Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ආර්ය ශ්‍රාවකයෙක්' පෝයට, "කිසිවක් කිසිවෙකුට නැති කළ නොහැකියි. මන්ද කිසිවක් හෝ කිසිවෙක් නොමැති නිසා." කියලා, 'ගොං කතාවක්' කියල තිබුණා.....

ඔය ඇවිල්ල ධර්මය අනාගත්තාම හිතෙන විදිය නෙව!!! !!! !!!  ධර්මය නාගත්ත එවුන්ගෙ අවබෝධය කිව්වත් හරි!!! !!! !!!

'ඇත්ත කතාව' සත්වයෝ කියන එවුන් ඔක්කොම සංකතයි!!! !!! !!!

ඒ කියන්නෙ, උන් ඔක්කොම ස්වභාවිකව හතරමහාධතු වලින් හැදිලා.. පංච උපාදානස්කන්ධයකුත් බැහැගෙන.. සජීවී තත්වයෙන්.. නැත්නම් සක්‍රිය / වැඩකරන තත්වයෙන්.. මෙළොවට බිහිවන පිරිසක් තමයි!!! උන් ඉපදිච්ච තැන ඉඳල නොයෙකුත් නොයෙකුත් වෙනස්වීම් වලට භාජනයවෙවී ජීවත්වෙලා, පස්සෙ මැරෙනවා!!! නැත්නම් විනාශ වෙනවා!!! එතනින් ඒ සත්වයා ඉවරයි!!! !!! !!!

අන්න එහෙම ස්වභාවිකව තාවකාලික ජීවිත ලබල ඉපදෙන සත්වයන්ව කෑලි කෑලි වලට ගලවන්න / වෙන්කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරන දෙයක් ඒ 'කුට්ටිය පිටින්' සත්වයොත් එක්ක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ 'සත්වයා' තමයි කෙනා - කරන්නා - කරවන්නා!!! !!! !!!

ඒ සත්වයා තමයි විඳින - හඳුනගන්න - දැනගන්න කෙනා!!! !!! !!!

ඒ සත්වයා තමයි චේතනා පහල කරලා හිතන - කියන - කරන කෙනා!!! !!! !!!

ඉපදිච්ච තැන ඉඳල මැරිල ඉවරවෙනකම් ඒ කෙනා - කරන්නා - කරවන්නා ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඉන්නා තාක් එයාට මම - මං - තමනුත් ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ ස්වභාවිකව හැදිච්ච සත්වයන්ගේ ජීවිතවල කතාව අවබෝධ කරගන්න පුළුවන් වෙන්න.. මොකද්ද මේ වෙන්නෙ කියල තේරුම් කරල දෙන්න.. ඒ ජීවිත ධාතු 6ක් හැටියට, ආයතන 6ක් හැටියට, හිත හැසිරෙන තැන් 18ක් හැටියට, විඥාණය උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින සිදුවීමක් හැටියට, වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාවලියක් හැටියට, එක එක විදිවලට තෝරලා දුන්නාට, මේ ජීවිත කෑලි කෑලි වලට ගළවගෙන ගූ ගහගෙන දඟලන්න කියල මොකෙකුටවත් උපදෙස් දුන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන්වහන්සේ කිව්වෙ, මේ හැදිල තියන සත්ව ජීවිත හැම එකක්ම තාවකාලික නැසී වැනසී විනාශවෙලා යන දේවල් තමයි!!! !!! !!! ඒ කියන්නෙ ඉපදිලා ඉන්න උඹල හැමෝම තාවකාලික පිරිසක් තමයි!!! !!! !!! උඹල මීට කලින් ඉපදිලා ඉඳල වත්.. උඹලට ආයි ආයි ඉපදෙන්න හම්බවෙන්නේ වත්.. නෑ!!! !!! !!! මේ දිගින් දිගට සත්වයන් ඉපදෙන මැරෙන එක සත්වයන්ගේ අවිද්‍යාව නිසාම සිද්ධවෙච්ච කිසීම තේරුමක් නැති වැඩක්!!! !!! !!! කිසීම තේරුමක් නැති විඳවිල්ලක්!!! !!! !!! ඉක්මණට අවිද්‍යාවෙන් එහෙම්පිටින්ම මිදිලා, මේ පැවැත්ම මෙතැනින්ම ඉවරකරගනිල්ලා!!! !!! !!! කියලයි.

හැබැයි මේ කතාවට තව ගොඩක් දේවල් සම්බන්ධයි!!! !!! !!!

මේ ජීවිත හැදෙන එක තව බාහිර බලපෑම් ගොඩකට මැදිවෙලා සිද්ධවෙන, කාටවත් තම තමන්ට උවමණා විදියට කරගන්න / කරවගන්න බැරි, දෙයක්ය කියන එක එතනදි විශේෂයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පව් - පාපකර්ම තියන තාක් මොනවා කරලවත් තව තව ජීවිත හැදෙන එක වළක්වන්න බෑ කියන එක ඊටත් වඩා විශේෂයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

වැඩේ බරපතළ අන්න ඒ හන්දයි.

ඒ නිසා මෙතනදි කවුරුවත් තම තමන්ට හිතෙන කෙහෙල්මල් කරලා කීයටවත් හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කෙරෙන්න ඕනෙ දේ හරියම.. දසමෙටම.. නිවැරදිවම කළයුතුයි!!! !!! !!! තේරුණයි??

[QUOTE="Damith Kariyawasam, post: 23455006, member: 31903"] 'ආර්ය ශ්‍රාවකයෙක්' පෝයට, "කිසිවක් කිසිවෙකුට නැති කළ නොහැකියි. මන්ද කිසිවක් හෝ කිසිවෙක් නොමැති නිසා." කියලා, 'ගොං කතාවක්' කියල තිබුණා..... 😋 ----------------- [SIZE="4"]ඔය ඇවිල්ල ධර්මය අනාගත්තාම හිතෙන විදිය නෙව!!! !!! !!! 😁 ධර්මය නාගත්ත එවුන්ගෙ අවබෝධය කිව්වත් හරි!!! !!! !!! 😁😁 'ඇත්ත කතාව' සත්වයෝ කියන එවුන් ඔක්කොම සංකතයි!!! !!! !!! ඒ කියන්නෙ, උන් ඔක්කොම ස්වභාවිකව හතරමහාධතු වලින් හැදිලා.. පංච උපාදානස්කන්ධයකුත් බැහැගෙන.. සජීවී තත්වයෙන්.. නැත්නම් සක්‍රිය / වැඩකරන තත්වයෙන්.. මෙළොවට බිහිවන පිරිසක් තමයි!!! උන් ඉපදිච්ච තැන ඉඳල නොයෙකුත් නොයෙකුත් වෙනස්වීම් වලට භාජනයවෙවී ජීවත්වෙලා, පස්සෙ මැරෙනවා!!! නැත්නම් විනාශ වෙනවා!!! එතනින් ඒ සත්වයා ඉවරයි!!! !!! !!! අන්න එහෙම ස්වභාවිකව තාවකාලික ජීවිත ලබල ඉපදෙන සත්වයන්ව කෑලි කෑලි වලට ගලවන්න / වෙන්කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරන දෙයක් ඒ 'කුට්ටිය පිටින්' සත්වයොත් එක්ක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ 'සත්වයා' තමයි කෙනා - කරන්නා - කරවන්නා!!! !!! !!! ඒ සත්වයා තමයි විඳින - හඳුනගන්න - දැනගන්න කෙනා!!! !!! !!! ඒ සත්වයා තමයි චේතනා පහල කරලා හිතන - කියන - කරන කෙනා!!! !!! !!! ඉපදිච්ච තැන ඉඳල මැරිල ඉවරවෙනකම් ඒ කෙනා - කරන්නා - කරවන්නා ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඉන්නා තාක් එයාට මම - මං - තමනුත් ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? :):) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ ස්වභාවිකව හැදිච්ච සත්වයන්ගේ ජීවිතවල කතාව අවබෝධ කරගන්න පුළුවන් වෙන්න.. මොකද්ද මේ වෙන්නෙ කියල තේරුම් කරල දෙන්න.. ඒ ජීවිත ධාතු 6ක් හැටියට, ආයතන 6ක් හැටියට, හිත හැසිරෙන තැන් 18ක් හැටියට, විඥාණය උපකාරයෙන් නාමරූප පවතින - නාමරූප වල උපකාරයෙන් විඥාණය පවතින සිදුවීමක් හැටියට, වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාවලියක් හැටියට, එක එක විදිවලට තෝරලා දුන්නාට, මේ ජීවිත කෑලි කෑලි වලට ගළවගෙන ගූ ගහගෙන දඟලන්න කියල මොකෙකුටවත් උපදෙස් දුන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: උන්වහන්සේ කිව්වෙ, මේ හැදිල තියන සත්ව ජීවිත හැම එකක්ම තාවකාලික නැසී වැනසී විනාශවෙලා යන දේවල් තමයි!!! !!! !!! ඒ කියන්නෙ ඉපදිලා ඉන්න උඹල හැමෝම තාවකාලික පිරිසක් තමයි!!! !!! !!! උඹල මීට කලින් ඉපදිලා ඉඳල වත්.. උඹලට ආයි ආයි ඉපදෙන්න හම්බවෙන්නේ වත්.. නෑ!!! !!! !!! මේ දිගින් දිගට සත්වයන් ඉපදෙන මැරෙන එක සත්වයන්ගේ අවිද්‍යාව නිසාම සිද්ධවෙච්ච කිසීම තේරුමක් නැති වැඩක්!!! !!! !!! කිසීම තේරුමක් නැති විඳවිල්ලක්!!! !!! !!! ඉක්මණට අවිද්‍යාවෙන් එහෙම්පිටින්ම මිදිලා, මේ පැවැත්ම මෙතැනින්ම ඉවරකරගනිල්ලා!!! !!! !!! කියලයි. :D:D හැබැයි මේ කතාවට තව ගොඩක් දේවල් සම්බන්ධයි!!! !!! !!! මේ ජීවිත හැදෙන එක තව බාහිර බලපෑම් ගොඩකට මැදිවෙලා සිද්ධවෙන, කාටවත් තම තමන්ට උවමණා විදියට කරගන්න / කරවගන්න බැරි, දෙයක්ය කියන එක එතනදි විශේෂයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😱😱 පව් - පාපකර්ම තියන තාක් මොනවා කරලවත් තව තව ජීවිත හැදෙන එක වළක්වන්න බෑ කියන එක ඊටත් වඩා විශේෂයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😱😱😱 වැඩේ බරපතළ අන්න ඒ හන්දයි. ඒ නිසා මෙතනදි කවුරුවත් තම තමන්ට හිතෙන කෙහෙල්මල් කරලා කීයටවත් හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙරෙන්න ඕනෙ දේ හරියම.. දසමෙටම.. නිවැරදිවම කළයුතුයි!!! !!! !!! තේරුණයි?? 😐[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom