Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතන්දරේ මං හිතුවට වඩා පිරිසක් අනාගෙන තියන case එකක්!!! දේශකයෝ අනනවා.. දේශකයෝ ගම කනවා.. කියන බව තමයි පේන්නෙ!!! කට්ටිය පරිස්සම් වෙන්න. මේ ඊයෙ තව දන්න හඳුනන නංගි කෙනෙක් එක්ක වෙච්ච කතාවක්.....

එයා: අයියේ..

Math ahala tiyenawa me bahira loke mayawak kiyala.

Mata danila tiyena de thamai api bahirin ganna hemadema haduna ganne api kalin manasata dagatta data anuwa. e data nattam bahira de haduna ganna ba

Mata me mayawal kehelmala therenne na

අපේ හාෂාවෙන් කියන්නේ මනෝපාරක් ගහන් ඉන්නවා කියල. ඒවගේ මනසින් හදන දේවල්ද මයාව කියන්නේ?

මම: ඇහැ ඇරගෙන plane එකක් යන දිහා බලන් හිටිය කියල හිතන්න. ඒක ඇස් මායිමෙන් එහාට ගියාම ආයි පේන්නේ නැහැ නේ?? අන්න ඒ තමයි බාහිරින් දැක්ක ඇත්ත සීන් එක!!! !!! !!! ඊළඟට ඉතිං ඒ දැක්ක සීන් එක මතක් කර කර ඔයාට ඕනෙ තරම් වාර ගණනක් plane එක යනවා 'හිතෙන් බලන්න' පුළුවන්!!! අන්න ඒක තමයි ඔය කියන මායාව නැත්නම් imagination කියන එක!!! !!! !!! තේරුණාද??

එයා: ඔව් ඔව්

මට දේශනා වල ඇහිල තියෙනවා මේ දේවල් පේන්නේ විපාක වශයෙන් කියල.

මම: ඒ එක එකාගෙ ගොං කතා නංගි!!!

එයා: මන් මනෝපරක් ගහනවා කියලා අදහස් කලේ අර හිත හිත ඉන්න එක තමයි.

එතකොට අයියේ අතීතයේ දෙයක් කල්පනා කලොත් හරි අනාගතේ හිතන එකත් මායාවක් නේද

සැබැ දේ වෙන්නේ මෙි මොහොත තුල නේද?

මම: මේ මොහොතෙ නැත්නම් real time ඇහෙන් - කනෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් එන ඔක්කොම බාහිර පරිසරයෙන් හා බාහිර පරිසරයේ තියන දේවල් වලින් දැනෙන දේවල්!!! අනික් ඔක්කොම මතකයන් ඇසුරු කරගෙන මනසින් හැදෙන දේවල්!!!

එයා: බලන්ගියාම වැඩිපුරම ඉන්නේ මායාව තුලනේ..

මම: ඔව්! වැඩිහරියක් data processing තමයි. case එක, තමන් මැරුණම ඒ data processing විතරයි නැතිවෙන්නෙ!!! එළියෙ තියන දේවල් ඒ විදියටම තියනවා!!! !!! !!! කට්ටිය අනාගෙන ඉන්න තැන ඒකයි!!!

එයා: Ethakota tawa bhawayak tibunoth e data walin copy ekak ilaga bhawayata yanawa neda??

මැරෙණනවා කියන්නේ process එක නැතිවෙනවා කියන එක. ඊළග භවයේදි අනුන්ගේ් data ටිකක් අරන් play කරන එකද වෙන්නේ? මොකද ඔරිජිනල් data ටිකේ අයිතිකාරයා මැරිලා පොලවට පස් වෙලත් ඉවරයි.

මම: ඔව් හලෝ ඔව්!!! ඕවා ඔක්කොම ලියල publish කරල තියනව නේ... මේ තනිකරම කිසිම තේරුමක් නැති වැඩක්!!! !!! !!! තේරුමක් නැති වින්දවිල්ලක්!!! !!! !!!

එයා: මට දේශනාවක් අහලා ප්රශ්ණ වගයක් ආවා. ඒකයි ඇහුවේ.

මම: කාගෙද?

එයා: Aluthgamgoda Ghanaweera hamuduruwo. man samahara wita therum gatta weradi athi.

මම: අනේ මං නම් ඔය කාගෙවත් එව අහල නෑ. උන්දලා මොනවා කියනවද දන්නෙත් නෑ

එයා: හ්ම්. මාත් share කරපු ලින්ක් එකකට ගිහින් ඇහුවේ.

මේ පේන ඔක්කොම මායාවක් කිව්වම මන් බැලුවා මේ හරුපේ මොකක්ද කියල.

මම: හුඟක් එවුන් වැඩේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන ඉන්නෙ!!! එක එකාගෙ ඒවා අහන - කියවන එක කල්පනාවෙන් කරන්න!!! !!! !!!

එයා: ඔව් අයියේ. ඒකයි ප්රශ්නයක් අවොත් ඉක්මනටම අහන්නේ.

[QUOTE="Damith Kariyawasam, post: 23135054, member: 31903"] [COLOR="Blue"]මේ කතන්දරේ මං හිතුවට වඩා පිරිසක් අනාගෙන තියන case එකක්!!! දේශකයෝ අනනවා.. දේශකයෝ ගම කනවා.. කියන බව තමයි පේන්නෙ!!! කට්ටිය පරිස්සම් වෙන්න. මේ ඊයෙ තව දන්න හඳුනන නංගි කෙනෙක් එක්ක වෙච්ච කතාවක්.....[/COLOR] --------------------- [SIZE="4"][B]එයා:[/B] අයියේ.. Math ahala tiyenawa me bahira loke mayawak kiyala. Mata danila tiyena de thamai api bahirin ganna hemadema haduna ganne api kalin manasata dagatta data anuwa. e data nattam bahira de haduna ganna ba Mata me mayawal kehelmala therenne na අපේ හාෂාවෙන් කියන්නේ මනෝපාරක් ගහන් ඉන්නවා කියල. ඒවගේ මනසින් හදන දේවල්ද මයාව කියන්නේ? [B]මම:[/B] ඇහැ ඇරගෙන plane එකක් යන දිහා බලන් හිටිය කියල හිතන්න. ඒක ඇස් මායිමෙන් එහාට ගියාම ආයි පේන්නේ නැහැ නේ?? අන්න ඒ තමයි බාහිරින් දැක්ක ඇත්ත සීන් එක!!! !!! !!! ඊළඟට ඉතිං ඒ දැක්ක සීන් එක මතක් කර කර ඔයාට ඕනෙ තරම් වාර ගණනක් plane එක යනවා 'හිතෙන් බලන්න' පුළුවන්!!! අන්න ඒක තමයි ඔය කියන මායාව නැත්නම් imagination කියන එක!!! !!! !!! තේරුණාද?? [B]එයා:[/B] ඔව් ඔව් මට දේශනා වල ඇහිල තියෙනවා මේ දේවල් පේන්නේ විපාක වශයෙන් කියල. [B]මම:[/B] ඒ එක එකාගෙ ගොං කතා නංගි!!! [B]එයා:[/B] මන් මනෝපරක් ගහනවා කියලා අදහස් කලේ අර හිත හිත ඉන්න එක තමයි. එතකොට අයියේ අතීතයේ දෙයක් කල්පනා කලොත් හරි අනාගතේ හිතන එකත් මායාවක් නේද සැබැ දේ වෙන්නේ මෙි මොහොත තුල නේද? [B]මම:[/B] මේ මොහොතෙ නැත්නම් real time ඇහෙන් - කනෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් එන ඔක්කොම බාහිර පරිසරයෙන් හා බාහිර පරිසරයේ තියන දේවල් වලින් දැනෙන දේවල්!!! අනික් ඔක්කොම මතකයන් ඇසුරු කරගෙන මනසින් හැදෙන දේවල්!!! [B]එයා:[/B] බලන්ගියාම වැඩිපුරම ඉන්නේ මායාව තුලනේ.. [B]මම:[/B] ඔව්! වැඩිහරියක් data processing තමයි. case එක, තමන් මැරුණම ඒ data processing විතරයි නැතිවෙන්නෙ!!! එළියෙ තියන දේවල් ඒ විදියටම තියනවා!!! !!! !!! කට්ටිය අනාගෙන ඉන්න තැන ඒකයි!!! [B]එයා:[/B] Ethakota tawa bhawayak tibunoth e data walin copy ekak ilaga bhawayata yanawa neda?? මැරෙණනවා කියන්නේ process එක නැතිවෙනවා කියන එක. ඊළග භවයේදි අනුන්ගේ් data ටිකක් අරන් play කරන එකද වෙන්නේ? මොකද ඔරිජිනල් data ටිකේ අයිතිකාරයා මැරිලා පොලවට පස් වෙලත් ඉවරයි. [B]මම:[/B] ඔව් හලෝ ඔව්!!! ඕවා ඔක්කොම ලියල publish කරල තියනව නේ... මේ තනිකරම කිසිම තේරුමක් නැති වැඩක්!!! !!! !!! තේරුමක් නැති වින්දවිල්ලක්!!! !!! !!! [B]එයා:[/B] මට දේශනාවක් අහලා ප්රශ්ණ වගයක් ආවා. ඒකයි ඇහුවේ. [B]මම:[/B] කාගෙද? [B]එයා:[/B] Aluthgamgoda Ghanaweera hamuduruwo. man samahara wita therum gatta weradi athi. [B]මම:[/B] අනේ මං නම් ඔය කාගෙවත් එව අහල නෑ. උන්දලා මොනවා කියනවද දන්නෙත් නෑ [B]එයා:[/B] හ්ම්. මාත් share කරපු ලින්ක් එකකට ගිහින් ඇහුවේ. මේ පේන ඔක්කොම මායාවක් කිව්වම මන් බැලුවා මේ හරුපේ මොකක්ද කියල. [B]මම:[/B] හුඟක් එවුන් වැඩේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන ඉන්නෙ!!! එක එකාගෙ ඒවා අහන - කියවන එක කල්පනාවෙන් කරන්න!!! !!! !!! [B]එයා:[/B] ඔව් අයියේ. ඒකයි ප්රශ්නයක් අවොත් ඉක්මනටම අහන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom