Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකෙ https://www.facebook.com/groups/kalukuharaya/permalink/2762910997054082/ දාපු comment එකක්. Highlight වෙන්න වෙනම post කලේ.

"අමාරුවෙන් නිදි වරාගෙන ඉගෙන ඉගෙන වැදගත් රැකියාවක් කරලා ජීවනඕපාය මාර්ගයක් උපයාගෙන සතුටින් දරුවෝත් එක්ක ඉන්න" මේ ජීවිත කාලය මුළු සංසාර කතාවෙ කාලයත් එක්ක බැලුවාම negligible බව ඉස්සෙල්ලම දැනගන්න!!! !!! !!!

ඊළඟට, 'මනුස්ස' ජාතියේ ජීවිත හැදෙනවා අන්තීම අඩුයි!!! !!! !!! වැඩියෙන්ම හැදෙන්නෙ නිරිසත් ජීවිත!!! ඊළඟට තිරිසන් ජීවිත!!! ඊළඟට පෙරේත ජීවිත!!! බව දැනගන්න!!! !!! !!! ඒ වගේම, පෙරේත ඒවයි variations සෑහෙන තියනවා!!! තිරිසන් ඒවයිදි අනන්තයි අප්‍රමාණයි!!! කියන බවත් දැනගන්න!!! !!! !!!

එතකොට, ඔයා ඔය මහා ලොකුවට දකින ඔයාගෙ ජීවිතය කාපු බීපුවයින් හැදිච්ච මනුස්ස ජාතියේ ඇඟක් විතරයි!!! !!! !!! ඒකෙ ලේ - මස් - ඇට - නහර අනං මනං ඇරෙන්න වෙන මොකුත්ම නෑ!!! !!! !!! ඕවා හැම එකකම තියෙන්නෙ සත්වයෙක්ගෙ පණ තියනකම් ක්‍රියාත්මක වෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක් විතරයි!!! !!! !!!

අන්න ඒ ක්‍රියාකාරීත්වය නිසා තමයි ඔය දැන් ඔයාට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන සේරම වෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ක්‍රියාකාරීත්වය නිසාම තමයි ඔයාට තව තව දේවල් හිතන්න - කියන්න - කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒක හොඳින්ම දැනගන්න!!! !!! !!! ඒ ක්රියාකාරීත්වයේ කතන්දර තමයි ඔහෙල ඔය ECG / EEG / MRI scanning කිය කියා බලන්නෙ!!! !!! !!!

එතකොට නෝනෝ, මේ ඇඟවල් හැදුණේ.. ඉදිරියටත් හැදෙන්නෙ.. අපිට ඕනෙ ඕනෙ විදියට control කරන්න.. control කරගන්න.. control කරවගන්න.. තියා එහෙම දේවල් හිතන්නවත් බැරි තරම් මහා සවුත්තු විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න ඒ පැවැත්මෙන් ඔයා මැරිච්ච ගමන් ඊළඟට නිරිසත් - තිරිසන් නැත්නම් පෙරේත ඇඟක් අනිවාර්යයෙන් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඔහේ හිතන - කියන - කරන දේවල් වල ප්‍රථිපලයි.. තව ඔහේට හිතාගන්න වත් බැරි තරම් කතන්දර තොගයකුයි.. එකතුවෙලා ස්වභාවිකව සිද්ධවෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔහෙට ඊළඟට හැදුණේ broiler කුකුල් ඇඟක් උණොත් කොහොමද කියලා.....

පොඩ්ඩක් කල්පණා කරලා බලන්න ඔහේට ඊළඟට හැදුණේ beef - pork - mutton එකක් නම් කොහොමද කියලා.....

එහෙම එකකින් දෙකකින් නවතින්නෙත් නෑ!!! !!! !!! වැල නොකැඩී දිගට දිගට හැදෙනවා!!! !!! !!! හරිය??

** ඔතන 'ඔහේ' නිකම්ම නිකම් විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

YouTube එකේ 'un explained' කියල search කරන්න. ඔහෙලට full fun එකක් ගන්න පුළුවන් ඒවා ගොඩාක් list වෙයි.

නෝනලා - මහත්තුරු හොඳට දැනගන්න. මතකතියාගන්න.

** මං මේ ඔහෙලට ගොං ආතල් දෙන්න ඇවිල්ල ඉන්න කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 24231217, member: 31903"] මෙන්න මේකෙ [url]https://www.facebook.com/groups/kalukuharaya/permalink/2762910997054082/[/url] දාපු comment එකක්. Highlight වෙන්න වෙනම post කලේ. 😊 [SIZE="4"]"අමාරුවෙන් නිදි වරාගෙන ඉගෙන ඉගෙන වැදගත් රැකියාවක් කරලා ජීවනඕපාය මාර්ගයක් උපයාගෙන සතුටින් දරුවෝත් එක්ක ඉන්න" මේ ජීවිත කාලය මුළු සංසාර කතාවෙ කාලයත් එක්ක බැලුවාම negligible බව ඉස්සෙල්ලම දැනගන්න!!! !!! !!! ඊළඟට, 'මනුස්ස' ජාතියේ ජීවිත හැදෙනවා අන්තීම අඩුයි!!! !!! !!! වැඩියෙන්ම හැදෙන්නෙ නිරිසත් ජීවිත!!! ඊළඟට තිරිසන් ජීවිත!!! ඊළඟට පෙරේත ජීවිත!!! බව දැනගන්න!!! !!! !!! ඒ වගේම, පෙරේත ඒවයි variations සෑහෙන තියනවා!!! තිරිසන් ඒවයිදි අනන්තයි අප්‍රමාණයි!!! කියන බවත් දැනගන්න!!! !!! !!! එතකොට, ඔයා ඔය මහා ලොකුවට දකින ඔයාගෙ ජීවිතය කාපු බීපුවයින් හැදිච්ච මනුස්ස ජාතියේ ඇඟක් විතරයි!!! !!! !!! ඒකෙ ලේ - මස් - ඇට - නහර අනං මනං ඇරෙන්න වෙන මොකුත්ම නෑ!!! !!! !!! ඕවා හැම එකකම තියෙන්නෙ සත්වයෙක්ගෙ පණ තියනකම් ක්‍රියාත්මක වෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! අන්න ඒ ක්‍රියාකාරීත්වය නිසා තමයි ඔය දැන් ඔයාට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන සේරම වෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ක්‍රියාකාරීත්වය නිසාම තමයි ඔයාට තව තව දේවල් හිතන්න - කියන්න - කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒක හොඳින්ම දැනගන්න!!! !!! !!! ඒ ක්රියාකාරීත්වයේ කතන්දර තමයි ඔහෙල ඔය ECG / EEG / MRI scanning කිය කියා බලන්නෙ!!! !!! !!! එතකොට නෝනෝ, මේ ඇඟවල් හැදුණේ.. ඉදිරියටත් හැදෙන්නෙ.. අපිට ඕනෙ ඕනෙ විදියට control කරන්න.. control කරගන්න.. control කරවගන්න.. තියා එහෙම දේවල් හිතන්නවත් බැරි තරම් මහා සවුත්තු විදියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ පැවැත්මෙන් ඔයා මැරිච්ච ගමන් ඊළඟට නිරිසත් - තිරිසන් නැත්නම් පෙරේත ඇඟක් අනිවාර්යයෙන් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඔහේ හිතන - කියන - කරන දේවල් වල ප්‍රථිපලයි.. තව ඔහේට හිතාගන්න වත් බැරි තරම් කතන්දර තොගයකුයි.. එකතුවෙලා ස්වභාවිකව සිද්ධවෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔහෙට ඊළඟට හැදුණේ broiler කුකුල් ඇඟක් උණොත් කොහොමද කියලා..... පොඩ්ඩක් කල්පණා කරලා බලන්න ඔහේට ඊළඟට හැදුණේ beef - pork - mutton එකක් නම් කොහොමද කියලා..... එහෙම එකකින් දෙකකින් නවතින්නෙත් නෑ!!! !!! !!! වැල නොකැඩී දිගට දිගට හැදෙනවා!!! !!! !!! හරිය?? [COLOR="red"]**[/COLOR] ඔතන 'ඔහේ' නිකම්ම නිකම් විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්රියාකාරීත්වයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! YouTube එකේ 'un explained' කියල search කරන්න. ඔහෙලට full fun එකක් ගන්න පුළුවන් ඒවා ගොඩාක් list වෙයි. ---------- නෝනලා - මහත්තුරු හොඳට දැනගන්න. මතකතියාගන්න. [COLOR="Red"]**[/COLOR] [B]මං මේ ඔහෙලට ගොං ආතල් දෙන්න ඇවිල්ල ඉන්න කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom