Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

< මුල් කොටස

කස්ටිය ඔන්න ඔය video clip එකේ වම් පැත්තෙ තියන ඉලක්කම් දෙකෙන් පෙන්වන්නෙ අපි කවුරු කවුරුත් දන්න 'තත්පර' කියල ගන්නකො. ටිකක් වේගෙ වැඩි එක ප්‍රශ්ණයක් නෑ!!! එතකොට එතන ඉඳල දකුණට යන්න යන්න තියෙන්නෙ ඊට කළින් ඉලක්කමට වඩා 10 ගුණයක් වේගෙන් යන එකක් බවත් ඔහෙලට පැහැදිළියි නේ?? ඊළඟට දැන් ඔතන ඒ විදියට දකුණු පැත්තට තියෙන්නෙ ඉලක්කම් 4යි උනාට, තව එහාට එහාට තවත් ඉලක්කම් තිබුණා නම් ඒවා දුවන වේගෙත් ඔහෙලට හිතාගන්න පුළුවන් නේ?? නේද???

හරි! ඔන්න දැන් බුදුහාමුදුරුවෝ අපේ මේ ජීවිත වලට සම්බන්ධ කතාවට.. අපේ සංසාර කතාවට.. අදාළ සියුම්ම සියුම් කාල ප්‍රමාණයක් ගැන දක්වලා තියෙන්නෙ මෙහෙමයි.

* උන්වහන්සේ දවසක් කෙනෙක්ගෙන්, "ඔන්න දක්ෂ දුනුවායෙකුයි ශක්තිමත් මනුෂ්යයෙකුයි එක තැනක ඉන්නවා!! අර දුනුවායා වැර යොදලා ඊතලය ඈතට විදිනවා!! එතකොටම අර ශක්තිමත් මනුෂ්‍යයා දුවගෙන ගිහිං ඒ ඊතලේ බිම වැටෙන්න කලින් අල්ලගෙන අරං එනවා!! කොහොමද ඒ මනුෂ්‍යයාගේ වේගෙ??" කියලා ඇහුවා!!!

මට ඒ කෙනා කවුද කියලවත්.. ඇහුවෙ කොහෙදිද කියලවත්.. ඕක තියෙන්නෙ මොකේද කියලවත්.. මතක නෑ!!!  එයා දීපු උත්තර වැඩකුත් නෑ!!! නිකං ඔහෙල හිතන්නකො කොහොම වේගයක්ද ඇත්ද කියලා??  ගණන් හදන්න යන්නත් එපා!!! !!! !!!  නිකං හිතන්නකො ඔන්න ඔය දකුණු කෙළවරේ ඉලක්කමේ වේගෙ වගේ ඇති!!! කියල. හරිය??

* හරි! ඊළඟට බුදුහාමුදුරුවෝ, "ඔන්න තව තැනක දක්ෂ දුනුවායෝ 4 දෙනෙකුයි ශක්තිමත් මනුෂ්යයෙකුයි ඉන්නවා!! අර දුනුවායෝ 4දෙනා හතර පැත්තට හැරිලා වැර යොදලා ඊතල 4 එකසැරේ 4 පැත්තට විදිනවා!! එතකොටම අර ශක්තිමත් මනුෂ්‍යයා දුවගෙන දුවගෙන ගිහිං ඒ ඊතල 4ම බිම වැටෙන්න කලින් අල්ලගෙන අරං එනවා!! කොහොමද එයාගෙ වේගෙ??" කියලා ඇහුවා!!!

කොහොමට ඇත්ද?? හිතන්නකො දකුණු පැත්තට තව digits (ඉලක්කම්) 2-3ක් ගියාම තියන ඉලක්කමේ වේගෙ වගේ කියල!!!

* ඊළඟට උන්වහන්සේ, "අන්න ඊට වඩා වේගෙන් මේ හිරුයි සඳුයි දෙකට අධිගෘහිත දෙවිවරු ගමන් කරනවා!!" කියලා කිව්වා!!!

ඒ කියන්නෙ අර අන්තිමට කතාවෙච්ච ඉලක්කමෙනුත් තව digits 3-4ක් එහා ඉලක්කමේ වේගෙ විතර වේගෙන්!!! !!! !!!

* අන්තිමට බුදුහාමුදුරුවෝ, "ඒ දෙවිවරුන්ටත් වඩා වේගෙන් බොලාගෙ ආයුශ ගෙවිලා යනවා!!" කියලා කිව්වා!!!

ඒ කියන්නෙ කලින් ඉලක්කමටත් තව digits 3-4ක් එහා ඉලක්කමේ වේගෙන්!!! !!! !!!

තේරුණයි??? බොලා නිකම්ම නිකං කකා බිබී එකතැන වාඩිවෙලා හිටියත් බොලාගෙ ආයුශ වේගෙන් ගෙවීගන.. ගෙවීගන.. ගෙවීගන.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කමක් නෑ කියමු.

* එතකොට, එච්චර වේගෙන් ආයුශ ගෙවෙන අතරෙත් බොලාගෙ 'හිත්' කියන ඒවා කොච්චර වේගෙන් වැඩකරනවද??? ??? ???

බුදුහාමුදුරුවෝ ඒ වේගය ගැන 'දවසකට කල්ප 100ක මතකයන් read කරන්න පුළුවන් තරම්' වේගයක්ය කියලා ඉඟියක් (hint එකක්) දීපු එකක් නම් තියනවා!!! !!! !!!   ඒකත් සාමන්‍ය මනුස්සයෙකුගෙ තමයි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ ඊටත් වඩා ගොඩාක් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අන්න ඒ 'හිත්' කියන ඒවා වැඩකරන්නෙ අර අන්තිමට කතාවෙච්ච digit එකේ ඉඳලත් තව digits 100ක් 150ක් විතර එහායින් තියන ඉලක්කම් වල වේගෙන් තමයි!!! !!! !!! තේරුණයි??  ඒක ඔහෙලට හිතාගන්න බැරිවුණාට ප්‍රශ්ණයක් නෑ!!! මටත් 'බෑ!!' තමයි!!!  මං Main Thread එකට හිතේ cases පැහැදිළි කරන්න හදාපු graphical explanations කලෙත් 'එක මොහොතක් තුන්මාසෙකට විතර ඇද්දා නම්' (stretch / expand / zoom / enlarge කළා නම්) මෙහෙම මෙහෙම ඇති කියලා උපකල්පණය (assume) කරලයි!!! !!! !!!

හරි! කට්ටියම හොඳට දැනගන්න!!! මේ සංසාර කතාවේදී පුනර්භවයක් සිද්ධවෙන එක.. පටිච්චසමුප්පාදයේ 'සංඛාර පච්චයා විඥාණං - විඥාණ පච්චයා නාමරූපං' හා 'උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති' කියන සිදුවීම් දෙක.. සිද්ධවෙන්නේ, ඔන්න ඔය අන්තිමට කියාපු විදියේ හිතාගන්න වත් බැරි වේගෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ම්ම්.. තොපි පුක ඉරාගෙන මේ මොහොතෙ ඉඳලා නිවන් යන්න හදන මී හරක්ට - එළදෙන්නුන්ට ඕකෙන්ම පේනව ඇති නේ, තොපේ මළ ඉලව් 'මේ මොහොතට' මොහොතින් කෙළවිලා යන අපූරුවත් නේද??? ??? ??? ඒ මොහොත මේ මොහොත වගේ නෙවෙයි!!! !!! !!!

හොඳයි! ඊලඟට අපි යමු බුදුහාමුදුරුවෝ මේ සංසාර කතාවෙ තියන ඉතා දීර්ඝ / අති දීර්ඝ කාලසීමාවන් දක්වපු උදහරණය බලන්න. ඒකට ඔහෙල ඉස්සෙල්ලම අර video clip එකේ වම්පැත්තට වෙන්න වෙන්න, දැනට ඔය වම්පැත්තෙ කෙළවරේ තියන දෙකෙන් (තත්පර) 60ක් ගියාම 1ක් count වෙන්න ගන්න තව digits 2ක්.. ඒ දෙකෙන් (විනාඩි) 60ක් ගියාම count වෙන්න ගන්න තව digits 2ක්.. ඒ දෙකෙන් (පැය) 24ක් ගියාම count වෙන්න ගන්න තව digits 2ක්.. ඒ දෙකෙන් (දවස්) 30/31ක් ගියාම count වෙන තව digits 2ක්.. ඒ දෙකෙන් (මාස) 12ක් ගියාම count වෙන තව තවත් digits.. තියන විදිය හිතෙන් දකින්න!!! යන්න යන්න වේගෙ අඩුවෙන බව.. slow වෙනබව පේනවා නේ?? නේද???  අන්තිමට යනකොට හෙල්ලෙන්නෙම නෑ වගේ.. නිත්‍යයි වගේ.. පේනවා!!! ඒත් නිත්‍ය නෑ!!! !!! !!! වෙනස්වෙන්නෙ අවුරුද්දකට එක සැරයයි!!!

ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේට පේන / විද්‍යමාන වෙන 'කල්පයක' කාල පරතරය අපට 'අවුරුදු වලින්' බලාගන්න 'ගණනය කරන්න පුළුවන්' උදාහරණයක් දීපු එකක් තියනවා!!! !!! !!!  යොදුන් 7ක් දිග - යොදුන් 7ක් පළල - යොදුන් 7ක් උස පෙට්ටියකට අබ ඇට පුරවලා, අවුරුදු 100කට සැරයක් ඒකෙන් එක අබ ඇටයක් ගානේ අයින් කළොත්, අබ ඇට ඔක්කොම ඉවරවෙනකොට කල්පයට කිට්ටුවෙනවා!!! හැබැයි ඒ කල්පයම නෙවෙයි!!! කල්පය ඊටත් වඩා ලොකුයි!!! කියලා උන්වහන්සේ කියල තියනවා!!! !!! !!!  දැන් ඉතිං ලොකු ලොකු කොම්පීටරුත් තියන එකේ,  ඔහෙල ගණනය කොරලම බලන්ඩ!!!  යොදුන් ගණන් පෙට්ටි හදල අබ පුරවන්න ඕනෙ නෑ නේ...  ඝණ අඟල් (cubic inches) 1/2ක - අඟලක - 2ක - 3ක - 4ක - 5ක වගේ precision boxes ටිකක් හදල, ඒවට ඕනෙ නම් එක එක දිහාවල් වලින් හොයාගත්තු අබ ඇට පුරවලා ගැනල, average කරලා cubic inch එකකට අබ ඇට ගාන හරියටම අරගෙන, ඊළඟට අඩි - යාර - බඹ ~ යොදුන් වලට calculate කරල, ඒකත් 100න් වැඩි කරල, ඒ අවුරුදු ගාන හරියටම බලාගන්න පුළුවන් නේ!!! !!! !!!  වැඩිම උනොත් ඔන්න ඉලක්කම් 350ක 400ක විතර ගාණක් එයි!!! !!! !!!  අපි කියමු ඉලක්කම් 379ක ගාණක් ආව කියල!!!  ඒ වගේම ඒ ඉලක්කම් set එකේ ඉස්සරහටම ආවෙ 97569540xxxxx~ වගේ ගාණක් කියල!!!  ඔන්න ඔය set එකම '0' වෙලා ඊට කලින් තියන digit එක / 380 වෙනි ඉලක්කම '1' වෙන ගාන තමයි කල්පය!!! !!! !!!  ඒකයි අර බුදුහාමුදුරුවෝ "අබ ඇට ඉවරවුනත් කල්පය ඉවර වෙන්නේ නෑ!!" කියලා අදහස් කරල තියෙන්නෙ!!! !!! !!! මොකද, කල්පය උන්වහන්සේට uncountable ගාණක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් වැඩේ තියෙන්නෙ ඔතනත් නෙවෙයි!!! ඔතන ඔය කතාවෙච්ච ඉලක්කම් set එකේ මුල ඉලක්කම count වෙන්නෙ කොච්චර වේගෙන්ද?? නැත්නම්, ඒකෙන් 1ක් count වෙන්න කොහොම කාලයක් යනවා ඇත්ද?? කියලා දැන් ඔහෙලට clear idea එකක් තියනව නේ???

භාග්‍යවතුන්වහන්සේ “අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඥ්ඥායති.” කියලා කිව්වේ, අන්න ඒ උන්වහන්සේට බොහෝම ලේසියෙන් බලාගන්න පුලුවන් කල්ප වලින් ගැනගෙන ගැනගෙන ගැනගෙන ගියත්, උන්වහන්සේට වත් ගැනගන්න බැරි තරම් කල්ප ගාණක් තිස්සේ මේ අපේ සංසාර පැවැත්ම සිද්ධවේගන සිද්ධවේගන සිද්ධවේගන ඇවිත් තියනවා කියලයි!!! !!! !!!  සමහරවිට ඒ උන්වහන්සේට ගැනගන්න බැරි / uncountable ගාණ එන්නෙ ඔය ඉලක්කම් 380 ඉස්සරහට තවත් ඉලක්කම් 75,000ක් විතර එකතුවුණාම වෙන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒක අපිට guess කරන්නවත් බෑ!!! !!! !!! මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ හැකියාව / capacity මැනිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අසීමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Unlimited!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කොහොම හරි, අද මේ මනුස්සයෝ හැටියට ඉපදිලා ඉන්න සංසාරගත සත්වයන් වෙච්ච උඹල හැමෝගෙම සංසාර පැවැත්ම සිද්ධවෙන්න පටන් අරගෙන තියෙන්නේ, අන්න ඒ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට වත් නොපෙනෙන තරම් දුර ඈත කාලෙක ඉඳලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● එතකොට, මේ සංසාර පැවැත්මක භයානක කම තියෙන්නේ, අහම්බෙන්.. බොහෝම අහම්බෙන්.. භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් මේවා 'නිවිල ගියොත්' හරි නැත්නම් අපිම උත්සාහ කරලා මේවා 'නිවාගත්තොත්' හරි මිසක්, නැත්නම් මේවා කවදාවත් ඉබේ නතර නොවෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● එතකොට ඒ හෑම සංසාර පැවැත්මක්ම සිද්ධවෙන්නේ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට පුනර්භව සිද්ධවෙන්න සිද්ධවෙන්න ක්‍රම ක්‍රමයෙන් (gradually) පහළට පහළට හැදිලා අපාය මට්ටමේ නතරවෙන විදියටත්.. නැවත සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහළවෙලා ජීවමාණව වැඩසිටින අතරවාරයේ පුනර්භව සිද්ධවෙන්න සිද්ධවෙන්න ක්‍රම ක්‍රමයෙන් ඉහළට ඉහළට හැදිලා දිව්‍ය බ්‍රහ්ම මට්ටම් දක්වාම යන විදියටත්.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතනදිත් මනුස්ස මට්ටමෙන් ඉහළට හැදෙනවා නම් ඒ මනුස්ස ජීවිතය ලබල ඉපදිච්ච සත්වයා මුළු ජීවිත කාලයම පස්පව් - දස අකුසල් වලින් වැළකිලා සිටියොතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● ඒ වගේම, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට මනුස්ස ජීවිත ලබලා ඉපදිලා ඉන්න සත්වයන්ට නැවත මනුස්ස ජීවිතයක් හෝ දිව්‍ය / බ්‍රහ්ම ජීවිතයක් ලබන්න පුළුවන්, භාග්‍යවතුන්වහන්සේ 'සංසාර අනතුර' හැටියට දක්වපු ශක්තිය ඉක්මවන්න තරම් පුණ්‍ය ශක්තියක් තමන්ට ගොඩනගා ගන්න පුළුවන් වුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● ඒ කියන්නෙ, උඹට ආයි මනුස්සයෙක් හැටියටම හෝ ඊටත් හොඳ ජීවිතයක් ලබල ඉපදෙන්න ලැබෙන්නේ 'සංසාර අනතුරේ' ශක්තිය ඉක්මවා යන තරමට පින් රැස්කරගන්න පුළුවන් උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒත් දැන් උඹලට කීයටවත් එච්චර පුණ්‍ය ශක්තියක් රැස්කරගත නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● අන්න ඒ නිසා උඹ මේ බොහෝම දුර්ලභ වටිනා අවස්ථාව මගහැර ගත්තොත්, උඹ අද මේ මනුස්සයෙක් / ගෑණියෙක් හැටියට ඉපදිලා ඉන්නවා වගේම, ඊළඟට පෙරේතයෙක් / පෙරේතියෙක් - හූනෙක් - කැරපොත්තෙක් - මීයෙක් - ගැරඬියෙක් - හරකෙක් - ඌරෙක් ~ කුකුලෙක් මොකෙක්හරි වෙලා ඉපදිලා බව උඹටම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! ඊළඟට මං බොලාට 'භවය' ගැන ඇට්ටි හැලෙන්නම කියල දෙඤ්ඤං.  ටික දවසක් යයි.

[QUOTE="Damith Kariyawasam, post: 24035435, member: 31903"] [size=3][url=http://www.elakiri.com/forum/showpost.php?p=24035212&postcount=282]< මුල් කොටස[/url][/size] [size=4]කස්ටිය ඔන්න ඔය video clip එකේ වම් පැත්තෙ තියන ඉලක්කම් දෙකෙන් පෙන්වන්නෙ අපි කවුරු කවුරුත් දන්න 'තත්පර' කියල ගන්නකො. ටිකක් වේගෙ වැඩි එක ප්‍රශ්ණයක් නෑ!!! එතකොට එතන ඉඳල දකුණට යන්න යන්න තියෙන්නෙ ඊට කළින් ඉලක්කමට වඩා 10 ගුණයක් වේගෙන් යන එකක් බවත් ඔහෙලට පැහැදිළියි නේ?? ඊළඟට දැන් ඔතන ඒ විදියට දකුණු පැත්තට තියෙන්නෙ ඉලක්කම් 4යි උනාට, තව එහාට එහාට තවත් ඉලක්කම් තිබුණා නම් ඒවා දුවන වේගෙත් ඔහෙලට හිතාගන්න පුළුවන් නේ?? නේද??? :):) හරි! ඔන්න දැන් බුදුහාමුදුරුවෝ අපේ මේ ජීවිත වලට සම්බන්ධ කතාවට.. අපේ සංසාර කතාවට.. අදාළ සියුම්ම සියුම් කාල ප්‍රමාණයක් ගැන දක්වලා තියෙන්නෙ මෙහෙමයි. [COLOR="Red"]*[/COLOR] උන්වහන්සේ දවසක් කෙනෙක්ගෙන්, "[COLOR="Navy"]ඔන්න දක්ෂ දුනුවායෙකුයි ශක්තිමත් මනුෂ්යයෙකුයි එක තැනක ඉන්නවා!! අර දුනුවායා වැර යොදලා ඊතලය ඈතට විදිනවා!! එතකොටම අර ශක්තිමත් මනුෂ්‍යයා දුවගෙන ගිහිං ඒ ඊතලේ බිම වැටෙන්න කලින් අල්ලගෙන අරං එනවා!! කොහොමද ඒ මනුෂ්‍යයාගේ වේගෙ??[/COLOR]" කියලා ඇහුවා!!! මට ඒ කෙනා කවුද කියලවත්.. ඇහුවෙ කොහෙදිද කියලවත්.. ඕක තියෙන්නෙ මොකේද කියලවත්.. මතක නෑ!!! :D එයා දීපු උත්තර වැඩකුත් නෑ!!! නිකං ඔහෙල හිතන්නකො කොහොම වේගයක්ද ඇත්ද කියලා?? :) ගණන් හදන්න යන්නත් එපා!!! !!! !!! :P:lol: නිකං හිතන්නකො ඔන්න ඔය දකුණු කෙළවරේ ඉලක්කමේ වේගෙ වගේ ඇති!!! කියල. හරිය?? :):) [COLOR="red"]*[/COLOR] හරි! ඊළඟට බුදුහාමුදුරුවෝ, "[COLOR="navy"]ඔන්න තව තැනක දක්ෂ දුනුවායෝ 4 දෙනෙකුයි ශක්තිමත් මනුෂ්යයෙකුයි ඉන්නවා!! අර දුනුවායෝ 4දෙනා හතර පැත්තට හැරිලා වැර යොදලා ඊතල 4 එකසැරේ 4 පැත්තට විදිනවා!! එතකොටම අර ශක්තිමත් මනුෂ්‍යයා දුවගෙන දුවගෙන ගිහිං ඒ ඊතල 4ම බිම වැටෙන්න කලින් අල්ලගෙන අරං එනවා!! කොහොමද එයාගෙ වේගෙ??[/COLOR]" කියලා ඇහුවා!!! කොහොමට ඇත්ද?? හිතන්නකො දකුණු පැත්තට තව digits (ඉලක්කම්) 2-3ක් ගියාම තියන ඉලක්කමේ වේගෙ වගේ කියල!!! :):) [COLOR="red"]*[/COLOR] ඊළඟට උන්වහන්සේ, "[COLOR="Navy"]අන්න ඊට වඩා වේගෙන් මේ හිරුයි සඳුයි දෙකට අධිගෘහිත දෙවිවරු ගමන් කරනවා!![/COLOR]" කියලා කිව්වා!!! ඒ කියන්නෙ අර අන්තිමට කතාවෙච්ච ඉලක්කමෙනුත් තව digits 3-4ක් එහා ඉලක්කමේ වේගෙ විතර වේගෙන්!!! !!! !!! ;):) [COLOR="Red"]*[/COLOR] අන්තිමට බුදුහාමුදුරුවෝ, "[COLOR="Navy"]ඒ දෙවිවරුන්ටත් වඩා වේගෙන් බොලාගෙ ආයුශ ගෙවිලා යනවා!![/COLOR]" කියලා කිව්වා!!! ඒ කියන්නෙ කලින් ඉලක්කමටත් තව digits 3-4ක් එහා ඉලක්කමේ වේගෙන්!!! !!! !!! :shocked:;) තේරුණයි??? බොලා නිකම්ම නිකං කකා බිබී එකතැන වාඩිවෙලා හිටියත් බොලාගෙ ආයුශ වේගෙන් ගෙවීගන.. ගෙවීගන.. ගෙවීගන.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කමක් නෑ කියමු. [COLOR="Red"]*[/COLOR] එතකොට, එච්චර වේගෙන් ආයුශ ගෙවෙන අතරෙත් බොලාගෙ 'හිත්' කියන ඒවා කොච්චර වේගෙන් වැඩකරනවද??? ??? ??? :oo::oo: බුදුහාමුදුරුවෝ ඒ වේගය ගැන 'දවසකට කල්ප 100ක මතකයන් read කරන්න පුළුවන් තරම්' වේගයක්ය කියලා ඉඟියක් (hint එකක්) දීපු එකක් නම් තියනවා!!! !!! !!! :oo::oo: ;) ඒකත් සාමන්‍ය මනුස්සයෙකුගෙ තමයි!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ ඊටත් වඩා ගොඩාක් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :D අන්න ඒ 'හිත්' කියන ඒවා වැඩකරන්නෙ අර අන්තිමට කතාවෙච්ච digit එකේ ඉඳලත් තව digits 100ක් 150ක් විතර එහායින් තියන ඉලක්කම් වල වේගෙන් තමයි!!! !!! !!! තේරුණයි?? :oo::shocked: ඒක ඔහෙලට හිතාගන්න බැරිවුණාට ප්‍රශ්ණයක් නෑ!!! මටත් 'බෑ!!' තමයි!!! :D මං Main Thread එකට හිතේ cases පැහැදිළි කරන්න හදාපු graphical explanations කලෙත් 'එක මොහොතක් තුන්මාසෙකට විතර ඇද්දා නම්' (stretch / expand / zoom / enlarge කළා නම්) මෙහෙම මෙහෙම ඇති කියලා උපකල්පණය (assume) කරලයි!!! !!! !!! :D:D හරි! කට්ටියම හොඳට දැනගන්න!!! මේ සංසාර කතාවේදී පුනර්භවයක් සිද්ධවෙන එක.. පටිච්චසමුප්පාදයේ 'සංඛාර පච්චයා විඥාණං - විඥාණ පච්චයා නාමරූපං' හා 'උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති' කියන සිදුවීම් දෙක.. සිද්ධවෙන්නේ, ඔන්න ඔය අන්තිමට කියාපු විදියේ හිතාගන්න වත් බැරි වේගෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :shocked::shocked: ම්ම්.. තොපි පුක ඉරාගෙන මේ මොහොතෙ ඉඳලා නිවන් යන්න හදන මී හරක්ට - එළදෙන්නුන්ට ඕකෙන්ම පේනව ඇති නේ, තොපේ මළ ඉලව් 'මේ මොහොතට' මොහොතින් කෙළවිලා යන අපූරුවත් නේද??? ??? ??? ඒ මොහොත මේ මොහොත වගේ නෙවෙයි!!! !!! !!! :baffled::baffled: හොඳයි! ඊලඟට අපි යමු බුදුහාමුදුරුවෝ මේ සංසාර කතාවෙ තියන ඉතා දීර්ඝ / අති දීර්ඝ කාලසීමාවන් දක්වපු උදහරණය බලන්න. ඒකට ඔහෙල ඉස්සෙල්ලම අර video clip එකේ වම්පැත්තට වෙන්න වෙන්න, දැනට ඔය වම්පැත්තෙ කෙළවරේ තියන දෙකෙන් (තත්පර) 60ක් ගියාම 1ක් count වෙන්න ගන්න තව digits 2ක්.. ඒ දෙකෙන් (විනාඩි) 60ක් ගියාම count වෙන්න ගන්න තව digits 2ක්.. ඒ දෙකෙන් (පැය) 24ක් ගියාම count වෙන්න ගන්න තව digits 2ක්.. ඒ දෙකෙන් (දවස්) 30/31ක් ගියාම count වෙන තව digits 2ක්.. ඒ දෙකෙන් (මාස) 12ක් ගියාම count වෙන තව තවත් digits.. තියන විදිය හිතෙන් දකින්න!!! යන්න යන්න වේගෙ අඩුවෙන බව.. slow වෙනබව පේනවා නේ?? නේද??? :D අන්තිමට යනකොට හෙල්ලෙන්නෙම නෑ වගේ.. නිත්‍යයි වගේ.. පේනවා!!! ඒත් නිත්‍ය නෑ!!! !!! !!! වෙනස්වෙන්නෙ අවුරුද්දකට එක සැරයයි!!! ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේට පේන / විද්‍යමාන වෙන 'කල්පයක' කාල පරතරය අපට 'අවුරුදු වලින්' බලාගන්න 'ගණනය කරන්න පුළුවන්' උදාහරණයක් දීපු එකක් තියනවා!!! !!! !!! ;) යොදුන් 7ක් දිග - යොදුන් 7ක් පළල - යොදුන් 7ක් උස පෙට්ටියකට අබ ඇට පුරවලා, අවුරුදු 100කට සැරයක් ඒකෙන් එක අබ ඇටයක් ගානේ අයින් කළොත්, අබ ඇට ඔක්කොම ඉවරවෙනකොට කල්පයට කිට්ටුවෙනවා!!! හැබැයි ඒ කල්පයම නෙවෙයි!!! කල්පය ඊටත් වඩා ලොකුයි!!! කියලා උන්වහන්සේ කියල තියනවා!!! !!! !!! :):) දැන් ඉතිං ලොකු ලොකු කොම්පීටරුත් තියන එකේ, ;) ඔහෙල ගණනය කොරලම බලන්ඩ!!! :D:D යොදුන් ගණන් පෙට්ටි හදල අබ පුරවන්න ඕනෙ නෑ නේ... :lol: ඝණ අඟල් (cubic inches) 1/2ක - අඟලක - 2ක - 3ක - 4ක - 5ක වගේ precision boxes ටිකක් හදල, ඒවට ඕනෙ නම් එක එක දිහාවල් වලින් හොයාගත්තු අබ ඇට පුරවලා ගැනල, average කරලා cubic inch එකකට අබ ඇට ගාන හරියටම අරගෙන, ඊළඟට අඩි - යාර - බඹ ~ යොදුන් වලට calculate කරල, ඒකත් 100න් වැඩි කරල, ඒ අවුරුදු ගාන හරියටම බලාගන්න පුළුවන් නේ!!! !!! !!! :D:D වැඩිම උනොත් ඔන්න ඉලක්කම් 350ක 400ක විතර ගාණක් එයි!!! !!! !!! :oo::D;) අපි කියමු ඉලක්කම් 379ක ගාණක් ආව කියල!!! :D ඒ වගේම ඒ ඉලක්කම් set එකේ ඉස්සරහටම ආවෙ 97569540xxxxx~ වගේ ගාණක් කියල!!! :D ඔන්න ඔය set එකම '0' වෙලා ඊට කලින් තියන digit එක / 380 වෙනි ඉලක්කම '1' වෙන ගාන තමයි කල්පය!!! !!! !!! :yes::yes: ඒකයි අර බුදුහාමුදුරුවෝ "අබ ඇට ඉවරවුනත් කල්පය ඉවර වෙන්නේ නෑ!!" කියලා අදහස් කරල තියෙන්නෙ!!! !!! !!! මොකද, කල්පය උන්වහන්සේට uncountable ගාණක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) දැන් වැඩේ තියෙන්නෙ ඔතනත් නෙවෙයි!!! ඔතන ඔය කතාවෙච්ච ඉලක්කම් set එකේ මුල ඉලක්කම count වෙන්නෙ කොච්චර වේගෙන්ද?? නැත්නම්, ඒකෙන් 1ක් count වෙන්න කොහොම කාලයක් යනවා ඇත්ද?? කියලා දැන් ඔහෙලට clear idea එකක් තියනව නේ??? :):) භාග්‍යවතුන්වහන්සේ “[COLOR="Navy"][B]අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඥ්ඥායති.[/B][/COLOR]” කියලා කිව්වේ, අන්න ඒ උන්වහන්සේට බොහෝම ලේසියෙන් බලාගන්න පුලුවන් කල්ප වලින් ගැනගෙන ගැනගෙන ගැනගෙන ගියත්, උන්වහන්සේට වත් ගැනගන්න බැරි තරම් කල්ප ගාණක් තිස්සේ මේ අපේ සංසාර පැවැත්ම සිද්ධවේගන සිද්ධවේගන සිද්ධවේගන ඇවිත් තියනවා කියලයි!!! !!! !!! :shocked::shocked: සමහරවිට ඒ උන්වහන්සේට ගැනගන්න බැරි / uncountable ගාණ එන්නෙ ඔය ඉලක්කම් 380 ඉස්සරහට තවත් ඉලක්කම් 75,000ක් විතර එකතුවුණාම වෙන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked::shocked: ඒක අපිට guess කරන්නවත් බෑ!!! !!! !!! මොකද, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ හැකියාව / capacity මැනිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අසීමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Unlimited!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: කොහොම හරි, අද මේ මනුස්සයෝ හැටියට ඉපදිලා ඉන්න සංසාරගත සත්වයන් වෙච්ච උඹල හැමෝගෙම සංසාර පැවැත්ම සිද්ධවෙන්න පටන් අරගෙන තියෙන්නේ, අන්න ඒ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට වත් නොපෙනෙන තරම් දුර ඈත කාලෙක ඉඳලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ● එතකොට, මේ සංසාර පැවැත්මක භයානක කම තියෙන්නේ, අහම්බෙන්.. බොහෝම අහම්බෙන්.. භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් මේවා 'නිවිල ගියොත්' හරි නැත්නම් අපිම උත්සාහ කරලා මේවා 'නිවාගත්තොත්' හරි මිසක්, නැත්නම් මේවා කවදාවත් ඉබේ නතර නොවෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: ● එතකොට ඒ හෑම සංසාර පැවැත්මක්ම සිද්ධවෙන්නේ, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට පුනර්භව සිද්ධවෙන්න සිද්ධවෙන්න ක්‍රම ක්‍රමයෙන් (gradually) පහළට පහළට හැදිලා අපාය මට්ටමේ නතරවෙන විදියටත්.. නැවත සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ පහළවෙලා ජීවමාණව වැඩසිටින අතරවාරයේ පුනර්භව සිද්ධවෙන්න සිද්ධවෙන්න ක්‍රම ක්‍රමයෙන් ඉහළට ඉහළට හැදිලා දිව්‍ය බ්‍රහ්ම මට්ටම් දක්වාම යන විදියටත්.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: එතනදිත් මනුස්ස මට්ටමෙන් ඉහළට හැදෙනවා නම් ඒ මනුස්ස ජීවිතය ලබල ඉපදිච්ච සත්වයා මුළු ජීවිත කාලයම පස්පව් - දස අකුසල් වලින් වැළකිලා සිටියොතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: ● ඒ වගේම, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට මනුස්ස ජීවිත ලබලා ඉපදිලා ඉන්න සත්වයන්ට නැවත මනුස්ස ජීවිතයක් හෝ දිව්‍ය / බ්‍රහ්ම ජීවිතයක් ලබන්න පුළුවන්, භාග්‍යවතුන්වහන්සේ 'සංසාර අනතුර' හැටියට දක්වපු ශක්තිය ඉක්මවන්න තරම් පුණ්‍ය ශක්තියක් තමන්ට ගොඩනගා ගන්න පුළුවන් වුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: ● ඒ කියන්නෙ, උඹට ආයි මනුස්සයෙක් හැටියටම හෝ ඊටත් හොඳ ජීවිතයක් ලබල ඉපදෙන්න ලැබෙන්නේ 'සංසාර අනතුරේ' ශක්තිය ඉක්මවා යන තරමට පින් රැස්කරගන්න පුළුවන් උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: :baffled: ඒත් දැන් උඹලට කීයටවත් එච්චර පුණ්‍ය ශක්තියක් රැස්කරගත නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked::shocked: :sorry::sorry: ● අන්න ඒ නිසා උඹ මේ බොහෝම දුර්ලභ වටිනා අවස්ථාව මගහැර ගත්තොත්, උඹ අද මේ මනුස්සයෙක් / ගෑණියෙක් හැටියට ඉපදිලා ඉන්නවා වගේම, ඊළඟට පෙරේතයෙක් / පෙරේතියෙක් - හූනෙක් - කැරපොත්තෙක් - මීයෙක් - ගැරඬියෙක් - හරකෙක් - ඌරෙක් ~ කුකුලෙක් මොකෙක්හරි වෙලා ඉපදිලා බව උඹටම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: :dull: [/size] [size=3]හරි! ඊළඟට මං බොලාට 'භවය' ගැන ඇට්ටි හැලෙන්නම කියල දෙඤ්ඤං. :D:D ටික දවසක් යයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom