Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අනාගෙන නෑ!! ඇනිල නෑ!!" කිය කියා 'හොඳටම අනාගෙන ඉන්න කෙනෙක්' එක්ක පොඩි කතාවක් උනා!!! බලන්නකෝ.....

** මේ ජාතියේ / මේ quality එකේ හැමෝම වගේ ඊළඟ post එකෙන් පස්සෙ හරියයි!!!

එයා: ඔබතුමා කියු ලෙසම. .. ඉතින් ඇත්තටම ඔබතුමා මේක ප්රත්යක්ෂ කරලනේද ඉන්නේ. ජීවිතේ අමාරැ නැද්ද.

මාව අතාර්න්න එපා මාවත් ගොඩදාන්න.. මට කියල දෙන්න මේ ධර්මතාවට දැකගන්න කරන්නන ඕන ටික..

මම: ඔය මොකද්ද ඔය කුණුහරුපේ?? කාගෙ කෙහෙල්මලක්ද??

එයා: භාවනිකරල බැ කියල මං දන්නව

මම: ඔහේ ඔය කොහෙද යන්නේ???

එයා: ඉතිං ඔබතුමි කිව්වනේ අපි මේ 5න් ගන්න ටික seve වෙන්නේ weve වශයෙන් කියල එවා විදු්‍යුත් තරංගයක් වගේ කියල ඒක නෙද මේ කියන්නෙත්..

මං නිකං බලල එවිවේ බනිනන්න එපා

මං යන්නැ නැවතිලා ඉන්නේ. එක් නැතුව අන්ක පවත්න්නේ නැති නිසා මේ දෙකම ඉවරකරල දාගන්නයි ඕනකම

ඔබතුමා මේ boddy එකේ සියුම්ම ස්වභාවය පැහැද්ල් කලා තමයි. එත් පිං කරගන්න විතරනේ කියන්නේ. එකෙන් අයින් වෙන්නයි කියන්නේ. ඉතින් ඒකට පුරාම කාලයක් යනවනේ භවය පොඩිකරගන්න

පිං කරගන්න වෙලාවක් නැ දුවන දිව්ල්ලට මහත්තයා අනේ සමිවෙන්න වැඩකනම් මම යන්නම්

මම: ඔයා මෙන්න මේක හොඳට තේරුම්ගන්න!!! එහෙම නැතිවුණොත් මට වෙන්නෙ ඔහෙට යන අහක යන්න ඇරල silence වෙන්න!!! !!! !!!

එයා: ඒක තමයි මට පැය භාගයක් කතා කරන්න අවස්තාවක් හදල දෙන්න. මට ඔබතුමාව අහන්නයි අවශ්‍ය

මම: ඔය ඔහේ දාල තියන කෙහෙල්මල් කියපු / ලියපු එවුන්.. අභිධර්ම කාරයො.. සේරම වැඩේ එහෙම්පිටින්ම අනාගත්ත එවුන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ සංසාර කතාවෙ තමන්ව කෑලි කෑලි වලට ගලෝගන දඟලන කතාවක් නෑ!!! !!! !!! තමන් 'මං' / 'මම' කුට්ටිය පිටින් පරිස්සමින් තියාගෙන තමයි ඔක්කොම කරන්න තියෙන්නෙ!!! !!! !!!

එයා: එහෙමයි

මම: මං මේ ඇඟවල් වල operation එක විස්තර කලේ / කරන්නෙ, මේ ඇඟවල් වල වෙන්නෙ මොකද්ද?? සංසාර පැවැත්ම කියන්නෙ මොකද්ද?? ඒක වෙන්නෙ කොහොමද?? ඒක නවත්තගන්න පුළුවන් කොහොමද?? කර්ම කර්ම විපාක කියන්නෙ මොනවද?? ඒවා බලපාන්නෙ කොහොමද?? සංසාර අණතුර කියන්නෙ මොකද්ද?? වගේ මෙලෝ මලයකෙක් හරියට නොදන්න serious / වැදගත් කරුණු එළිදරව් කරන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එයා: මේකගැන විද්‍යත්මක පැහැදිල් කිර්ම විශ්ෂ්ටයි ඔබතුමා

මම: මගේ explanations කිසිම එකක තමන්ව කෑලි කෑලි වලට කඩාගෙන.. 'මම' / 'මං' නැතිකරගෙන.. අනාගෙන නාගෙන දඟලන කතා මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එයා: මං නැතිකරගන්න බැ ඒක ඇත්ත

මම: ඔහේ එහෙම කරලා / කරන්න ගිග්හිල්ලා අනාගෙන නම් මට කරන්න දේකුත් නෑ!!! !!! !!!

එයා: මං ඉන්නව ඒක ලෝක සත්‍යක්

මම නැත්නම් කවුද මේව කරන්නේ.. මම ස්වභාවික සංසිද්ධියක ප්රතිපලයක්නේද

තාම කිසිවක් අනාගෙන නැ එල්ලිලා නෑ මට අවශ්‍ය පෙන්වන ඔබතුමා නෙමෙයි ඇතුලේ ඉන්න ධම්මික මහත්තයව

කිසිදෙයක් අනාගෙන නැ

මම: ඔයාට ඔයා තාවකාලික අනිත්‍ය සත්වයෙක් බව තේරුණාද??? ඔයා කවද කොයිවෙලේ හරි මැරුණම ඔයාව එහෙමපිටින් නැතිවෙලා යනවා!!! ආයි ආයි උපදින්න බලාගෙන හිටියට හරියන්නෙ නෑ!!! කියන එක තේරුණාද???

එයා: ඔව් ඒක පිලිගන්න පුලුවන් සත්‍යයක්

මං වෙන එකෙක්ව හදන්නෙ කොමද... ඒත ඔබතුමා කින සංසාර මතක අර අලුත් එකට joint වෙනව නේද.. එකෙන් වැඩක් නැ හරි .. ඊට පස්සේ...

කොහොමත් වටේ ඉන්න උන්ට රිද්දන් නැතුව ජීවත් උනාම භාගයක් ප්‍රශ්ණ ඉවරයි.. තනි වෙලා ඉන්න එක සමාජ සම්බන්දතාවලින් ඈත්වෙලා මධ්‍යස්ථව සිටීව වටිනව නේද.. මං කොහොමත් තනිව ඉනනයි කැමති..

මම: සංසාර කතාව සත්වයන්ගේ පැත්තෙන් භාගයයි.. ස්වභාවධර්මයෙන් භාගයයි.. එක්කහුවෙලා cycle වෙන case එකක්!!! !!! !!! ස්වභාවධර්මය පැත්තෙන් වෙන කිසීම දෙයක් වෙනස්කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපිට තියෙන්නෙ අපේ පැත්තෙන් වෙන වැරදි / case වෙන දේවල් වලින් වැළකිලා / බේරිලා, ආයෙ තව එකෙක්වත් හැදෙන්න නොදී නවත්වගන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අපේ පැත්තෙන් වරදින case 2යි!!! එකක් අවිද්‍යාව!!! අනික පාප කර්ම!!! ඒ පාපකර්ම කියන්නෙ අපේ පැත්තෙනුයි - බාහිරිනුයි දෙපැත්තෙන්ම බලපාන දරුණු කතන්දරයක් නිසා, පාපකර්ම වලට තමයි සංසාර කතාවෙ priority එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔහෙට කරන්න තියෙන්නෙ සියලු පාපකර්ම වලින් වැළකිලා, අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුකරගෙන, මැරෙන වෙලාවක මැරෙන්න ඇරලා කාල බීල ජොලියෙ ඉන්න!!! !!! !!! එච්චරයි.

එයා: ඒකන් ඇත්ත.. ම් කිසිදෙයක මුදුනටම ගියා කියල ට වෙන කෙහෙල්මලක් නැ තමයි.. ඔබතුමාගේ කතාව හරි අනුන්ට කරදරයක් නොවි දනක් පිනක් කරාාගන සතර අපායේ නොවැටි හිටියෝත් ඇති නේද

මම: කෝ එතකොට අවිද්‍යාව එහෙම්පිටින්ම දුරු කරගැනීම??

පව් වලින් වැළකිලා පිං කොර කොර කාටවත් වදයක් නැතුව ඉඳල හරියන්නෙත් නෑ!!! !!! !!! අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරගන්නත් ඕනෙ!!! !!! !!! තේරුණාද??

[QUOTE="Damith Kariyawasam, post: 23147093, member: 31903"] [SIZE="3"]"[COLOR="darkred"]අනාගෙන නෑ!! ඇනිල නෑ!![/COLOR]" කිය කියා 'හොඳටම අනාගෙන ඉන්න කෙනෙක්' එක්ක පොඩි කතාවක් උනා!!! බලන්නකෝ..... [COLOR="Red"]**[/COLOR] මේ ජාතියේ / මේ quality එකේ හැමෝම වගේ ඊළඟ post එකෙන් පස්සෙ හරියයි!!! ;) :) [/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/31357995_1726797940718736_6938413196483843112_n.jpg?_nc_cat=0&oh=2919bb4c0e5163845b7c81ce7f249a22&oe=5B68888A[/IMG] [SIZE="4"][B][COLOR="Navy"]එයා:[/COLOR][/B] ඔබතුමා කියු ලෙසම. .. ඉතින් ඇත්තටම ඔබතුමා මේක ප්රත්යක්ෂ කරලනේද ඉන්නේ. ජීවිතේ අමාරැ නැද්ද. මාව අතාර්න්න එපා මාවත් ගොඩදාන්න.. මට කියල දෙන්න මේ ධර්මතාවට දැකගන්න කරන්නන ඕන ටික.. [B][COLOR="navy"]මම:[/COLOR][/B] ඔය මොකද්ද ඔය කුණුහරුපේ?? කාගෙ කෙහෙල්මලක්ද?? [B][COLOR="navy"]එයා:[/COLOR][/B] භාවනිකරල බැ කියල මං දන්නව [B][COLOR="navy"]මම:[/COLOR][/B] ඔහේ ඔය කොහෙද යන්නේ??? [B][COLOR="navy"][COLOR="navy"]එයා:[/COLOR][/COLOR][/B] ඉතිං ඔබතුමි කිව්වනේ අපි මේ 5න් ගන්න ටික seve වෙන්නේ weve වශයෙන් කියල එවා විදු්‍යුත් තරංගයක් වගේ කියල ඒක නෙද මේ කියන්නෙත්.. මං නිකං බලල එවිවේ බනිනන්න එපා මං යන්නැ නැවතිලා ඉන්නේ. එක් නැතුව අන්ක පවත්න්නේ නැති නිසා මේ දෙකම ඉවරකරල දාගන්නයි ඕනකම ඔබතුමා මේ boddy එකේ සියුම්ම ස්වභාවය පැහැද්ල් කලා තමයි. එත් පිං කරගන්න විතරනේ කියන්නේ. එකෙන් අයින් වෙන්නයි කියන්නේ. ඉතින් ඒකට පුරාම කාලයක් යනවනේ භවය පොඩිකරගන්න පිං කරගන්න වෙලාවක් නැ දුවන දිව්ල්ලට මහත්තයා අනේ සමිවෙන්න වැඩකනම් මම යන්නම් [B][COLOR="navy"]මම:[/COLOR][/B] ඔයා මෙන්න මේක හොඳට තේරුම්ගන්න!!! එහෙම නැතිවුණොත් මට වෙන්නෙ ඔහෙට යන අහක යන්න ඇරල silence වෙන්න!!! !!! !!! [B][COLOR="navy"]එයා:[/COLOR][/B] ඒක තමයි මට පැය භාගයක් කතා කරන්න අවස්තාවක් හදල දෙන්න. මට ඔබතුමාව අහන්නයි අවශ්‍ය [B][COLOR="navy"]මම:[/COLOR][/B] ඔය ඔහේ දාල තියන කෙහෙල්මල් කියපු / ලියපු එවුන්.. අභිධර්ම කාරයො.. සේරම වැඩේ එහෙම්පිටින්ම අනාගත්ත එවුන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සංසාර කතාවෙ තමන්ව කෑලි කෑලි වලට ගලෝගන දඟලන කතාවක් නෑ!!! !!! !!! තමන් 'මං' / 'මම' කුට්ටිය පිටින් පරිස්සමින් තියාගෙන තමයි ඔක්කොම කරන්න තියෙන්නෙ!!! !!! !!! [B][COLOR="navy"]එයා:[/COLOR][/B] එහෙමයි [B][COLOR="navy"]මම:[/COLOR][/B] මං මේ ඇඟවල් වල operation එක විස්තර කලේ / කරන්නෙ, මේ ඇඟවල් වල වෙන්නෙ මොකද්ද?? සංසාර පැවැත්ම කියන්නෙ මොකද්ද?? ඒක වෙන්නෙ කොහොමද?? ඒක නවත්තගන්න පුළුවන් කොහොමද?? කර්ම කර්ම විපාක කියන්නෙ මොනවද?? ඒවා බලපාන්නෙ කොහොමද?? සංසාර අණතුර කියන්නෙ මොකද්ද?? වගේ මෙලෝ මලයකෙක් හරියට නොදන්න serious / වැදගත් කරුණු එළිදරව් කරන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B][COLOR="navy"]එයා:[/COLOR][/B] මේකගැන විද්‍යත්මක පැහැදිල් කිර්ම විශ්ෂ්ටයි ඔබතුමා [B][COLOR="navy"]මම:[/COLOR][/B] මගේ explanations කිසිම එකක තමන්ව කෑලි කෑලි වලට කඩාගෙන.. 'මම' / 'මං' නැතිකරගෙන.. අනාගෙන නාගෙන දඟලන කතා මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B][COLOR="navy"]එයා:[/COLOR][/B] මං නැතිකරගන්න බැ ඒක ඇත්ත [B][COLOR="navy"]මම:[/COLOR][/B] ඔහේ එහෙම කරලා / කරන්න ගිග්හිල්ලා අනාගෙන නම් මට කරන්න දේකුත් නෑ!!! !!! !!! [B][COLOR="navy"]එයා:[/COLOR][/B] මං ඉන්නව ඒක ලෝක සත්‍යක් මම නැත්නම් කවුද මේව කරන්නේ.. මම ස්වභාවික සංසිද්ධියක ප්රතිපලයක්නේද තාම කිසිවක් අනාගෙන නැ එල්ලිලා නෑ මට අවශ්‍ය පෙන්වන ඔබතුමා නෙමෙයි ඇතුලේ ඉන්න ධම්මික මහත්තයව කිසිදෙයක් අනාගෙන නැ [B][COLOR="navy"]මම:[/COLOR][/B] ඔයාට ඔයා තාවකාලික අනිත්‍ය සත්වයෙක් බව තේරුණාද??? ඔයා කවද කොයිවෙලේ හරි මැරුණම ඔයාව එහෙමපිටින් නැතිවෙලා යනවා!!! ආයි ආයි උපදින්න බලාගෙන හිටියට හරියන්නෙ නෑ!!! කියන එක තේරුණාද??? [B][COLOR="navy"]එයා:[/COLOR][/B] ඔව් ඒක පිලිගන්න පුලුවන් සත්‍යයක් මං වෙන එකෙක්ව හදන්නෙ කොමද... ඒත ඔබතුමා කින සංසාර මතක අර අලුත් එකට joint වෙනව නේද.. එකෙන් වැඩක් නැ හරි .. ඊට පස්සේ... කොහොමත් වටේ ඉන්න උන්ට රිද්දන් නැතුව ජීවත් උනාම භාගයක් ප්‍රශ්ණ ඉවරයි.. තනි වෙලා ඉන්න එක සමාජ සම්බන්දතාවලින් ඈත්වෙලා මධ්‍යස්ථව සිටීව වටිනව නේද.. මං කොහොමත් තනිව ඉනනයි කැමති.. [B][COLOR="navy"]මම:[/COLOR][/B] සංසාර කතාව සත්වයන්ගේ පැත්තෙන් භාගයයි.. ස්වභාවධර්මයෙන් භාගයයි.. එක්කහුවෙලා cycle වෙන case එකක්!!! !!! !!! ස්වභාවධර්මය පැත්තෙන් වෙන කිසීම දෙයක් වෙනස්කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපිට තියෙන්නෙ අපේ පැත්තෙන් වෙන වැරදි / case වෙන දේවල් වලින් වැළකිලා / බේරිලා, ආයෙ තව එකෙක්වත් හැදෙන්න නොදී නවත්වගන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ පැත්තෙන් වරදින case 2යි!!! එකක් අවිද්‍යාව!!! අනික පාප කර්ම!!! ඒ පාපකර්ම කියන්නෙ අපේ පැත්තෙනුයි - බාහිරිනුයි දෙපැත්තෙන්ම බලපාන දරුණු කතන්දරයක් නිසා, පාපකර්ම වලට තමයි සංසාර කතාවෙ priority එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙට කරන්න තියෙන්නෙ සියලු පාපකර්ම වලින් වැළකිලා, අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුකරගෙන, මැරෙන වෙලාවක මැරෙන්න ඇරලා කාල බීල ජොලියෙ ඉන්න!!! !!! !!! එච්චරයි. [B][COLOR="navy"]එයා:[/COLOR][/B] ඒකන් ඇත්ත.. ම් කිසිදෙයක මුදුනටම ගියා කියල ට වෙන කෙහෙල්මලක් නැ තමයි.. ඔබතුමාගේ කතාව හරි අනුන්ට කරදරයක් නොවි දනක් පිනක් කරාාගන සතර අපායේ නොවැටි හිටියෝත් ඇති නේද [B][COLOR="navy"]මම:[/COLOR][/B] කෝ එතකොට අවිද්‍යාව එහෙම්පිටින්ම දුරු කරගැනීම?? පව් වලින් වැළකිලා පිං කොර කොර කාටවත් වදයක් නැතුව ඉඳල හරියන්නෙත් නෑ!!! !!! !!! අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරගන්නත් ඕනෙ!!! !!! !!! තේරුණාද??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom