Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුලා, සංසාරගත සත්වයන්ට (ඔහෙලට) පින් රැස්කරගන්න පුළුවන් ක්‍රම හැටියට භාග්‍යවතුන්වහන්සේ දාන - සීල හා භාවනා කියලා ක්‍රම 3ක්ම හඳුන්වලා දීල තියනවා!!! !!! !!! ඒ දාන දීම සම්බන්ධයෙන් "මං 'යදිදං චත්තාරි පුරිස යුගානි. අට්ඨ පුරිස පුග්ගලා.' පින් කෙතක් හදල තියනවා!! ඒ පින් කෙතට සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් බොහෝ සේ පින් රැස්කරගන්න පුළුවන්!!" කියලත් කියල තියනවා!!! !!! !!! තව උන්වහන්සේ, රහතුන්වහන්සේලාගේ ධාතු 'වන්දනාවෙන්'.. 'ඒ ධාතුන් වහන්සේලාට තමන්ගෙ හිස ලංකිරීමෙන්'..  පින් රැස්කරගන්න පුළුවන් කියලත් කියල තියනවා!!! !!! !!! හරිය??

එතකොට යාලුලා ඔය දන්දීම - සිල් රැකීම හා භාවනා කිරීම කියන ක්‍රම 3න් ඇත්තටම පින් රැස්වෙන්නේ, යම් දෙයක් ලැබෙන්නේ, දානයෙන්... පණ තියන සත්වයන්ට 'සිව්පසයෙන්' උපස්ථාන කිරීමෙන්.. නැත්නම්, පණ තියන සත්වයන්ට 'චීවර' (ඇඳුම්) - 'පිණ්ඩපාත' (ආහාර) - 'සේනාසන' (ඉඳුම් හිටුම්) - 'ගිලාන ප්‍රත්‍ය' (බේත් හේත්) ලබාදීමෙන්.. හා මෛත්‍රී භාවනාවෙන්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  සිල් රැකීමෙන් හා අනිකුත් භාවනාවල් වලින් වෙන්නේ පව් රැස්වෙන එක වළකින එක.. පුණ්‍ය ශක්තිය පිරිහීම වළකින එක.. විතරයි!!! !!! !!!  ඒ ඇවිල්ලා 'සල්ලි එකතු කරගන්න නම් සල්ලි හම්බකරනවා වගේම නාස්තිය වලක්වා ගන්නත් ඕනෙ!!' වගේම දෙයක්!!! !!! !!!  ඒ ඇරෙන්න සිල් රැකිල්ලෙන්.. අනික් භාවනාවල් වලින්.. මොකුත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳෙයි??

එතකොට ඒ ඇත්තටම පින් රැස්වෙන දානය හා 'මෛත්‍රී භාවනාව'.. මෛත්‍රිය වැඩීම.. ගැන, ඒවයින් ලැබෙන - රැස්වෙන පින් ප්‍රමාණයත් එක්කම, වේළාම සුත්‍රයේදී භාග්‍යවතුන්වහන්සේ බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!!

උන්වහන්සේ 'වේළාම' කියලා බ්‍රාහ්මණයෙක් හැටියට ගතකරපු පෙර ජීවිතයකදි කරපු කහවණු / පවුම් / රුපියල් නැත්නම් ඩොලර් වලින් වටිනකම මනින්නත් අමාරු තරම් වස්තු සම්භාරයක්, ඇත්තු / අශ්වරථ / කිරිදෙන්නු වගේම ලස්සණ කෙල්ලනුත් (කුමාරිකාවන්) එක්කම, 672000කටත් වඩා වැඩි පිරිසක් අතරේ බෙදා දීලා කරපු මහා පිංකමක්... මහාආආආආආආ දාණයක්...  උදාහරණයට අරගෙන,

• ඒ මහාආආආආආආ දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි එක දිට්ඨිසම්පන්න සෝවාන් මනුස්සයෙකුට දානෙ වේලක් දෙන එක!!!

• ඒ දිට්ඨිසම්පන්න සෝවාන් මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක සකෘදාගාමී මනුස්සයෙකුට දානයක් දෙන එක!!!

• ඒ සකෘදාගාමී මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක අනාගාමී මනුස්සයෙකුට දානයක් දෙන එක!!!

• ඒ අනාගාමී මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක රහත් වෙච්ච / අරහත්වයට පත්වෙච්ච මනුස්සයෙකුට දානයක් දෙන එක!!!

• ඒ රහත් වෙච්ච / අරහත්වයට පත්වෙච්ච මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක පසේබුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙන එක!!!

• ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා 100 නමකට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙන එක!!!

• ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට දානයක් දෙන එක!!!

• ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය උදෙසා ආවාසයක් කරවන එක!!!

• ඒ සතර දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය උදෙසා ආවාසයක් කරවන එකට වඩා මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන තිසරණ සරණ යාම!!!

• ඒ සිත පහදවාගෙන තිසරණ සරණ යාම හා සමානයි මලක් සිඹින තරම් වෙලාවක්, තත්පර 5-10ක්, සියලු ලෝකසත්වයන්ට මෛත්‍රී කිරීම!!!

• ඒ තත්පර 5-10ක් සියලු ලෝකසත්වයන්ට මෛත්‍රිය වැඩීම හා සමානයි අසුරු සැනක් ගහන වෙලාවක් අනිත්‍ය සංඥාව වැඩීම!!! අනිත්‍ය මෙනෙහි කිරීම!!!

කියලා, භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!

මේ.. යාලුලා, ඔය ඇත්තටම පින් රැස්වෙන.. ඇත්තටම පින් රැස්කරගන්න පුළුවන්.. පුණ්යකර්ම ඇරෙන්න, චෛත්‍ය වලට රෙදි ඇන්දිලි... ගස්වලට වතුර දැමිලි... ගස්වලට වැටවල් ගැහිලි... පිළිම වලට පූජා පැවත්විලි... කක්කුස්සි හැදිලි - පිළිම හැදිලි - බණපොත් අච්චුගැහිලි... වගේ 'අමු කුණුහරුප පිං කං' මොකක්වත් භාග්‍යවතුන්වහන්සේ නම් කොහෙදිවත් දෙසලා නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හොඳෙයි??  ඔය උඹල අහල කියවලා තියන "කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං - බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං - ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච - කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ" හුත්ථවල් බුද්ධ දේශණා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මේ ටිකත් දැනගෙනම හිටහල්ලකෝ.....

● භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් 'වචන' පාවිච්චි කර කර කියල තෝරලා දුන්නේ ස්වභාවධර්මයේ සිද්ධවෙන සම්පූර්ණ විද්‍යාත්මක කතන්දරයක් ගැනයි!!! !!! !!! ඒ නිසා බොළා වචන අල්ලං මැරෙන්න හදන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා ඒ උන්වහන්සේ වදාළ හැම දෙයක්ම බොළාට ඕනෙ ඕනෙ හැටියට - බොළාට හිතෙන හිතෙන හැටියට නෙවෙයි, ඇත්ත කතාවට අනුරූපව.. ඇත්ත කතාවට 100% ගැළපෙන පරිදි.. නිවැරදිවම තේරුම් ගත යුතුයි!!! !!! !!! හරිය??

මෙතනදි 'පින් කරනවා'.. 'පින් රැස්කරගන්නවා'.. කියලා කියන්නේ තම තමන්ගෙ භව (electromagnetic fields) කුඩා කරගන්න එකටයි!!! !!! !!! ඒක කරගන්න පුළුවන් වෙන්නේ තව ඒ වගේම භව (electromagnetic fields) තියන 'පණ තියන' මිනිස්සුන්ට කෑම බීම / ඇඳුම් පැළඳුම් / ඉඳුම් හිටුම් / බේත් හේත් / මුදල් හදල් දීලා.. වාසස්ථාන හදල දීලා.. උපස්ථාන කරලා.. උන්ව සතුටු කිරීමෙන් - සැනසීමෙන් - අස්වැසීමෙන් හා 'පණ තියන' සත්තුන්ට කෑම බීම දීමෙන් - උන්ගෙ ලෙඩට දුකට පිහිටවීමෙන් කුඩාවෙන උන්ගෙ භව (fields) වල උපකාරයෙන්ම පමණයි!!! !!! !!! එහෙම නැතුව උඹලගෙ භව කුඩා කරගන්න වෙන කිසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● හැබැයි ඕකට බොළා සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිට හඳුන්වල දීල තියන පිළිම වන්දනා.. පිළිම පූජා.. චෛත්‍ය වන්දනා.. චෛත්‍ය පූජා.. ගස් වන්දනා.. ගස් පූජා.. කොර කොර රට වටේ - ලෝකෙ වටේ ගියාට නම් තොපිට දසමයක් වත් පින් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   මොකද පණ තියන සත්වයන්ට මිසක් ඒ කෙහෙල්මල්වලට භව (electromagnetic fields) ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● ඊළඟට 'පිණ' / 'පිණක්' / 'පින්' කිය කියා කියන්නේ සතුටට - සැපයට කියන තවත් නමක්ය කියලා, මෙතනදි බොළා "මං හරි සන්තෝසෙන් ජීවත්වෙන කෙනෙක්!! හැමතිස්සෙම සතුටින් ඉන්න කෙනෙක්!! මට ප්‍රශ්ණ - දුක් කරදර මොකුත් නෑ!! මං ප්‍රශ්ණ - දුක් කරදර ගණන් ගන්නෙත් නෑ!! මම නැව ගිලුණත් බෑන්චූන්!!"  කියලා හිතාගෙන හිටියට, ඒකෙන් බොළාට පින් රැස්වෙන්නෙ - බොළාගෙ භව කුඩා වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හරිය??

පින් පව් වල පදනම තනිකරම සත්වයන්ගේ 'හිත්' සතුටට පත්වෙන (භව කුඩාවෙන) එකයි.. 'හිත්' දුකට පත්වෙන (භව ලොකුවෙන) එකයි.. තමයි!!! !!! !!! ඒත් ඒක effective වෙන්නේ, ඒ වෙනස්වීම් උඹලට පින් පව් හැටියට බලපාන්නේ, මනසට දැනෙන දේවල්.. 'අරමුණු' / 'සිතුවිළි'.. නැත්නම්, උඹලට ඉබේටම සිහිවෙන / මතක්වෙන කළින් කෙරිල තියන - කළින් සිද්ධවෙලා තියන දේවල් වලදි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අන්න එතනදි උඹට උඹෙන් කළින් වෙච්ච - කෙරිච්ච ධර්මාණුකූලව නිවැරදි, ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දෙයක් මතක් වුණොත්... නැත්නම් උඹට මතක්වෙන දෙයක ධර්මාණුකූලව නිවැරදි ඇත්තටම සතුටුවෙන්න පුළුවන් කාරණාවක් තිබුණොත්... අන්න පින්!!! සීන් එක උඹට ආතල් උනත් ඒක ධර්මාණුකූලව වැරදියි නම් හුටා!  INVERTED results!!! !!! !!!   නැත්නම්, පව්!!!

එතකොට ඒවයිදි ලැබෙන පින් / පව් ප්‍රමාණය තීරණය වෙන්නේ, අදාළ කාරණාවට පණ තියන සත්වයන් සම්බන්ධද?? නැද්ද?? කියන එකයි.. අදාළ කාරණාවේ වැදගත්කම හෝ බරපතළ කමයි.. ඒ සිදුවීමට අදාළ / සම්බන්ධ අනික් සංසාරගත සත්වයන් තවම සංසාර පැවැත්මේ රැඳිල ඉන්නවද?? ඉන්නවනම් කොහෙද?? උන්ගෙ මාර්ගඵල මට්ටම් - පින් මට්ටම් මොනවද?? කියන කාරණායි.. ඔක්කොම අනුව තමයි!!! !!! !!! නැතුව මේ පින් / පව් කතන්දරය බොළාට තනි තනියෙන් කරගන්න පුලුවන්.. බොළාට 'ස්වයං ආතල්' අරගන්න පුළුවන්.. case එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● හැබැයි මෙතනදි තොපිල හැම කෙනෙක්ගෙම ජීවිත වලට තියන භයාණක සංසාර අණතුර නිසා, මැරිච්ච ගමන් තොපිව මේ දැන් මනුස්සයො හැටියට හැදිල / ඉපදිලා ඉන්න විදියටම පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු වෙලා උපදින නිසා, {මේ.. එතකොටත් ඔය 'උඹ' ඔය දැන් ඉන්න විදියටම ඉන්නවා!!!  වෙන්නෙ උඹට පෙරේත - තිරිසන් නැත්නම් නිරිසත් ජාතියක ඇඟක් හම්බවෙන එක විතරයි!!! !!! !!!   } දැන් තොපි පුළුවන් උපරිමයෙන් try කරලා පුලුවාන් තරම් පින් රැස්කරගන්න එක නම් අනිවාර්යයෙන්ම කළ යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ තොපිට පින් රැස්කර කර සංසාරෙ යන්න නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  තොපි මේ ජීවිතය ගතවෙලා අවසන් වෙන්න කළින් දනිපනි ගහලා කොහොමහරි පින් රැස්කරගෙන, මෙතනින්ම ඉවරයක් දකින්න හදාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● තොපි ධර්මය අවබෝධ කරගන්න මීහරක් පස්සෙ ගිහිල්ලා - උන්ගෙන් අහල / කියවලා දැනගත්ත කුණුහරුප වැඩ කරලා 'දැන් හරි ඇති!' කියල හිතාගෙන ඉන්න..  පුක උඩ තියාගෙන නිවන් යන්න බලං ඉන්න..  ගොං හරක් - එළදෙන්නුත් හොඳට දැනගනිල්ලා!!! !!! !!!   තොපි නිවන් යන්න නෙවෙයි, නිවන් යන්න හිතන්නත්, ඉස්සෙල්ලාම සංසාර අණතුරෙන් ගැළවෙන්න හැකියාව හදාගෙන.. 'පින් රැස්කරගෙන'.. සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   භවය නිරුද්ධ කරගන්න නම් ඉස්සෙල්ලම ඒක නිරුද්ධ කරගන්න පුලුවන් ගාණට කුඩා කරගෙන සිටිය යුතුයි!!! !!! !!! නැත්නම් වෙන්නෙ දැකපු / අවබෝධ වෙච්ච / දැක්කොත් දැක්ක වගේ ඉන්න / වර්තමානයේ ඉන්න / ඇතිවෙන නැතිවෙන හැටි බලං ඉන්න / මොකද්ද මේ.. ආ.. 'පෙර පසු නැතුවම එතන එතනම නිරුද්ධවෙන හැටි බලාගෙන ඉන්න' පුඃ!  පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු හැදෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න දඟලන්න දෙයක් නැත්තේ, ඒ වෙනුවෙන් අමුතුවෙන් පින් රැස්කර කර නටන්න දෙයක් නැත්තේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩහිඳගෙන උන්ව සංසාර පැවැත්මෙන් ගළවන / ගළවලා දාන කාලෙදි විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  "බොහෝම කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවාගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සංසාරගත සත්වයන්ව එයින් මුදවාලන්නයි!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ ඕක බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!! හැබැයි ඕක තාම කවුරුවත් දන්න කතන්දරයක් නෙවෙයි!!! !!! !!!  ආයි Technical Thread එක continue කරන්න ගන්නකම් මට කියල දෙන්න වෙන එකකුත් නෑ!!!

[QUOTE="Damith Kariyawasam, post: 25156681, member: 31903"] [SIZE="4"]යාලුලා, සංසාරගත සත්වයන්ට (ඔහෙලට) පින් රැස්කරගන්න පුළුවන් ක්‍රම හැටියට භාග්‍යවතුන්වහන්සේ දාන - සීල හා භාවනා කියලා ක්‍රම 3ක්ම හඳුන්වලා දීල තියනවා!!! !!! !!! ඒ දාන දීම සම්බන්ධයෙන් "මං '[B]යදිදං චත්තාරි පුරිස යුගානි. අට්ඨ පුරිස පුග්ගලා.[/B]' පින් කෙතක් හදල තියනවා!! ඒ පින් කෙතට සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් බොහෝ සේ පින් රැස්කරගන්න පුළුවන්!!" කියලත් කියල තියනවා!!! !!! !!! තව උන්වහන්සේ, රහතුන්වහන්සේලාගේ ධාතු 'වන්දනාවෙන්'.. 'ඒ ධාතුන් වහන්සේලාට තමන්ගෙ හිස ලංකිරීමෙන්'.. :rolleyes: පින් රැස්කරගන්න පුළුවන් කියලත් කියල තියනවා!!! !!! !!! හරිය?? :yes::yes: එතකොට යාලුලා ඔය දන්දීම - සිල් රැකීම හා භාවනා කිරීම කියන ක්‍රම 3න් ඇත්තටම පින් රැස්වෙන්නේ, යම් දෙයක් ලැබෙන්නේ, දානයෙන්... පණ තියන සත්වයන්ට 'සිව්පසයෙන්' උපස්ථාන කිරීමෙන්.. නැත්නම්, පණ තියන සත්වයන්ට 'චීවර' (ඇඳුම්) - 'පිණ්ඩපාත' (ආහාර) - 'සේනාසන' (ඉඳුම් හිටුම්) - 'ගිලාන ප්‍රත්‍ය' (බේත් හේත්) ලබාදීමෙන්.. හා මෛත්‍රී භාවනාවෙන්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: සිල් රැකීමෙන් හා අනිකුත් භාවනාවල් වලින් වෙන්නේ පව් රැස්වෙන එක වළකින එක.. පුණ්‍ය ශක්තිය පිරිහීම වළකින එක.. විතරයි!!! !!! !!! :oo::oo: ඒ ඇවිල්ලා 'සල්ලි එකතු කරගන්න නම් සල්ලි හම්බකරනවා වගේම නාස්තිය වලක්වා ගන්නත් ඕනෙ!!' වගේම දෙයක්!!! !!! !!! ;):) ඒ ඇරෙන්න සිල් රැකිල්ලෙන්.. අනික් භාවනාවල් වලින්.. මොකුත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: හොඳෙයි?? :D:D :P එතකොට ඒ ඇත්තටම පින් රැස්වෙන දානය හා 'මෛත්‍රී භාවනාව'.. මෛත්‍රිය වැඩීම.. ගැන, ඒවයින් ලැබෙන - රැස්වෙන පින් ප්‍රමාණයත් එක්කම, වේළාම සුත්‍රයේදී භාග්‍යවතුන්වහන්සේ බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!! උන්වහන්සේ 'වේළාම' කියලා බ්‍රාහ්මණයෙක් හැටියට ගතකරපු පෙර ජීවිතයකදි කරපු කහවණු / පවුම් / රුපියල් නැත්නම් ඩොලර් වලින් වටිනකම මනින්නත් අමාරු තරම් වස්තු සම්භාරයක්, ඇත්තු / අශ්වරථ / කිරිදෙන්නු වගේම ලස්සණ කෙල්ලනුත් (කුමාරිකාවන්) එක්කම, 672000කටත් වඩා වැඩි පිරිසක් අතරේ බෙදා දීලා කරපු මහා පිංකමක්... මහාආආආආආආ දාණයක්... ;) උදාහරණයට අරගෙන, • ඒ මහාආආආආආආ දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි එක දිට්ඨිසම්පන්න සෝවාන් මනුස්සයෙකුට දානෙ වේලක් දෙන එක!!! • ඒ දිට්ඨිසම්පන්න සෝවාන් මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක සකෘදාගාමී මනුස්සයෙකුට දානයක් දෙන එක!!! • ඒ සකෘදාගාමී මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක අනාගාමී මනුස්සයෙකුට දානයක් දෙන එක!!! • ඒ අනාගාමී මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක රහත් වෙච්ච / අරහත්වයට පත්වෙච්ච මනුස්සයෙකුට දානයක් දෙන එක!!! • ඒ රහත් වෙච්ච / අරහත්වයට පත්වෙච්ච මිනිස්සු 100 දෙනෙකුට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක පසේබුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙන එක!!! • ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා 100 නමකට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙන එක!!! • ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට දානයක් දෙන එක!!! • ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය උදෙසා ආවාසයක් කරවන එක!!! • ඒ සතර දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය උදෙසා ආවාසයක් කරවන එකට වඩා මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන තිසරණ සරණ යාම!!! • ඒ සිත පහදවාගෙන තිසරණ සරණ යාම හා සමානයි මලක් සිඹින තරම් වෙලාවක්, තත්පර 5-10ක්, සියලු ලෝකසත්වයන්ට මෛත්‍රී කිරීම!!! • ඒ තත්පර 5-10ක් සියලු ලෝකසත්වයන්ට මෛත්‍රිය වැඩීම හා සමානයි අසුරු සැනක් ගහන වෙලාවක් අනිත්‍ය සංඥාව වැඩීම!!! අනිත්‍ය මෙනෙහි කිරීම!!! කියලා, භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! :):) මේ.. යාලුලා, ඔය ඇත්තටම පින් රැස්වෙන.. ඇත්තටම පින් රැස්කරගන්න පුළුවන්.. පුණ්යකර්ම ඇරෙන්න, චෛත්‍ය වලට රෙදි ඇන්දිලි... ගස්වලට වතුර දැමිලි... ගස්වලට වැටවල් ගැහිලි... පිළිම වලට පූජා පැවත්විලි... කක්කුස්සි හැදිලි - පිළිම හැදිලි - බණපොත් අච්චුගැහිලි... වගේ 'අමු කුණුහරුප පිං කං' මොකක්වත් භාග්‍යවතුන්වහන්සේ නම් කොහෙදිවත් දෙසලා නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හොඳෙයි?? :angry::angry: ඔය උඹල අහල කියවලා තියන "[COLOR="DarkRed"][B]කඨිනං ච පරික්ඛාරං - වාස දානංච උත්තමං - බුද්ධප්පමුඛසංඝස්ස - දානං ධම්මස්ස ලේඛනං - ඛෙත්ත දානංච සංඝස්ස - පටිමා කරණං පි ච - කරණං වච්ච කුටියා - අට්ඨ පුඤ්ඤානි වුච්චරේ[/B][/COLOR]" හුත්ථවල් බුද්ධ දේශණා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :angry::angry: :growl::growl: :lol::lol: මේ ටිකත් දැනගෙනම හිටහල්ලකෝ..... ● භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් 'වචන' පාවිච්චි කර කර කියල තෝරලා දුන්නේ ස්වභාවධර්මයේ සිද්ධවෙන සම්පූර්ණ විද්‍යාත්මක කතන්දරයක් ගැනයි!!! !!! !!! ඒ නිසා බොළා වචන අල්ලං මැරෙන්න හදන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා ඒ උන්වහන්සේ වදාළ හැම දෙයක්ම බොළාට ඕනෙ ඕනෙ හැටියට - බොළාට හිතෙන හිතෙන හැටියට නෙවෙයි, ඇත්ත කතාවට අනුරූපව.. ඇත්ත කතාවට 100% ගැළපෙන පරිදි.. නිවැරදිවම තේරුම් ගත යුතුයි!!! !!! !!! හරිය?? මෙතනදි 'පින් කරනවා'.. 'පින් රැස්කරගන්නවා'.. කියලා කියන්නේ තම තමන්ගෙ භව (electromagnetic fields) කුඩා කරගන්න එකටයි!!! !!! !!! ඒක කරගන්න පුළුවන් වෙන්නේ තව ඒ වගේම භව (electromagnetic fields) තියන 'පණ තියන' මිනිස්සුන්ට කෑම බීම / ඇඳුම් පැළඳුම් / ඉඳුම් හිටුම් / බේත් හේත් / මුදල් හදල් දීලා.. වාසස්ථාන හදල දීලා.. උපස්ථාන කරලා.. උන්ව සතුටු කිරීමෙන් - සැනසීමෙන් - අස්වැසීමෙන් හා 'පණ තියන' සත්තුන්ට කෑම බීම දීමෙන් - උන්ගෙ ලෙඩට දුකට පිහිටවීමෙන් කුඩාවෙන උන්ගෙ භව (fields) වල උපකාරයෙන්ම පමණයි!!! !!! !!! එහෙම නැතුව උඹලගෙ භව කුඩා කරගන්න වෙන කිසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ● හැබැයි ඕකට බොළා සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිට හඳුන්වල දීල තියන පිළිම වන්දනා.. පිළිම පූජා.. චෛත්‍ය වන්දනා.. චෛත්‍ය පූජා.. ගස් වන්දනා.. ගස් පූජා.. කොර කොර රට වටේ - ලෝකෙ වටේ ගියාට නම් තොපිට දසමයක් වත් පින් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :growl::growl: :lol::lol: මොකද පණ තියන සත්වයන්ට මිසක් ඒ කෙහෙල්මල්වලට භව (electromagnetic fields) ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: :rofl::rofl::rofl: ● ඊළඟට 'පිණ' / 'පිණක්' / 'පින්' කිය කියා කියන්නේ සතුටට - සැපයට කියන තවත් නමක්ය කියලා, මෙතනදි බොළා "මං හරි සන්තෝසෙන් ජීවත්වෙන කෙනෙක්!! හැමතිස්සෙම සතුටින් ඉන්න කෙනෙක්!! මට ප්‍රශ්ණ - දුක් කරදර මොකුත් නෑ!! මං ප්‍රශ්ණ - දුක් කරදර ගණන් ගන්නෙත් නෑ!! මම නැව ගිලුණත් බෑන්චූන්!!" :lol: කියලා හිතාගෙන හිටියට, ඒකෙන් බොළාට පින් රැස්වෙන්නෙ - බොළාගෙ භව කුඩා වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: :lol::lol: හරිය?? :P :rofl::rofl: පින් පව් වල පදනම තනිකරම සත්වයන්ගේ 'හිත්' සතුටට පත්වෙන (භව කුඩාවෙන) එකයි.. 'හිත්' දුකට පත්වෙන (භව ලොකුවෙන) එකයි.. තමයි!!! !!! !!! ඒත් ඒක effective වෙන්නේ, ඒ වෙනස්වීම් උඹලට පින් පව් හැටියට බලපාන්නේ, මනසට දැනෙන දේවල්.. 'අරමුණු' / 'සිතුවිළි'.. නැත්නම්, උඹලට ඉබේටම සිහිවෙන / මතක්වෙන කළින් කෙරිල තියන - කළින් සිද්ධවෙලා තියන දේවල් වලදි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :D අන්න එතනදි උඹට උඹෙන් කළින් වෙච්ච - කෙරිච්ච ධර්මාණුකූලව නිවැරදි, ඇත්තටම සතුටු වෙන්න පුළුවන් දෙයක් මතක් වුණොත්... නැත්නම් උඹට මතක්වෙන දෙයක ධර්මාණුකූලව නිවැරදි ඇත්තටම සතුටුවෙන්න පුළුවන් කාරණාවක් තිබුණොත්... අන්න පින්!!! සීන් එක උඹට ආතල් උනත් ඒක ධර්මාණුකූලව වැරදියි නම් හුටා! :oo::oo: INVERTED results!!! !!! !!! :shocked::shocked: :P නැත්නම්, පව්!!! :lol::lol: එතකොට ඒවයිදි ලැබෙන පින් / පව් ප්‍රමාණය තීරණය වෙන්නේ, අදාළ කාරණාවට පණ තියන සත්වයන් සම්බන්ධද?? නැද්ද?? කියන එකයි.. අදාළ කාරණාවේ වැදගත්කම හෝ බරපතළ කමයි.. ඒ සිදුවීමට අදාළ / සම්බන්ධ අනික් සංසාරගත සත්වයන් තවම සංසාර පැවැත්මේ රැඳිල ඉන්නවද?? ඉන්නවනම් කොහෙද?? උන්ගෙ මාර්ගඵල මට්ටම් - පින් මට්ටම් මොනවද?? කියන කාරණායි.. ඔක්කොම අනුව තමයි!!! !!! !!! නැතුව මේ පින් / පව් කතන්දරය බොළාට තනි තනියෙන් කරගන්න පුලුවන්.. බොළාට 'ස්වයං ආතල්' අරගන්න පුළුවන්.. case එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: :rofl::rofl::rofl: ● හැබැයි මෙතනදි තොපිල හැම කෙනෙක්ගෙම ජීවිත වලට තියන භයාණක සංසාර අණතුර නිසා, මැරිච්ච ගමන් තොපිව මේ දැන් මනුස්සයො හැටියට හැදිල / ඉපදිලා ඉන්න විදියටම පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු වෙලා උපදින නිසා, {[COLOR="Black"][B]මේ.. එතකොටත් ඔය 'උඹ' ඔය දැන් ඉන්න විදියටම ඉන්නවා!!! :rolleyes: වෙන්නෙ උඹට පෙරේත - තිරිසන් නැත්නම් නිරිසත් ජාතියක ඇඟක් හම්බවෙන එක විතරයි!!! !!! !!! :oo::oo: :sorry: :lol::lol:[/B][/COLOR]} දැන් තොපි පුළුවන් උපරිමයෙන් try කරලා පුලුවාන් තරම් පින් රැස්කරගන්න එක නම් අනිවාර්යයෙන්ම කළ යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ තොපිට පින් රැස්කර කර සංසාරෙ යන්න නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :angry::angry: තොපි මේ ජීවිතය ගතවෙලා අවසන් වෙන්න කළින් දනිපනි ගහලා කොහොමහරි පින් රැස්කරගෙන, මෙතනින්ම ඉවරයක් දකින්න හදාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ● තොපි ධර්මය අවබෝධ කරගන්න මීහරක් පස්සෙ ගිහිල්ලා - උන්ගෙන් අහල / කියවලා දැනගත්ත කුණුහරුප වැඩ කරලා 'දැන් හරි ඇති!' කියල හිතාගෙන ඉන්න.. :baffled: පුක උඩ තියාගෙන නිවන් යන්න බලං ඉන්න.. :baffled::baffled: ගොං හරක් - එළදෙන්නුත් හොඳට දැනගනිල්ලා!!! !!! !!! :growl::growl: :lol: තොපි නිවන් යන්න නෙවෙයි, නිවන් යන්න හිතන්නත්, ඉස්සෙල්ලාම සංසාර අණතුරෙන් ගැළවෙන්න හැකියාව හදාගෙන.. 'පින් රැස්කරගෙන'.. සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl: :lol::lol: භවය නිරුද්ධ කරගන්න නම් ඉස්සෙල්ලම ඒක නිරුද්ධ කරගන්න පුලුවන් ගාණට කුඩා කරගෙන සිටිය යුතුයි!!! !!! !!! නැත්නම් වෙන්නෙ දැකපු / අවබෝධ වෙච්ච / දැක්කොත් දැක්ක වගේ ඉන්න / වර්තමානයේ ඉන්න / ඇතිවෙන නැතිවෙන හැටි බලං ඉන්න / මොකද්ද මේ.. ආ.. 'පෙර පසු නැතුවම එතන එතනම නිරුද්ධවෙන හැටි බලාගෙන ඉන්න' පුඃ! :lol: පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු හැදෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :yes::yes: :lol: [COLOR="Red"]**[/COLOR] සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න දඟලන්න දෙයක් නැත්තේ, ඒ වෙනුවෙන් අමුතුවෙන් පින් රැස්කර කර නටන්න දෙයක් නැත්තේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩහිඳගෙන උන්ව සංසාර පැවැත්මෙන් ගළවන / ගළවලා දාන කාලෙදි විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: "[COLOR="Navy"][B]බොහෝම කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවාගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සංසාරගත සත්වයන්ව එයින් මුදවාලන්නයි!![/B][/COLOR]" කියලා, භාග්‍යවතුන්වහන්සේ ඕක බොහෝම පැහැදිළිව කියල තියනවා!!! !!! !!! හැබැයි ඕක තාම කවුරුවත් දන්න කතන්දරයක් නෙවෙයි!!! !!! !!! :no::no: ආයි Technical Thread එක continue කරන්න ගන්නකම් මට කියල දෙන්න වෙන එකකුත් නෑ!!! :cool::cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom