Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට යාලුලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය "ඇසෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කණෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! නාසයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! දිවෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! මනසින් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!!" කියලා ධාතු විභංග සුත්‍රයේදී තෝරලා දුන්නේ, හැදිල තියන තරමක් - හැදෙන තරමක් සත්ව ඇඟවල් වල සිද්ධවෙන ස්වභාවික සිදුවීමක් ගැනයි!!! !!! !!!

• ඒ සිදුවීමට සත්වයා කවුද?? මනුස්සයෙක්ද? බල්ලෙක් - පූසෙක් - හූණෙක් - කැරපොත්තෙක් - ඌරෙක් - හරකෙක් - නයෙක් මොකෙක් හරි එකෙක්ද? පෙරේතයෙක් - පෙරේතියෙක් - දෙයියෙක් - යකෙක් - භූතයෙක්ද? කියන එක අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• ඒ සිදුවීමට සත්වයා කොහේ ඉපදිලා ඉන්න කෙනෙක්ද / එකෙක්ද?? මේ මනුස්ස ලෝකෙද? දිව්‍ය ලෝකෙකද? අපායකද? කියන එක අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• ඒ සිදුවීමට සත්වයා ඉපදිච්ච ගමන් කෙනෙක්ද / එකෙක්ද? දවස් ගාණක - සති ගාණක කෙනෙක්ද / එකෙක්ද? අවුරුදු 1-2ක.. 10-15ක.. 60-70ක.. කෙනෙක්ද / එකෙක්ද? අවුරුදු දහස් ගාණක - ලක්ෂ ගාණක කෙනෙක්ද / එකෙක්ද? කියලත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• ඒ සිදුවීමට සත්වයා අවදියෙන් ඉන්න කෙනෙක්ද / එකෙක්ද? නිදාගෙන ඉන්න කෙනෙක්ද / එකෙක්ද? සිහිසුන්ව ඉන්න කෙනෙක්ද / එකෙක්ද? සිහි නැතිකරලා තියන කෙනෙක්ද / එකෙක්ද? කියලත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• ඒ සිදුවීමට සත්වයා 'දැකලා' Full අවබෝධයෙන් ඉන්න එකෙක්ද / එකියක්ද??  'නැවතිලා' නැත්නම් 'නවත්තගෙන' ඉන්න එකෙක්ද / එකියක්ද??  දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වගේ ඉන්න එකෙක්ද / එකියක්ද? වර්ථමානයේ ඉන්න එකෙක්ද / එකියක්ද? මේ මොහොතෙ නැත්නම් වෙන මොහොතක ඉන්න එකෙක්ද / එකියක්ද??  එහෙමත් නැත්නම් පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා ඉන්න එකෙක්ද / එකියක්ද??  කියන මොකක්වත් අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පණ තියන සත්ව ඇඟක් නම්... වැඩකරන 'කෑලි 6ක්' නම්... ඒ කොයි කෑල්ලෙන් මොනවා දැනුණත්, ඒ දැනෙන

• සමහරක් විඳීම් වළදි ඒ කෑලිවල වල ක්‍රියාකාරීත්වය (වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාවලිය / සත්වයාගේ මානසික ක්‍රියාවලිය) අවුල්වෙලා අවුල්වෙලා යනවා!!! !!! !!! වේගවත් වෙනවා / වැඩිවෙනවා / ඇනෙනවා!!! !!! !!!

• තව සමහරක් විඳීම් වලදි ඒ කෑලිවල ක්‍රියාකාරීත්වය නිවිලා නිවිලා යනවා!!! !!! !!! අඩුවෙනවා / Settle වෙනවා!!! !!! !!!

• තව සමහරක් විඳීම් / වේදනා ඒ ක්‍රියාකාරීත්වය අඩු වැඩි කරන්න හේතුවෙන්නේ නෑ!!! !!! !!!

ඒ ඇවිල්ල මේ සත්ව ඇඟවල් වල ස්වභාවයක්!!! !!! !!! එතනට 'තමන්' හිතන - නොහිතන කෙහෙල්මලක් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහර විඳීම් උහුලන් ඉන්න බෑ. කට්ටකින් අනිනවා / ගිණි පෙනෙල්ලකින් පුච්චනවා වගේ!!! සමහර ඒවට ආසයි. අතගානවා වගේ!!! තව විඳීම් කිසි ගාණක් නෑ!!! අන්න ඒවයිදි තමන් මොකුත් හිතුවත් නැතත්, ඇඟ ඇතුලෙ සිද්ධවෙන දේවල් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! මොකද, 'සත්ව ඇඟවල්' හැම එකකම වෙන්නේ භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක සිදුවීම් ගොඩක් එකට කවලම් වෙච්ච (combined) කතන්දරයක්!!! !!! !!!  උඹල - අපි - අනික් සත්තු හැමෝම solids / liquids / energy & gas components (හතරමහා ධාතු) තොගයකින් හැදිච්ච එවුන් ටිකක්!!! !!! !!!  ඒ components *සමහරක් නැත්තටම නැතිවෙන්න ඕනෙ!!! යන්තම් හරි තිබ්බොත් කචල්!!! *සමහරක් යන්තම් තිබ්බට අවුළක් නෑ. වැඩි උනොත් කචල්!!! *තව සමහරක් ගාණටම තියෙන්න ඕනෙ!!! අඩුවුණත් වැඩිවුණත් කචල්!!! *තව සමහරක් හොඳට තියනව නම් අවුළක් නෑ. අඩුවුණොත් කචල්!!! *තවත් සමහරක් උපරිමයෙන්ම තියෙන්න ඕනෙ!!! චුට්ටක් හරි අඩුවුණොත් කචල්!!! මේක අන්න එහෙම සීන් එකක්!!! !!! !!!  හරිය??  උඹල ගණන්ගන්නෙ නැතිවුණාට 'අනාත්මයි' (තමන්ට control නෑ!!!) කියල බුදුහාමුදුරුවෝ කියල තියනව නේ.....

හැබැයි ඔතනදි සත්වයන් ඇස් වලින් - කන් වලින් - නහයෙන් - දිවෙන් - කයින් (පන්චේන්ද්රියන්ගෙන්) විඳින විඳීම් ආයතන වල ක්‍රියාකාරීත්වයට / මානසික ක්‍රියාවලියට / භවයට එච්චර අවුළක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'නිවිච්ච උණුවතුරෙන් පිච්චුණාට එච්චර අමාරු නෑ!! නටන උණුවතුරෙන් පිච්චුණොත් නම් ගොඩක් අමාරුයි!!' වගේ, ඒ විඳීම් ප්‍රශ්ණයක් වෙන්නෙ ඒවා මහා බරපතළ විඳීම් නම් විතරයි!!! !!! !!! අනික ඒවත් දැනෙන්නෙ ඒ ඒ ආයතන වලින් දැනෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට විතරයි!!! !!! !!! හැබැයි සත්වයන්ගේ මනසින් ඇතිවන විඳීම් නම් උන්ගෙ මානසික ක්‍රියාවලි වලට / භව වලට ඉතාමත් අහිතකරයි!!! !!! !!! කළින් අහපු - දැකපු - විඳපු පොඩි දෙයක් උනත් නැවත නැවතත් හිතන්න / සිහිකරන්න / මනසින් repeat කරන්න කරන්න, මානසික ක්රියාකාරීත්වයන් 'භව' අසීමාන්තිකව වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ, සත්වයන්ගේ මානසික ක්‍රියාවලි වලට පදනම් වෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවය නිසයි!!! !!! !!! {Main Thread එකේ මේක හොඳටම පැහැදිළි කරළා ඇති!!! ඕනෙනම් බලන්න.} ඒ නිසා හැම සත්වයෙක්ම.. උඹල හැම කෙනෙක්ම.. මනසින් repeat කෙරෙන දේවල් නවත්වාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ගෙ මානසික ක්‍රියාකාරීත්වය / සිත අනවශ්‍ය කෙහෙල්මල් වලට පාවිච්චි කරලා අනාගන්නෙ නැතුව, පරිස්සම් කරගත යුතුයි!!! !!! !!! තමන්ගෙ 'සිත' රැකගත යුතුයි!!! !!! !!! නැත්නම් "අක්කොච්ජි මං.. අවධි මං.. අජිනි මං.. අහාසි මේ.." (අහවලා මට බැන්නා.. අහවලා මට පහරදුන්නා.. අහවලා මාව පරාජය කළා.. අහවලා මගේ දේ පැහැරගත්තා..) වගේ කතන්දර වලින් එහෙම්පිටින්ම වැළකිය යුතුමයි!!! !!! !!! 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වගේ හිටපිය!! මේ මොහොතෙ හිටපිය!! වර්තමානයේ හිටපිය!!' කතන්දර ඔක්කොම කියල තියෙන්නෙත් අන්න ඒකටයි!!! !!! !!!

හැබැයි කොච්චර (පු. ඉරාගෙන) TRY කළත් , උඹලට උඹලගෙ මානසික ක්රියාකාරීත්වයන්.. 'භව'.. 'හිත්'.. එහෙම රැකගත නොහැකියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

සත්වයෙක්ගෙ මානසික ක්රියාකාරීත්වයක් කියන්නෙම බාහිර ලෝකයේ ඉන්න තරමක් සත්වයන්ගේ මානසික ක්රියාකාරීත්වයන් එක්ක සම්බන්ධ වෙච්ච.. බැඳිච්ච.. link වෙච්ච.. network වෙච්ච.. එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ, හැම සත්වයෙක්ගෙම සිද්ධවෙන්නේ.. හැම සත්වයෙකුටම තියෙන්නේ.. එකම විදියේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් නිසයි!!! !!! !!!  භාග්‍යවතුන්වහන්සේ ආහාර සුත්‍රයේදී 'විඥාණයට විඥාණයම ආහාර වෙනවා!!' කියලත්, වෙලාම සුත්‍රයේදී 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දානයක් දීම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දීමට වඩා මහත්ඵලයි!! මහානිසංසයි!!' කියලත්, ඒ linked - networked effect එක ගැන පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!

ඉතිං මෙතනදි උඹ හිතන එක නවත්තගෙන.. හිත නවත්තගෙන.. නිවන් යන්න බලං හිටියට, අනික් එවුන් වෙනද වගේම හිතනවා!!! !!! !!!   දුක්ඛිත ජීවිත වලට වැටිලා දුකට පීඩාවට පත්වෙලා ඉන්න සත්වයන් පැල් බැඳගෙන හිතනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අතීතයේ සිද්ධවෙච්ච දේවල් සිහි කර කර හැමතිස්සෙම ලතවෙනවා!!! !!! !!! හැමතිස්සෙම උන්ට දුක්වේදනා දීපු - උන්ව පීඩාවට පත්කරපු එවුන්ට සාප කරනවා!!! !!! !!! දෙස් දෙවුල් තියනවා!!! !!! !!! උන්ගෙන් පළිගන්න හිතනවා!!! !!! !!! බොළාට ඒවා නවත්තන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මීට කල්ප කල්ප කල්ප හැට හුටහමාරකට කළින් වෙච්ච සිදුවීමක් හන්දා උනත් කමක් නෑ, එහෙම ලතවෙන - සාප කර කර ඉන්න එකම එක සත්වයෙක් හරි විඳවන විඳවිල්ලට අදාළ සිදුවීමකට උඹ සම්බන්ධ නම්.. උඹ target නම්.. උඹට බඩු බනිස්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    අන්න ඒ නිසා 'සංසාරගත සත්වයන්' වන උඹල මොකෙකුටවත් - මොකියෙකුටවත් මෙතනින් ගැළවෙන්න කොහොමටවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  උඹල හැම කෙනෙක්ගෙම ඔළුගෙඩි අස්සෙ තියන අතීත කෙහෙල්මල් (මතයන් / data) දවසකට කල්ප 100ක ප්‍රමාණයක් බැගින් අවුරුදු 100ක් තිස්සෙ read කළත්, read කරන්න වෙන්නෙත් total content එකෙන් ඇබින්දක්... 0.000000000000001ක්... විතර තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ මේ පැවැත්මවල් 'පටන්ගත්ත කෙළවරක් උන්වහන්සේට වත් පේන්නෙ නැහැ!! පුබ්බා කෝටි න පඥ්ඥායති!!' කිව්වෙත් ඒකයි!!! !!! !!! ඒ නිසා ඔය ඔළුගෙඩි අස්සෙ මොන මොනවා තියනවද කියලා කාටවත් බලාගන්නත් බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේ සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක්!! සංසාරෝඝා බහබ්භයා!! සත්වයන් ඒ සැඩපහරේ ගහගෙන යනවා!!" කියලා, සුද්ද සිංහලෙන්ම කියල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔය කර්ම - කර්ම විපාක කතන්දරයට අදාළ වෙන්නේ,

● යම් සිදුවීමකට කෙළින්ම සම්බන්ධද? නැද්ද? කියන එක... නැත්නම්, අදාළ භව / පංච උපාදානස්කන්ධ වල same memory components තියනවද? කියන එකයි...

(සංසාර පැවැත්මේ කොයිම අවස්ථාවකදි හරි, ඒ සත්වයා, උඹ මරපු එකෙක්ද? උඹ උගේ දෙයක් හොරකම් කරපු එකෙක්ද? උඹ දුෂණය කරපු එකෙක්ද? උඹ ගහපු බැණපු එකෙක්ද? උඹ බොරු කියලා / කේළාම් කියලා බාල්දියක් පෙරලපු - ලෙඩක් දාපු එකෙක්ද? උඹ මොනම ආකාරයකින් හරි හිංසාවක් - පීඩාවක් - හිත් රිදවීමක් කරපු එකෙක්ද? කියන එක!!!)

● සිදුවීමටම නැතත් ඒ සත්වයාට සම්බන්ධද? නැද්ද? කියන එක... නැත්නම්, අදාළ භව වල match වෙන memory components තියනවද? කියන එකයි...

(සංසාර පැවැත්මේ කොයිම අවස්ථාවකදි හරි, ඒ සත්වයා, උඹට ඥාති වෙලා හිටපු එකෙක්ද? උඹත් එක්ක ඉඳල තියන - උඹත් එක්ක එකතුවෙලා යම් යම් දේවල් කියල කරල තියන එකෙක්ද? එහෙම කියන එක!!!)

● අදාළ භව තියෙන්නෙ කොච්චර සමීපයෙන්ද? - දුරින්ද? ළඟින්ද? / Proximity කියන එකයි...

(මේ අවස්ථාවේ / මේ ගතවෙන කාල සීමාවේ, ඒ සත්වයා ඉන්නේ උඹට ළඟින්ද? දුරින්ද? ගොඩාක් දුරින්ද? වෙන ලෝකෙකද? කියන එක!!!)

විතරයි!!! !!! !!!

එතෙන්දි,

• Same memory components තියනව නම්, ලඟයිත් නම්, resonance & field strength Max!!! අන්න 'බඩු' උපරිමයි!!! !!! !!!

• ඊළඟට same memory components තියනව නම් සක්වළේ කොහේ කොයි දිබ්බාගෙක හිටියත් උපරිම resonate වෙනවා!!! !!! !!! බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  {'සබ්බ සාපස්ස පකරණං' කියලා කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!!  }

• ඊළඟට same නැතත් match වෙන memory components තියනව නම්, ළඟයිත් නම්, peak උනේ නැතත් resonate වෙනවා!!! Field strength එක වැඩි නිසා හොඳ පෝරියල් එකක් කන්නම වෙනවා!!! !!! !!!

• ඊළඟට match වෙන memory components තියනව නම් කොයි තූත්තුකුඩියක හිටියත් resonate වෙන නිසා, ඒත් පෝරියල් එකක් කන්න වෙනවා!!! !!! !!!

• ඊළඟට memory වලින් කිසි සම්බන්ධයක් නැතත් proximity අනුව ඒත් පෝරියල් එක ලැබෙනවා!!! !!! !!!

• අන්තිමට memory වලිනුත් සම්බන්ධයක් නැත්නම්, දුරයිත් නම්, අන්න බලපෑම අඩුයි!!! හැබැයි එහෙම්පිටින්ම ගැළවෙන්න - බේරිලා ඉන්න නම් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තමන්ට සම්බන්ධ නැතත්, එකෙක්ගෙන් එකෙක්ට.. උගෙන් තව එකෙක්ට.. උගෙන් තව එකෙක්ට.. විදියට chain වෙලා chain වෙලා ඇවිත්, ඒත් පරිප්පුව කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඕක ප්‍රායෝගිකව ඇත්තටම සිද්ධවෙනකොට 'එකෙක්' / 'එක්කෙනෙක්' නෙවෙයි 'සෙට්' (sets) හැටියට link වෙලා, සෙට් එකකින් සෙට් එකකට.. ඒ සෙට් එකෙන් තව සෙට් එකකට.. ඒ සෙට් එකෙන් තව සෙට් එකකට.. හැටියට, පෙර ජීවිතත් - ඒ ඒ ජීවිත වලදි තිබිච්ච ඥාති හිතමිතුරු කමුත් එක්ක layers by layers link වෙවී එනකොට, සංසාර පැවැත්මේ රැඳී සිටිනා තාක් කල් හැම එකෙකුටම 'දඩාර් පරිප්පුවක්' කන්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   'බොහෝම භයානක සැඩපහරක්'... 'ගහගෙන යනවා'... කිය කියා භාග්‍යවතුන්වහන්සේ පුලුවාන් තරම් සරළව කියල තියෙන්නේ අන්න ඒ ගැනයි!!! !!! !!! |

[QUOTE="Damith Kariyawasam, post: 25104125, member: 31903"] [SIZE="4"]එතකොට යාලුලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය "ඇසෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කණෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! නාසයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! දිවෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! කයෙන් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!! මනසින් ඇතිවන විඳීම් ඔස්සේ හිත 'සැප' 'දුක්' 'සැප දුක් නැති' ආකාරයට හැසිරෙනවා!!" කියලා ධාතු විභංග සුත්‍රයේදී තෝරලා දුන්නේ, හැදිල තියන තරමක් - හැදෙන තරමක් සත්ව ඇඟවල් වල සිද්ධවෙන ස්වභාවික සිදුවීමක් ගැනයි!!! !!! !!! :):) • ඒ සිදුවීමට සත්වයා කවුද?? මනුස්සයෙක්ද? බල්ලෙක් - පූසෙක් - හූණෙක් - කැරපොත්තෙක් - ඌරෙක් - හරකෙක් - නයෙක් මොකෙක් හරි එකෙක්ද? පෙරේතයෙක් - පෙරේතියෙක් - දෙයියෙක් - යකෙක් - භූතයෙක්ද? කියන එක අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: • ඒ සිදුවීමට සත්වයා කොහේ ඉපදිලා ඉන්න කෙනෙක්ද / එකෙක්ද?? මේ මනුස්ස ලෝකෙද? දිව්‍ය ලෝකෙකද? අපායකද? කියන එක අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: • ඒ සිදුවීමට සත්වයා ඉපදිච්ච ගමන් කෙනෙක්ද / එකෙක්ද? දවස් ගාණක - සති ගාණක කෙනෙක්ද / එකෙක්ද? අවුරුදු 1-2ක.. 10-15ක.. 60-70ක.. කෙනෙක්ද / එකෙක්ද? අවුරුදු දහස් ගාණක - ලක්ෂ ගාණක කෙනෙක්ද / එකෙක්ද? කියලත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :sorry: • ඒ සිදුවීමට සත්වයා අවදියෙන් ඉන්න කෙනෙක්ද / එකෙක්ද? නිදාගෙන ඉන්න කෙනෙක්ද / එකෙක්ද? සිහිසුන්ව ඉන්න කෙනෙක්ද / එකෙක්ද? සිහි නැතිකරලා තියන කෙනෙක්ද / එකෙක්ද? කියලත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :sorry: • ඒ සිදුවීමට සත්වයා 'දැකලා' Full අවබෝධයෙන් ඉන්න එකෙක්ද / එකියක්ද?? ;) 'නැවතිලා' නැත්නම් 'නවත්තගෙන' ඉන්න එකෙක්ද / එකියක්ද?? :rofl: දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වගේ ඉන්න එකෙක්ද / එකියක්ද? වර්ථමානයේ ඉන්න එකෙක්ද / එකියක්ද? මේ මොහොතෙ නැත්නම් වෙන මොහොතක ඉන්න එකෙක්ද / එකියක්ද?? :P එහෙමත් නැත්නම් පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා ඉන්න එකෙක්ද / එකියක්ද?? :D කියන මොකක්වත් අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :sorry: :lol::lol: :rofl::rofl: පණ තියන සත්ව ඇඟක් නම්... වැඩකරන 'කෑලි 6ක්' නම්... ඒ කොයි කෑල්ලෙන් මොනවා දැනුණත්, ඒ දැනෙන • සමහරක් විඳීම් වළදි ඒ කෑලිවල වල ක්‍රියාකාරීත්වය (වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර ක්‍රියාවලිය / සත්වයාගේ මානසික ක්‍රියාවලිය) අවුල්වෙලා අවුල්වෙලා යනවා!!! !!! !!! වේගවත් වෙනවා / වැඩිවෙනවා / ඇනෙනවා!!! !!! !!! • තව සමහරක් විඳීම් වලදි ඒ කෑලිවල ක්‍රියාකාරීත්වය නිවිලා නිවිලා යනවා!!! !!! !!! අඩුවෙනවා / Settle වෙනවා!!! !!! !!! • තව සමහරක් විඳීම් / වේදනා ඒ ක්‍රියාකාරීත්වය අඩු වැඩි කරන්න හේතුවෙන්නේ නෑ!!! !!! !!! ඒ ඇවිල්ල මේ සත්ව ඇඟවල් වල ස්වභාවයක්!!! !!! !!! එතනට 'තමන්' හිතන - නොහිතන කෙහෙල්මලක් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහර විඳීම් උහුලන් ඉන්න බෑ. කට්ටකින් අනිනවා / ගිණි පෙනෙල්ලකින් පුච්චනවා වගේ!!! සමහර ඒවට ආසයි. අතගානවා වගේ!!! තව විඳීම් කිසි ගාණක් නෑ!!! අන්න ඒවයිදි තමන් මොකුත් හිතුවත් නැතත්, ඇඟ ඇතුලෙ සිද්ධවෙන දේවල් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! මොකද, 'සත්ව ඇඟවල්' හැම එකකම වෙන්නේ භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක සිදුවීම් ගොඩක් එකට කවලම් වෙච්ච (combined) කතන්දරයක්!!! !!! !!! :yes::yes: උඹල - අපි - අනික් සත්තු හැමෝම solids / liquids / energy & gas components (හතරමහා ධාතු) තොගයකින් හැදිච්ච එවුන් ටිකක්!!! !!! !!! ;):D ඒ components *සමහරක් නැත්තටම නැතිවෙන්න ඕනෙ!!! යන්තම් හරි තිබ්බොත් කචල්!!! *සමහරක් යන්තම් තිබ්බට අවුළක් නෑ. වැඩි උනොත් කචල්!!! *තව සමහරක් ගාණටම තියෙන්න ඕනෙ!!! අඩුවුණත් වැඩිවුණත් කචල්!!! *තව සමහරක් හොඳට තියනව නම් අවුළක් නෑ. අඩුවුණොත් කචල්!!! *තවත් සමහරක් උපරිමයෙන්ම තියෙන්න ඕනෙ!!! චුට්ටක් හරි අඩුවුණොත් කචල්!!! මේක අන්න එහෙම සීන් එකක්!!! !!! !!! :D හරිය?? :):) උඹල ගණන්ගන්නෙ නැතිවුණාට 'අනාත්මයි' (තමන්ට control නෑ!!!) කියල බුදුහාමුදුරුවෝ කියල තියනව නේ..... හැබැයි ඔතනදි සත්වයන් ඇස් වලින් - කන් වලින් - නහයෙන් - දිවෙන් - කයින් (පන්චේන්ද්රියන්ගෙන්) විඳින විඳීම් ආයතන වල ක්‍රියාකාරීත්වයට / මානසික ක්‍රියාවලියට / භවයට එච්චර අවුළක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'නිවිච්ච උණුවතුරෙන් පිච්චුණාට එච්චර අමාරු නෑ!! නටන උණුවතුරෙන් පිච්චුණොත් නම් ගොඩක් අමාරුයි!!' වගේ, ඒ විඳීම් ප්‍රශ්ණයක් වෙන්නෙ ඒවා මහා බරපතළ විඳීම් නම් විතරයි!!! !!! !!! අනික ඒවත් දැනෙන්නෙ ඒ ඒ ආයතන වලින් දැනෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට විතරයි!!! !!! !!! හැබැයි සත්වයන්ගේ මනසින් ඇතිවන විඳීම් නම් උන්ගෙ මානසික ක්‍රියාවලි වලට / භව වලට ඉතාමත් අහිතකරයි!!! !!! !!! කළින් අහපු - දැකපු - විඳපු පොඩි දෙයක් උනත් නැවත නැවතත් හිතන්න / සිහිකරන්න / මනසින් repeat කරන්න කරන්න, මානසික ක්රියාකාරීත්වයන් 'භව' අසීමාන්තිකව වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ, සත්වයන්ගේ මානසික ක්‍රියාවලි වලට පදනම් වෙලා තියන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවය නිසයි!!! !!! !!! {Main Thread එකේ මේක හොඳටම පැහැදිළි කරළා ඇති!!! ඕනෙනම් බලන්න.} ඒ නිසා හැම සත්වයෙක්ම.. උඹල හැම කෙනෙක්ම.. මනසින් repeat කෙරෙන දේවල් නවත්වාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ගෙ මානසික ක්‍රියාකාරීත්වය / සිත අනවශ්‍ය කෙහෙල්මල් වලට පාවිච්චි කරලා අනාගන්නෙ නැතුව, පරිස්සම් කරගත යුතුයි!!! !!! !!! තමන්ගෙ 'සිත' රැකගත යුතුයි!!! !!! !!! නැත්නම් "අක්කොච්ජි මං.. අවධි මං.. අජිනි මං.. අහාසි මේ.." (අහවලා මට බැන්නා.. අහවලා මට පහරදුන්නා.. අහවලා මාව පරාජය කළා.. අහවලා මගේ දේ පැහැරගත්තා..) වගේ කතන්දර වලින් එහෙම්පිටින්ම වැළකිය යුතුමයි!!! !!! !!! 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වගේ හිටපිය!! මේ මොහොතෙ හිටපිය!! වර්තමානයේ හිටපිය!!' කතන්දර ඔක්කොම කියල තියෙන්නෙත් අන්න ඒකටයි!!! !!! !!! ;) :):) හැබැයි කොච්චර (පු. ඉරාගෙන) TRY කළත් :D, උඹලට උඹලගෙ මානසික ක්රියාකාරීත්වයන්.. 'භව'.. 'හිත්'.. එහෙම රැකගත නොහැකියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :sorry::sorry: :(:(:( සත්වයෙක්ගෙ මානසික ක්රියාකාරීත්වයක් කියන්නෙම බාහිර ලෝකයේ ඉන්න තරමක් සත්වයන්ගේ මානසික ක්රියාකාරීත්වයන් එක්ක සම්බන්ධ වෙච්ච.. බැඳිච්ච.. link වෙච්ච.. network වෙච්ච.. එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: ඒ, හැම සත්වයෙක්ගෙම සිද්ධවෙන්නේ.. හැම සත්වයෙකුටම තියෙන්නේ.. එකම විදියේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් නිසයි!!! !!! !!! :D:D භාග්‍යවතුන්වහන්සේ ආහාර සුත්‍රයේදී 'විඥාණයට විඥාණයම ආහාර වෙනවා!!' කියලත්, වෙලාම සුත්‍රයේදී 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දානයක් දීම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දීමට වඩා මහත්ඵලයි!! මහානිසංසයි!!' කියලත්, ඒ linked - networked effect එක ගැන පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! :):) ඉතිං මෙතනදි උඹ හිතන එක නවත්තගෙන.. හිත නවත්තගෙන.. නිවන් යන්න බලං හිටියට, අනික් එවුන් වෙනද වගේම හිතනවා!!! !!! !!! :lol::lol: :P දුක්ඛිත ජීවිත වලට වැටිලා දුකට පීඩාවට පත්වෙලා ඉන්න සත්වයන් පැල් බැඳගෙන හිතනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අතීතයේ සිද්ධවෙච්ච දේවල් සිහි කර කර හැමතිස්සෙම ලතවෙනවා!!! !!! !!! හැමතිස්සෙම උන්ට දුක්වේදනා දීපු - උන්ව පීඩාවට පත්කරපු එවුන්ට සාප කරනවා!!! !!! !!! දෙස් දෙවුල් තියනවා!!! !!! !!! උන්ගෙන් පළිගන්න හිතනවා!!! !!! !!! බොළාට ඒවා නවත්තන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මීට කල්ප කල්ප කල්ප හැට හුටහමාරකට කළින් වෙච්ච සිදුවීමක් හන්දා උනත් කමක් නෑ, එහෙම ලතවෙන - සාප කර කර ඉන්න එකම එක සත්වයෙක් හරි විඳවන විඳවිල්ලට අදාළ සිදුවීමකට උඹ සම්බන්ධ නම්.. උඹ target නම්.. උඹට බඩු බනිස්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :sorry::sorry: :lol::lol: අන්න ඒ නිසා 'සංසාරගත සත්වයන්' වන උඹල මොකෙකුටවත් - මොකියෙකුටවත් මෙතනින් ගැළවෙන්න කොහොමටවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :no::no::no: උඹල හැම කෙනෙක්ගෙම ඔළුගෙඩි අස්සෙ තියන අතීත කෙහෙල්මල් (මතයන් / data) දවසකට කල්ප 100ක ප්‍රමාණයක් බැගින් අවුරුදු 100ක් තිස්සෙ read කළත්, read කරන්න වෙන්නෙත් total content එකෙන් ඇබින්දක්... 0.000000000000001ක්... විතර තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ මේ පැවැත්මවල් 'පටන්ගත්ත කෙළවරක් උන්වහන්සේට වත් පේන්නෙ නැහැ!! පුබ්බා කෝටි න පඥ්ඥායති!!' කිව්වෙත් ඒකයි!!! !!! !!! ඒ නිසා ඔය ඔළුගෙඩි අස්සෙ මොන මොනවා තියනවද කියලා කාටවත් බලාගන්නත් බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේ සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක්!! සංසාරෝඝා බහබ්භයා!! සත්වයන් ඒ සැඩපහරේ ගහගෙන යනවා!!" කියලා, සුද්ද සිංහලෙන්ම කියල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :D :cool::cool: ඔය කර්ම - කර්ම විපාක කතන්දරයට අදාළ වෙන්නේ, ● යම් සිදුවීමකට කෙළින්ම සම්බන්ධද? නැද්ද? කියන එක... නැත්නම්, අදාළ භව / පංච උපාදානස්කන්ධ වල same memory components තියනවද? කියන එකයි... (සංසාර පැවැත්මේ කොයිම අවස්ථාවකදි හරි, ඒ සත්වයා, උඹ මරපු එකෙක්ද? උඹ උගේ දෙයක් හොරකම් කරපු එකෙක්ද? උඹ දුෂණය කරපු එකෙක්ද? උඹ ගහපු බැණපු එකෙක්ද? උඹ බොරු කියලා / කේළාම් කියලා බාල්දියක් පෙරලපු - ලෙඩක් දාපු එකෙක්ද? උඹ මොනම ආකාරයකින් හරි හිංසාවක් - පීඩාවක් - හිත් රිදවීමක් කරපු එකෙක්ද? කියන එක!!!) ● සිදුවීමටම නැතත් ඒ සත්වයාට සම්බන්ධද? නැද්ද? කියන එක... නැත්නම්, අදාළ භව වල match වෙන memory components තියනවද? කියන එකයි... (සංසාර පැවැත්මේ කොයිම අවස්ථාවකදි හරි, ඒ සත්වයා, උඹට ඥාති වෙලා හිටපු එකෙක්ද? උඹත් එක්ක ඉඳල තියන - උඹත් එක්ක එකතුවෙලා යම් යම් දේවල් කියල කරල තියන එකෙක්ද? එහෙම කියන එක!!!) ● අදාළ භව තියෙන්නෙ කොච්චර සමීපයෙන්ද? - දුරින්ද? ළඟින්ද? / Proximity කියන එකයි... (මේ අවස්ථාවේ / මේ ගතවෙන කාල සීමාවේ, ඒ සත්වයා ඉන්නේ උඹට ළඟින්ද? දුරින්ද? ගොඩාක් දුරින්ද? වෙන ලෝකෙකද? කියන එක!!!) විතරයි!!! !!! !!! එතෙන්දි, • Same memory components තියනව නම්, ලඟයිත් නම්, resonance & field strength Max!!! අන්න 'බඩු' උපරිමයි!!! !!! !!! :D • ඊළඟට same memory components තියනව නම් සක්වළේ කොහේ කොයි දිබ්බාගෙක හිටියත් උපරිම resonate වෙනවා!!! !!! !!! බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D {'සබ්බ සාපස්ස පකරණං' කියලා කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!! :P :rofl::rofl::rofl:} • ඊළඟට same නැතත් match වෙන memory components තියනව නම්, ළඟයිත් නම්, peak උනේ නැතත් resonate වෙනවා!!! Field strength එක වැඩි නිසා හොඳ පෝරියල් එකක් කන්නම වෙනවා!!! !!! !!! :(:( • ඊළඟට match වෙන memory components තියනව නම් කොයි තූත්තුකුඩියක හිටියත් resonate වෙන නිසා, ඒත් පෝරියල් එකක් කන්න වෙනවා!!! !!! !!! :( • ඊළඟට memory වලින් කිසි සම්බන්ධයක් නැතත් proximity අනුව ඒත් පෝරියල් එක ලැබෙනවා!!! !!! !!! :( • අන්තිමට memory වලිනුත් සම්බන්ධයක් නැත්නම්, දුරයිත් නම්, අන්න බලපෑම අඩුයි!!! හැබැයි එහෙම්පිටින්ම ගැළවෙන්න - බේරිලා ඉන්න නම් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: තමන්ට සම්බන්ධ නැතත්, එකෙක්ගෙන් එකෙක්ට.. උගෙන් තව එකෙක්ට.. උගෙන් තව එකෙක්ට.. විදියට chain වෙලා chain වෙලා ඇවිත්, ඒත් පරිප්පුව කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :sorry: :(:( ඕක ප්‍රායෝගිකව ඇත්තටම සිද්ධවෙනකොට 'එකෙක්' / 'එක්කෙනෙක්' නෙවෙයි 'සෙට්' (sets) හැටියට link වෙලා, සෙට් එකකින් සෙට් එකකට.. ඒ සෙට් එකෙන් තව සෙට් එකකට.. ඒ සෙට් එකෙන් තව සෙට් එකකට.. හැටියට, පෙර ජීවිතත් - ඒ ඒ ජීවිත වලදි තිබිච්ච ඥාති හිතමිතුරු කමුත් එක්ක layers by layers link වෙවී එනකොට, සංසාර පැවැත්මේ රැඳී සිටිනා තාක් කල් හැම එකෙකුටම 'දඩාර් පරිප්පුවක්' කන්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :sorry::sorry: :(:(:( 'බොහෝම භයානක සැඩපහරක්'... 'ගහගෙන යනවා'... කිය කියා භාග්‍යවතුන්වහන්සේ පුලුවාන් තරම් සරළව කියල තියෙන්නේ අන්න ඒ ගැනයි!!! !!! !!! :dull::dull::dull:|[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom