Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ අනාගතය මත අපේ අනාගතය depend වෙන නිසා මේ රටට බය සැක නැති ස්ථාවර සුරක්ෂිත අනාගතයක් හදාගන්න රට lead කරන්න හොඳ talented - trustworthy - sure team එකක් පත්කරගන්න එකේ ලොකු ප්‍රශ්ණයක් මීට කාලෙකට කළින් තිබුණා!!! දැන් ඒ team එක හරියටම සෙට්වෙලා ඒ ප්‍රශ්නෙ විසඳිලා ඉවරයි!!! !!! !!!

රට සාර්ථකව ඉස්සරහට අරං යන්න Planning & Decision making වලදි මහින්ද මහත්තය මූළිකව ගෝඨාභය මහත්තය!!! Planning - Decision making වගේම ඒවා ක්‍රියාත්මක කරවීමේදී ගෝඨාභය මහත්තයා මූළිකව මහින්ද මහත්තයා!!! {ඒ දෙන්න එකටම යන Pair එකක්!!!} Planning & decision making වලට අත්‍යවශ්‍ය 'දුර බලන කණ්ණාඩිය' හොඳට ඉස්සරහ පේන විමලෙ!!! වැඩ කරන්න - කරවන්න ගියාම හොඳම 'බොක්ක' ශවේන්ද්‍ර සිල්වා මහත්තය!!! අවුරුදු ගාණක් තිස්සෙ මගේ හිතේ හිටිය.. මං බලාපොරොත්තු වෙච්ච.. Leadersල 4 දෙනාම දැන් field එකේ!!! !!! !!!  මට ඒ පැත්ත 'බුදු ෆිට්' දැන්!!! !!! !!!  තවත් හිතන්නවත් දෙයක් නෑ ඒ ගැන!!! !!! !!!

ඇත්තටම නම් හදල තිබ්බ / හදාගෙන තිබ්බ 'ක්‍රමේ' අනුව මොකුත් කරගන්න විදියක් නැතිකමට උන්ගෙ බර අදින්න උනාට, 225ක ගෙන් කොහෙත්ම වැඩක් නෑ මේ රටට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට නම් ඒක ඉගෙනගන්නෙත් නැතුව ලේසියෙන් පහසුවෙන් සැප ජීවිත ගතකරන්න.. රට කාල පරම්පරා ගාණකට හම්බකරගන්න.. හදාගෙන තිබ්බ 'ක්‍රමයක්' විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳ එවුන් ටිකක් විතර හිටියා!!! Leadersල එයාලවත් ගාණට select කරගෙන තියනවා වගේ පේන නිසා, මෙතනින් එහාට මැටිවරණ මොකක්වත් නැතුව ඔහොමම දිගටම යනවනම් මං ඒත් උඩින්ම කැමතියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඉතිං අනාගතේ කොච්චර 'සුබ' උනත්.. මට තව කොයිතරම් කාලයක් ජීවත්වෙන්න ලැබුණත්.. මට නම් තිබුණේ / තියෙන්නේ පොඩි පොඩි බලාපොරොත්තු 2-3ක් විතරයි!!! !!! !!! මූළිකවම මුළු ලෝකෙම ඉන්න එවුන්ට උන්ගෙ ජීවිත වල ඇත්ත කතාව කියල දීලා උන් සේරමලා සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවිල යන්න හදන්න!!! ඊළඟට මුළු ලෝකෙම equalize කරලා එක එක විදිය - එක එක මට්ටම් වල ජීවිත ලබල ඉපදිලා ඉන්න.. ඉපදෙන්න ඉන්න.. තිරිසන් - මනුස්ස සත්වයන් හැමෝටම ඉන්න ටිකේ වදයක් කරදරයක් නැතුව පුලුවාන් තරම් සැනසිල්ලෙ ජීවත්වෙන්න ලැබෙන ලෝකයක් හදන්න!!! {ඒවා කරන්න මං දන්න දේවල් මේ ලෝකෙ ඉන්න මොකෙක්වත් - මොකියෙක්වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! } අන්තිමට මාත් මැරෙන වෙලාවක මැරෙනකම් මගේ පාඩුවේ ජීවත්වෙන්න!!!

මං මගේ ළමයි දෙන්න හදල තියෙන්නෙත් උන් දෙන්නටම මේ ජීවිතවල ඇත්ත කතාව පුංචි කාලෙම කියල දීලා, වෙලා තියෙන්නෙ මොකද්ද? දැන් මේ වෙවී තියෙන්නෙ මොකද්ද? අන්තිමට වෙන්නෙ මොකද්ද? කියලා කියල දීල, "මේ ජීවිත වල වෙන මොකක්වත් කරලා කිසීම වැඩක් නෑ!! කිසි තේරුමක් නෑ!! මේ ජීවිතයෙන්ම සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉවරයක් කරගන්න එක විතරයි වැදගත්!! අන්න ඒක කරන්න!! හැබැයි ඒ කරල ඉවරවෙලා මැරියං කියලත් බුදුහාමුදුරුවෝ කොහෙදිවත් කියලා නෑ!! ඉන්පස්සෙ තියෙන්නෙ තව පුළුවන් තරම් පිරිසකට පැවැත්මෙන් ගැලවිලා සදහටම දුකෙන් නිදහස්වෙන්න උපකාර කරන්න!! අන්න එහෙම කරන්න!! අන්න එතෙන්දි වදයක් - කරදරයක් නැතුව ජීවත්වෙන්න ගියාම ගොඩක් සල්ලි උවමණා වෙනව!! එහෙම ගොඩක් සල්ලි හම්බකරගන්න නම් value එකක් තියන වැදගත් රස්සාවලට සෙට්වෙන්න වෙනවා!! ඒකට හොඳට.. ඉහළටම.. ඉගෙනගන්න වෙනවා!! අන්න එහෙම පැහැදිළි අරමුණක් ඇතුව වැඩකරන්න!! මහන්සිවෙලා හොඳ වාසනාවන්ත අනාගතයක් හදාගත්තාම හැමෝටම උදව් පදව් කරගෙන ලස්සණට ජීවත්වෙන්නත් පුළුවන්!! මිනිස්සුන්ට උදව් උපකාර කරන ගමන්ම ඇත්ත කියල දුන්නොත් උන් පිළිගන්නවත් වැඩියි!! අන්න එහෙම කරන්න!! එතකොට අපිත් දවසක නැතිවුණාට ලෝකෙ දිගටම ඉස්සරහට යන්නත් ඕනෙ!! තව ගොඩ දෙනෙක් සංසාර දුකෙන් නිදහස් වෙන්නත් ඕනෙ!! අන්න ඒකට කසාද බැඳලා ළමයිනුත් හදන්න!! උන්ටයි දැන අඳුනගන්න ලැබෙන ඥාති හිතෛශී හැමෝටමයිත් මේ ඇත්ත කතාව කියල දෙන්න!!" කිය කියා ඔක්කොම කල්තියාම කියල දීලා තමයි!!! !!! !!!

අන්න ඒ විදියටම දැන් මේ post එක අහම්බෙන් හරි ඇහැ ගැටෙන අළුත් හැමෝමත් මගේ Wall / Time Line එකේ publish කරල තියන දේවල් බලල කියවලා ඔය වැදගත්ම වැදගත් කතාව හොඳටම දැනගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙල කාට කාටත් මේ මුළු ලෝකෙන්ම ගැළවීමකට.. වැඩකට ඇති දේකට.. කියල තියෙන්නෙ එච්චරයි!!! !!! !!!

මොකද, අද මේ කොරෝනා උළව්වක් නිසා තක්කු මුක්කු වෙලා මොකුත් හිතාගන්න බැරුව හිටියට... මැරෙනවට බයේ ලතවෙවී හිටියට... මැරෙන එකෙන් බේරෙන්න දඟල දඟල හිටියට... මැරෙන එක කල්දාන්න / කල්දාගන්න හෙණ ගේමක් දෙනවා උනාට... ඇත්තටම නම් ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! අපි මිනිස්සු - සත්තු ඔක්කොම මැරෙන්නම ඉපදිච්ච එවුන්!!! උන් කොහොමත් මැරෙන්නම ඕනෙ!!! අනික මේ ඉන්න තරමක් මිනිස්සු - සත්තු මේ සැරේ මැරෙන්නෙ පළවෙනි පාරටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මීට කළිනුත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් අපි මැරිල තියනවා!!! !!! !!! මේ වගේම වසංගත වළින්.. නියඟයෙන් - ගං වතුරෙන් - සුළි සුළං වලින්.. ගිණි කඳු වළින් - භූමි කම්පා වළින් - සුනාමි වළින්.. දුර්භික්ෂ වළින්.. හදිසි අණතුරු වළින්.. අම්බානට මැරිල තියනවා!!! !!! !!! ඒ වගේම ඉදිරියේදිත් එහෙම අම්බානටම මැරෙන්න වෙනවා!!! !!! !!!

හැබැයි ඒ වෙලා තියන - වෙන සිදුවීම පිටිපස්සෙ සිද්ධවෙලා තියෙන්නෙ.. සිද්ධවෙන්නෙ.. වෙනමම කතන්දරයක්!!! !!! !!! ඒ කතන්දරේ දිගටම වෙන්න ඇරියොත් ඔහෙල හැමෝටම කන්න වෙන දාර පරිප්පුව නිසා, කෙළවරක් නැතුව විඳින්න වෙන දුක් වේදනා නිසා, මේ ජීවිත නැතිවෙන්න කළින් ඔහෙලත් කොහොම හරි ඒ ඇත්ත කතාව හරියටම දැනගෙන.. තේරුම් අරගෙන.. ඒකෙන් ගැළවෙන්න අවශ්‍ය වැඩකටයුතුත් සම්පූර්ණ කරගෙන.. තම තමන්ගෙ ගැළවීම හදාගන්න එක අනිවාර්යයෙන්ම කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට ඒක කරගන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මං මොකෙද්ද? කියන එක උඹල ප්‍රශ්ණයක් කරගන්න එපා!!! !!! !!! මට පේන දේවල් වත්.. මට පේන තරම් දුර වත්.. මේ ලෝකෙ ඉන්න එවුන් මොකෙකුට වත් පේන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් මැරෙන්න වෙන බව විතරක් පැහැදිළිවම දන්න උඹලා, අන්න ඒ මැරිච්ච ගමන් උඹලට අනිවාර්යයෙන්ම මුහුණදෙන්න වෙන මේ කියන සංසාර කතන්දරෙන් ගැළවෙන්න / බේරෙන්න මං කියල තියන - කියන ඒවා උපයෝගී කරගන්න එක විතරක් හරියට කරපල්ලා!!! !!! !!!

හැබැයි ඉතිං මං හොඳටම දන්නවා මේවා මෙහෙම කිව්වට හරියන්නෙ නෑ!!! මහන්තත්ත කමයි.. උද්ධච්ච කමයි.. බකපණ්ඩිත කමයි.. නිසා හුඟක් එවුන් මේවා බලන්නෙ කියවන්නේ නෑ!!! මෙච්චර කාලයක් තිස්සෙ අහල කියවලා තියන ගොං කතා - කුණුහරුප කතා හන්දා මේවා කිව්වට ගොඩ දෙනෙක් පිළිගන්නෙත් නෑ!!! තව පිරිසකට බැලුවට - කියෙව්වට තේරෙන්නෙත් නෑ!!! ඔක්කොටම වඩා මං කිව්වයි.. උඹල තේරුම් ගත්තයි.. කියලා උඹල කාටවත් මේ පැවැත්මෙන් ගැළවෙන එක ලේසි වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද ඒ ගැළවෙන එක.. පිරිණිවන්පාන එක.. ඔය කවුරු කවුරුත් හිතාගෙන ඉන්න විදියට තණ්හා නැතිකරගෙන.. අවිද්‍යාව නැතිකරගෙන.. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන.. සීලයෙන් සංවර වෙලා.. කොරගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "පටිච්චසමුප්පාදය හරි ගැඹුරුයි!! ධර්මය අවබෝධ කරගන්නෙ '0'ක් විතරයි!! නෙළුම් පිපෙන්නෙ ඉර පායලා තියනකම් විතරයි!!" කියලා කතන්දර තොගයක්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!!

හැබැයි මේ මාත් මුලදි දැනගෙන හිටිය කතන්දරයක් නෙවෙයි!!! !!! !!! මං(අපි) මේකෙ බරපතළකම ටිකෙන් ටික දිගහැර ගත්තෙත් පස්සෙ පස්සෙ තමයි!!! !!! !!! මේ real danger එක පේන්න / තේරෙන්න කළින් දේශණා වල සඳහන් කරුණු අනුව, අපේ හාමුදුරුවොන්ගෙනුත් අහල / කියවලා දැනගත්ත විදියට, 'බටර් පාන් කාල නිදාගත්තා වගේ' ඉවරයක් වෙයි කියලා මාත් මුළදි කිව්වා තමයි!!!  ඒත් දැන් හොඳටම දන්නවා, මේ කාලෙ කීයටවත් එහෙම ලේසියෙන් නිවන් යන්න කාටවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් කාලෙ 'බටර් පාන් කාල නිදාගන්න ගියාට උස්සන් ගිහිං ගඟක මූදක දානවා වගේ' දෙයක් වෙනවා!!! !!! !!!  එතකොට නින්ද යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  වැඩේ ගොඩාක් බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය danger එක තේරෙන්න තේරෙන්න මං නම් ලියන ඒවත් ඒ danger එකට අනුව update කළා!!! !!! !!! ඒත් හැබෑම danger එක.. දැන් කාලෙ කොහොමටවත් ලේසියෙන් ගැළවෙන්න බැරි බව.. තේරුම් ගියේ, පහුගිය කාලෙ කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ගෙ වැඩයි - උන්ගෙ කතන්දරයි හන්දා අසූහාරදාහටම තදවෙලා.. යකා ඉස්මුදුණටම නැගලා.. හිටිය කාලෙ ඒකෙන් කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ටයි - උන්ව බලේට ගෙනාපු එවුන්ටයි වෙනදේ හිතන්න ගිහිල්ලා තමයි!!! !!! !!!  හැබැයි ඉතිං අපිට ඒ වෙනකම්ම නොතේරිලා තිබුණත් භාග්‍යවතුන්වහන්සේ නම් ඒ danger එක ඒ විදියටම ගොඩ කාලෙකට කළින් කියල පෙන්නලා තිබුණා / තියනවා!!! !!! !!! උන්වහන්සේ "අත්ත දීපා භික්ඛවේ විහරථ~ ධම්ම දීපා භික්ඛවේ විහරථ~" එකෙන් කියල තියෙන්නේ අන්න ඒ ගැන තමයි!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ 'මැරෙන මැරෙන එකා / එකී පෙරේත - තිරිසන් හෝ නිරිසත් ඒවට සෙට්වෙනවා!! ආයි මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතරයි!!' කියලා කියලම තියෙන්නේ ඒ වැඩේ දැන් කරගන්න බැරි හන්දම.. කවුරුවත් එතනදි success වෙන්නෙ නැති හන්දම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Sorry වෙන්න ඕනෙ මේවගේ වෙලාවක මේවත් කියනවට. ඔහෙල කාටවත් දැන් මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ තණ්හා නැති කරන්.. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්.. 'මොකද්ද එක' දැකලා.. රහත්වෙලා.. බුදුවෙලා.. නිවන් යන්න / පිරිණිවන් පාන්න කීයටවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   හැබැයි හොඳ වෙලාවට භාග්‍යවතුන්වහන්සේ හැමෝටම ඉස්සෙල්ලම කරගන්නය කියාපු එක.. මං Blog එකටත් අරගත්ත Criticalම case එක.. කියල තිබුණේ, මේ danger එක මැද්දෙදිත් full චාටර් වෙලා චාටර් වෙලා චාටර් වෙලා හරි අන්තිමට ගැළවෙන්න පුළුවන් වෙන්න තමයි!!! !!! !!! ඉතිං ඔය ඇත්ත danger එක එහෙම්පිටින්ම reveal උනායින් පස්සෙ මගේ(අපේ) වැඩේ කරගෙන ආවෙත් time advance කරලා මෙතනින් පහළට ලිස්සලා ගියායින් පස්සෙ ගැළවෙන්න පුළුවන් කාලයක් වෙනකම් චාටර් වෙවී චාටර් වෙවී ගිහිල්ල ඉඩ ලැබිච්ච තැනකදි ඔහෙළට ගැළවෙන්න හදල දෙන්න තමයි!!! !!! !!!  සාමාන්‍යයෙන් වෙන්නෙ මෙතනින් පහළට ලිස්සල ගියායින් පස්සෙ ආයෙ මොකක්වත් කරන්න / කරගන්න වෙන්නෙ නැති එක විතරයි!!! !!! !!! ඒ උනාට එතකොට කොයි එකාටත් - එකීටත් හොඳටෝම රෙවිලා...   ශ්‍රද්ධාව පහළවෙලා...   සංසාර පැවැත්මෙන් ගැළවෙන්න උවමණාව ඉබේම ඇතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හැබැයි ඉතිං මොකවත් කරගන්න බැරිකම නිසා උන් එහෙම්ම loss වෙනවා!!! !!! !!!  ආයි තව සම්මාසම්බුදු බුදුකෙනෙක්ගේ උපකාරය ලැබෙනකම් උන්ගැන කතාකරලා වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හැබැයි දැන් මගෙත් එක්ක හිටපු - මට ඇරපු නැති - මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත උන්දලා කීයටවත් එහෙම අනාථ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මට දැන් ඇත්තටම ඉතුරුවෙලා තියෙන්නෙ මේ ඇත්ත technical කතාවයි ඒකෙ real danger එකයි එහෙම්පිටින්ම දිගහැරලා පෙන්නලා, හැම ජාතියකම - හැම ආගමකම එවුන් කල්තියාම තම තමන්ගෙ උවමණාවෙන්ම පිරිණිවන් පාන්න හදාගන්න යොමුවෙන - කැපවෙන තැනටම වැඩේ කරන්නයි... එතකොට, උන් එහෙම නිවන් යනකම් උන්ට පොඩ්ඩක් හරි ආරක්ෂාවක් සැලසෙන විදියට මේ මුළු ලෝකෙම modify කරලා හදන්නයි... විතරයි!!! !!! !!!  මට ඔය ඔක්කොටම ඇත්තටම ඕනෙ 'කාලය' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හැබැයි ඒ target එකට තව ගොඩාක් දුර යන්න තියනවා!!! ඒ නිසා තව සෑහෙන කාලයකුත් අවශ්‍ය වෙනවා!!! ඒත් ඒ අතරෙ මෙහෙම මරාලයක් කඩා වැටෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ!!! !!! !!!

ඒ වුණාට පස්සෙ පස්සෙ මගෙන් ලියවෙන ඒවා එක පාරටම වෙනස්වෙච්ච - serious වෙච්ච විදිය අනුව දෙවි පිරිස නම් මේ ගැන දැනගන ඉන්න ඇති කියලා දැන් මට හිතෙනවා!!! !!! !!! {ලියන්නෙ මං උනාට මගෙන් ලියවෙන දේවල් ගොඩක් වෙලාවට handle කරන්නෙ ඒ උදවිය තමයි!!!} හැබැයි ඉතිං මෙහෙම disasters දැනගත්තයි කියලා ඒවා නවත්තන්න / control කරන්න ඉර්දී බලයි මොළෙයි හැරෙන්න වෙන ක්‍රම මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳටම දන්නවා, දැන් කාලෙ එහෙම දෙයක් කරන්න පුළුවන් එවුණුත් මේ ලෝකෙ වෙන කවුරුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, මේ විදියේ ලෝකෙ හෙල්ලෙන වැඩක් කරන්න පුළුවන් වුණේ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරක් විෂය වෙන කර්ම - කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම trace කරලා මහා පිරිසක් එක සැරේ ගොඩදාන්න ලැබුණේ... gigantic capacity එකක් ඇතුව මාව හැදිල / ඉපදිලා තියන නිසා බවත් දන්නවා!!! !!! !!!  ඒත් මට පොඩිකාලෙම ඇතිවෙච්ච ආසාව - උවමණාව - බලාපොරොත්තුව, මගේ life partner සෙට්වෙන එක.. මගේ true complimentary pair එක සෙට්වෙන එක.. මට හරිගියේ නෑ!!!  ඒ මදිවට ආර්ථික ප්‍රශ්ණ අනං මනං වළිනුත් හෙම්බත්වෙලා ජීවත්වෙන නිසා දැන් හිතත් fit නෑ!!!  ඒ නිසා කොච්චර capacity එකක් තිබ්බත් දැන් මගෙන් sufficient energy එකක් develop වෙන්නෙත් නෑ!!! නැත්නම් මට මෙහෙම වෙලාවක හිත හිතා ලතවෙවී ඉන්න වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හෙණ දුකයි.  ඒත් දැන් කරන්න දෙයක් නෑ!!!  හැම තැනම whole sale එකේ මිනිස්සු මැරෙනවා!!! එහෙං 'ලොක්ක' කියල හිතාගෙන ඉන්න එකත් "අපි ලක්ෂයක් දෙකක් මැරෙන එක බලාපොරොත්තු වෙනවා" කියනවා!!!  එහෙම එකෙක් හරි නම් කියන්න ඕනෙ "අපි කවුරුවත් මැරෙන්න දෙන්නෙ නෑ!! කොහොමහරි බේරගන්නවා!!" මොකක් හරි කියලයි!!! !!! !!! මොකද, ඔහොම කතා අහලා මිනිස්සු upset වෙන්න upset වෙන්න environment එක තව තව චාටර් වෙනවා!!! !!! !!! දැනටත් හොඳටම ඇනිල තියන ලෝකෙ තව තවත් ඇනෙනවා!!! !!! !!! එතකොට මිනිස්සු ලෙඩේට ඔරොත්තු දෙන එකත් තව තව අඩුවෙලා ගිහිං මිනිස්සු අම්බානටම මැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ විදියට මිනිස්සු මැරීගන මැරීගන ගියොත් අපි මෙච්චරට දඟලලා දඟලලා බොහෝම අමාරුවෙන් ගොඩ දාගත්ත වැඩේ ප්‍රයෝජනය උන්ට ලබා දෙන්නත් බැරිවෙනවා!!! !!! !!! හරී පව්!!!

මගේ ඔලුව විකාර වෙලා තියෙන්නෙ අප්පා.....

[QUOTE="Damith Kariyawasam, post: 25277200, member: 31903"] [SIZE="4"]රටේ අනාගතය මත අපේ අනාගතය depend වෙන නිසා මේ රටට බය සැක නැති ස්ථාවර සුරක්ෂිත අනාගතයක් හදාගන්න රට lead කරන්න හොඳ talented - trustworthy - sure team එකක් පත්කරගන්න එකේ ලොකු ප්‍රශ්ණයක් මීට කාලෙකට කළින් තිබුණා!!! දැන් ඒ team එක හරියටම සෙට්වෙලා ඒ ප්‍රශ්නෙ විසඳිලා ඉවරයි!!! !!! !!! රට සාර්ථකව ඉස්සරහට අරං යන්න Planning & Decision making වලදි මහින්ද මහත්තය මූළිකව ගෝඨාභය මහත්තය!!! Planning - Decision making වගේම ඒවා ක්‍රියාත්මක කරවීමේදී ගෝඨාභය මහත්තයා මූළිකව මහින්ද මහත්තයා!!! {ඒ දෙන්න එකටම යන Pair එකක්!!!} Planning & decision making වලට අත්‍යවශ්‍ය 'දුර බලන කණ්ණාඩිය' හොඳට ඉස්සරහ පේන විමලෙ!!! වැඩ කරන්න - කරවන්න ගියාම හොඳම 'බොක්ක' ශවේන්ද්‍ර සිල්වා මහත්තය!!! අවුරුදු ගාණක් තිස්සෙ මගේ හිතේ හිටිය.. මං බලාපොරොත්තු වෙච්ච.. Leadersල 4 දෙනාම දැන් field එකේ!!! !!! !!! 😍 මට ඒ පැත්ත 'බුදු ෆිට්' දැන්!!! !!! !!! 🙂🙂 තවත් හිතන්නවත් දෙයක් නෑ ඒ ගැන!!! !!! !!! ඇත්තටම නම් හදල තිබ්බ / හදාගෙන තිබ්බ 'ක්‍රමේ' අනුව මොකුත් කරගන්න විදියක් නැතිකමට උන්ගෙ බර අදින්න උනාට, 225ක ගෙන් කොහෙත්ම වැඩක් නෑ මේ රටට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට නම් ඒක ඉගෙනගන්නෙත් නැතුව ලේසියෙන් පහසුවෙන් සැප ජීවිත ගතකරන්න.. රට කාල පරම්පරා ගාණකට හම්බකරගන්න.. හදාගෙන තිබ්බ 'ක්‍රමයක්' විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹 හොඳ එවුන් ටිකක් විතර හිටියා!!! Leadersල එයාලවත් ගාණට select කරගෙන තියනවා වගේ පේන නිසා, මෙතනින් එහාට මැටිවරණ මොකක්වත් නැතුව ඔහොමම දිගටම යනවනම් මං ඒත් උඩින්ම කැමතියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊😊 හැබැයි ඉතිං අනාගතේ කොච්චර 'සුබ' උනත්.. මට තව කොයිතරම් කාලයක් ජීවත්වෙන්න ලැබුණත්.. මට නම් තිබුණේ / තියෙන්නේ පොඩි පොඩි බලාපොරොත්තු 2-3ක් විතරයි!!! !!! !!! මූළිකවම මුළු ලෝකෙම ඉන්න එවුන්ට උන්ගෙ ජීවිත වල ඇත්ත කතාව කියල දීලා උන් සේරමලා සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවිල යන්න හදන්න!!! ඊළඟට මුළු ලෝකෙම equalize කරලා එක එක විදිය - එක එක මට්ටම් වල ජීවිත ලබල ඉපදිලා ඉන්න.. ඉපදෙන්න ඉන්න.. තිරිසන් - මනුස්ස සත්වයන් හැමෝටම ඉන්න ටිකේ වදයක් කරදරයක් නැතුව පුලුවාන් තරම් සැනසිල්ලෙ ජීවත්වෙන්න ලැබෙන ලෝකයක් හදන්න!!! {ඒවා කරන්න මං දන්න දේවල් මේ ලෝකෙ ඉන්න මොකෙක්වත් - මොකියෙක්වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌} අන්තිමට මාත් මැරෙන වෙලාවක මැරෙනකම් මගේ පාඩුවේ ජීවත්වෙන්න!!! මං මගේ ළමයි දෙන්න හදල තියෙන්නෙත් උන් දෙන්නටම මේ ජීවිතවල ඇත්ත කතාව පුංචි කාලෙම කියල දීලා, වෙලා තියෙන්නෙ මොකද්ද? දැන් මේ වෙවී තියෙන්නෙ මොකද්ද? අන්තිමට වෙන්නෙ මොකද්ද? කියලා කියල දීල, "මේ ජීවිත වල වෙන මොකක්වත් කරලා කිසීම වැඩක් නෑ!! කිසි තේරුමක් නෑ!! මේ ජීවිතයෙන්ම සංසාර පැවැත්මෙන් ගැළවිලා ඉවරයක් කරගන්න එක විතරයි වැදගත්!! අන්න ඒක කරන්න!! හැබැයි ඒ කරල ඉවරවෙලා මැරියං කියලත් බුදුහාමුදුරුවෝ කොහෙදිවත් කියලා නෑ!! ඉන්පස්සෙ තියෙන්නෙ තව පුළුවන් තරම් පිරිසකට පැවැත්මෙන් ගැලවිලා සදහටම දුකෙන් නිදහස්වෙන්න උපකාර කරන්න!! අන්න එහෙම කරන්න!! අන්න එතෙන්දි වදයක් - කරදරයක් නැතුව ජීවත්වෙන්න ගියාම ගොඩක් සල්ලි උවමණා වෙනව!! එහෙම ගොඩක් සල්ලි හම්බකරගන්න නම් value එකක් තියන වැදගත් රස්සාවලට සෙට්වෙන්න වෙනවා!! ඒකට හොඳට.. ඉහළටම.. ඉගෙනගන්න වෙනවා!! අන්න එහෙම පැහැදිළි අරමුණක් ඇතුව වැඩකරන්න!! මහන්සිවෙලා හොඳ වාසනාවන්ත අනාගතයක් හදාගත්තාම හැමෝටම උදව් පදව් කරගෙන ලස්සණට ජීවත්වෙන්නත් පුළුවන්!! මිනිස්සුන්ට උදව් උපකාර කරන ගමන්ම ඇත්ත කියල දුන්නොත් උන් පිළිගන්නවත් වැඩියි!! අන්න එහෙම කරන්න!! එතකොට අපිත් දවසක නැතිවුණාට ලෝකෙ දිගටම ඉස්සරහට යන්නත් ඕනෙ!! තව ගොඩ දෙනෙක් සංසාර දුකෙන් නිදහස් වෙන්නත් ඕනෙ!! අන්න ඒකට කසාද බැඳලා ළමයිනුත් හදන්න!! උන්ටයි දැන අඳුනගන්න ලැබෙන ඥාති හිතෛශී හැමෝටමයිත් මේ ඇත්ත කතාව කියල දෙන්න!!" කිය කියා ඔක්කොම කල්තියාම කියල දීලා තමයි!!! !!! !!! අන්න ඒ විදියටම දැන් මේ post එක අහම්බෙන් හරි ඇහැ ගැටෙන අළුත් හැමෝමත් මගේ Wall / Time Line එකේ publish කරල තියන දේවල් බලල කියවලා ඔය වැදගත්ම වැදගත් කතාව හොඳටම දැනගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙල කාට කාටත් මේ මුළු ලෝකෙන්ම ගැළවීමකට.. වැඩකට ඇති දේකට.. කියල තියෙන්නෙ එච්චරයි!!! !!! !!! මොකද, අද මේ කොරෝනා උළව්වක් නිසා තක්කු මුක්කු වෙලා මොකුත් හිතාගන්න බැරුව හිටියට... මැරෙනවට බයේ ලතවෙවී හිටියට... මැරෙන එකෙන් බේරෙන්න දඟල දඟල හිටියට... මැරෙන එක කල්දාන්න / කල්දාගන්න හෙණ ගේමක් දෙනවා උනාට... ඇත්තටම නම් ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! අපි මිනිස්සු - සත්තු ඔක්කොම මැරෙන්නම ඉපදිච්ච එවුන්!!! උන් කොහොමත් මැරෙන්නම ඕනෙ!!! අනික මේ ඉන්න තරමක් මිනිස්සු - සත්තු මේ සැරේ මැරෙන්නෙ පළවෙනි පාරටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මීට කළිනුත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් අපි මැරිල තියනවා!!! !!! !!! මේ වගේම වසංගත වළින්.. නියඟයෙන් - ගං වතුරෙන් - සුළි සුළං වලින්.. ගිණි කඳු වළින් - භූමි කම්පා වළින් - සුනාමි වළින්.. දුර්භික්ෂ වළින්.. හදිසි අණතුරු වළින්.. අම්බානට මැරිල තියනවා!!! !!! !!! ඒ වගේම ඉදිරියේදිත් එහෙම අම්බානටම මැරෙන්න වෙනවා!!! !!! !!! හැබැයි ඒ වෙලා තියන - වෙන සිදුවීම පිටිපස්සෙ සිද්ධවෙලා තියෙන්නෙ.. සිද්ධවෙන්නෙ.. වෙනමම කතන්දරයක්!!! !!! !!! ඒ කතන්දරේ දිගටම වෙන්න ඇරියොත් ඔහෙල හැමෝටම කන්න වෙන දාර පරිප්පුව නිසා, කෙළවරක් නැතුව විඳින්න වෙන දුක් වේදනා නිසා, මේ ජීවිත නැතිවෙන්න කළින් ඔහෙලත් කොහොම හරි ඒ ඇත්ත කතාව හරියටම දැනගෙන.. තේරුම් අරගෙන.. ඒකෙන් ගැළවෙන්න අවශ්‍ය වැඩකටයුතුත් සම්පූර්ණ කරගෙන.. තම තමන්ගෙ ගැළවීම හදාගන්න එක අනිවාර්යයෙන්ම කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට ඒක කරගන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මොකෙද්ද? කියන එක උඹල ප්‍රශ්ණයක් කරගන්න එපා!!! !!! !!! මට පේන දේවල් වත්.. මට පේන තරම් දුර වත්.. මේ ලෝකෙ ඉන්න එවුන් මොකෙකුට වත් පේන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් මැරෙන්න වෙන බව විතරක් පැහැදිළිවම දන්න උඹලා, අන්න ඒ මැරිච්ච ගමන් උඹලට අනිවාර්යයෙන්ම මුහුණදෙන්න වෙන මේ කියන සංසාර කතන්දරෙන් ගැළවෙන්න / බේරෙන්න මං කියල තියන - කියන ඒවා උපයෝගී කරගන්න එක විතරක් හරියට කරපල්ලා!!! !!! !!! හැබැයි ඉතිං මං හොඳටම දන්නවා මේවා මෙහෙම කිව්වට හරියන්නෙ නෑ!!! මහන්තත්ත කමයි.. උද්ධච්ච කමයි.. බකපණ්ඩිත කමයි.. නිසා හුඟක් එවුන් මේවා බලන්නෙ කියවන්නේ නෑ!!! මෙච්චර කාලයක් තිස්සෙ අහල කියවලා තියන ගොං කතා - කුණුහරුප කතා හන්දා මේවා කිව්වට ගොඩ දෙනෙක් පිළිගන්නෙත් නෑ!!! තව පිරිසකට බැලුවට - කියෙව්වට තේරෙන්නෙත් නෑ!!! ඔක්කොටම වඩා මං කිව්වයි.. උඹල තේරුම් ගත්තයි.. කියලා උඹල කාටවත් මේ පැවැත්මෙන් ගැළවෙන එක ලේසි වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 මොකද ඒ ගැළවෙන එක.. පිරිණිවන්පාන එක.. ඔය කවුරු කවුරුත් හිතාගෙන ඉන්න විදියට තණ්හා නැතිකරගෙන.. අවිද්‍යාව නැතිකරගෙන.. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන.. සීලයෙන් සංවර වෙලා.. කොරගන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "පටිච්චසමුප්පාදය හරි ගැඹුරුයි!! ධර්මය අවබෝධ කරගන්නෙ '0'ක් විතරයි!! නෙළුම් පිපෙන්නෙ ඉර පායලා තියනකම් විතරයි!!" කියලා කතන්දර තොගයක්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!! හැබැයි මේ මාත් මුලදි දැනගෙන හිටිය කතන්දරයක් නෙවෙයි!!! !!! !!! මං(අපි) මේකෙ බරපතළකම ටිකෙන් ටික දිගහැර ගත්තෙත් පස්සෙ පස්සෙ තමයි!!! !!! !!! මේ real danger එක පේන්න / තේරෙන්න කළින් දේශණා වල සඳහන් කරුණු අනුව, අපේ හාමුදුරුවොන්ගෙනුත් අහල / කියවලා දැනගත්ත විදියට, 'බටර් පාන් කාල නිදාගත්තා වගේ' ඉවරයක් වෙයි කියලා මාත් මුළදි කිව්වා තමයි!!! 😔😔 ඒත් දැන් හොඳටම දන්නවා, මේ කාලෙ කීයටවත් එහෙම ලේසියෙන් නිවන් යන්න කාටවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් කාලෙ 'බටර් පාන් කාල නිදාගන්න ගියාට උස්සන් ගිහිං ගඟක මූදක දානවා වගේ' දෙයක් වෙනවා!!! !!! !!! 😳😳 එතකොට නින්ද යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥😥😥 වැඩේ ගොඩාක් බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය danger එක තේරෙන්න තේරෙන්න මං නම් ලියන ඒවත් ඒ danger එකට අනුව update කළා!!! !!! !!! ඒත් හැබෑම danger එක.. දැන් කාලෙ කොහොමටවත් ලේසියෙන් ගැළවෙන්න බැරි බව.. තේරුම් ගියේ, පහුගිය කාලෙ කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ගෙ වැඩයි - උන්ගෙ කතන්දරයි හන්දා අසූහාරදාහටම තදවෙලා.. යකා ඉස්මුදුණටම නැගලා.. හිටිය කාලෙ ඒකෙන් කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ටයි - උන්ව බලේට ගෙනාපු එවුන්ටයි වෙනදේ හිතන්න ගිහිල්ලා තමයි!!! !!! !!! 😂😂 හැබැයි ඉතිං අපිට ඒ වෙනකම්ම නොතේරිලා තිබුණත් භාග්‍යවතුන්වහන්සේ නම් ඒ danger එක ඒ විදියටම ගොඩ කාලෙකට කළින් කියල පෙන්නලා තිබුණා / තියනවා!!! !!! !!! උන්වහන්සේ "අත්ත දීපා භික්ඛවේ විහරථ~ ධම්ම දීපා භික්ඛවේ විහරථ~" එකෙන් කියල තියෙන්නේ අන්න ඒ ගැන තමයි!!! !!! !!! ඒ වගේම උන්වහන්සේ 'මැරෙන මැරෙන එකා / එකී පෙරේත - තිරිසන් හෝ නිරිසත් ඒවට සෙට්වෙනවා!! ආයි මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතරයි!!' කියලා කියලම තියෙන්නේ ඒ වැඩේ දැන් කරගන්න බැරි හන්දම.. කවුරුවත් එතනදි success වෙන්නෙ නැති හන්දම.. තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 Sorry වෙන්න ඕනෙ මේවගේ වෙලාවක මේවත් කියනවට. ඔහෙල කාටවත් දැන් මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ තණ්හා නැති කරන්.. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්.. 'මොකද්ද එක' දැකලා.. රහත්වෙලා.. බුදුවෙලා.. නිවන් යන්න / පිරිණිවන් පාන්න කීයටවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😧😧 හැබැයි හොඳ වෙලාවට භාග්‍යවතුන්වහන්සේ හැමෝටම ඉස්සෙල්ලම කරගන්නය කියාපු එක.. මං Blog එකටත් අරගත්ත Criticalම case එක.. කියල තිබුණේ, මේ danger එක මැද්දෙදිත් full චාටර් වෙලා චාටර් වෙලා චාටර් වෙලා හරි අන්තිමට ගැළවෙන්න පුළුවන් වෙන්න තමයි!!! !!! !!! ඉතිං ඔය ඇත්ත danger එක එහෙම්පිටින්ම reveal උනායින් පස්සෙ මගේ(අපේ) වැඩේ කරගෙන ආවෙත් time advance කරලා මෙතනින් පහළට ලිස්සලා ගියායින් පස්සෙ ගැළවෙන්න පුළුවන් කාලයක් වෙනකම් චාටර් වෙවී චාටර් වෙවී ගිහිල්ල ඉඩ ලැබිච්ච තැනකදි ඔහෙළට ගැළවෙන්න හදල දෙන්න තමයි!!! !!! !!! 😔😔 සාමාන්‍යයෙන් වෙන්නෙ මෙතනින් පහළට ලිස්සල ගියායින් පස්සෙ ආයෙ මොකක්වත් කරන්න / කරගන්න වෙන්නෙ නැති එක විතරයි!!! !!! !!! ඒ උනාට එතකොට කොයි එකාටත් - එකීටත් හොඳටෝම රෙවිලා... 😯 😂😂 ශ්‍රද්ධාව පහළවෙලා... 😂😂 🤣 සංසාර පැවැත්මෙන් ගැළවෙන්න උවමණාව ඉබේම ඇතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😂 හැබැයි ඉතිං මොකවත් කරගන්න බැරිකම නිසා උන් එහෙම්ම loss වෙනවා!!! !!! !!! 😥😥 ආයි තව සම්මාසම්බුදු බුදුකෙනෙක්ගේ උපකාරය ලැබෙනකම් උන්ගැන කතාකරලා වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 හැබැයි දැන් මගෙත් එක්ක හිටපු - මට ඇරපු නැති - මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත උන්දලා කීයටවත් එහෙම අනාථ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 මට දැන් ඇත්තටම ඉතුරුවෙලා තියෙන්නෙ මේ ඇත්ත technical කතාවයි ඒකෙ real danger එකයි එහෙම්පිටින්ම දිගහැරලා පෙන්නලා, හැම ජාතියකම - හැම ආගමකම එවුන් කල්තියාම තම තමන්ගෙ උවමණාවෙන්ම පිරිණිවන් පාන්න හදාගන්න යොමුවෙන - කැපවෙන තැනටම වැඩේ කරන්නයි... එතකොට, උන් එහෙම නිවන් යනකම් උන්ට පොඩ්ඩක් හරි ආරක්ෂාවක් සැලසෙන විදියට මේ මුළු ලෝකෙම modify කරලා හදන්නයි... විතරයි!!! !!! !!! 😌😌 මට ඔය ඔක්කොටම ඇත්තටම ඕනෙ 'කාලය' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 හැබැයි ඒ target එකට තව ගොඩාක් දුර යන්න තියනවා!!! ඒ නිසා තව සෑහෙන කාලයකුත් අවශ්‍ය වෙනවා!!! ඒත් ඒ අතරෙ මෙහෙම මරාලයක් කඩා වැටෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ!!! !!! !!! 😭😭😭 ඒ වුණාට පස්සෙ පස්සෙ මගෙන් ලියවෙන ඒවා එක පාරටම වෙනස්වෙච්ච - serious වෙච්ච විදිය අනුව දෙවි පිරිස නම් මේ ගැන දැනගන ඉන්න ඇති කියලා දැන් මට හිතෙනවා!!! !!! !!! {ලියන්නෙ මං උනාට මගෙන් ලියවෙන දේවල් ගොඩක් වෙලාවට handle කරන්නෙ ඒ උදවිය තමයි!!!} හැබැයි ඉතිං මෙහෙම disasters දැනගත්තයි කියලා ඒවා නවත්තන්න / control කරන්න ඉර්දී බලයි මොළෙයි හැරෙන්න වෙන ක්‍රම මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 හොඳටම දන්නවා, දැන් කාලෙ එහෙම දෙයක් කරන්න පුළුවන් එවුණුත් මේ ලෝකෙ වෙන කවුරුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, මේ විදියේ ලෝකෙ හෙල්ලෙන වැඩක් කරන්න පුළුවන් වුණේ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරක් විෂය වෙන කර්ම - කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම trace කරලා මහා පිරිසක් එක සැරේ ගොඩදාන්න ලැබුණේ... gigantic capacity එකක් ඇතුව මාව හැදිල / ඉපදිලා තියන නිසා බවත් දන්නවා!!! !!! !!! 😌😌 ඒත් මට පොඩිකාලෙම ඇතිවෙච්ච ආසාව - උවමණාව - බලාපොරොත්තුව, මගේ life partner සෙට්වෙන එක.. මගේ true complimentary pair එක සෙට්වෙන එක.. මට හරිගියේ නෑ!!! 😥😥 ඒ මදිවට ආර්ථික ප්‍රශ්ණ අනං මනං වළිනුත් හෙම්බත්වෙලා ජීවත්වෙන නිසා දැන් හිතත් fit නෑ!!! 😥😥 ඒ නිසා කොච්චර capacity එකක් තිබ්බත් දැන් මගෙන් sufficient energy එකක් develop වෙන්නෙත් නෑ!!! නැත්නම් මට මෙහෙම වෙලාවක හිත හිතා ලතවෙවී ඉන්න වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හෙණ දුකයි. 😭😭 ඒත් දැන් කරන්න දෙයක් නෑ!!! 😔😔 හැම තැනම whole sale එකේ මිනිස්සු මැරෙනවා!!! එහෙං 'ලොක්ක' කියල හිතාගෙන ඉන්න එකත් "අපි ලක්ෂයක් දෙකක් මැරෙන එක බලාපොරොත්තු වෙනවා" කියනවා!!! 🤬🤬 එහෙම එකෙක් හරි නම් කියන්න ඕනෙ "අපි කවුරුවත් මැරෙන්න දෙන්නෙ නෑ!! කොහොමහරි බේරගන්නවා!!" මොකක් හරි කියලයි!!! !!! !!! මොකද, ඔහොම කතා අහලා මිනිස්සු upset වෙන්න upset වෙන්න environment එක තව තව චාටර් වෙනවා!!! !!! !!! දැනටත් හොඳටම ඇනිල තියන ලෝකෙ තව තවත් ඇනෙනවා!!! !!! !!! එතකොට මිනිස්සු ලෙඩේට ඔරොත්තු දෙන එකත් තව තව අඩුවෙලා ගිහිං මිනිස්සු අම්බානටම මැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥😥 ඒ විදියට මිනිස්සු මැරීගන මැරීගන ගියොත් අපි මෙච්චරට දඟලලා දඟලලා බොහෝම අමාරුවෙන් ගොඩ දාගත්ත වැඩේ ප්‍රයෝජනය උන්ට ලබා දෙන්නත් බැරිවෙනවා!!! !!! !!! හරී පව්!!! 😭😭 මගේ ඔලුව විකාර වෙලා තියෙන්නෙ අප්පා..... 😢😢😢[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom