Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට යාලුලා කෙනෙකුගෙ / සත්වයෙකුගෙ පුණ්‍ය ශක්තිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්නෙත් ඒ සත්වයා හොඳට කාල බීල - නිදහසේ - සැනසිල්ලෙ - සතුටින් - සැපෙන් - ප්‍රීතියෙන් ඉන්න කොට / ඉන්න වෙලාවට තමයි!!! !!! !!! {ඒකෙම අනික් පැත්ත, හැමතිස්සෙම අඩුවක් පාඩුවක් නැතුව කන්න බොන්න - අඳින්න පළඳින්න - ඉන්න හිටින්න ඔක්කොම තියනව නම්.. හැමතිස්සෙම නිදහසේ - සැනසිල්ලෙ - සතුටින් - සැපෙන් - ප්‍රීතියෙන් ඉන්න තියනව නම්.. අන්න පින්!!! !!! !!!   භාග්‍යවතුන්වහන්සේ "සුඛස්සේතං භික්ඛවේ අධි වචනං යදිදං පුඤ්ඤානි" (මහණෙනි, පිණ යනු සැපයට තවත් නමකි!!) කිව්වෙත් ඒකයි!!! } එතකොට / එහෙම වෙලාවට ඒ සත්වයාට තමන්ගෙ භවය හැම පැත්තෙන්ම එන radiations මැද්දෙ තමන්ට කුඩාකරගන්න පුලුවන් උපරිමයටම කුඩා කරගෙන තබාගත හැකි වෙනවා!!! ඒත් ඒ සත්වයාගේ හිතේ සතුට සැනසීම නැතුව ගියාද? අඩුවුණාද? හිත දුකට පීඩාවට පත්වුනාද?? අන්න කකුල්දෙක පළල් උනා.. දෙක දෙපැත්තට ගියා.. කට ඇරුනා වගේ වෙනවා!!! !!! !!!  නැත්නම් භවය expand වෙනවා!!! එක එක කර්ම - කර්ම විපාක වලට අදාළ කොටස් හැටියට නෙවෙයි, මුළු භවයම එක සැරේ ලොකු වෙනවා!!!

යාලුලා කළින් අවස්ථාවෙදි ඔහෙල දැක්කා භවය ලොකුවෙන්න හේතු වුණේ එක එක සංස්ඛාර (හිතෙන්/කයෙන්/වචනයෙන් කරපු ක්‍රියාකාරකම් නැත්නම් හිතපු/කියපු/කරපු දේවල්) වලට අදාළ මතකයන් නැවත නැවත සිහි කිරීමෙදි - සිහිවීමෙදි ඒවාට අදාළ waves වල විතරක් amplitudes / magnitudes වැඩිවීම නිසයි!!! !!! !!! එතකොට වෙන්නෙ භවය තැන් තැන් වලින් ලොකුවීමක් පමණයි!!! !!! !!! ඒ වෙනස්වීම් නිසා මුළු භවයේ සිදුවෙන විශාලවීම අඩුයි!!! !!! !!! ඒත් සත්වයන් ඇහෙන්/කණෙන්/නහයෙන්/දිවෙන්/කයෙන් විඳින විඳීම් හන්දා හෝ ඒ විඳපු දෙයක් නැවත නැවතත් සිහිවීමේදී මනසින් ඇතිවන විඳීම් හන්දා දුකට පීඩාවට පත්වෙනකොට භවය ලොකුවෙන්නේ එහෙම්පිටින්මයි!!! !!! !!! එතනදි භවයේ තියන තරමක් waves ඔක්කොගෙම amplitudes / magnitudes එකසැරේ වැඩිවෙනවා!!! !!! !!! එතකොට සිද්ධවෙන භව වල විශාල වීම කළින් අවස්ථාවල විශාල වීමට වඩා ගොඩාාාාක් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යාළුලා අන්න ඒ භවයක / field එකක විශාලවීම වටේ පිටේ ඉන්න සත්වයන් ඔක්කොටම බලපානවා!!! උන්ට ඔළුවට කුළුගෙඩි පාරක් වැදුනා වගේ වෙනවා!!!  උන්ගෙ භව ලොකුවෙනවා!!! භවය විශාල වෙච්ච එකාගෙත් ඒකෙන් විශාලවෙන භවය තියන එකාගෙත් පින් මට්ටම් - මාර්ග ඵල මට්ටම් අනුව gear වෙලා.. අඩු වැඩි වෙලා.. භවය ලොකුවෙනවා!!! !!! !!! එතකොට සමාන memory components / waves තියන එවුන්ගේ නම්.. කළින් ජීවිත වලදි එකට සෙට්වෙච්ච - එකට සෙට්වෙලා තියන සත්වයන්ගේ නම්.. resonate වීමකුත් වෙන නිසා, උන් සක්වළේ කොහේ හිටියත් ඔලුවට කුළුගෙඩි පාරක් වැදුනා වගේ වෙනවා!!! එතනදිත් භවය ලොකුවෙච්ච එකාගෙත් ඒ field එකට subject වෙලා භවය ලොකුවෙන එකාගෙත් පින් මට්ටම් - මාර්ගඵල මට්ටම් අනුව gear වෙලා භව ලොකුවෙනවා!!! !!! !!! එතකොට ඒ සත්වයා දුකට පත්වෙලා භවය ලොකුවෙන්න හේතුවෙච්ච සිදුවීමට කෙළින්ම සම්බන්ධ එකාගෙ / එවුන්ගෙ නම්, maximum resonate වෙන භව තියන එකාගෙ / එවුන්ගෙ නම්, සක්වළේ කොයි තූත්තුකුඩියක හිටියත් භව maximum ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ වගේම උන්ටත් අදාළ සිදුවීම මතක්වෙලා.. ඒ මතකයන් අවදිවෙලා.. couple වෙලා සෙට්වුනොත් නම්, කාලයක් යනකම් (ඒ මතකයන් යටපත්වෙලා යනකම්) නොකඩවා එක දිගට කුළුගෙඩි පාරවල් වදිනවා වගේ වෙනවා!!! !!! !!!    Source භවය තියන කෙනාගෙත් target භවය තියන එකාගෙත් පින් මට්ටම් - මාර්ගඵල මට්ටම් අනුව gear වෙලා, භව නොකඩවා ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි target භවය තියන එකා / කෙනා මේ ගතවෙන ජීවිතයෙදි හොඳ පින්වත් සිල්වත් සද්ගුණවත් උපාසකයෙක් - උපාසිකාවක් උනත් කරන්න දෙයක් නෑ!!! නැත්නම්, දැන් දෙයියෙක් උනත් කරන්න දෙයක් නෑ!!! මැරිච්ච ගමන් අපාගත වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'මහා කම්ම විභංග' සුත්‍ර දේශණාවෙදි ඔය ගැන කියලත් තියනවා!!! {ඕක 'පින්' නැත්නම් භව කුඩාවීම සම්බන්ධයෙනුත් ඔය විදියටම බලපානවා!!! එතකොට ඔලුව අතගානවා වගේ වෙනවා!!!  හැබැයි එහෙම ඒවා හරී අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}

යාළුලා මේ උඹල අපි වගේ භාග්‍යවතුන්වහන්සේට වත් පටන්ගත්ත කෙළවරක් හොයාගන්න බැරි තරම් ඈත කාලෙක ඉඳලා සංසාරෙ පට්ට පදිරි වෙලා තියන සත්වයන්ගේ ඔය 'පුරාණ කර්ම' කතන්දරේ අන්තීම දරුණුයි!!! !!! !!!   උඹලගෙ අපේ ඔළුගෙඩි වල මොනවා තියනවද?? මොනවා trigger වෙයිද / ඇවිස්සෙයිද?? මොක්කු මොක්කු හන්දා කොයිවෙලේ ඒවා trigger වෙයිද?? කියලා කාටවත් කියන්න බෑ!!! !!! !!! Trigger උනොත් කොහෙන් කෙළවර වෙයිද?? කියන්නත් බෑ!!! !!! !!! අනික තමන්ට එහෙම දෙයක් උනා කියල දැනගන්න වෙන්නෙත් අතීත මතකය අවදි උනොත් (memory refresh උනොත්) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් 'පරිප්පුව'.. Just භව ලොකුවෙන එක.. පමණයි!!! !!! !!! අන්න ඒ නිසා අළුතෙන්ම හැදිච්ච සංසාර ගත සත්වයන් උනත් මේ පහළ ලෝක වලටම සෙට්වුනාට පස්සේ... මජ්ජිම ධාතුවෙනුත් පහළට වැඩලා මේ හීන ධාතුවේ ලෝක වලටම සෙට්වුණාට පස්සේ... උන් ආයි සසර දුකින් නිදහස් වෙනවයි කියන එක.. උන් නිවන් යනවයි කියන එක.. ලස්සණ සුන්දර 'හීනයක්' පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

I Repeat, අළුතෙන්ම හැදිච්ච සංසාර ගත සත්වයන් උනත් මේ පහළ ලෝක වලටම සෙට්වුනාට පස්සේ... මජ්ජිම ධාතුවෙනුත් පහළට වැඩලා මේ හීන ධාතුවේ ලෝක වලටම සෙට්වුණාට පස්සේ... උන් ආයි සසර දුකින් නිදහස් වෙනවයි කියන එක.. උන් නිවන් යනවයි කියන එක.. ලස්සණ සුන්දර 'හීනයක්' පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

යාළුලා මේ ලෝකවල ඔය මහා භයානක සංසාර අණතුර අඩුවෙන්ම තියෙන්නේ / ක්‍රියාත්මක වෙන්නේ සක්වළ අළුතෙන්ම හැදිච්ච කාලයේ පමණයි!!! !!! !!! ඒකත් ආභස්සර තත්වයෙන් පටන්ගත්ත සත්වයන් උන්ට නියමිත ඇඟවල් වලටම පරිණාමය වෙලා.. විකසනය වෙලා.. හැදෙන්න කාලයක් ගතවෙන නිසයි!!! !!! !!! සක්වළක් අළුතෙන්ම හැදිච්ච ගමන් මේ දැන් ඉන්න විදියම මිනිස්සු - සත්තු ඒවයි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එතකොට ඒවයි ඉන්න තරමක් ඉන්නේ basic life formations හැටියටම හැදිලා lightning වෙණුවට විනාශවෙන ආභස්සර සත්වයන්ගේ භව වළින් energize වෙලා හැදිච්ච / හැදෙන සත්වයන් පමණයි!!! !!! !!! උන්ගෙන් මනුස්ස හැටියට ඉඳලා ආභස්සර වෙච්ච එවුන්ගෙ භව වළින් energize වෙච්ච එවුන් ටිකෙන් ටික මාළු හැටියට... තව කාලෙකදි මිනිස් ස්වරූපයේ මුණු තියන මාළු හැටියට... තව කාලෙකදි මනුස්ස හැඩයක් තියන - වරල් අත පය හැඩයට හැදිච්ච 'මාළු' හැටියට... වගේ ටිකෙන් ටික විකසනය / පරිණාමය වේගන ඇවිත්, පහුවෙන්න පහුවෙන්න නියම ස්වරූප වලටම විකසනය වෙච්ච මිනිස්සු හැදෙනවා!!! !!! !!! අනික් හැම සත්වයෙක්මත් එහෙමයි!!! !!! !!! උන් ගෑණු පිරිමි එක්කහුවෙලා බෝවෙන / ප්‍රජනනය පටන්ගන්න කතා ඇතිවෙන්නෙත් ගොඩ කාලෙකට පස්සෙයි!!! !!! !!! අන්න ඒ හැදෙන කාලය අතරතුරේ සත්වයන්ට full grown මනස කියන ආයතන හැදෙන්නෙත් නැති නිසා, ඒ කාලෙදි විතරක් මේ ලෝක වල සංසාර අණතුරේ බරපතළකම අඩුයි!!!

ඒත් සක්වළ සකස්වෙලා බර කාලයක් ගිහිල්ලා මුළු සක්වළේම ඉන්න සත්වයන් උන්ට හිමි නියමිත ස්වභාවයන්ටම පරිණාමය වෙලා / විකසනය වෙලා ඉවර වෙනකොට, ඒ සංසාර අණතුරත් ආයි උපරිමයටම නගිනවා!!! !!! !!! වැඩිවෙනවා!!! !!! !!! ඊටපස්සෙ මේ මජ්ජිම ධාතුවේ - හීන ධාතුවේ ලෝක ඔක්කොම එක එක microwave power levels වළින් operate වෙන microwave ovens වගෙයි!!! !!! !!! ඒවයිනුත් maximum power එකෙන් operate වෙන microwave oven එක මේ මනුස්ස ලෝකය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් microwave ovens වලදි තැම්බෙන්නෙ - roast වෙන්නෙ නැතුව තියෙන්නේ මැටි / වීදුරු / plastic වගේ තද (tough / hard) දේවල් විතරයි වගේම, දැන් මේ මනුස්ස ලෝකෙ ඇතුලෙදි 'තැම්බෙන්නෙ' (භව ලොකුවෙන්නෙ / භව අනෙන්නෙ) නැතුව තියෙන්නේ මළ මිණී වල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ 'මළ මිණී' කියන්නේ වින් - නාම කතන්දරය නැති නිකම්ම නිකං 'රූප කොටන්' නිසයි!!! !!! !!!  අනික් වින් - නාම කතන්දරය ක්‍රියාත්මක වෙන ඕනෙම එකක් ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇනෙන්න ඇනෙන්න ඒවා ඕනෙම එකක් ලෝකාන්ත නිරයටම ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඉඳල හිටලා මළ මිණී වලටත් සංසාර අණතුර case වෙන තැන් තියනවා!!!  මාරක නිසා.. 'ඇඟට හානියක් නොවී භව serious level shifts වලට subject වීම නිසා'.. මැරිච්ච එවුන්ගෙ ඇඟවල් වලට වෙන වෙන භව plug වෙලා පිස්සු පීකුදු වෙන තැන් තියනවා!!! !!! !!!   එතකොට මැරිච්ච එකා වෙණුවට වෙනමම භාෂාවක් කතාකරන.. සමහර වෙලාවට කතා බහත් නැති.. 'address නැති' පොරවල් නැගිටිනවා!!! !!! !!!   හැබැයි එහෙම ඒවා හරි rare!!! එතකොට ගස්වැල් පවා ඒ සංසාර අණතුරේ බලපෑමට අබල් බබල් වෙනවා!!! !!! !!! වගා පාලු වෙනවා!!! අස්වැන්න නැතුව යනවා!!! කිසි වැඩකට නැති වල් ගස් wholesale එකේ හැදෙනවා!!! !!! !!!}

ඔන්න ඔය නිසා යාළුලා, තවත්නම් මේ මනුස්ස ලෝකෙ ඇතුලෙ ඉපදිලා ඉන්න බොළා බොහෝම ලේසියෙන්.. පහසුවෙන්.. සුව සේ.. නිවන් යන්න - සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හිතන්ඩ වත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    දැන් උඹල මේ මනුස්ස ලෝකෙ ඇතුලෙ මනුස්සයො හැටියට ඉපදිලා ඉවරයි!!! දැන් බොළාට කෙළෙස් තවන්න.. සිල් රකින්න.. ධර්මය හප හප ඉන්න.. දැක්කොත් දැක්ක වගේ ඉන්න.. මේ මොහොතෙ ඉන්න.. ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉන්න.. ඇතිවෙන නැතිවෙන හැටි බලං ඉන්න.. මනින්නෙ නැතුව ඉන්න.. මනසින් බැඳෙන්නෙ නැතුව ඉන්න.. උපේක්ෂාවෙන් ඉන්න.. මොන පුකක්වත් කරගන්න බැරිවෙන්න තොපිව chloroform දාපු පෙට්ටි වලට දාලා සිහි නැතිකරලා තිබ්බත්, බොළාගෙ ඔය ඇඟවල් චකබ්ලාස් වෙනවත් එක්කම පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු හැදෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    (ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා කියන්නෙ මෙතනින් එහාට පෙරේත - තිරිසන් - නිරිසත් ඒවාටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!) ඒ නිසා දැන්වත් හොඳට දැනගනිල්ලා. තොපි ඔය කරන හුත්ථවල් කොරලා දැන් තොපි මොකෙකුටවත් / මොකියෙකුටවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 25443682, member: 31903"] ඊළඟට යාලුලා කෙනෙකුගෙ / සත්වයෙකුගෙ පුණ්‍ය ශක්තිය උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්නෙත් ඒ සත්වයා හොඳට කාල බීල - නිදහසේ - සැනසිල්ලෙ - සතුටින් - සැපෙන් - ප්‍රීතියෙන් ඉන්න කොට / ඉන්න වෙලාවට තමයි!!! !!! !!! {ඒකෙම අනික් පැත්ත, හැමතිස්සෙම අඩුවක් පාඩුවක් නැතුව කන්න බොන්න - අඳින්න පළඳින්න - ඉන්න හිටින්න ඔක්කොම තියනව නම්.. හැමතිස්සෙම නිදහසේ - සැනසිල්ලෙ - සතුටින් - සැපෙන් - ප්‍රීතියෙන් ඉන්න තියනව නම්.. අන්න පින්!!! !!! !!! 😉 😁😁 භාග්‍යවතුන්වහන්සේ "සුඛස්සේතං භික්ඛවේ අධි වචනං යදිදං පුඤ්ඤානි" (මහණෙනි, පිණ යනු සැපයට තවත් නමකි!!) කිව්වෙත් ඒකයි!!! 🙂🙂} එතකොට / එහෙම වෙලාවට ඒ සත්වයාට තමන්ගෙ භවය හැම පැත්තෙන්ම එන radiations මැද්දෙ තමන්ට කුඩාකරගන්න පුලුවන් උපරිමයටම කුඩා කරගෙන තබාගත හැකි වෙනවා!!! ඒත් ඒ සත්වයාගේ හිතේ සතුට සැනසීම නැතුව ගියාද? අඩුවුණාද? හිත දුකට පීඩාවට පත්වුනාද?? අන්න කකුල්දෙක පළල් උනා.. දෙක දෙපැත්තට ගියා.. කට ඇරුනා වගේ වෙනවා!!! !!! !!! 😁 නැත්නම් භවය expand වෙනවා!!! එක එක කර්ම - කර්ම විපාක වලට අදාළ කොටස් හැටියට නෙවෙයි, මුළු භවයම එක සැරේ ලොකු වෙනවා!!! 🙄 🤔🤔 යාලුලා කළින් අවස්ථාවෙදි ඔහෙල දැක්කා භවය ලොකුවෙන්න හේතු වුණේ එක එක සංස්ඛාර (හිතෙන්/කයෙන්/වචනයෙන් කරපු ක්‍රියාකාරකම් නැත්නම් හිතපු/කියපු/කරපු දේවල්) වලට අදාළ මතකයන් නැවත නැවත සිහි කිරීමෙදි - සිහිවීමෙදි ඒවාට අදාළ waves වල විතරක් amplitudes / magnitudes වැඩිවීම නිසයි!!! !!! !!! එතකොට වෙන්නෙ භවය තැන් තැන් වලින් ලොකුවීමක් පමණයි!!! !!! !!! ඒ වෙනස්වීම් නිසා මුළු භවයේ සිදුවෙන විශාලවීම අඩුයි!!! !!! !!! ඒත් සත්වයන් ඇහෙන්/කණෙන්/නහයෙන්/දිවෙන්/කයෙන් විඳින විඳීම් හන්දා හෝ ඒ විඳපු දෙයක් නැවත නැවතත් සිහිවීමේදී මනසින් ඇතිවන විඳීම් හන්දා දුකට පීඩාවට පත්වෙනකොට භවය ලොකුවෙන්නේ එහෙම්පිටින්මයි!!! !!! !!! එතනදි භවයේ තියන තරමක් waves ඔක්කොගෙම amplitudes / magnitudes එකසැරේ වැඩිවෙනවා!!! !!! !!! එතකොට සිද්ධවෙන භව වල විශාල වීම කළින් අවස්ථාවල විශාල වීමට වඩා ගොඩාාාාක් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 යාළුලා අන්න ඒ භවයක / field එකක විශාලවීම වටේ පිටේ ඉන්න සත්වයන් ඔක්කොටම බලපානවා!!! උන්ට ඔළුවට කුළුගෙඩි පාරක් වැදුනා වගේ වෙනවා!!! 😲😲 උන්ගෙ භව ලොකුවෙනවා!!! භවය විශාල වෙච්ච එකාගෙත් ඒකෙන් විශාලවෙන භවය තියන එකාගෙත් පින් මට්ටම් - මාර්ග ඵල මට්ටම් අනුව gear වෙලා.. අඩු වැඩි වෙලා.. භවය ලොකුවෙනවා!!! !!! !!! එතකොට සමාන memory components / waves තියන එවුන්ගේ නම්.. කළින් ජීවිත වලදි එකට සෙට්වෙච්ච - එකට සෙට්වෙලා තියන සත්වයන්ගේ නම්.. resonate වීමකුත් වෙන නිසා, උන් සක්වළේ කොහේ හිටියත් ඔලුවට කුළුගෙඩි පාරක් වැදුනා වගේ වෙනවා!!! එතනදිත් භවය ලොකුවෙච්ච එකාගෙත් ඒ field එකට subject වෙලා භවය ලොකුවෙන එකාගෙත් පින් මට්ටම් - මාර්ගඵල මට්ටම් අනුව gear වෙලා භව ලොකුවෙනවා!!! !!! !!! එතකොට ඒ සත්වයා දුකට පත්වෙලා භවය ලොකුවෙන්න හේතුවෙච්ච සිදුවීමට කෙළින්ම සම්බන්ධ එකාගෙ / එවුන්ගෙ නම්, maximum resonate වෙන භව තියන එකාගෙ / එවුන්ගෙ නම්, සක්වළේ කොයි තූත්තුකුඩියක හිටියත් භව maximum ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😂 ඒ වගේම උන්ටත් අදාළ සිදුවීම මතක්වෙලා.. ඒ මතකයන් අවදිවෙලා.. couple වෙලා සෙට්වුනොත් නම්, කාලයක් යනකම් (ඒ මතකයන් යටපත්වෙලා යනකම්) නොකඩවා එක දිගට කුළුගෙඩි පාරවල් වදිනවා වගේ වෙනවා!!! !!! !!! 😲😲 😁 😂😂 Source භවය තියන කෙනාගෙත් target භවය තියන එකාගෙත් පින් මට්ටම් - මාර්ගඵල මට්ටම් අනුව gear වෙලා, භව නොකඩවා ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි target භවය තියන එකා / කෙනා මේ ගතවෙන ජීවිතයෙදි හොඳ පින්වත් සිල්වත් සද්ගුණවත් උපාසකයෙක් - උපාසිකාවක් උනත් කරන්න දෙයක් නෑ!!! නැත්නම්, දැන් දෙයියෙක් උනත් කරන්න දෙයක් නෑ!!! මැරිච්ච ගමන් අපාගත වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'මහා කම්ම විභංග' සුත්‍ර දේශණාවෙදි ඔය ගැන කියලත් තියනවා!!! {ඕක 'පින්' නැත්නම් භව කුඩාවීම සම්බන්ධයෙනුත් ඔය විදියටම බලපානවා!!! එතකොට ඔලුව අතගානවා වගේ වෙනවා!!! 😁😁 හැබැයි එහෙම ඒවා හරී අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} යාළුලා මේ උඹල අපි වගේ භාග්‍යවතුන්වහන්සේට වත් පටන්ගත්ත කෙළවරක් හොයාගන්න බැරි තරම් ඈත කාලෙක ඉඳලා සංසාරෙ පට්ට පදිරි වෙලා තියන සත්වයන්ගේ ඔය 'පුරාණ කර්ම' කතන්දරේ අන්තීම දරුණුයි!!! !!! !!! 😲😲 😟 උඹලගෙ අපේ ඔළුගෙඩි වල මොනවා තියනවද?? මොනවා trigger වෙයිද / ඇවිස්සෙයිද?? මොක්කු මොක්කු හන්දා කොයිවෙලේ ඒවා trigger වෙයිද?? කියලා කාටවත් කියන්න බෑ!!! !!! !!! Trigger උනොත් කොහෙන් කෙළවර වෙයිද?? කියන්නත් බෑ!!! !!! !!! අනික තමන්ට එහෙම දෙයක් උනා කියල දැනගන්න වෙන්නෙත් අතීත මතකය අවදි උනොත් (memory refresh උනොත්) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් 'පරිප්පුව'.. Just භව ලොකුවෙන එක.. පමණයි!!! !!! !!! අන්න ඒ නිසා අළුතෙන්ම හැදිච්ච සංසාර ගත සත්වයන් උනත් මේ පහළ ලෝක වලටම සෙට්වුනාට පස්සේ... මජ්ජිම ධාතුවෙනුත් පහළට වැඩලා මේ හීන ධාතුවේ ලෝක වලටම සෙට්වුණාට පස්සේ... උන් ආයි සසර දුකින් නිදහස් වෙනවයි කියන එක.. උන් නිවන් යනවයි කියන එක.. ලස්සණ සුන්දර 'හීනයක්' පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😅😅 😥😥 I Repeat, අළුතෙන්ම හැදිච්ච සංසාර ගත සත්වයන් උනත් මේ පහළ ලෝක වලටම සෙට්වුනාට පස්සේ... මජ්ජිම ධාතුවෙනුත් පහළට වැඩලා මේ හීන ධාතුවේ ලෝක වලටම සෙට්වුණාට පස්සේ... උන් ආයි සසර දුකින් නිදහස් වෙනවයි කියන එක.. උන් නිවන් යනවයි කියන එක.. ලස්සණ සුන්දර 'හීනයක්' පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 යාළුලා මේ ලෝකවල ඔය මහා භයානක සංසාර අණතුර අඩුවෙන්ම තියෙන්නේ / ක්‍රියාත්මක වෙන්නේ සක්වළ අළුතෙන්ම හැදිච්ච කාලයේ පමණයි!!! !!! !!! ඒකත් ආභස්සර තත්වයෙන් පටන්ගත්ත සත්වයන් උන්ට නියමිත ඇඟවල් වලටම පරිණාමය වෙලා.. විකසනය වෙලා.. හැදෙන්න කාලයක් ගතවෙන නිසයි!!! !!! !!! සක්වළක් අළුතෙන්ම හැදිච්ච ගමන් මේ දැන් ඉන්න විදියම මිනිස්සු - සත්තු ඒවයි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣 එතකොට ඒවයි ඉන්න තරමක් ඉන්නේ basic life formations හැටියටම හැදිලා lightning වෙණුවට විනාශවෙන ආභස්සර සත්වයන්ගේ භව වළින් energize වෙලා හැදිච්ච / හැදෙන සත්වයන් පමණයි!!! !!! !!! උන්ගෙන් මනුස්ස හැටියට ඉඳලා ආභස්සර වෙච්ච එවුන්ගෙ භව වළින් energize වෙච්ච එවුන් ටිකෙන් ටික මාළු හැටියට... තව කාලෙකදි මිනිස් ස්වරූපයේ මුණු තියන මාළු හැටියට... තව කාලෙකදි මනුස්ස හැඩයක් තියන - වරල් අත පය හැඩයට හැදිච්ච 'මාළු' හැටියට... වගේ ටිකෙන් ටික විකසනය / පරිණාමය වේගන ඇවිත්, පහුවෙන්න පහුවෙන්න නියම ස්වරූප වලටම විකසනය වෙච්ච මිනිස්සු හැදෙනවා!!! !!! !!! අනික් හැම සත්වයෙක්මත් එහෙමයි!!! !!! !!! උන් ගෑණු පිරිමි එක්කහුවෙලා බෝවෙන / ප්‍රජනනය පටන්ගන්න කතා ඇතිවෙන්නෙත් ගොඩ කාලෙකට පස්සෙයි!!! !!! !!! අන්න ඒ හැදෙන කාලය අතරතුරේ සත්වයන්ට full grown මනස කියන ආයතන හැදෙන්නෙත් නැති නිසා, ඒ කාලෙදි විතරක් මේ ලෝක වල සංසාර අණතුරේ බරපතළකම අඩුයි!!! ඒත් සක්වළ සකස්වෙලා බර කාලයක් ගිහිල්ලා මුළු සක්වළේම ඉන්න සත්වයන් උන්ට හිමි නියමිත ස්වභාවයන්ටම පරිණාමය වෙලා / විකසනය වෙලා ඉවර වෙනකොට, ඒ සංසාර අණතුරත් ආයි උපරිමයටම නගිනවා!!! !!! !!! වැඩිවෙනවා!!! !!! !!! ඊටපස්සෙ මේ මජ්ජිම ධාතුවේ - හීන ධාතුවේ ලෝක ඔක්කොම එක එක microwave power levels වළින් operate වෙන microwave ovens වගෙයි!!! !!! !!! ඒවයිනුත් maximum power එකෙන් operate වෙන microwave oven එක මේ මනුස්ස ලෝකය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් microwave ovens වලදි තැම්බෙන්නෙ - roast වෙන්නෙ නැතුව තියෙන්නේ මැටි / වීදුරු / plastic වගේ තද (tough / hard) දේවල් විතරයි වගේම, දැන් මේ මනුස්ස ලෝකෙ ඇතුලෙදි 'තැම්බෙන්නෙ' (භව ලොකුවෙන්නෙ / භව අනෙන්නෙ) නැතුව තියෙන්නේ මළ මිණී වල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢 ඒ 'මළ මිණී' කියන්නේ වින් - නාම කතන්දරය නැති නිකම්ම නිකං 'රූප කොටන්' නිසයි!!! !!! !!! 😂😂 අනික් වින් - නාම කතන්දරය ක්‍රියාත්මක වෙන ඕනෙම එකක් ඇනෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇනෙන්න ඇනෙන්න ඒවා ඕනෙම එකක් ලෝකාන්ත නිරයටම ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඉඳල හිටලා මළ මිණී වලටත් සංසාර අණතුර case වෙන තැන් තියනවා!!! 😲 මාරක නිසා.. 'ඇඟට හානියක් නොවී භව serious level shifts වලට subject වීම නිසා'.. මැරිච්ච එවුන්ගෙ ඇඟවල් වලට වෙන වෙන භව plug වෙලා පිස්සු පීකුදු වෙන තැන් තියනවා!!! !!! !!! 😯😯 😁 එතකොට මැරිච්ච එකා වෙණුවට වෙනමම භාෂාවක් කතාකරන.. සමහර වෙලාවට කතා බහත් නැති.. 'address නැති' පොරවල් නැගිටිනවා!!! !!! !!! 😲😲😲 😁 හැබැයි එහෙම ඒවා හරි rare!!! එතකොට ගස්වැල් පවා ඒ සංසාර අණතුරේ බලපෑමට අබල් බබල් වෙනවා!!! !!! !!! වගා පාලු වෙනවා!!! අස්වැන්න නැතුව යනවා!!! කිසි වැඩකට නැති වල් ගස් wholesale එකේ හැදෙනවා!!! !!! !!!} ඔන්න ඔය නිසා යාළුලා, තවත්නම් මේ මනුස්ස ලෝකෙ ඇතුලෙ ඉපදිලා ඉන්න බොළා බොහෝම ලේසියෙන්.. පහසුවෙන්.. සුව සේ.. නිවන් යන්න - සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හිතන්ඩ වත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😲😲 😅 දැන් උඹල මේ මනුස්ස ලෝකෙ ඇතුලෙ මනුස්සයො හැටියට ඉපදිලා ඉවරයි!!! දැන් බොළාට කෙළෙස් තවන්න.. සිල් රකින්න.. ධර්මය හප හප ඉන්න.. දැක්කොත් දැක්ක වගේ ඉන්න.. මේ මොහොතෙ ඉන්න.. ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉන්න.. ඇතිවෙන නැතිවෙන හැටි බලං ඉන්න.. මනින්නෙ නැතුව ඉන්න.. මනසින් බැඳෙන්නෙ නැතුව ඉන්න.. උපේක්ෂාවෙන් ඉන්න.. මොන පුකක්වත් කරගන්න බැරිවෙන්න තොපිව chloroform දාපු පෙට්ටි වලට දාලා සිහි නැතිකරලා තිබ්බත්, බොළාගෙ ඔය ඇඟවල් චකබ්ලාස් වෙනවත් එක්කම පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු හැදෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 🤣🤣🤣 😅😅 (ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා කියන්නෙ මෙතනින් එහාට පෙරේත - තිරිසන් - නිරිසත් ඒවාටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!) ඒ නිසා දැන්වත් හොඳට දැනගනිල්ලා. තොපි ඔය කරන හුත්ථවල් කොරලා දැන් තොපි මොකෙකුටවත් / මොකියෙකුටවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 😛 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom