Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ Facebook ඉතිහාසය බැලුවාම මං 2011 කාලෙ ඉඳලම, Main Thread එක කරගෙන යන කාලෙ ඉඳලම, ඒකට අළුතෙන් post එකක් දානකොට මේකටත් link එක publish කරන එක කරගෙන ඇවිල්ල තියනව. පස්සෙ පස්සෙ post එකෙන් කෑල්ලක් Introduction එකක් හැටියට දාලම ඒ link publish කරන එක කරගෙන ඇවිල්ල තියනව. ඒ විතරක් නෙවෙයි, 2014 නොවැම්බර් අන්තිම හරියෙදි Main Thread එක pause කරලා Blog එක පටන්ගත්ත තැන ඉඳලා Blog එකට posts එකක් දානවත් එක්කම මේකටත් (FB) ඒකෙ plain text version එකක් දාලා Blog එකේ link එක repeatedly publish කර කර ඇවිල්ල තියනව. පස්සෙ පස්සෙ නම් specific post එකටම link එක දුන්න වගෙත් මතකයි. ඒත් මං එච්චරට නැහුනට කී දෙනෙක් ඒවයින් වැඩක් ගත්තද?? කී දෙනෙක් ඒවා බැලුවද?? කියල නම් මං දන්නෙ නෑ!!! මට මේක ලියන්න හිතුණේ මෙන්න මේකයි.

යාළුලා මං field එකට බැහැපු ගමන් මට උවමණාව ආවෙ.. මාව drive උනේ.. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ බුද්ධ දේශණාව එහෙම්පිටින්ම කණපිට ගහලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!! .. ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! .. මං ඇසිපිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නෙ නෑ!! .. මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කියපුවා එහෙම්පිටින්ම කණපිට ගහලා, "පෙරුම් පුරලා පුරලා පුරලා... පින් කොරලා කොරලා කොරලා... දීලා දීලා දීලා තණ්හා ඔක්කොම නැතිකොරගෙන තමයි නිවන් යන්න ඕනෙ!! නැතුව නිවන් යන්න බෑ!! මෙතේ බුදුන් දැකල ප්‍රර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න නෙවෙයි, ආච්චිට හාල් ගරන්න යන්න  සාදු සාදු කියල ප්‍රාර්ථනා කොරන්න!!" කිය කියා මිනිස්සු සංසාරෙටම ඇදල දාන්න හදල තිබ්බ situation එක ආයි හරිගස්සන්න / rectify කරන්න තමයි!!! !!! !!!

හැබැයි ඒ කාලෙ මම භාග්‍යවතුන්වහන්සේම කියාපු "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!! .. වරක් අපායෙ වැටුණොත් ආයි ඒකෙන් ගොඩ එන එක කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවට වඩා අමාරුයි!! .. බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි!! පහළට පුළුවන්!! උඩට අමාරුයි!! .. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!! .. මේ යාන්තම් හුස්මක් කටක් ගන්න ගොඩට මතුවෙන්න ලැබිච්ච පුංචි වෙලාවක් විතරයි!!" කිය කියා කියල තිබුණු කරුණු වළින් සංසාර කතන්දරේ කොච්චර චාටර්ද?? කොච්චර දුක් විඳින්න වෙන case එකක්ද?? මේ අවස්ථාව ගිලිහුනොත් කොච්චර upset ද?? කියලා තේරුම් අරගෙන හිටියට, සංසාර අණතුරේ දැන් මං කියන භයානකත්වය ගැන නම් මෙලෝ හසරක් අල්ලගෙන - දැනගෙන හිටියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අපේ' කට්ටිය මට ඒක check වෙන්න දුන්නෙත් නෑ!!! (මං පෙන්නන්නම් point එක.)

** මේ.. පිරිසුදු බුද්ධ දේශණා, Genuine / Original content එක වෙණුවට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කූරු ගාලා.. කූරු ගාලා.. වණ කරල තියන බුද්ධ දේශණා අහපු කියවපු මුළු ලෝකෙම ඉන්න මිනිස්සු / ගොං සංඝයෝ වැඩි දෙනෙක් මේ මං කියන ඇත්ත කරුණු කාරණා කිසීම දෙයක් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ සංසාර අණතුර එහෙම්පිටින්ම වහලා, ලස්සණ 'රොටියක්' දීලා, හැම එකාම wholesale එකේ අපාගතවෙන්න සේරම ලෑස්තිකරලයි තිබුණෙ!!! !!! !!! හොඳේ. මං මුල ඉඳල ලියල තියන ඒවයි ඒ වෙලා තිබුණු හැමදෙයක්මත් full detail කරලා කියල ඇති!!!

ඉතිං යාළුලා මාත් මුලදි highlight කළේම උඹලට උඹල අනිත්‍ය / තාවකාලික සත්වයන්ය කියන බව, මේ ජීවිත වල මොකුත් නෑ!!! ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන දේවල් වළින් කළබල නොවී හිතන එක අතහැරලා.. හිතින් අතහැරලා.. 'නිවිල හිටියම' ඔක්කොම හරියනවා!!! කියන ඇත්ත කතාව, උඹලගෙ ඔළුගෙඩි වලට කොහොමහරි කරලා ඔබන්න වැදගත්වෙන දේවල්ම තමයි!!! !!! !!!

ඉතිං යාළුලා මං ඒ වෙණුවෙන්,

● දුකෙන් නිදහස් වෙන්නය කියලා උඹල අමුතුවෙන් මොකක්වත් කරන්න ඕනේ නෑ!!! මේ ජීවිත වල ඇත්ත කතන්දරය දැනගෙන - තේරුම් අරගෙන... ටිකක් බර වචන වලින් කිව්වොත් 'චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන'... 'යථාභූත ඥාණය පහළ කරගෙන'... මේ ජීවිතය පවතිනකම් දැනෙන වේදනාවල් වලින්.. නැත්නම්, ඉන්නකම් මුහුණදෙන්න සිද්ධවෙන දේවල් වලින්.. කළබල නොවී, ඒවා ඉවසගෙන, උඹලගෙ පාඩුවේ හිටහල්ලා!!! එතකොට ආයුෂ ගෙවිල ඉවර වෙනකොට උඹලගෙ දුක් කරදර වද වේදනාවල් සේරමත් එහෙම්මම ඉවරවෙලා යාවි!!! එතකොට උඹල සදහටම දුකින් නිදහස් වෙනවා!!! පිරිණිවන් පානවා!!!

● ඔය අහන්න / දකින්න / විඳින්න සිද්ධවෙන දේවල් වලින් කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. හිතෙන / මතක්වෙන දේවල් වලට රැවටිලා කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. භවය ඇනිලා ඇනිලා වැඩේ (සංසාර කතන්දරේ) චොර වෙන බවත්, ඇහෙන / පේන / දැනෙන / හිතෙන / මතක්වෙන මොකක් වත් ගණන් ගන්නේ නැතුව.. care කරන්නේ නැතුව.. අල්ලලා අතහැරල දාලා නිකම් හිටියොත් භවය කුඩා වෙලා කුඩා වෙලා ගිහින් සංසාර ප්‍රශ්ණය ඉබේම විසඳෙන බවත්, මීට අවුරුදු 2600 ගානකට කලින් සංසාර දුකෙන් නිදහස්වෙලා පිරිණිවන් පෑව මහා මාළුන්ඛ්ය පුත්ත හාමුදුරුවොන්ටත් බොලාට වඩා හොඳට තේරුණා!!!

● ඕනෙම සත්වයෙක් තම තමන්ට ලැබිල තියන 'ඇස - කණ - නාසය - දිව - කය - මනස' කියන ආයතන 6න් ඇතිවන විඳීම් හිතින් අල්ලගෙන ඉන්න එක අතහැරලා දානවා නම්, ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන දේවල් ගැන දිගින් දිගට හිත හිතා ඉන්න එක නවත්තලා දානවා නම්, ඒ සත්වයාගේ ආයුෂ ඉවරවෙනවත් එක්කම එයාගෙ සංසාර පැවැත්ම නවතිනවා!!! ඒ සත්වයා පිරිණිවන් පානවා!!!

කිය කියා, ගොඩක් දේවල් කිව්වා.

එතකොට සංසාර අණතුර ගැන මෙලෝ හසරක් නොදැන හිටියට, කර්ම කතන්දරයත් තේරිලා තිබුණේ ලාවට ලාවට උනාට, ඒ කාලෙ වෙනකොටත් මට පටිච්චසමුප්පාදය නම් 'මී කතුරට අහුවුණා වගේ' අහුවෙලා තිබුණා!!!  ඒ පටිච්චසමුප්පාදයෙන් කෙළල දැම්මා නම් මට වැඩිය දඟලන්නෙ නැතුවම බොළා මොකෙකුටවත් සංසාරෙ යන්න වෙන්නේ නැති බව, බොළා මැරිච්ච ගමන්.. බොළාගෙ ඔය ඇඟවල් කැඩිල බිඳිල ගිය ගමන්.. බොළා ඔක්කොමල ඉවරයි බව, ලේසියෙන්ම පෙන්නන්නත් තිබුණා!!! !!! !!! එහෙම උනා නම් සංසාරෙ යන්න - සැපවත් ජීවිත ලබන්න - පරළොව ජීවිත වාසනාවන්ත කරගන්න - භව ගමන සාර්ථක කරගන්න බලාගෙන පින් කොර කොර.. පෙරුම් පුර පුර.. වැඳ වැඳ.. පුද පුද.. ඉන්න ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොටම එකසැරේ 'ඇප' cancel වෙන්නම දෙන්නත් තිබුණා!!! !!! !!!  මොකද, ඒ කාලෙ leading හිටපු ලොකු ලොකු ගොං සංඝයෝ අනික් සියලු ගොං සංඝයන්ව - සියලු ගොං බෞද්ධයන්ව හදල තිබුණේ පින් කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්ව දකින්න යන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ වගේම, මේ අදකාලේ ධර්මය දන්නෙ නැති එවුන් නිවන් අවබෝධ කරගන්න ගිහිං උන්ට හිතෙන හිතෙන රෙද්දවල් අවබෝධ කරගෙන මනස්ගාත කියවන ඒවා... අරහත්වය - මාර්ගඵල අවබෝධය ගැන මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න කාලකණ්නි උන්ගෙ මනඃකල්පිත රහත්තු එක්ක compare කර කර මනෝ විකාර කියවන ඒවා... ඔක්කොම, පටිච්චසමුප්පාදයෙන් එකසැරේ ලස්සණට තලාගෙන තලාගෙන යන්නත් තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  දැන් කාලෙ ඉස්සෙල්ල තමන් ධර්මය ඉගෙනගෙන ඉන්නෙ නැතුව ධර්මය කතාකරන ගොන්නු - මීහරක් / මීහරකියෝ දන්නෙ නැතිවුණාට, මේ ධර්ම කතන්දරේදී උන්ට මොකද්ද කරන්න තියෙන්නෙ?? උන් මොකද්ද කරන්න ඕනෙ?? කියන එක නොදන්න කමට උන් ලෝකෙ නැති මළවිකාර කර කර හිටියට, කරන්න ගියාට, සංසාර පැවැත්මට හේතුව ත්‍රිවිධ තණ්හාවල් බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! "යායං තණ්හා? පොණෝ භවිකා!! නන්දිරාග සහගතා!! තත්ර තත්රාභි නන්දනී!!" කියලා උන්වහන්සේ පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! එතකොට ඒ ත්‍රිවිධ තණ්හාවට හේතුව සත්වයන්ගේ අවිද්‍යාව බව.. සත්වයන් උන් තාවකාලික / අනිත්‍ය එවුන්ය කියලා නොදන්න එකය බව.. ධර්මයේ පැහැදිළිවම සඳහන් වෙනවා!!! !!! !!! බොළාට සතර සතිපට්ඨානය වඩලා හරි.. පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන හරි.. කරගන්න තියෙන්නේ අන්න ඒ බොළා තාවකාලික / අනිත්‍ය සත්වයන් බව අවබෝධ කරගන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එහෙම තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක්ය කියන බව බොළාට තේරුණා නම් බොළා රහත්!!! !!! !!! "යමෙක් 6 ආකාර විඳීම අවබෝධ කරගත්තාද? ඔහු රහත්වෙච්ච කෙනෙක්!! අරහත්වයට පත්වෙච්ච කෙනෙක්!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ ඒක පැහැදිළිවම කියලත් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පටිච්චසමුප්පාදයෙන් ඒක පෙන්නන්නත් පුළුවන් කම තියනවා!!! !!! !!! හැබැයි අන්න ඒ ටික නම් මගෙන් කෙරුනේ නෑ!!! !!! !!!

** මේ.. යාළුලා, මං පටිච්චසමුප්පාදය කෙළින්ම වචන වළින් තෝරල නොදුන්නට මං කියාගෙන ආව කතාවෙ නම් එහෙම්පිටින්ම තියෙන්නෙ පටිච්චසමුප්පාදය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හොඳේ.  එහෙම බැලුවම දැන් මාත් එක්ක හිටිය - ඉන්න උඹල ඔක්කොමල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට අනුවම, බුද්ධ දේශණාවට අනුවම, එකසිය ගාණට රහත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය??

මං කර්ම - කර්ම විපාක ක්‍රියාත්මක වෙන විදිය හොඳටම දැනගෙන - තේරුම් අරගෙන.. සංසාර අණතුර ගැනත් හොඳටම දැනගෙන - තේරුම් අරගෙන.. මේ තත්වෙට ආවේ සෑහෙන කාලෙකට පස්සෙ තමයි!!! !!! !!! අන්න එතකොට මගෙන් වේලපහ පටිච්චසමුප්පාදය නොකියවිච්ච හේතුවත් ටික ටික පැහැදිළි වුණා!!! !!! !!!  ඒ පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන (හෝ සතර සතිපට්ඨානය වඩලා) ලබන රහත් කමෙන් පිරිණිවන් පාන්න, සංසාර පැවැත්මෙන් ගැළවෙන්න, මේ දැන් කාලෙ ඉන්න මොකෙකුටවත්.. මොකියෙකුටවත්.. බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   ඒ රහත් කමෙන් පිරිණිවන් පාන්න නම් අනිවාර්යයෙන්ම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විශ්වයේ කොහේ හරි සක්වළක තියන මනුස්ස ලෝකයක වැඩසිටිය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් නොපිපෙන කතාවෙ' තේරුම ඒකයි!!! !!! !!! පස්සෙ බැලුවම ඒක පටිච්චසමුප්පාදයෙත් ඒ විදියටම කියවිලා තියනවා!!! !!! !!!  'අපේ' කස්ටිය කළින් මගේ ඇස්වහලා අරං ආපු point එකත් ඒකයි!!! පස්සෙ පෙන්නන්නං. ඉතිං මේ කාලෙ එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නොලැබෙන නිසා, පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමෙන් (හෝ සතර සතිපට්ඨානය වැඩීමෙන්) රහත්වෙලා ඉන්න එවුන් ඔක්කොම 'ගෙඩි පිටින්' ආයෙ උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ වගේම ඒ නැවත ඉපදීමෙදි / පුනර්භවයෙදි ඒ ඒ උන්දලාට මේ ජීවිතවල ඇත්ත කතාව තේරිච්ච ප්‍රමාණය.. උන් එක එකාගෙ / එකීගේ කර්ම ශක්තිය.. හා උන් මාව විශ්වාස කරන - පිළිගන්න ප්‍රමාණය.. අනුව උන් වැටෙන මට්ටම තීරණය වෙනවා වගේම, මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු එවුන්ට සදහටම නිවණ වැහිල යන එකත් එතනදි සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔය කතන්දර දැනගත්තට පස්සෙ 'බෙල්ල මිරිකුවම මැරෙන බව දැන දැනත් බෙල්ල මිරිකන එක හරි අමාරු වැඩක් වගේ' මට පටිච්චසමුප්පාදය කියල දෙන එකත් ටිකක් අමාරු උනා!!! !!! !!!  හැබැයි ඉතිං බැලුවම ඒකට ලතවෙලා හරියන්නෙත් නෑ!!! !!! !!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය නැති කාලෙ බබ්බු නලවලා... බබ්බු හුරතල් කරලා... වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! ඒ නිසා දැන් අපි කෙළින්ම වැඩේට බහිමු!!! ගිහිං පටිච්චසමුප්පාදයෙන්ම උඹල එක එකාට / එකීට වෙනදේ බලමු.

[QUOTE="Damith Kariyawasam, post: 25334633, member: 31903"] [SIZE="3"]මගේ Facebook ඉතිහාසය බැලුවාම මං 2011 කාලෙ ඉඳලම, Main Thread එක කරගෙන යන කාලෙ ඉඳලම, ඒකට අළුතෙන් post එකක් දානකොට මේකටත් link එක publish කරන එක කරගෙන ඇවිල්ල තියනව. පස්සෙ පස්සෙ post එකෙන් කෑල්ලක් Introduction එකක් හැටියට දාලම ඒ link publish කරන එක කරගෙන ඇවිල්ල තියනව. ඒ විතරක් නෙවෙයි, 2014 නොවැම්බර් අන්තිම හරියෙදි Main Thread එක pause කරලා Blog එක පටන්ගත්ත තැන ඉඳලා Blog එකට posts එකක් දානවත් එක්කම මේකටත් (FB) ඒකෙ plain text version එකක් දාලා Blog එකේ link එක repeatedly publish කර කර ඇවිල්ල තියනව. පස්සෙ පස්සෙ නම් specific post එකටම link එක දුන්න වගෙත් මතකයි. ඒත් මං එච්චරට නැහුනට කී දෙනෙක් ඒවයින් වැඩක් ගත්තද?? කී දෙනෙක් ඒවා බැලුවද?? කියල නම් මං දන්නෙ නෑ!!! මට මේක ලියන්න හිතුණේ මෙන්න මේකයි. යාළුලා මං field එකට බැහැපු ගමන් මට උවමණාව ආවෙ.. මාව drive උනේ.. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ බුද්ධ දේශණාව එහෙම්පිටින්ම කණපිට ගහලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!! .. ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! .. මං ඇසිපිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නෙ නෑ!! .. මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කියපුවා එහෙම්පිටින්ම කණපිට ගහලා, "පෙරුම් පුරලා පුරලා පුරලා... පින් කොරලා කොරලා කොරලා... දීලා දීලා දීලා තණ්හා ඔක්කොම නැතිකොරගෙන තමයි නිවන් යන්න ඕනෙ!! නැතුව නිවන් යන්න බෑ!! මෙතේ බුදුන් දැකල ප්‍රර්ථනා කොරන බෝධියකින් නිවන් යන්න නෙවෙයි, ආච්චිට හාල් ගරන්න යන්න 😂😂 සාදු සාදු කියල ප්‍රාර්ථනා කොරන්න!!" කිය කියා මිනිස්සු සංසාරෙටම ඇදල දාන්න හදල තිබ්බ situation එක ආයි හරිගස්සන්න / rectify කරන්න තමයි!!! !!! !!! හැබැයි ඒ කාලෙ මම භාග්‍යවතුන්වහන්සේම කියාපු "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!! .. වරක් අපායෙ වැටුණොත් ආයි ඒකෙන් ගොඩ එන එක කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවට වඩා අමාරුයි!! .. බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි!! පහළට පුළුවන්!! උඩට අමාරුයි!! .. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!! .. මේ යාන්තම් හුස්මක් කටක් ගන්න ගොඩට මතුවෙන්න ලැබිච්ච පුංචි වෙලාවක් විතරයි!!" කිය කියා කියල තිබුණු කරුණු වළින් සංසාර කතන්දරේ කොච්චර චාටර්ද?? කොච්චර දුක් විඳින්න වෙන case එකක්ද?? මේ අවස්ථාව ගිලිහුනොත් කොච්චර upset ද?? කියලා තේරුම් අරගෙන හිටියට, සංසාර අණතුරේ දැන් මං කියන භයානකත්වය ගැන නම් මෙලෝ හසරක් අල්ලගෙන - දැනගෙන හිටියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අපේ' කට්ටිය මට ඒක check වෙන්න දුන්නෙත් නෑ!!! (මං පෙන්නන්නම් point එක.) ** මේ.. පිරිසුදු බුද්ධ දේශණා, Genuine / Original content එක වෙණුවට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කූරු ගාලා.. කූරු ගාලා.. වණ කරල තියන බුද්ධ දේශණා අහපු කියවපු මුළු ලෝකෙම ඉන්න මිනිස්සු / ගොං සංඝයෝ වැඩි දෙනෙක් මේ මං කියන ඇත්ත කරුණු කාරණා කිසීම දෙයක් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ සංසාර අණතුර එහෙම්පිටින්ම වහලා, ලස්සණ 'රොටියක්' දීලා, හැම එකාම wholesale එකේ අපාගතවෙන්න සේරම ලෑස්තිකරලයි තිබුණෙ!!! !!! !!! හොඳේ. මං මුල ඉඳල ලියල තියන ඒවයි ඒ වෙලා තිබුණු හැමදෙයක්මත් full detail කරලා කියල ඇති!!! ඉතිං යාළුලා මාත් මුලදි highlight කළේම උඹලට උඹල අනිත්‍ය / තාවකාලික සත්වයන්ය කියන බව, මේ ජීවිත වල මොකුත් නෑ!!! ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන දේවල් වළින් කළබල නොවී හිතන එක අතහැරලා.. හිතින් අතහැරලා.. 'නිවිල හිටියම' ඔක්කොම හරියනවා!!! කියන ඇත්ත කතාව, උඹලගෙ ඔළුගෙඩි වලට කොහොමහරි කරලා ඔබන්න වැදගත්වෙන දේවල්ම තමයි!!! !!! !!! ඉතිං යාළුලා මං ඒ වෙණුවෙන්, ● දුකෙන් නිදහස් වෙන්නය කියලා උඹල අමුතුවෙන් මොකක්වත් කරන්න ඕනේ නෑ!!! මේ ජීවිත වල ඇත්ත කතන්දරය දැනගෙන - තේරුම් අරගෙන... ටිකක් බර වචන වලින් කිව්වොත් 'චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන'... 'යථාභූත ඥාණය පහළ කරගෙන'... මේ ජීවිතය පවතිනකම් දැනෙන වේදනාවල් වලින්.. නැත්නම්, ඉන්නකම් මුහුණදෙන්න සිද්ධවෙන දේවල් වලින්.. කළබල නොවී, ඒවා ඉවසගෙන, උඹලගෙ පාඩුවේ හිටහල්ලා!!! එතකොට ආයුෂ ගෙවිල ඉවර වෙනකොට උඹලගෙ දුක් කරදර වද වේදනාවල් සේරමත් එහෙම්මම ඉවරවෙලා යාවි!!! එතකොට උඹල සදහටම දුකින් නිදහස් වෙනවා!!! පිරිණිවන් පානවා!!! ● ඔය අහන්න / දකින්න / විඳින්න සිද්ධවෙන දේවල් වලින් කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. හිතෙන / මතක්වෙන දේවල් වලට රැවටිලා කුලප්පුවෙලා දඟලන්න ගත්තොත්.. භවය ඇනිලා ඇනිලා වැඩේ (සංසාර කතන්දරේ) චොර වෙන බවත්, ඇහෙන / පේන / දැනෙන / හිතෙන / මතක්වෙන මොකක් වත් ගණන් ගන්නේ නැතුව.. care කරන්නේ නැතුව.. අල්ලලා අතහැරල දාලා නිකම් හිටියොත් භවය කුඩා වෙලා කුඩා වෙලා ගිහින් සංසාර ප්‍රශ්ණය ඉබේම විසඳෙන බවත්, මීට අවුරුදු 2600 ගානකට කලින් සංසාර දුකෙන් නිදහස්වෙලා පිරිණිවන් පෑව මහා මාළුන්ඛ්ය පුත්ත හාමුදුරුවොන්ටත් බොලාට වඩා හොඳට තේරුණා!!! ● ඕනෙම සත්වයෙක් තම තමන්ට ලැබිල තියන 'ඇස - කණ - නාසය - දිව - කය - මනස' කියන ආයතන 6න් ඇතිවන විඳීම් හිතින් අල්ලගෙන ඉන්න එක අතහැරලා දානවා නම්, ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන දේවල් ගැන දිගින් දිගට හිත හිතා ඉන්න එක නවත්තලා දානවා නම්, ඒ සත්වයාගේ ආයුෂ ඉවරවෙනවත් එක්කම එයාගෙ සංසාර පැවැත්ම නවතිනවා!!! ඒ සත්වයා පිරිණිවන් පානවා!!! කිය කියා, ගොඩක් දේවල් කිව්වා. එතකොට සංසාර අණතුර ගැන මෙලෝ හසරක් නොදැන හිටියට, කර්ම කතන්දරයත් තේරිලා තිබුණේ ලාවට ලාවට උනාට, ඒ කාලෙ වෙනකොටත් මට පටිච්චසමුප්පාදය නම් 'මී කතුරට අහුවුණා වගේ' අහුවෙලා තිබුණා!!! 😁 ඒ පටිච්චසමුප්පාදයෙන් කෙළල දැම්මා නම් මට වැඩිය දඟලන්නෙ නැතුවම බොළා මොකෙකුටවත් සංසාරෙ යන්න වෙන්නේ නැති බව, බොළා මැරිච්ච ගමන්.. බොළාගෙ ඔය ඇඟවල් කැඩිල බිඳිල ගිය ගමන්.. බොළා ඔක්කොමල ඉවරයි බව, ලේසියෙන්ම පෙන්නන්නත් තිබුණා!!! !!! !!! එහෙම උනා නම් සංසාරෙ යන්න - සැපවත් ජීවිත ලබන්න - පරළොව ජීවිත වාසනාවන්ත කරගන්න - භව ගමන සාර්ථක කරගන්න බලාගෙන පින් කොර කොර.. පෙරුම් පුර පුර.. වැඳ වැඳ.. පුද පුද.. ඉන්න ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොටම එකසැරේ 'ඇප' cancel වෙන්නම දෙන්නත් තිබුණා!!! !!! !!! 😂😂 මොකද, ඒ කාලෙ leading හිටපු ලොකු ලොකු ගොං සංඝයෝ අනික් සියලු ගොං සංඝයන්ව - සියලු ගොං බෞද්ධයන්ව හදල තිබුණේ පින් කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්ව දකින්න යන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම, මේ අදකාලේ ධර්මය දන්නෙ නැති එවුන් නිවන් අවබෝධ කරගන්න ගිහිං උන්ට හිතෙන හිතෙන රෙද්දවල් අවබෝධ කරගෙන මනස්ගාත කියවන ඒවා... අරහත්වය - මාර්ගඵල අවබෝධය ගැන මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න කාලකණ්නි උන්ගෙ මනඃකල්පිත රහත්තු එක්ක compare කර කර මනෝ විකාර කියවන ඒවා... ඔක්කොම, පටිච්චසමුප්පාදයෙන් එකසැරේ ලස්සණට තලාගෙන තලාගෙන යන්නත් තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 දැන් කාලෙ ඉස්සෙල්ල තමන් ධර්මය ඉගෙනගෙන ඉන්නෙ නැතුව ධර්මය කතාකරන ගොන්නු - මීහරක් / මීහරකියෝ දන්නෙ නැතිවුණාට, මේ ධර්ම කතන්දරේදී උන්ට මොකද්ද කරන්න තියෙන්නෙ?? උන් මොකද්ද කරන්න ඕනෙ?? කියන එක නොදන්න කමට උන් ලෝකෙ නැති මළවිකාර කර කර හිටියට, කරන්න ගියාට, සංසාර පැවැත්මට හේතුව ත්‍රිවිධ තණ්හාවල් බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! "යායං තණ්හා? පොණෝ භවිකා!! නන්දිරාග සහගතා!! තත්ර තත්රාභි නන්දනී!!" කියලා උන්වහන්සේ පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! එතකොට ඒ ත්‍රිවිධ තණ්හාවට හේතුව සත්වයන්ගේ අවිද්‍යාව බව.. සත්වයන් උන් තාවකාලික / අනිත්‍ය එවුන්ය කියලා නොදන්න එකය බව.. ධර්මයේ පැහැදිළිවම සඳහන් වෙනවා!!! !!! !!! බොළාට සතර සතිපට්ඨානය වඩලා හරි.. පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන හරි.. කරගන්න තියෙන්නේ අන්න ඒ බොළා තාවකාලික / අනිත්‍ය සත්වයන් බව අවබෝධ කරගන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂 එහෙම තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක්ය කියන බව බොළාට තේරුණා නම් බොළා රහත්!!! !!! !!! "යමෙක් 6 ආකාර විඳීම අවබෝධ කරගත්තාද? ඔහු රහත්වෙච්ච කෙනෙක්!! අරහත්වයට පත්වෙච්ච කෙනෙක්!!" කියලා, භාග්‍යවතුන්වහන්සේ ඒක පැහැදිළිවම කියලත් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 පටිච්චසමුප්පාදයෙන් ඒක පෙන්නන්නත් පුළුවන් කම තියනවා!!! !!! !!! හැබැයි අන්න ඒ ටික නම් මගෙන් කෙරුනේ නෑ!!! !!! !!! ** මේ.. යාළුලා, මං පටිච්චසමුප්පාදය කෙළින්ම වචන වළින් තෝරල නොදුන්නට මං කියාගෙන ආව කතාවෙ නම් එහෙම්පිටින්ම තියෙන්නෙ පටිච්චසමුප්පාදය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 හොඳේ. 🙂🙂 එහෙම බැලුවම දැන් මාත් එක්ක හිටිය - ඉන්න උඹල ඔක්කොමල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට අනුවම, බුද්ධ දේශණාවට අනුවම, එකසිය ගාණට රහත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 හරිය?? 😁😁 මං කර්ම - කර්ම විපාක ක්‍රියාත්මක වෙන විදිය හොඳටම දැනගෙන - තේරුම් අරගෙන.. සංසාර අණතුර ගැනත් හොඳටම දැනගෙන - තේරුම් අරගෙන.. මේ තත්වෙට ආවේ සෑහෙන කාලෙකට පස්සෙ තමයි!!! !!! !!! අන්න එතකොට මගෙන් වේලපහ පටිච්චසමුප්පාදය නොකියවිච්ච හේතුවත් ටික ටික පැහැදිළි වුණා!!! !!! !!! 😯 ඒ පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන (හෝ සතර සතිපට්ඨානය වඩලා) ලබන රහත් කමෙන් පිරිණිවන් පාන්න, සංසාර පැවැත්මෙන් ගැළවෙන්න, මේ දැන් කාලෙ ඉන්න මොකෙකුටවත්.. මොකියෙකුටවත්.. බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😧 ඒ රහත් කමෙන් පිරිණිවන් පාන්න නම් අනිවාර්යයෙන්ම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විශ්වයේ කොහේ හරි සක්වළක තියන මනුස්ස ලෝකයක වැඩසිටිය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් නොපිපෙන කතාවෙ' තේරුම ඒකයි!!! !!! !!! පස්සෙ බැලුවම ඒක පටිච්චසමුප්පාදයෙත් ඒ විදියටම කියවිලා තියනවා!!! !!! !!! 😳😳 'අපේ' කස්ටිය කළින් මගේ ඇස්වහලා අරං ආපු point එකත් ඒකයි!!! පස්සෙ පෙන්නන්නං. ඉතිං මේ කාලෙ එහෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නොලැබෙන නිසා, පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමෙන් (හෝ සතර සතිපට්ඨානය වැඩීමෙන්) රහත්වෙලා ඉන්න එවුන් ඔක්කොම 'ගෙඩි පිටින්' ආයෙ උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😌😌 ඒ වගේම ඒ නැවත ඉපදීමෙදි / පුනර්භවයෙදි ඒ ඒ උන්දලාට මේ ජීවිතවල ඇත්ත කතාව තේරිච්ච ප්‍රමාණය.. උන් එක එකාගෙ / එකීගේ කර්ම ශක්තිය.. හා උන් මාව විශ්වාස කරන - පිළිගන්න ප්‍රමාණය.. අනුව උන් වැටෙන මට්ටම තීරණය වෙනවා වගේම, මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු එවුන්ට සදහටම නිවණ වැහිල යන එකත් එතනදි සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳 😌😌 ඔන්න ඔය කතන්දර දැනගත්තට පස්සෙ 'බෙල්ල මිරිකුවම මැරෙන බව දැන දැනත් බෙල්ල මිරිකන එක හරි අමාරු වැඩක් වගේ' මට පටිච්චසමුප්පාදය කියල දෙන එකත් ටිකක් අමාරු උනා!!! !!! !!! 😁 හැබැයි ඉතිං බැලුවම ඒකට ලතවෙලා හරියන්නෙත් නෑ!!! !!! !!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය නැති කාලෙ බබ්බු නලවලා... බබ්බු හුරතල් කරලා... වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! ඒ නිසා දැන් අපි කෙළින්ම වැඩේට බහිමු!!! ගිහිං පටිච්චසමුප්පාදයෙන්ම උඹල එක එකාට / එකීට වෙනදේ බලමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom