Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Another කොමෙන්ටුවක්.....

ඇත්තම කතාව නම් උඹල ඔක්කොම පුනර්භව සිද්ධවෙච්ච ඒවා තමයි!!! හැබැයි දැන් උඹලට සංසාර මතකයන් මොකුත් මතක නෑ!!! ඒකට මූළික හේතුව උඹල ඉපදෙනකොට මාස 10ක් විතර යනකම් ඇහැ-කණ-නහය-දිව-කය කියන 5න්ම මොළේට signals එන්නෙ නැතුව ගතවෙච්ච කාල සීමාවයි!!! එතකොට memory refresh වෙන එක ඉබේම අඩුවෙලා අඩුවෙලා ගිහිං ඒ memories වලට අදාළ waves වල levels ඔක්කොම memory cells වල default potential level එකටම අඩුවෙනවා!!! ඒත් සාමාන්‍යයෙන් ඇහැ-කණ-නහය-දිව-කය 5න් ඇතුළට එන signals වල level එක ඊට වැඩියි!!! ඊළඟට ඒ එන signals නැවත නැවත හිත හිත මතක්කර කර උඹලා වැඩකරනකොට maintain වෙන level එක ඒ ඔක්කොටම වැඩියි!!! උඹලට දැන් ඒ පරණ මතයන් මතක්කරගන්න බැරි අන්න ඒ ලොකු level difference එක නිසයි!!! හැබැයි උඹලා ඕනෙම කෙනෙක් මේ දැන් උනත් මනුස්ස ආශ්රයෙන් ඈත්වෙලා සමත භාවනාවෙන් හිත හොඳට සමාධිගත කරගෙන ඉඳලා ඉඳලා මේ වෙනකොට levels boost වෙලා තියන waves සේරමත් අර default level එකටම අඩුවෙලා යන්න ඉඩ හැරියොත්, අන්න උඹලට උඹලගෙ ජීවිත පටන්ගත්ත කාලෙ එකතුවෙච්ච ඒවයි.. සංසාර පැවැත්මෙන් copy වෙලා තියන ඒවයි.. ඔක්කොම පොතක් බලනවා වගේ බලාගෙන බලාගෙන බලාගෙන යන්න පුළුවන් කම ලැබෙනවා!!! හැබැයි උඹට ඒ හැකියාව, 'පුබ්බේ නිවාසානුස්සති ඥානය' හදාගන්න සමහරවිට අවුරුදු 4-5 දඟලන්න වෙයි!!! ඒවා උඹල මේ FB එකේ එහෙම රඟන තරම් ලේසි නෑ!!! !!! !!!

හරි. ඇත්ත කතාව ඕක උනාට කමක් නෑ!!!

පුනර්භවය විශ්වාස නොකරන උඹල ආගම් කාරයෝ - කාරියෝ / නිරාගමිකයෝ / බකපණ්ඩිතයෝ ඒක විශ්වාස කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පුනර්භවය පිළිනොගන්න උඹල ආගම් කාරයෝ - කාරියෝ / නිරාගමිකයෝ / බකපණ්ඩිතයෝ ඒක පිළිගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, තොපි ඒක විශ්වාස කෙරුවත් නැතත්.. පිළිගත්තත් නැතත්.. ඒකෙන් ස්වභාවධර්මයට වත් - මට වත් වැඩක් නෑ!!! !!! !!!  අපේ හාමුදුරුවොන්ට වැඩක් ඇත්තෙත් නෑ!!! !!! !!!

උඹල මෙන්න මේ ටික විතරක් පොඩ්ඩක් මතක තියාගෙන හිටියනම් හොඳටම ඇතිවෙයි.

මනුස්ස ජීවිත වලදී විතරක් සිද්ධවෙන ඔය අතීත මතකයන්, විශේෂයෙන් සංසාර මතකයන් අමතකවීම අනික් කිසීම ජීවිතයකදී සිද්ධවෙන්නේ නෑ!!! !!! !!!

ඒ වගේම ඔය ඇත්ත කතන්දරේ පිළිනොගන්න විශ්වාස නොකරන එවුන්ගෙන් තිරිසන් හෝ නිරිසත් පුනර්භවයක් සිද්ධවෙන එක වළක්වන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ පුනර්භවයෙන් හැදෙන එකා ඇඟෙන් වෙනස් වුණාට උඹ වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ පුනර්භවය සිද්ධවුනාට පස්සේ, 'උඹ'ට, දමිත් කාරියවසම් කියල පිස්සෙක් EK එකේදි මට මේක වෙනබව කල්තියාම කිව්වා නේද?? කියලා මතක් වෙයි!!! !!! !!!

Note: මේ ඔක්කොම Main Thread එකේ technical explanation - graphical illustrations ඔක්කොම ඇතුළුව සිද්ධවෙන විදියත් එක්කම publish කරල තියන දේවල්!!! හොඳද?? අද ඊයෙත් නෙවෙයි!!! දැන් අවුරුදු 6-7කට කළින්!!!

[QUOTE="Damith Kariyawasam, post: 24000600, member: 31903"] Another කොමෙන්ටුවක්..... ;) [size=4]ඇත්තම කතාව නම් උඹල ඔක්කොම පුනර්භව සිද්ධවෙච්ච ඒවා තමයි!!! හැබැයි දැන් උඹලට සංසාර මතකයන් මොකුත් මතක නෑ!!! ඒකට මූළික හේතුව උඹල ඉපදෙනකොට මාස 10ක් විතර යනකම් ඇහැ-කණ-නහය-දිව-කය කියන 5න්ම මොළේට signals එන්නෙ නැතුව ගතවෙච්ච කාල සීමාවයි!!! එතකොට memory refresh වෙන එක ඉබේම අඩුවෙලා අඩුවෙලා ගිහිං ඒ memories වලට අදාළ waves වල levels ඔක්කොම memory cells වල default potential level එකටම අඩුවෙනවා!!! ඒත් සාමාන්‍යයෙන් ඇහැ-කණ-නහය-දිව-කය 5න් ඇතුළට එන signals වල level එක ඊට වැඩියි!!! ඊළඟට ඒ එන signals නැවත නැවත හිත හිත මතක්කර කර උඹලා වැඩකරනකොට maintain වෙන level එක ඒ ඔක්කොටම වැඩියි!!! උඹලට දැන් ඒ පරණ මතයන් මතක්කරගන්න බැරි අන්න ඒ ලොකු level difference එක නිසයි!!! හැබැයි උඹලා ඕනෙම කෙනෙක් මේ දැන් උනත් මනුස්ස ආශ්රයෙන් ඈත්වෙලා සමත භාවනාවෙන් හිත හොඳට සමාධිගත කරගෙන ඉඳලා ඉඳලා මේ වෙනකොට levels boost වෙලා තියන waves සේරමත් අර default level එකටම අඩුවෙලා යන්න ඉඩ හැරියොත්, අන්න උඹලට උඹලගෙ ජීවිත පටන්ගත්ත කාලෙ එකතුවෙච්ච ඒවයි.. සංසාර පැවැත්මෙන් copy වෙලා තියන ඒවයි.. ඔක්කොම පොතක් බලනවා වගේ බලාගෙන බලාගෙන බලාගෙන යන්න පුළුවන් කම ලැබෙනවා!!! හැබැයි උඹට ඒ හැකියාව, 'පුබ්බේ නිවාසානුස්සති ඥානය' හදාගන්න සමහරවිට අවුරුදු 4-5 දඟලන්න වෙයි!!! ඒවා උඹල මේ FB එකේ එහෙම රඟන තරම් ලේසි නෑ!!! !!! !!! හරි. ඇත්ත කතාව ඕක උනාට කමක් නෑ!!! පුනර්භවය විශ්වාස නොකරන උඹල ආගම් කාරයෝ - කාරියෝ / නිරාගමිකයෝ / බකපණ්ඩිතයෝ ඒක විශ්වාස කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl: පුනර්භවය පිළිනොගන්න උඹල ආගම් කාරයෝ - කාරියෝ / නිරාගමිකයෝ / බකපණ්ඩිතයෝ ඒක පිළිගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl: මොකද, තොපි ඒක විශ්වාස කෙරුවත් නැතත්.. පිළිගත්තත් නැතත්.. ඒකෙන් ස්වභාවධර්මයට වත් - මට වත් වැඩක් නෑ!!! !!! !!! :rofl::rofl::rofl: අපේ හාමුදුරුවොන්ට වැඩක් ඇත්තෙත් නෑ!!! !!! !!! :rofl::rofl::rofl: උඹල මෙන්න මේ ටික විතරක් පොඩ්ඩක් මතක තියාගෙන හිටියනම් හොඳටම ඇතිවෙයි. මනුස්ස ජීවිත වලදී විතරක් සිද්ධවෙන ඔය අතීත මතකයන්, විශේෂයෙන් සංසාර මතකයන් අමතකවීම අනික් කිසීම ජීවිතයකදී සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! ඒ වගේම ඔය ඇත්ත කතන්දරේ පිළිනොගන්න විශ්වාස නොකරන එවුන්ගෙන් තිරිසන් හෝ නිරිසත් පුනර්භවයක් සිද්ධවෙන එක වළක්වන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ පුනර්භවයෙන් හැදෙන එකා ඇඟෙන් වෙනස් වුණාට උඹ වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ පුනර්භවය සිද්ධවුනාට පස්සේ, 'උඹ'ට, දමිත් කාරියවසම් කියල පිස්සෙක් EK එකේදි මට මේක වෙනබව කල්තියාම කිව්වා නේද?? කියලා මතක් වෙයි!!! !!! !!! :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: Note: මේ ඔක්කොම Main Thread එකේ technical explanation - graphical illustrations ඔක්කොම ඇතුළුව සිද්ධවෙන විදියත් එක්කම publish කරල තියන දේවල්!!! හොඳද?? අද ඊයෙත් නෙවෙයි!!! දැන් අවුරුදු 6-7කට කළින්!!! :D:D[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom