Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය පරණ මතකයන් මතක්වෙන / අවදිවෙන එකට තම තමන් විසින් හිතපු - කියපු - කරපු දේවලුයි.. ඒ දේවල් හන්දා දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච සත්වයනුයි.. ඒ සත්වයන් නිසා දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච උන්ගෙ ඥාති හිතෛෂී සත්වයනුයි.. ඒ සිදුවීම් අහල / දැකලා / දැනගෙන දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච තව ලෝකෙ ඉන්න තරමක් සත්වයනුයි.. ඔක්කොමල සම්බන්ධයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  All networked!!! !!! !!!  ඒ මදිවට ඒ එක් එක් සත්වයන්ගේ පුණ්‍යශක්ති මට්ටම් හා මාර්ගඵල මට්ටම් 2ත් ඔතනට සම්බන්ධයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   All Integrated!!! !!! !!!  එහෙම වෙන්නෙ මේ හැම සංසාරගත සත්වයෙක්ගේම පදනම එකම 'වින් පච්චයා නාම - නාම පච්චයා වින්' කතන්දරයක් නිසයි!!! !!! !!!

ඉතිං මොකක් හරි සිදුවීමක් නිසා ඒ 'වින් - නාම mechanisms' පොඩ්ඩක් හරි ring වෙන්න ගත්තොත්, couple වෙලා feed back වෙන්න ගත්තොත්.. resonate වෙන්න / oscillate වෙන්න ගත්තොත්.. ඒවා ආයි settle වෙන්නේ, කල්ප කල්ප කල්ප බර ගණන් ගිහිල්ලා ඒ සිදුවීමට අදාළ - සම්බන්ධ එවුන් ඔක්කොමල පිරිණිවන් පාලා ඉවරවුණාම... නැත්නම් උන් ඔක්කොගෙම මතකයන් ආයි ලේසියෙන් මතුවෙන්නෙ නැති ගාණටම යටපත් වෙලා ගියාම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඇත්තම කියනවා නම් ඒක කවදාවත් සිදුනොවන සිදුවීමක්.. වෙයි කියල හිතන්නත් අමාරු දෙයක්.. නිකම්ම නිකම් 'දවල් හීනයක්'.. පමණයි!!! !!! !!!   {Main Thread එකේදි ඔය case එක හොඳටම explain කරලා කියල දුන්නා!!!} සංසාරගත සත්වයන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් ඒ ring වෙන ඒවා ඔක්කොම කාලෙකට හරි settle කරලා දෙන්න පුළුවන් කෙනෙකුගේ උපකාරයක්.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක්.. අවශ්‍ය වෙන්නේ අන්න ඒකයි!!! !!! !!!

එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් නැතුව පිරිණිවන් පානව නම් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේ නමක්ම විතරයි!!! !!! !!!

Note: මේ post එකට සම්බන්ධ posts 3-4ක් කළින් දාල තියනවා. තව දානවා. Thread එක scroll කර කර බලන්න. හොඳේ...  අතරමැද්දෙ තියන ඒවත් එක්කම බලාගෙනම යන්න.  ඒක ඒ අදාළ එවුන්ට ඉදිරියෙදි නොසෑහෙන්න වැදගත් වෙයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 25073488, member: 31903"] [SIZE="3"]ඔය පරණ මතකයන් මතක්වෙන / අවදිවෙන එකට තම තමන් විසින් හිතපු - කියපු - කරපු දේවලුයි.. ඒ දේවල් හන්දා දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච සත්වයනුයි.. ඒ සත්වයන් නිසා දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච උන්ගෙ ඥාති හිතෛෂී සත්වයනුයි.. ඒ සිදුවීම් අහල / දැකලා / දැනගෙන දුකට - පීඩාවට හෝ සතුටට පත්වෙච්ච තව ලෝකෙ ඉන්න තරමක් සත්වයනුයි.. ඔක්කොමල සම්බන්ධයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: All networked!!! !!! !!! :D:D ඒ මදිවට ඒ එක් එක් සත්වයන්ගේ පුණ්‍යශක්ති මට්ටම් හා මාර්ගඵල මට්ටම් 2ත් ඔතනට සම්බන්ධයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :baffled: All Integrated!!! !!! !!! :D:D එහෙම වෙන්නෙ මේ හැම සංසාරගත සත්වයෙක්ගේම පදනම එකම 'වින් පච්චයා නාම - නාම පච්චයා වින්' කතන්දරයක් නිසයි!!! !!! !!! :yes::yes: ඉතිං මොකක් හරි සිදුවීමක් නිසා ඒ 'වින් - නාම mechanisms' පොඩ්ඩක් හරි ring වෙන්න ගත්තොත්, couple වෙලා feed back වෙන්න ගත්තොත්.. resonate වෙන්න / oscillate වෙන්න ගත්තොත්.. ඒවා ආයි settle වෙන්නේ, කල්ප කල්ප කල්ප බර ගණන් ගිහිල්ලා ඒ සිදුවීමට අදාළ - සම්බන්ධ එවුන් ඔක්කොමල පිරිණිවන් පාලා ඉවරවුණාම... නැත්නම් උන් ඔක්කොගෙම මතකයන් ආයි ලේසියෙන් මතුවෙන්නෙ නැති ගාණටම යටපත් වෙලා ගියාම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo::oo: :sorry::sorry: ඇත්තම කියනවා නම් ඒක කවදාවත් සිදුනොවන සිදුවීමක්.. වෙයි කියල හිතන්නත් අමාරු දෙයක්.. නිකම්ම නිකම් 'දවල් හීනයක්'.. පමණයි!!! !!! !!! :oo::oo: :lol::lol: {[COLOR="DimGray"]Main Thread එකේදි ඔය case එක හොඳටම explain කරලා කියල දුන්නා!!![/COLOR]} [COLOR="Black"][B]සංසාරගත සත්වයන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් ඒ ring වෙන ඒවා ඔක්කොම කාලෙකට හරි settle කරලා දෙන්න පුළුවන් කෙනෙකුගේ උපකාරයක්.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක්.. අවශ්‍ය වෙන්නේ අන්න ඒකයි!!! !!! !!![/B][/COLOR] :yes::yes: එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් නැතුව පිරිණිවන් පානව නම් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේ නමක්ම විතරයි!!! !!! !!! [/SIZE] Note: මේ post එකට සම්බන්ධ posts 3-4ක් කළින් දාල තියනවා. තව දානවා. Thread එක scroll කර කර බලන්න. හොඳේ... :) අතරමැද්දෙ තියන ඒවත් එක්කම බලාගෙනම යන්න. ;) ඒක ඒ අදාළ එවුන්ට ඉදිරියෙදි නොසෑහෙන්න වැදගත් වෙයි!!! :rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom