම්, පවතින කාලය අතරතුරේදිත් 'අත දරු' - 'ළදරු' - 'ළමා' - 'තරුණ' - 'වැඩිහිටි' - 'මැදිවියේ' - 'මහලු' හැටියට හොඳට ඇහැට පේන වෙනස්වීම් ගොඩක් දකින්න තියන... මේ සත්ව ඇඟවල් වල, තාවකාලික බව.. සදාකාලික නැති බව.. නිත්‍ය නැති බව.. අනිත්‍ය බව.. ගැන තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) [/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom