Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්චසමුප්පාදය! Part-3a

එතකොට යාළුලා ඔය පටිච්චසමුප්පාදය 'process කරලා' සම්පූර්ණ කතාව නිවැරදිව කියවෙන විදියට හදාගැනීමෙන්, පටිච්චසමුප්පාදය කඩදහි පටියක ලියල තියනවයි කියල අරගෙන.. විඥාණය තියන තැනිනුත් භවය තියන තැනිනුත් වෙන්කරල.. ඒ කොටස් 3ම එක උඩ එක හිටින්න / overlap වෙන්න තියල.. අතීත - වර්තමාන - අනාගත සත්වයන් 3න් දෙනාට වෙන වෙනම දක්වලා තියන ඔක්කොම එක සත්වයෙකුට තියන විදියට හදාගැනීමෙන්, ධර්මය කන දෙයක්ද බොන දෙයක්ද?? ධර්මය රවුංද හතරැස්ද?? කියලවත් නොදැන {මුළින්ම බුද්ධ දේශණා හොඳට අහල කියවලා කරුණු කාරණා දැනගෙන ශ්‍රැතවත් වෙලා ඉන්නෙ නැතුව } ධර්මය කතාකරන්න ඇවිල්ල ඉන්න එවුන් කියන... ඒ ජාතියේම අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් දෙසල තියන... අමු ගොං කතා - කුණුහරුප කතා තොගයකට එකසැරේ හොඳට දැනෙන්න සළකන්නත් පුළුවන්!!! !!! !!!

● අපි මුළින්ම ගමු 'රහත්වෙලා ගෙදර ඉන්න බෑ!! හිටියොත් දවස් 7න් මැරෙනවා!!' කියන අමු කුණුහරුපෙ.

දැන් උඹල හැමෝම දැක්ක, මෙතන මේ සිද්ධවෙන්නෙ කාලෙන් කාලෙට එක එක ජාතියේ සත්වයන් වැලක් කෙළවරක් නැතුව පෝලිමේ හැදෙන / ඉපදෙන කතාවක්!!! ඒ ඉපදෙන ඉපදෙන සත්වයන් ඔක්කොටම ව්‍යාධි - ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස හන්දා කෙළවරක් නැතුව දුක්විඳින්න වෙනවා!!! කියන බව.  ඔය බව වේලපහින්ම දැකපු භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ, මේ සංසාර පැවැත්මවල් වල තියන කිසි හරයක් / තේරුමක් නැති බවත්.. ඒවයි තියන භයානකත්වයත්.. සළකලා, තම තමන්ගෙ සංසාර පැවැත්මවල් මෙතැනින්ම.. මේ ජීවිතයෙන්ම.. වහාම.. නවත්වා ගන්න!!! සදහටම සසර දුකෙන් නිදහස්වෙන්න!!! කියලා, උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැමෝටම උපදෙස් දුන්නා!!! !!! !!! “යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්ර තත්‍රාහි නන්දිනී, සෙය්යථිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා” කියලා 'ත්‍රිවිධ තණ්හා තමයි මේ සංසාර පැවැත්මවල් හැම එකක්ම දිගට දිගට ඇදි ඇදී යන්න හේතුව!!' කියන බව තමන්වහන්සේ විසින්ම හොයල දැනගත්තු උන්වහන්සේ, තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව නොදන්න එකයි උඹලට ඒ ත්‍රිවිධ තණහා ඇතිවෙන්න හේතුව!!! ඉතිං උඹල හැමෝම තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව පුළුවන් ඉක්මණට තේරුම් ගනිල්ලා!!! ප්රත්යක්ෂ කරගනිල්ලා!!! ටිකක් 'බර වචන' වළින් කිව්වොත්, උඹල පුළුවන් ඉක්මණට රහත්වෙයල්ලා!!! අරහත්වයට පත්වෙයල්ලා!!! එතකොට උඹලගෙ ඒ ත්‍රිවිධ තණ්හා නැතිවෙලා.. උපාදාන නැතිවෙලා.. උඹලගෙ සංසාර පැවැත්මවල් ඉබේම නතරවෙයි!!! උඹලට සදහටම සසර දුකින් නිදහස්වෙන්න ලැබෙයි!!! කියලා කිව්වා!!! !!! !!!  ඒ හන්දම මාත් අන්තිමට උඹලට උඹල අනිත්‍ය / තාවකාලික එවුන් බව පටිච්චසමුප්පාදයෙන්ම පෙන්නලා, බොළාව රහත්කරලම දැම්මා!!! !!! !!!

** මේ.. ඔතන ඔය 'ත්‍රිවිධ තණ්හා' කියන්නෙ බොළා ගොං සංඝයන්ගෙන් අහල - කියවලා දැනගෙන තියන.. බොළා හිතාගෙන ඉන්න.. 'බම්බු තණ්හා' වලට නෙවෙයි!!! එහෙම උනා නම් බොළාට පණුවෙකුට - බලු බෙට්ටකට - කුණු ගඳට - ළොම් හැලිච්ච නකුටු බල්ලෙකුට වගේ ඕනෙම දේකටත් තණ්හාව ඇතිවෙන්න ඕනෙ!!! මොකද මෙතනදි විඳීම් තේරිල්ලක්.. විඳීම් තේරීමක්.. විඳීම් categorize කිරිල්ලක්.. ගැන භාග්‍යවතුන්වහන්සේ කියලා නෑ!!! උන්වහන්සේ මේ කියල තියෙන්නෙ කිසීම තේරීමක් / categorize කිරීමක් නැතුව බොළාට තියන ආයතන 6න්ම ඇතිවන විඳීම්, බොළාගෙ 'ජීවිතය' දිගින් දිගටම පවත්වාගන යන්න බොළාට තියන ආසාව උවමණාව... නැත්නම්, උඹලට ආයි ආයි උපදින්න - දිගටම ඉන්න තියන ආසාව උවමණාව... ගැනයි!!! ඒ ආසාව උවමණාව 'කාමලෝක' (මනුස්ස - දෙවි) - 'රූප ලෝක' (රූපාවචර බ්‍රහ්ම) හෝ 'අරූප ලෝක' (අරූපාවචර බ්‍රහ්ම) කියන මට්ටම් / levels 3න් එකක ඊළඟ පුනර්භවය සිදුවෙන විදියට ප්‍රමාණ 3කින් ක්‍රියාත්මක වෙන නිසයි ඒකට 'ත්‍රිවිධ තණ්හා' කියන්නෙ!!! කියලා, මං මීට කළින් තෝරලා දීලා තියනවා!!! !!! !!!

** එතකොට මේ සංසාර පැවැත්මවල් ඔක්කොටම හේතුව ත්‍රිවිධ තණ්හාවයි!!! ඒ ත්‍රිවිධ තණ්හා වලට හේතුව තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව නොදැන සිටීමයි!!! ඕනෙම කෙනෙක් තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව අවබෝධ කරගත්තොත්.. ප්රත්යක්ෂ කරගත්තොත්.. එයාගෙ ත්‍රිවිධ තණ්හා දුරුවෙලා එයාගෙ සංසාර පැවැත්ම ඉබේම නතර වෙනවා!!! කියල කිව්වේත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේයි!!! !!! !!!  ඉතිං උඹලට සංසාර පැවැත්මෙන් මිදිලා සදහටම සසර දුකින් නිදහස්වෙන්න ඒ භාග්‍යවතුන්වහන්සේ කියාපු ටික කියාපු විදියටම කළා නම් හොඳටම ඇති!!! !!! !!! හොඳේ?? ඒකට උඹල ලෝකෙ ඉන්න තරමක් නානාප්‍රකාර පිස්සු හුටල්ලො කියන කෙහෙල්මල් ඔක්කොම කොරන්න උවමණාවක් කොහෙත්ම නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ??

එතකොට ඔතනදි භාග්‍යවතුන්වහන්සේ 'යමෙක් 6 ආකාර වේදනාව අවබෝධ කළා නම්.. යම් කෙනෙක් (පටිච්චසමුප්පාදයෙන්) වේදනා 6ම අනිත්‍ය බව දැක්කා නම්.. එයා රහත්!!" කියලා දේශණා කරල තියෙන්නෙ, කෙනෙක් මෙතෙන්දි තමන්ටය කියල තියෙන්නෙ ආයතන 6ක් විතරයි!!! වෙන මොන පුකක්වත් නෑ!!!  ඒ තියන ආයතන 6ම නැතිවෙලා.. විනාශවෙලා.. යනවා!!! කියල දැක්ක නම්, ඒකට / ඒකිට ආයි වෙන වෙන පිස්සු මරගාත හිතන්න බැහැ නේ???  තමන් අනිත්‍යයි!!! තමන් තාවකාලිකයි!!! කියන බව එතකොට උන්ටම තේරෙනව නේ??  අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** හැබැයි මෙච්චර කියලත් ඔය ටික නොතේරෙන පොල් බූරුවන්ට - බූරු දෙණුන්ට නම් තවත් ඔය ගැන කියලා වැඩක් නැහැ!!! !!! !!! එක එකාගෙ / එකීගෙ අමු කුණුහරුප කතා.. ගොං කතා.. ගොං බණ.. අහල කියවලා මළ විකාර - මනස්ගාත හිතාගෙන ඉන්න උන්ට දැන් බුදුහාමුදුරුවෝ කියාපු විදියට රහත්කළාට හරියන්නෙත් නැහැ!!! !!! !!! උන්ට ඒ රහත් භාවය හොඳටෝම මදි!!! !!! !!!  උන්ට ඕනෙ 'පැලෙන්නම රහත්වෙන්ඩ' තමයි!!!  උන් හුඟ දෙනෙකුට දැන් ආයි ඇස් ඇරෙන්නෙත් උන් මැරිල පෙරේතයො - පෙරේතියො - තිරිසන් සත්තු මොක්කු මොක්කු හරි වෙලා කෙළවුණායින් පස්සෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ නම් උන්ට ශ්‍රද්ධාව ඇතිවෙලා... ධර්ම ගෞරවය ඇතිවෙලා... වෙන්න ඕනෙ දේ වෙයි!!! !!! !!!  අනික මෙතන මේ අනිත්‍ය / තාවකාලික කියන එකට උන්ට ඕනෙ ඕනෙ definitions හදපු එවුන්ට... 'අනිත්‍ය / තාවකාලික / temporary = අනිච්ච / කැමති සේ නැති' කොරපු එවුන්ට... නම් ඉතිං sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවට කියන්නෙ 'ධර්මය අධර්මය කිරීම'.. 'ධර්මය විකුර්ති කිරීම'.. නැත්නම් 'සංඝ භේදය'.. කියලයි!!! !!! !!! ඒ ආනන්තරීය පාපකර්මයට මැරිච්ච ගමන් අපාගත වෙන ඒ අනිච්ච ඇනිච්ච එවුන්ට අපායෙදි උන්ට කැමති කැමති සේ ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! ඉතිං දැන් බලපල්ල, උඹල එහෙම උඹල අනිත්‍ය තාවකාලික එවුන්ය කියල දැක්කට.. දැනගත්තට.. උඹලට ගෙදර ඉන්න බැරි මොකක්හරි උනාද??? අඩුගානේ එවෙලෙ ඉඳන් කෑම කන්න බෑ!!! කෑම උගුරෙන් පහළට යන්නෙ නෑ!!! නැත්නම් එවෙලෙ ඉඳල බොළාට නවතින්නෙ නැතුව බඩ යනව, වැල් වැල්!!!  වගේ මොකක් හරි උනාද??  හොඳයි, උඹල එහෙම උඹල තාවකාලික අනිත්‍ය එවුන් කියල දැනගන දවස් 7ක් පිරෙන දවසෙ ඉඳල හරි බොළාට ඒ විදිය කෑම ගිළෙන්නෙ නැති.. බඩයන.. සීන් එකක් පටන්ගත්තේ නැත්නම්, තොපි ගෙවල්වල හිටියයි කියල මැරෙයිද?? නැහැ නේද??? ඒක තමයි!!! හොඳට දැනගනිල්ල. ඒ 'රහත්වෙලා ගෙදර ඉන්න බෑ!! හිටියොත් දවස් 7න් මැරෙනවා!!' කතාව, රහත්වෙන්න / මාර්ගඵල ලබන්න තියා ධර්මය රවුංද හතරැස්ද කියලවත් දැනගෙන ඉඳල නැති සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෙසාපු අමුම අමු කුණුහරුප කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

● ඊළඟට අපි ගමු රහත්වෙච්ච අයට මල පනින්නෙ නෑ!!! ද්වේශය නෑ!!! රහත්වෙච්ච අයට කිසීම දේකට කිසීම ආසාවක් - තණ්හාවක් නෑ!!! ගෑණි - මිනිහ - ළමයි එක්ක ගෙවල්වල ඉන්නෙත් නෑ!!! bla blaa blaaa කිය කියා තියන කුණුහරුප කතන්දර.

මෙහෙමයි. දැන් මේ ධර්ම මාතෘකාවෙදි කාට කාටත් කරන්න තියෙන්නෙ තමන් දැන් මේ මනුස්සයෙක් හැටියට ඉපදිලා තමන්ට විඳින්න වෙලා තියන දුක් කරදර - වද වේදනා විඳින විදියටම, අනාගතේදි තව නොයෙකුත් නොයෙකුත් සත්වයන් හැටියට ඉපදි ඉපදී තමන්ට කෙළවරක් නැතුව විඳවන්න වෙන එකෙන් වැළකෙන්න හදාගන්න... තමන්ට දැන් මේ මුහුණදෙන්න වෙලා තියන ජරා මරණ වලට ආයි ආයි මුහුණදෙන්න නොවෙන්න හදාගන්න... තමන්ගෙන් නැවත පුනර්භවයක් සිදුනොවෙන්න අවශ්‍ය වැඩකටයුතු කරගන්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම තමන් තමන්ගෙ ගැළවීම වෙණුවෙන්ම කරගන්න ඕනෙ දේවල්.. තමන් තමන්ගෙම ආරක්ෂාව වෙණුවෙන් කරගන්න ඕනෙ දේවල්.. මිසක්, එක එක ගොං පකයන්ට / _ත්තියන්ට ඕනෙ ඕනෙ විදියට.. උන් satisfy වෙන විදියට.. කළයුතු දේවල් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

අන්න එතනදි කෙනෙක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන.. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ගැන.. ඒ ශ්‍රී සද්ධර්මය තමන් වෙණුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කරල දීපු බුද්ධ ශ්‍රාවක මහරහතුන්වහන්සේලා ගැන.. නොසෙල්වෙන ස්ථිර පැහැදීමකින් - විශ්වාසයකින් යුතුව තමන්ට මේ ලැබිල තියෙන්නෙ කිසි හරයක් / තේරුමක් නැති තාවකාලික ජීවිතයක් බව බොක්කෙන්ම තේරුම් ගත්තා නම්... තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන - සංසාරෙ ආව කෙනෙක්ය කියලා තිබුණු මුළාව නිසා අහුවෙලා හිටිය පුරාණ කර්ම වලිනුත් ගැලවුණා නම්... තමන් දැන දැන උවමණාවෙන් 'පස් පව්' (පන්චානන්තරීය පාපකර්ම) හා 'දස අකුසල්' කිසීම දේකට දායක වෙන්නෙත් නැතුව ජීවත් වෙනවා නම්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියටම දාන - සීල - භාවනා වළින් 'ඇති පදමට' පිණුත් රැස්කර ගන්නවා නම්... එයාගෙ වැඩකොටස එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ මනුස්සයට මල පනිනවද නැද්ද?? ඒ මනුස්සයට ද්වේශය තියනවද නැද්ද?? ඒ මනුස්සයට රාගය තියනවද නැද්ද?? ඒ මනුස්සය කසාද බැඳලද නැද්ද?? ඒ මනුස්සය ගෑණි/මිනිහ/ළමයි එක්ක ගෙදර ඉන්නවද නැද්ද?? ඒ මනුස්සය බොනවද නැද්ද?? කියන මොන රෙද්දක් වත් ධර්ම මාතෘකාවට කොහෙත්ම අදාළ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ සේරම බුද්ධ දේශණා අහල කියවලා ධර්මය ඉගෙනගෙන නැති කාලකණ්නින් උන්ගෙ ගොබ්බ කමට කියල තියන / කියන ගොං කතා පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

රහත්වෙච්ච අයට... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් අහල කියවලා දැනගත්ත ධර්මය තමනුත් ප්රත්යක්ෂ වශයෙන්ම අවබෝධ කරගත්ත අයට... මේ ජීවිතවල 'ඇත්ත' තේරුම්ගත්ත - මේ ජීවිතවල යථාර්ථය (කිසි හරයක් නැති තාවකාලික දෙයක්ය කියන එක) තේරිච්ච - 'යථාභූත ඥාණය පහළවෙච්ච' ඒත් නැත්නම් 'දහම් ඇස පහළවෙච්ච' අයට... මූළික වශයෙන්ම වෙන්නේ, එයාලගෙ හිත් කිසිම දේක බැසගන්නේ.. බැහැල හිටින්නේ.. ඇලිල හිටින්නේ.. නැති එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එයාලට සතුටක් ඇතිවුණත් ඒක තාවකාලික බව දන්න නිසා ඒ මත්තෙ නැහෙන්නේ නෑ!!! !!! !!! දුකක් ඇතිවුණත් ඒකත් තාවකාලික බව දන්න නිසා ඒ මත්තෙ නැහෙන්නෙත් නෑ!!! !!! !!! ආසාවක් - බයක් - සැකක් මොකක් ඇතිවුණත් ඒත් තාවකාලික බව දන්න නිසා ඒවා මත්තෙ නැහෙන්නෙත් නෑ!!! !!! !!! එයාලට 'හිත් පෙළන අසනීප' ඇතිවෙන්නෙම නෑ!!! එයාලගෙ හිත් auto release වෙනවා!!! Nonstick තත්වයට පත්වෙනවා!!! නිප්පපංච වෙනවා!!! හිත් විසංඛාර ගත තත්වයට පත්වෙනවා!!! ඒ හිත්වල සංස්ඛාර ඉබේ ඇතිවෙන / පැටලි පැටලී යන ස්වභාවය නැතුව යනවා!!! ප්‍රපංච නැතිවෙනවා!!!  එතකොට එයාලට යුතුකම් - වගකීම් හා තමන්ගෙන් කෙරෙන්න ඕනෙ දේවල් කිරීම වෙණුවෙන් ජීවත්වෙනවා හැරෙන්න, 'ජීවිතය'.. නැත්නම් ඔය තාවකාලික කෙහෙල්මල් විඳ විඳ ඉන්න එක..  වදෙන් පොරෙන් කොහොම හරි රැකගෙන - ආරක්ෂා කරගෙන ඉදිරියට අරං යන්න උවමණාවක් ඇතිවෙන්නෙත් නෑ!!! !!! !!!

හැබැයි තමන්ට උවමණා නම් ඕනෙම අවස්ථාවකදි, ඕනෙම සිදුවීමකදි, ඒ අවස්ථාවට - සිදුවීමට හා ඒකට සම්බන්ධ එවුන් අනුව එකෙක්ගෙ දෙන්නෙක්ගෙ බෙල්ල මිරිකන එක උනත් ඒ අයට කළ හැකියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  තමන්ට කැමැත්තක් ආසාවක් ඇතිවෙන ඕනෙම දෙයක් / කෙනෙක් ආසාවෙන් බදාගන්න වැළඳගන්නත් හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඒත් ඒ මොනවා බදාගත්තත් තමන්ටය කියලා ස්ථිර මොකවත් නොලැබෙන බව දන්න නිසා.. ඒ ඔක්කොම just තව විඳීම් ටිකක් විතරයි බව දන්න නිසා.. කිසි දෙයක් පස්සෙ හඹාගෙන යැවෙන්නේ නම් නෑ!!! !!! !!!  අනික 'ධර්මය' දන්න නිසා,  පස්පව් - දස අකුසල් ඔක්කොම හොඳටම දන්න නිසා, ඒ අයගෙන් තමන්ට කෙළවෙන දේවල් (පව් රැස්වෙන දේවල්) කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'රහත්' / 'අරහත්' කියන්නේ ඔන්න ඔය වගේ තත්වයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි කොච්චර රහත් උනත් ඒත් තව ඉපදිච්ච / ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෙක්ම නිසා, ජීවිතය පවතින තාක් කල් එයාලටත් ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස හැම එකක්ම තියනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! දුක - සතුට - බය - පාළුව - තනිකම ඔක්කොම අනික් එවුන්ට වගේම දැනෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එයාලටත් 'අටලෝ දහම' ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අය හැමෝම කරන්නේ, දිගටම තියෙන්නෙ නැහැ නේ... නැතිවෙලා යනවා නේ... අනිත්‍යයි නේ... කම්පා වෙලා වැඩකුත් නැහැ නේ... මේ ඉතිං ලෝකෙ හැටි නේ... කිය කියා කල්පණා කරලා, හිත හදාගන්න එක විතරයි!!! !!! !!! නැත්නම් 'අටලෝ දහමින් කම්පා නොවී ඉන්න එක' විතරයි!!! !!! !!! රහතුන්වහන්සේලාගේ / රහත්වෙච්ච උදවියගේ 'තාදි ගුණය' කියන්නෙත් අන්න ඒ ගතියට තමයි!!! එච්චරයි.

● ඊළඟට රහතුන්වහන්සේලා / රහත්වෙච්ච උදවිය සාමාන්‍ය මිනිස්සු වගේ නෑ!!! හරී වෙනස්!!! (හැබැයි වෙනස මොකද්ද දන්නෙත් නෑ!!!  ) උන්දලට 'මොකද්ද වෙලා'.. උන්දලා 'බුද්ද වෙලා'.. ඉන්නෙ!!!  උන්දලගෙ 'හිත්' නැවතිලා.. 'හිත්' off වෙලා.. තියෙන්නෙ!!!  bla blaa blaaa කිය කියා තියන කුණුහරුප වලටත් සළකමු.

මේකයි. පටිච්චසමුප්පාදයෙන්ම කිව්වොත් සත්වයෙක් රහත්වුණයි නැතෙයි කියල.. නැත්නම් මඤ්ඤං ඵල සමාපත්තිය හරි සාක්ෂාත් කළයි නැතෙයි කියල..  පටිච්චසමුප්පාදයේ 'සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' දෙකෙන් දැක්වෙන කොටසෙ මොකුත් වෙනසක් සිද්ධවෙන්නෙ නෑ!!! !!! !!!   එතකොට එතන ඒ 'සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' දෙකෙන් දැක්වෙන්නේ සත්වයන්ගෙ ඇඟවල් වල තියන ආයතන 6යේම සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්‍රියාකාරීත්වය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට 'සත්වයෙක්ගෙ හිත' නැත්නම් නිකම්ම 'හිත' කියල ලේසියට තනි වචනෙකින් හඳුන්වන්නෙත් අන්න ඒ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්රියාකාරීත්වයම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  {කළින් කියල දීලත් ඇති!!!} ඉතිං.....  රහත්වුණාට ඒකෙ මොකුත් වෙනසක් වෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච අය එහෙම්පිටින්ම වෙනස්!!! ඒගොල්ලොන්ගෙ හිත් එහෙම්පිටින් වෙනස්!!! ඒගොල්ලො බුදුන් දැකල.. බුද්ද වෙලා.. බුද්දත්වයට පත්වෙලා.. ඉන්නෙ!!! ඒගොල්ලොන්ගෙ හිත් නැවතිලා.. ඒ හිත් සත්‍යයට ඇවිල්ල / සත්‍ය වෙලා - පරම සත්‍යට ඇවිල්ල / පරම සත්‍ය වෙලා.. අරව වෙලා.. මේව වෙලා.. තියෙන්නෙ!!! කිය කියා තියන කෙහෙල්මල් ඔක්කොම, බුද්ධ දේශණා අහල - කියවලා ධර්මය ඉගෙනගෙන ගෙන නැති කාලකණ්නි කියල තියන / කියන අමු කුණුහරුප කතා පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Contd.....

[QUOTE="Damith Kariyawasam, post: 25378346, member: 31903"] [SIZE="5"][U][B]පටිච්චසමුප්පාදය![/B] Part-3a[/U][/SIZE] [SIZE="4"]එතකොට යාළුලා ඔය පටිච්චසමුප්පාදය 'process කරලා' සම්පූර්ණ කතාව නිවැරදිව කියවෙන විදියට හදාගැනීමෙන්, පටිච්චසමුප්පාදය කඩදහි පටියක ලියල තියනවයි කියල අරගෙන.. විඥාණය තියන තැනිනුත් භවය තියන තැනිනුත් වෙන්කරල.. ඒ කොටස් 3ම එක උඩ එක හිටින්න / overlap වෙන්න තියල.. අතීත - වර්තමාන - අනාගත සත්වයන් 3න් දෙනාට වෙන වෙනම දක්වලා තියන ඔක්කොම එක සත්වයෙකුට තියන විදියට හදාගැනීමෙන්, ධර්මය කන දෙයක්ද බොන දෙයක්ද?? ධර්මය රවුංද හතරැස්ද?? කියලවත් නොදැන {මුළින්ම බුද්ධ දේශණා හොඳට අහල කියවලා කරුණු කාරණා දැනගෙන ශ්‍රැතවත් වෙලා ඉන්නෙ නැතුව 😡😡} ධර්මය කතාකරන්න ඇවිල්ල ඉන්න එවුන් කියන... ඒ ජාතියේම අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් දෙසල තියන... අමු ගොං කතා - කුණුහරුප කතා තොගයකට එකසැරේ හොඳට දැනෙන්න සළකන්නත් පුළුවන්!!! !!! !!! 🤬🤬 ● අපි මුළින්ම ගමු 'රහත්වෙලා ගෙදර ඉන්න බෑ!! හිටියොත් දවස් 7න් මැරෙනවා!!' කියන අමු කුණුහරුපෙ. දැන් උඹල හැමෝම දැක්ක, මෙතන මේ සිද්ධවෙන්නෙ කාලෙන් කාලෙට එක එක ජාතියේ සත්වයන් වැලක් කෙළවරක් නැතුව පෝලිමේ හැදෙන / ඉපදෙන කතාවක්!!! ඒ ඉපදෙන ඉපදෙන සත්වයන් ඔක්කොටම ව්‍යාධි - ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස හන්දා කෙළවරක් නැතුව දුක්විඳින්න වෙනවා!!! කියන බව. 🙂🙂 ඔය බව වේලපහින්ම දැකපු භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ, මේ සංසාර පැවැත්මවල් වල තියන කිසි හරයක් / තේරුමක් නැති බවත්.. ඒවයි තියන භයානකත්වයත්.. සළකලා, තම තමන්ගෙ සංසාර පැවැත්මවල් මෙතැනින්ම.. මේ ජීවිතයෙන්ම.. වහාම.. නවත්වා ගන්න!!! සදහටම සසර දුකෙන් නිදහස්වෙන්න!!! කියලා, උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැමෝටම උපදෙස් දුන්නා!!! !!! !!! “යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්ර තත්‍රාහි නන්දිනී, සෙය්යථිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා” කියලා 'ත්‍රිවිධ තණ්හා තමයි මේ සංසාර පැවැත්මවල් හැම එකක්ම දිගට දිගට ඇදි ඇදී යන්න හේතුව!!' කියන බව තමන්වහන්සේ විසින්ම හොයල දැනගත්තු උන්වහන්සේ, තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව නොදන්න එකයි උඹලට ඒ ත්‍රිවිධ තණහා ඇතිවෙන්න හේතුව!!! ඉතිං උඹල හැමෝම තම තමන් අනිත්‍ය / තාවකාලික සත්වයන් බව පුළුවන් ඉක්මණට තේරුම් ගනිල්ලා!!! ප්රත්යක්ෂ කරගනිල්ලා!!! ටිකක් 'බර වචන' වළින් කිව්වොත්, උඹල පුළුවන් ඉක්මණට රහත්වෙයල්ලා!!! අරහත්වයට පත්වෙයල්ලා!!! එතකොට උඹලගෙ ඒ ත්‍රිවිධ තණ්හා නැතිවෙලා.. උපාදාන නැතිවෙලා.. උඹලගෙ සංසාර පැවැත්මවල් ඉබේම නතරවෙයි!!! උඹලට සදහටම සසර දුකින් නිදහස්වෙන්න ලැබෙයි!!! කියලා කිව්වා!!! !!! !!! 😌😌 ඒ හන්දම මාත් අන්තිමට උඹලට උඹල අනිත්‍ය / තාවකාලික එවුන් බව පටිච්චසමුප්පාදයෙන්ම පෙන්නලා, බොළාව රහත්කරලම දැම්මා!!! !!! !!! 😊😊 😁 [COLOR="Red"]**[/COLOR] මේ.. ඔතන ඔය 'ත්‍රිවිධ තණ්හා' කියන්නෙ බොළා ගොං සංඝයන්ගෙන් අහල - කියවලා දැනගෙන තියන.. බොළා හිතාගෙන ඉන්න.. 'බම්බු තණ්හා' වලට නෙවෙයි!!! එහෙම උනා නම් බොළාට පණුවෙකුට - බලු බෙට්ටකට - කුණු ගඳට - ළොම් හැලිච්ච නකුටු බල්ලෙකුට වගේ ඕනෙම දේකටත් තණ්හාව ඇතිවෙන්න ඕනෙ!!! මොකද මෙතනදි විඳීම් තේරිල්ලක්.. විඳීම් තේරීමක්.. විඳීම් categorize කිරිල්ලක්.. ගැන භාග්‍යවතුන්වහන්සේ කියලා නෑ!!! උන්වහන්සේ මේ කියල තියෙන්නෙ කිසීම තේරීමක් / categorize කිරීමක් නැතුව බොළාට තියන ආයතන 6න්ම ඇතිවන විඳීම්, බොළාගෙ 'ජීවිතය' දිගින් දිගටම පවත්වාගන යන්න බොළාට තියන ආසාව උවමණාව... නැත්නම්, උඹලට ආයි ආයි උපදින්න - දිගටම ඉන්න තියන ආසාව උවමණාව... ගැනයි!!! ඒ ආසාව උවමණාව 'කාමලෝක' (මනුස්ස - දෙවි) - 'රූප ලෝක' (රූපාවචර බ්‍රහ්ම) හෝ 'අරූප ලෝක' (අරූපාවචර බ්‍රහ්ම) කියන මට්ටම් / levels 3න් එකක ඊළඟ පුනර්භවය සිදුවෙන විදියට ප්‍රමාණ 3කින් ක්‍රියාත්මක වෙන නිසයි ඒකට 'ත්‍රිවිධ තණ්හා' කියන්නෙ!!! කියලා, මං මීට කළින් තෝරලා දීලා තියනවා!!! !!! !!! [COLOR="red"]**[/COLOR] එතකොට මේ සංසාර පැවැත්මවල් ඔක්කොටම හේතුව ත්‍රිවිධ තණ්හාවයි!!! ඒ ත්‍රිවිධ තණ්හා වලට හේතුව තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව නොදැන සිටීමයි!!! ඕනෙම කෙනෙක් තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව අවබෝධ කරගත්තොත්.. ප්රත්යක්ෂ කරගත්තොත්.. එයාගෙ ත්‍රිවිධ තණ්හා දුරුවෙලා එයාගෙ සංසාර පැවැත්ම ඉබේම නතර වෙනවා!!! කියල කිව්වේත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේයි!!! !!! !!! 🙂🙂 ඉතිං උඹලට සංසාර පැවැත්මෙන් මිදිලා සදහටම සසර දුකින් නිදහස්වෙන්න ඒ භාග්‍යවතුන්වහන්සේ කියාපු ටික කියාපු විදියටම කළා නම් හොඳටම ඇති!!! !!! !!! හොඳේ?? ඒකට උඹල ලෝකෙ ඉන්න තරමක් නානාප්‍රකාර පිස්සු හුටල්ලො කියන කෙහෙල්මල් ඔක්කොම කොරන්න උවමණාවක් කොහෙත්ම නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ?? එතකොට ඔතනදි භාග්‍යවතුන්වහන්සේ 'යමෙක් 6 ආකාර වේදනාව අවබෝධ කළා නම්.. යම් කෙනෙක් (පටිච්චසමුප්පාදයෙන්) වේදනා 6ම අනිත්‍ය බව දැක්කා නම්.. එයා රහත්!!" කියලා දේශණා කරල තියෙන්නෙ, කෙනෙක් මෙතෙන්දි තමන්ටය කියල තියෙන්නෙ ආයතන 6ක් විතරයි!!! වෙන මොන පුකක්වත් නෑ!!! 😄 ඒ තියන ආයතන 6ම නැතිවෙලා.. විනාශවෙලා.. යනවා!!! කියල දැක්ක නම්, ඒකට / ඒකිට ආයි වෙන වෙන පිස්සු මරගාත හිතන්න බැහැ නේ??? 😁 තමන් අනිත්‍යයි!!! තමන් තාවකාලිකයි!!! කියන බව එතකොට උන්ටම තේරෙනව නේ?? 😁😁 අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 [COLOR="red"]**[/COLOR] හැබැයි මෙච්චර කියලත් ඔය ටික නොතේරෙන පොල් බූරුවන්ට - බූරු දෙණුන්ට නම් තවත් ඔය ගැන කියලා වැඩක් නැහැ!!! !!! !!! එක එකාගෙ / එකීගෙ අමු කුණුහරුප කතා.. ගොං කතා.. ගොං බණ.. අහල කියවලා මළ විකාර - මනස්ගාත හිතාගෙන ඉන්න උන්ට දැන් බුදුහාමුදුරුවෝ කියාපු විදියට රහත්කළාට හරියන්නෙත් නැහැ!!! !!! !!! උන්ට ඒ රහත් භාවය හොඳටෝම මදි!!! !!! !!! 🙃🙃 උන්ට ඕනෙ 'පැලෙන්නම රහත්වෙන්ඩ' තමයි!!! 😂😂 උන් හුඟ දෙනෙකුට දැන් ආයි ඇස් ඇරෙන්නෙත් උන් මැරිල පෙරේතයො - පෙරේතියො - තිරිසන් සත්තු මොක්කු මොක්කු හරි වෙලා කෙළවුණායින් පස්සෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ නම් උන්ට ශ්‍රද්ධාව ඇතිවෙලා... ධර්ම ගෞරවය ඇතිවෙලා... වෙන්න ඕනෙ දේ වෙයි!!! !!! !!! 😂😂 අනික මෙතන මේ අනිත්‍ය / තාවකාලික කියන එකට උන්ට ඕනෙ ඕනෙ definitions හදපු එවුන්ට... 'අනිත්‍ය / තාවකාලික / temporary = අනිච්ච / කැමති සේ නැති' කොරපු එවුන්ට... නම් ඉතිං sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවට කියන්නෙ 'ධර්මය අධර්මය කිරීම'.. 'ධර්මය විකුර්ති කිරීම'.. නැත්නම් 'සංඝ භේදය'.. කියලයි!!! !!! !!! ඒ ආනන්තරීය පාපකර්මයට මැරිච්ච ගමන් අපාගත වෙන ඒ අනිච්ච ඇනිච්ච එවුන්ට අපායෙදි උන්ට කැමති කැමති සේ ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣 😑😑 හරි! ඉතිං දැන් බලපල්ල, උඹල එහෙම උඹල අනිත්‍ය තාවකාලික එවුන්ය කියල දැක්කට.. දැනගත්තට.. උඹලට ගෙදර ඉන්න බැරි මොකක්හරි උනාද??? අඩුගානේ එවෙලෙ ඉඳන් කෑම කන්න බෑ!!! කෑම උගුරෙන් පහළට යන්නෙ නෑ!!! නැත්නම් එවෙලෙ ඉඳල බොළාට නවතින්නෙ නැතුව බඩ යනව, වැල් වැල්!!! 🤣🤣 වගේ මොකක් හරි උනාද?? 😂😂 හොඳයි, උඹල එහෙම උඹල තාවකාලික අනිත්‍ය එවුන් කියල දැනගන දවස් 7ක් පිරෙන දවසෙ ඉඳල හරි බොළාට ඒ විදිය කෑම ගිළෙන්නෙ නැති.. බඩයන.. සීන් එකක් පටන්ගත්තේ නැත්නම්, තොපි ගෙවල්වල හිටියයි කියල මැරෙයිද?? නැහැ නේද??? ඒක තමයි!!! හොඳට දැනගනිල්ල. ඒ 'රහත්වෙලා ගෙදර ඉන්න බෑ!! හිටියොත් දවස් 7න් මැරෙනවා!!' කතාව, රහත්වෙන්න / මාර්ගඵල ලබන්න තියා ධර්මය රවුංද හතරැස්ද කියලවත් දැනගෙන ඉඳල නැති සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෙසාපු අමුම අමු කුණුහරුප කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👿👿👿 ● ඊළඟට අපි ගමු රහත්වෙච්ච අයට මල පනින්නෙ නෑ!!! ද්වේශය නෑ!!! රහත්වෙච්ච අයට කිසීම දේකට කිසීම ආසාවක් - තණ්හාවක් නෑ!!! ගෑණි - මිනිහ - ළමයි එක්ක ගෙවල්වල ඉන්නෙත් නෑ!!! bla blaa blaaa කිය කියා තියන කුණුහරුප කතන්දර. මෙහෙමයි. දැන් මේ ධර්ම මාතෘකාවෙදි කාට කාටත් කරන්න තියෙන්නෙ තමන් දැන් මේ මනුස්සයෙක් හැටියට ඉපදිලා තමන්ට විඳින්න වෙලා තියන දුක් කරදර - වද වේදනා විඳින විදියටම, අනාගතේදි තව නොයෙකුත් නොයෙකුත් සත්වයන් හැටියට ඉපදි ඉපදී තමන්ට කෙළවරක් නැතුව විඳවන්න වෙන එකෙන් වැළකෙන්න හදාගන්න... තමන්ට දැන් මේ මුහුණදෙන්න වෙලා තියන ජරා මරණ වලට ආයි ආයි මුහුණදෙන්න නොවෙන්න හදාගන්න... තමන්ගෙන් නැවත පුනර්භවයක් සිදුනොවෙන්න අවශ්‍ය වැඩකටයුතු කරගන්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම තමන් තමන්ගෙ ගැළවීම වෙණුවෙන්ම කරගන්න ඕනෙ දේවල්.. තමන් තමන්ගෙම ආරක්ෂාව වෙණුවෙන් කරගන්න ඕනෙ දේවල්.. මිසක්, එක එක ගොං පකයන්ට / _ත්තියන්ට ඕනෙ ඕනෙ විදියට.. උන් satisfy වෙන විදියට.. කළයුතු දේවල් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😡😡😡 අන්න එතනදි කෙනෙක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන.. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ගැන.. ඒ ශ්‍රී සද්ධර්මය තමන් වෙණුවෙන් සුරක්ෂිතව ආරක්ෂා කරල දීපු බුද්ධ ශ්‍රාවක මහරහතුන්වහන්සේලා ගැන.. නොසෙල්වෙන ස්ථිර පැහැදීමකින් - විශ්වාසයකින් යුතුව තමන්ට මේ ලැබිල තියෙන්නෙ කිසි හරයක් / තේරුමක් නැති තාවකාලික ජීවිතයක් බව බොක්කෙන්ම තේරුම් ගත්තා නම්... තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන - සංසාරෙ ආව කෙනෙක්ය කියලා තිබුණු මුළාව නිසා අහුවෙලා හිටිය පුරාණ කර්ම වලිනුත් ගැලවුණා නම්... තමන් දැන දැන උවමණාවෙන් 'පස් පව්' (පන්චානන්තරීය පාපකර්ම) හා 'දස අකුසල්' කිසීම දේකට දායක වෙන්නෙත් නැතුව ජීවත් වෙනවා නම්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අනුදැන වදාළ විදියටම දාන - සීල - භාවනා වළින් ⚠️'ඇති පදමට'⚠️ පිණුත් රැස්කර ගන්නවා නම්... එයාගෙ වැඩකොටස එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 ඒ මනුස්සයට මල පනිනවද නැද්ද?? ඒ මනුස්සයට ද්වේශය තියනවද නැද්ද?? ඒ මනුස්සයට රාගය තියනවද නැද්ද?? ඒ මනුස්සය කසාද බැඳලද නැද්ද?? ඒ මනුස්සය ගෑණි/මිනිහ/ළමයි එක්ක ගෙදර ඉන්නවද නැද්ද?? ඒ මනුස්සය බොනවද නැද්ද?? කියන මොන රෙද්දක් වත් ධර්ම මාතෘකාවට කොහෙත්ම අදාළ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 ඒ සේරම බුද්ධ දේශණා අහල කියවලා ධර්මය ඉගෙනගෙන නැති කාලකණ්නින් උන්ගෙ ගොබ්බ කමට කියල තියන / කියන ගොං කතා පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😡😡😡 👿👿 රහත්වෙච්ච අයට... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් අහල කියවලා දැනගත්ත ධර්මය තමනුත් ප්රත්යක්ෂ වශයෙන්ම අවබෝධ කරගත්ත අයට... මේ ජීවිතවල 'ඇත්ත' තේරුම්ගත්ත - මේ ජීවිතවල යථාර්ථය (කිසි හරයක් නැති තාවකාලික දෙයක්ය කියන එක) තේරිච්ච - 'යථාභූත ඥාණය පහළවෙච්ච' ඒත් නැත්නම් 'දහම් ඇස පහළවෙච්ච' අයට... මූළික වශයෙන්ම වෙන්නේ, එයාලගෙ හිත් කිසිම දේක බැසගන්නේ.. බැහැල හිටින්නේ.. ඇලිල හිටින්නේ.. නැති එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉😁 එයාලට සතුටක් ඇතිවුණත් ඒක තාවකාලික බව දන්න නිසා ඒ මත්තෙ නැහෙන්නේ නෑ!!! !!! !!! දුකක් ඇතිවුණත් ඒකත් තාවකාලික බව දන්න නිසා ඒ මත්තෙ නැහෙන්නෙත් නෑ!!! !!! !!! ආසාවක් - බයක් - සැකක් මොකක් ඇතිවුණත් ඒත් තාවකාලික බව දන්න නිසා ඒවා මත්තෙ නැහෙන්නෙත් නෑ!!! !!! !!! එයාලට 'හිත් පෙළන අසනීප' ඇතිවෙන්නෙම නෑ!!! එයාලගෙ හිත් auto release වෙනවා!!! Nonstick තත්වයට පත්වෙනවා!!! නිප්පපංච වෙනවා!!! හිත් විසංඛාර ගත තත්වයට පත්වෙනවා!!! ඒ හිත්වල සංස්ඛාර ඉබේ ඇතිවෙන / පැටලි පැටලී යන ස්වභාවය නැතුව යනවා!!! ප්‍රපංච නැතිවෙනවා!!! 🙂🙂 එතකොට එයාලට යුතුකම් - වගකීම් හා තමන්ගෙන් කෙරෙන්න ඕනෙ දේවල් කිරීම වෙණුවෙන් ජීවත්වෙනවා හැරෙන්න, 'ජීවිතය'.. නැත්නම් ඔය තාවකාලික කෙහෙල්මල් විඳ විඳ ඉන්න එක.. 😁😁 වදෙන් පොරෙන් කොහොම හරි රැකගෙන - ආරක්ෂා කරගෙන ඉදිරියට අරං යන්න උවමණාවක් ඇතිවෙන්නෙත් නෑ!!! !!! !!! 😌😌 හැබැයි තමන්ට උවමණා නම් ඕනෙම අවස්ථාවකදි, ඕනෙම සිදුවීමකදි, ඒ අවස්ථාවට - සිදුවීමට හා ඒකට සම්බන්ධ එවුන් අනුව එකෙක්ගෙ දෙන්නෙක්ගෙ බෙල්ල මිරිකන එක උනත් ඒ අයට කළ හැකියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹 තමන්ට කැමැත්තක් ආසාවක් ඇතිවෙන ඕනෙම දෙයක් / කෙනෙක් ආසාවෙන් බදාගන්න වැළඳගන්නත් හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 ☺️☺️ 😋 ඒත් ඒ මොනවා බදාගත්තත් තමන්ටය කියලා ස්ථිර මොකවත් නොලැබෙන බව දන්න නිසා.. ඒ ඔක්කොම just තව විඳීම් ටිකක් විතරයි බව දන්න නිසා.. කිසි දෙයක් පස්සෙ හඹාගෙන යැවෙන්නේ නම් නෑ!!! !!! !!! 😔😔 අනික 'ධර්මය' දන්න නිසා, 🙄 පස්පව් - දස අකුසල් ඔක්කොම හොඳටම දන්න නිසා, ඒ අයගෙන් තමන්ට කෙළවෙන දේවල් (පව් රැස්වෙන දේවල්) කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'රහත්' / 'අරහත්' කියන්නේ ඔන්න ඔය වගේ තත්වයකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 හැබැයි කොච්චර රහත් උනත් ඒත් තව ඉපදිච්ච / ඉපදිලා ඉන්න සංසාරගත සත්වයෙක්ම නිසා, ජීවිතය පවතින තාක් කල් එයාලටත් ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස හැම එකක්ම තියනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! දුක - සතුට - බය - පාළුව - තනිකම ඔක්කොම අනික් එවුන්ට වගේම දැනෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එයාලටත් 'අටලෝ දහම' ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අය හැමෝම කරන්නේ, දිගටම තියෙන්නෙ නැහැ නේ... නැතිවෙලා යනවා නේ... අනිත්‍යයි නේ... කම්පා වෙලා වැඩකුත් නැහැ නේ... මේ ඉතිං ලෝකෙ හැටි නේ... කිය කියා කල්පණා කරලා, හිත හදාගන්න එක විතරයි!!! !!! !!! නැත්නම් 'අටලෝ දහමින් කම්පා නොවී ඉන්න එක' විතරයි!!! !!! !!! රහතුන්වහන්සේලාගේ / රහත්වෙච්ච උදවියගේ 'තාදි ගුණය' කියන්නෙත් අන්න ඒ ගතියට තමයි!!! එච්චරයි. ● ඊළඟට රහතුන්වහන්සේලා / රහත්වෙච්ච උදවිය සාමාන්‍ය මිනිස්සු වගේ නෑ!!! හරී වෙනස්!!! (හැබැයි වෙනස මොකද්ද දන්නෙත් නෑ!!! 😅😅 ) උන්දලට 'මොකද්ද වෙලා'.. උන්දලා 'බුද්ද වෙලා'.. ඉන්නෙ!!! 🤣🤣 උන්දලගෙ 'හිත්' නැවතිලා.. 'හිත්' off වෙලා.. තියෙන්නෙ!!! 🤣🤣 bla blaa blaaa කිය කියා තියන කුණුහරුප වලටත් සළකමු. 😁 මේකයි. පටිච්චසමුප්පාදයෙන්ම කිව්වොත් සත්වයෙක් රහත්වුණයි නැතෙයි කියල.. නැත්නම් මඤ්ඤං ඵල සමාපත්තිය හරි සාක්ෂාත් කළයි නැතෙයි කියල.. 😄 පටිච්චසමුප්පාදයේ 'සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' දෙකෙන් දැක්වෙන කොටසෙ මොකුත් වෙනසක් සිද්ධවෙන්නෙ නෑ!!! !!! !!! 🤪 😂😂 එතකොට එතන ඒ 'සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා' දෙකෙන් දැක්වෙන්නේ සත්වයන්ගෙ ඇඟවල් වල තියන ආයතන 6යේම සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්‍රියාකාරීත්වය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 එතකොට 'සත්වයෙක්ගෙ හිත' නැත්නම් නිකම්ම 'හිත' කියල ලේසියට තනි වචනෙකින් හඳුන්වන්නෙත් අන්න ඒ 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්රියාකාරීත්වයම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 {කළින් කියල දීලත් ඇති!!!} ඉතිං..... 😁😁 රහත්වුණාට ඒකෙ මොකුත් වෙනසක් වෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😅😅 🤣🤣🤣 ඒ රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච අය එහෙම්පිටින්ම වෙනස්!!! ඒගොල්ලොන්ගෙ හිත් එහෙම්පිටින් වෙනස්!!! ඒගොල්ලො බුදුන් දැකල.. බුද්ද වෙලා.. බුද්දත්වයට පත්වෙලා.. ඉන්නෙ!!! ඒගොල්ලොන්ගෙ හිත් නැවතිලා.. ඒ හිත් සත්‍යයට ඇවිල්ල / සත්‍ය වෙලා - පරම සත්‍යට ඇවිල්ල / පරම සත්‍ය වෙලා.. අරව වෙලා.. මේව වෙලා.. තියෙන්නෙ!!! කිය කියා තියන කෙහෙල්මල් ඔක්කොම, බුද්ධ දේශණා අහල - කියවලා ධර්මය ඉගෙනගෙන ගෙන නැති කාලකණ්නි කියල තියන / කියන අමු කුණුහරුප කතා පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿 😡😡😡 [/SIZE]Contd..... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom