Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකේ post එකක කියපු ටිකක්.....

'කර්ම' කියන ඒවා අහෝසි කොරන්න බැහැ!!! !!! !!! කළොත් දෙයක් return එක අනිවාර්යයි!!! !!! !!! පැවැත්ම තියනතාක් ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! කල්ප ගණන් යටවෙලා / මගහැරිලා තිබිලා හරි return එක එනවා!!! !!! !!! ඒ වගේම කරපු පොඩි දේකට කෙළවරක් නැතුව කන්න වෙන අවස්ථාත් තියනවා!!! !!! !!! නිවන් යන / පැවැත්මෙන් ගැළවෙන එක එහෙම්පිටින්ම වළක්වලා උනත් return එක දෙන්න කර්ම වලට හැකියාව තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහර විපාක වල බලපෑම (එක දිගටම අඳ - ගොළු - බිහිරි - ආබාධිත වෙන case) ඉදිරියට හැදෙන ජීවිත බරගානකට පෝලිමේ ලැබෙනවා!!! !!! !!! ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය chance එක ලැබිල තියන වෙලාවේ පිරිණිවන් පාන්න හදාගැනීම විතරයි!!! !!! !!! හැබැයි chance එක මගහැරුනොත් / වැහුනොත් / කාගත්තොත් ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පණපිටින් ඉන්න ඕනෙම එකෙක් පුද්ගලයෙක් / සත්වයෙක් / කෙනෙක් / කරන්නෙක් / කරවන්නෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ ඕනෙම කෙනෙක් හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා "තමන් සංසාරේ ආව කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒ සංසාර මතකයන් තමන්ගෙ නෙවෙයි!!" කියලා කිසීම සැකයකින් තොරව (විචිකිච්චා) විශ්වාසයෙන් පිළිගත්ත තැන ඉඳලා ඒ අයට 'තමන්ගෙ පුරාණ කර්ම' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, ඊටපස්සෙ තමන්ගෙ ජීවිතයෙදි දැන දැන උවමනාවෙන් පව්කාර වැඩ කරලා නැත්නම් ඒ අයට අතීත මතකයන් මොනවා මතක්වුනත් දුක්වෙන්න - බයවෙන්න - කලබල වෙන්න - පසුතැවෙන්න කිසීම හේතුවක් නෑ!!! !!! !!! තමන් ඉපදෙන්නත් කළින් එකතුවෙලා තියන මතකයන් තමන් කරපු කියපු හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! !!! !!! ඉතිං ඒ මොකක්වත් සම්බන්ධයෙන් හිතන්න දෙයක් නෑ!!! ඒ කියන්නෙ 'චේතනා' නෑ!!! ඒ කියන්නෙ 'කර්ම' නෑ!!! එච්චරයි. හරිම සරළයි.

ඒ කෙනා ඊටපස්සෙ වන්දනා.. පූජා.. වතාවත් කිරිලි.. වගේ සියලු ගොං වැඩ (සීලබ්බත පරාමාස) වලින් වැළකිලා ජීවත්වුනොත්, එතනින් එහාට හැදෙන සත්වයන් පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු උනොත් මිසක් කීයටවත් අපායේ හැදෙන්නේ නෑ!!! !!! !!! සෝවාන් / සෝතාපන්න උනාම හතර අපායෙන් (අපාය ග්‍රහලෝක 4න්) නිදහස් වෙනවා කියන්නෙ ඒකයි!!! !!! !!!

හැබැයි ඔතනදි තමන්ගෙ පැත්තෙන් දුක්වෙන - බයවෙන - කලබලවෙන - පසුතැවෙන එකෙන් ඇතිවන විපාක... 'චේතනා' නිසා ඇතිවන විපාක... නැතිවුණාට, සංසාර පැවැත්මේදී සිද්ධවෙලා තියන දේවල් නිසා වෙනත් සත්වයන්ගෙන් තමන්ට එල්ලවෙන බලපෑම කීයටවත් නැතිවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා, ඇත්තටම නම් සංසාර පැවැත්මෙන් මිදිලා පිරිණිවන් පානකම්ම පුරාණ කරුම වලින් ගැළවීමක් නෑ!!! !!! !!!

'යායං තණ්හා, පොණෝ භවිකා' (යම්කිසි තණ්හාවක් ඇත්ද? පුනර්භවයක් ඇතිකරයි!!) කියලා, භාග්‍යවතුන්වහන්සේ සංසාර පැවැත්මට හේතුව බොහෝම පැහැදිළිව කියල දීලා තියනවා!!! !!! !!!

ඊළඟට ඒ 'තණ්හා' කියන එක

'කාම තණ්හා' {කාමලෝක (මනුස්ස හා දිව්‍යලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!}

'භව තණ්හා' {රූපලෝක (රූපාවචර බ්‍රහ්මලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!}

'විභව තණ්හා' {අරූප ලෝක (අරූපාවචර බ්‍රහ්මලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!}

හැටියට පැහැදිළිවම තෝරලා දීලත් තියනවා!!! !!! !!!

තමුන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක්ය කියන බව ඉක්මණට ප්රත්යක්ෂ කරගෙන.. 'රහත්වෙලා'.. තමුන්ගෙ හිතෙන් අන්න අන්න ඒ ත්‍රිවිධ තණ්හා ඉබේම දුරුවෙලා යන්න හදාගන්නවා!!! !!! !!!

එක එක හුකාරිස්ලා කියන කියන පලියට වෙන වෙන රෙද්දවල් කරන්න යන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'අනිත්‍ය බව නම් නොදන්න කෙනෙක් නැහැනෙ' -- මෙතනම තමයි case එක තියෙන්නෙත්!!! ඕක දැනගත්තට කිසීම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක තමන්ටම තේරෙන්න ඕනෙ!!! !!! !!! එතකොටයි අවශ්‍ය දේ වෙන්නෙ.

ධර්ම මාතෘකාවේ 'තණ්හා' = ත්‍රිවිධ තණ්හා!!! !!! !!!

ඒ තණ්හා නැතිකරන කතාවක් ඇත්තෙත් නෑ!!! !!! !!! මොකද, ඒ තණ්හා නැතිකරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක සත්වයන්ගේ පැවැත්මට හේතුවෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවයක්!!! !!! !!! Core operation එකේ අවුළක්!!! !!! !!!

කරන්න පුළුවන් එකම දේ ඒ තණ්හා ඇතිවෙන්න හේතුවෙන සත්වයන්ගේ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකර ගැනීම විතරයි!!! !!! !!!

'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියල හඳුන්වල දීල තියෙන්නේ අන්න ඒ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරගන්න ඕනෙම කෙනෙකුට හරියන විදියට හදල දීල තියන අංගසම්පූර්ණ වැඩපිළිවෙළ (full package එක) තමයි!!!

කෙළෙස් අඩු - ප්‍රඥාවන්ත - අහිංසක - නිහතමානී මිනිස්සුන්ට නම් ඒකෙන් 'සම්මා සති' 'සම්මා සමාධි' දෙක විතරක් තිබුණත් ඇති!!!

** කෙළෙස් තිබුණත්.. ප්‍රඥාව නැතත්.. සිංහලෙන් ලියල තියන දෙයක් කියවල හරියට තේරුම්ගන්න හැකියාව තියන අහිංසක - නිහතමානී මිනිස්සුන්ට නම් මගේ blog එක විතරක් බැලුවත් ඇති!!! !!! !!! උන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන එවුන්ටත් වඩා බුදු sure!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Success guaranteed!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Technically කිව්වොත් ඒක kernel hook එකක් / system hook එකක් / kernel patch එකක් වගේ දෙයක්!!! !!! !!! Apply උනාට පස්සෙ core operation එක auto attenuate / halt වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 23558128, member: 31903"] [SIZE="3"]FB එකේ post එකක කියපු ටිකක්..... [/SIZE] [SIZE="4"]'කර්ම' කියන ඒවා අහෝසි කොරන්න බැහැ!!! !!! !!! කළොත් දෙයක් return එක අනිවාර්යයි!!! !!! !!! පැවැත්ම තියනතාක් ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! කල්ප ගණන් යටවෙලා / මගහැරිලා තිබිලා හරි return එක එනවා!!! !!! !!! ඒ වගේම කරපු පොඩි දේකට කෙළවරක් නැතුව කන්න වෙන අවස්ථාත් තියනවා!!! !!! !!! නිවන් යන / පැවැත්මෙන් ගැළවෙන එක එහෙම්පිටින්ම වළක්වලා උනත් return එක දෙන්න කර්ම වලට හැකියාව තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහර විපාක වල බලපෑම (එක දිගටම අඳ - ගොළු - බිහිරි - ආබාධිත වෙන case) ඉදිරියට හැදෙන ජීවිත බරගානකට පෝලිමේ ලැබෙනවා!!! !!! !!! ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය chance එක ලැබිල තියන වෙලාවේ පිරිණිවන් පාන්න හදාගැනීම විතරයි!!! !!! !!! හැබැයි chance එක මගහැරුනොත් / වැහුනොත් / කාගත්තොත් ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [/SIZE] -------------------------------- [SIZE="4"]පණපිටින් ඉන්න ඕනෙම එකෙක් පුද්ගලයෙක් / සත්වයෙක් / කෙනෙක් / කරන්නෙක් / කරවන්නෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඕනෙම කෙනෙක් හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා "තමන් සංසාරේ ආව කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒ සංසාර මතකයන් තමන්ගෙ නෙවෙයි!!" කියලා කිසීම සැකයකින් තොරව (විචිකිච්චා) විශ්වාසයෙන් පිළිගත්ත තැන ඉඳලා ඒ අයට 'තමන්ගෙ පුරාණ කර්ම' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඊටපස්සෙ තමන්ගෙ ජීවිතයෙදි දැන දැන උවමනාවෙන් පව්කාර වැඩ කරලා නැත්නම් ඒ අයට අතීත මතකයන් මොනවා මතක්වුනත් දුක්වෙන්න - බයවෙන්න - කලබල වෙන්න - පසුතැවෙන්න කිසීම හේතුවක් නෑ!!! !!! !!! තමන් ඉපදෙන්නත් කළින් එකතුවෙලා තියන මතකයන් තමන් කරපු කියපු හිතපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!! !!! !!! ඉතිං ඒ මොකක්වත් සම්බන්ධයෙන් හිතන්න දෙයක් නෑ!!! ඒ කියන්නෙ 'චේතනා' නෑ!!! ඒ කියන්නෙ 'කර්ම' නෑ!!! එච්චරයි. හරිම සරළයි. ඒ කෙනා ඊටපස්සෙ වන්දනා.. පූජා.. වතාවත් කිරිලි.. වගේ සියලු ගොං වැඩ (සීලබ්බත පරාමාස) වලින් වැළකිලා ජීවත්වුනොත්, එතනින් එහාට හැදෙන සත්වයන් පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු උනොත් මිසක් කීයටවත් අපායේ හැදෙන්නේ නෑ!!! !!! !!! සෝවාන් / සෝතාපන්න උනාම හතර අපායෙන් (අපාය ග්‍රහලෝක 4න්) නිදහස් වෙනවා කියන්නෙ ඒකයි!!! !!! !!! හැබැයි ඔතනදි තමන්ගෙ පැත්තෙන් දුක්වෙන - බයවෙන - කලබලවෙන - පසුතැවෙන එකෙන් ඇතිවන විපාක... 'චේතනා' නිසා ඇතිවන විපාක... නැතිවුණාට, සංසාර පැවැත්මේදී සිද්ධවෙලා තියන දේවල් නිසා වෙනත් සත්වයන්ගෙන් තමන්ට එල්ලවෙන බලපෑම කීයටවත් නැතිවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා, ඇත්තටම නම් සංසාර පැවැත්මෙන් මිදිලා පිරිණිවන් පානකම්ම පුරාණ කරුම වලින් ගැළවීමක් නෑ!!! !!! !!![/SIZE] -------------------------------- [SIZE="4"]'[COLOR="Navy"][B]යායං තණ්හා, පොණෝ භවිකා[/B][/COLOR]' ([COLOR="Blue"]යම්කිසි තණ්හාවක් ඇත්ද? පුනර්භවයක් ඇතිකරයි!![/COLOR]) කියලා, භාග්‍යවතුන්වහන්සේ සංසාර පැවැත්මට හේතුව බොහෝම පැහැදිළිව කියල දීලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ 'තණ්හා' කියන එක '[B]කාම තණ්හා[/B]' {කාමලෝක (මනුස්ස හා දිව්‍යලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!} '[B]භව තණ්හා[/B]' {රූපලෝක (රූපාවචර බ්‍රහ්මලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!} '[B]විභව තණ්හා[/B]' {අරූප ලෝක (අරූපාවචර බ්‍රහ්මලෝක) වල නැවත ඉපදීමට තියන ආසාව / උවමනාව!!} හැටියට පැහැදිළිවම තෝරලා දීලත් තියනවා!!! !!! !!! තමුන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක්ය කියන බව ඉක්මණට ප්රත්යක්ෂ කරගෙන.. 'රහත්වෙලා'.. තමුන්ගෙ හිතෙන් අන්න අන්න ඒ ත්‍රිවිධ තණ්හා ඉබේම දුරුවෙලා යන්න හදාගන්නවා!!! !!! !!! එක එක හුකාරිස්ලා කියන කියන පලියට වෙන වෙන රෙද්දවල් කරන්න යන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] -------------------------------- [SIZE="4"]'අනිත්‍ය බව නම් නොදන්න කෙනෙක් නැහැනෙ' -- මෙතනම තමයි case එක තියෙන්නෙත්!!! ඕක දැනගත්තට කිසීම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක තමන්ටම තේරෙන්න ඕනෙ!!! !!! !!! එතකොටයි අවශ්‍ය දේ වෙන්නෙ.[/SIZE] -------------------------------- [SIZE="4"]ධර්ම මාතෘකාවේ 'තණ්හා' = ත්‍රිවිධ තණ්හා!!! !!! !!! ඒ තණ්හා නැතිකරන කතාවක් ඇත්තෙත් නෑ!!! !!! !!! මොකද, ඒ තණ්හා නැතිකරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක සත්වයන්ගේ පැවැත්මට හේතුවෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවයක්!!! !!! !!! Core operation එකේ අවුළක්!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ ඒ තණ්හා ඇතිවෙන්න හේතුවෙන සත්වයන්ගේ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකර ගැනීම විතරයි!!! !!! !!! 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියල හඳුන්වල දීල තියෙන්නේ අන්න ඒ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරගන්න ඕනෙම කෙනෙකුට හරියන විදියට හදල දීල තියන අංගසම්පූර්ණ වැඩපිළිවෙළ (full package එක) තමයි!!! කෙළෙස් අඩු - ප්‍රඥාවන්ත - අහිංසක - නිහතමානී මිනිස්සුන්ට නම් ඒකෙන් 'සම්මා සති' 'සම්මා සමාධි' දෙක විතරක් තිබුණත් ඇති!!! [COLOR="Red"]**[/COLOR] කෙළෙස් තිබුණත්.. ප්‍රඥාව නැතත්.. සිංහලෙන් ලියල තියන දෙයක් කියවල හරියට තේරුම්ගන්න හැකියාව තියන අහිංසක - නිහතමානී මිනිස්සුන්ට නම් මගේ blog එක විතරක් බැලුවත් ඇති!!! !!! !!! උන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන එවුන්ටත් වඩා බුදු sure!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Success guaranteed!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Technically කිව්වොත් ඒක kernel hook එකක් / system hook එකක් / kernel patch එකක් වගේ දෙයක්!!! !!! !!! Apply උනාට පස්සෙ core operation එක auto attenuate / halt වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom