Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිත් කාරියවසම්ගේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Contd. from: [MEDIA=facebook]damith.kariyawasam.9/posts/3539172119481300[/MEDIA]

යාලුලා, මං මගේ ගැන කියල තියනවා!!! මං මේ මොන කෙංගෙඩියක් වත් දැනගෙන හිටපු එකෙක් නෙවෙයි!!! !!! !!!  හොඳ 'මීටරයක්' උනාට ඉස්සර මං ගේ අස්සෙම හිටපු.. මෙහෙම එකෙක් ඉන්නවයි කියලවත් හුඟ දෙනෙක් දැනගෙන හිටියෙ නැති.. හැමදේම හිතේ හිරකරගන හිටපු.. කාටවත් වදයක් කරදරයක් නොවී මගේ පාඩුවේ අයිනක් අල්ලං හිටපු.. මහ නෝන්ජල් - කුලෑටි චරිතයක්!!!  භාග්‍යවතුන්වහන්සේ ගැන තිබ්බ ආයෙ මළාට හොල්ලන්න බැරි Hard-coded ශ්රද්ධාවයි.. ධර්මය - අධර්මය වෙන්කරල හඳුනගන්න ඉවයි.. Technical knowledge එකයි.. 'පැල් බැඳගෙන' හිතන්න - කල්පණාකරන්න හැකියාවයි.. හැරෙන්න, වෙන කිසීම දෙයක් මට තිබුණෙත් නෑ!!! !!! !!! පස්සෙ කාලෙදි මගේ ජීවිතේදි මට අත්දකින්න වෙච්ච දේවල් 'එහෙම උනේ කොහොමද? ඇයි එහෙම උනේ? කොහොමද එහෙම දේවල් වෙන්නෙ?' කිය කියා කූරු ගගා බලනකොට තමයි දෙවි පිරිසගෙ connection එක තේරුණෙත්!!! !!! !!! අන්න එහෙම පටන්ගත්ත 'අපේ' මේ වැඩේ මුලදි මුලදි කෙරුණෙ තනිකරම පිරිසුදු බුද්ධ දේශණා පදනම් කරගෙන විතරයි!!! !!! !!! ඒ කාලෙ මං භාග්‍යවතුන්වහන්සේගෙන්.. උන්වහන්සේ වදාළ දේවල් වලින්.. එක දසමයක් වත් පිට ගියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• ඒ ගිහිල්ල චුල්ල කම්ම විභංග - මහා කම්ම විභංග දේශණා වලට අනුව මං ඉස්සෙල්ලම අල්ලගත්තෙ "පරණ කෙහෙල්මල්වලට රැවටෙන එක තමයි මේ සංසාර කතාවෙදි වෙන ලොකුම අවුළ!!" කියන එකයි!!! (කළින් ජීවිතවල මතකයන්ට රැවටෙන එක!!! නැත්නම්, සක්ඛායදිට්ඨිය!!!) ඒ ගමන ඉතිං මං සියලු ලෝකසත්වයන්ව ඒ අවුළෙන් ගලවගන්න - ගලවලා දාන්න, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක ගැන, mind to mind direct access වෙන සත්වයන්ට හිතෙන් කියන එක... පුළු පුළුවන් අයට කටින් කියල දෙන එක... ලියල publish කරන එක... කරගෙන ආවා!!! !!! !!!

{මේ ධර්ම මාතෘකාවෙදි කරන හැමදේම 'Universal විදියට' කරන්න මං පෙළඹුණේ ඉබේමයි!!! මට කවුරුවත් තෝරලා බේරලා සලකන්න.. තව කෙනෙක් / පිරිසක් අයින් කරලා කටයුතු කරන්න.. හිතුණෙම නෑ!!! මොකද මං සත්තු - මිනිස්සු කවුරුවත්ම දුක් විඳිනවට කැමති නෑ!!! !!! !!! එතකොට මට full upset!!!  මං කැමති ඒ හැමෝම සතුටින් - සැනසිල්ලෙන් - 'ජොලියෙන්' ඉන්නව අහන්න / දකින්න තමයි!!!  ඒක ඉස්සර ඉඳල මගේ හැටියක්!!!  මගේ ඒ foundation එක මහ 'අමුතු' එකක්!!! මට දැනෙන්නෙ / තේරෙන්නෙ / හිතෙන්නෙම මං භාග්‍යවතුන්වහන්සේගේම එකෙක්!!! !!! !!!  දැන් නම් මං 'මගේ scope එක' / 'මගේ range එක' (අධිෂ්ඨානය) extend කරල තියෙන්නේ "මගේ ජීවිත කාලය තුළ විශ්වයේ 'සත්වයෝ' හැටියට ඉපදිලා හිටිය / ඉන්න ඔක්කොම!!" (දුකින් නිදහස්වෙන්න ඕනෙ) කියලයි!!! !!! !!!  (කිසිම සත්වයෙක් මඟ නොහැරෙන්න!!!  ) එක එක නානාප්‍රකාර කාලකණ්නි ඉල්ලං කාලා නැතිභංග වෙන්නම කෙළවගත්ත / කෙළවගන්න එක උන් උන්ගෙ උවමණාවට කරගත්ත / කරගන්න දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! }

• ඊළඟට තව කාලයක් යනකොට, 2014 කාලෙදි වගේ, "හතර අපාය = අපාය ග්‍රහලෝක 4 නේද?? නිරයේ (පළවෙනි අපාය ලෝකෙ) ඉපදෙනවයි කිව්වෙ ප්‍රමාද වෙච්ච නිසා (ලැබිච්ච අවස්ථාවෙ පිරිණිවන්පෑවෙ නැති නිසා) මිසක් පව් - අකුසල් කරපු නිසා නෙවෙයි නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් - අකුසල් කරපු එවුන් උපදිනවයි කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියන අපාය ලෝකෙ නේද??" කියලා, මේ සංසාර කතාවෙදි ප්‍රධාන වෙන්නෙ.. සංසාර කතාවට මූළික වෙන්නෙ.. තමන්ගෙ නොදැනුවත්කමට වඩා බාහිර සත්වයන්ගෙන් එන බලපෑම බව මං අල්ලගත්තා!!! !!! !!! නැත්නම්, මේ සංසාර කතාවෙදි මූළික වෙන්නෙ අවබෝධ කෙහෙම්මලක් නෙවෙයි!!! කර්ම - කර්ම විපාකයි!!! උපාදාන මොකුත්ම නැතත් කර්ම - කර්ම විපාක තිබුණොත් භව හැදෙනවා!!! කියන බව අල්ලගත්තා!!! !!! !!! ඒවා ටක්කෙටම දැනගත්තෙ මං(අපි) ඒ වෙනකොට ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාව එහෙම්පිටින්ම අල්ලගෙන හිටිය නිසා තමයි!!! !!! !!! සංසාරගත සත්වයන් හැදිල තියන ස්වභාවය නිසා උන් ඔක්කොමල magnetically link / network වෙනවා!!! !!! !!! එතකොට තමන් මොකුත්ම නොහිතුවත්.. තමන් මොකුත්ම මතක් නොකර හිටියත්.. තමන් පු විකාගෙන 'හිත නවත්තගෙන' හිටියත්..  අනික් සත්තු හිතනකොට - මතක් කරනකොට ඒත් තමන්ම හිතනවා - මතක් කරනවා වගේම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    'හිත' එකසිය ගාණට දුවනවා!!! !!! !!! වැඩකරනවා!!! !!! !!!  ඉතිං අම්බානටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  සක්ඛායදිට්ඨියෙන් හරියටම නිදහස්වෙලා නෙවෙයි, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී වෙලා රහත්වෙලාම හිටියත්, තමන්ගෙ ජීවිතේදි පව් - පාපකර්ම කරල තියනව නම් අනිවා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඉතිං මං ඒ පාර, දෙවනියට, සංසාර කතාවට වැඩියෙන්ම බලපාන්නෙ කර්ම - කර්ම විපාක මිසක් අවබෝධ කෙහෙම්මලක් නෙවෙයි!!! පව් - පාපකර්ම කළොත් මොනව අවබෝධ කරගෙන හිටියත් අපාගත වෙනවා!!! ගැළවෙන්න - බේරෙන්න (පිරිණිවන් පාන්න) බැරුව යනවා!!! කියන එක, mind to mind direct access වෙන සත්වයන්ට හිතෙන් කියන එක... පුළු පුළුවන් අයට කටින් කියල දෙන එක... ලියල publish කරන එක... කරගෙන ආවා!!! !!! !!!

ඇත්තටම නම් මං නොකිව්වත් පොඩ්ඩක් කල්පණා කරල බැලුවොත් බොළාටත් මේව තේරෙන්න ඕනෙ!!!

නිකමට හිතල බලපල්ල. තොපි ඔය 'හිත' බදාගෙන නටන නැටිල්ල හරිනම්, තොපි ආනන්තරීය පාපකර්ම 5න් එකක් කරලා නෙවෙයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටියා නම් උන්වහන්සේවත් මරලා ඇවිත්  'මේ මොහොතට වෙලා' හිටියනම්,  ඒත් තොපි පිරිණිවන් පාන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පස්පව් දස අකුසල් හිතේ හැටියට කරලා කරලා කරලා අන්තිමට 'මම / මං කියල එකෙක් නැහැ!!' කියලා හිතාගෙන හිටියානම්..  ඒ කිසි දෙයක් ගැන ආයි හිතන්නෙ - මතක් කරන්නෙ නැතුව මේ මොහොතෙ / වර්තමානයේ හිටියා නම්..  ඒ 'ඒ ඒ මොහොතෙ කරපු කරපු පස්පව් දස අකුසල් වල විපාක එතන එතනම නිරුද්ධ උනා!!  මේ මොහොත වෙනකොට විපාක දෙන්න මොනවත් නෑ!!' කියලා හිතාගෙන හිටියා නම්..  ඒ පස්පව් දස අකුසල් කිසිම එකක විපාක නැතිවෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!  පස්පව් දස අකුසල් කියන ඒවා ඔක්කොම බොරු වෙන්න ඕනෙ!!! !!! !!! බුදුහාමුදුරුවෝ "සබ්බ පාපස්ස අකරනං~" කිව්වෙත් බොරුවට වෙන්න ඕනෙ!!! !!! !!!

ඒත් මේ 'ඇත්ත කතාවෙ' එහෙම නෑ බොළල්ල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මේ ඇත්ත කතාවෙදි තොපි හිතං ඉන්න කෙළි කොරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!    අංගුලිමාල මහරහතන්වහන්සේගේ case එකත් වෙන සීන් එකක්!!! !!! !!!  ඒක තනිකරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒ ගැන තොපිට කියලත් දුන්නා!!!

බොළල්ලා, තනිකරම 'කර්ම ශක්තිය' නැත්නම් 'භව වල ප්‍රමාණය' අනුව සිද්ධවෙන ස්වභාවික විද්‍යාත්මක කතාවක් වෙච්ච මේ සංසාර කතාවට, ඔය බොළා හිතාගෙන ඉන්න තණ්හා නැතිකොරන.. කෙළෙස් නැතිකොරන.. හිත් හිස්කොරන..  හිත් නවත්තං ඉන්න..  කුණුහරුප වැඩ කොරලා හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් එහෙම තණ්හා නැතිකොරන - කෙළෙස් නැතිකොරන - හිත හිස්කොරන / නවත්තන කුණුහරුප වැඩ කොරන්න කියලත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   තොපි කොළාට.   සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා එහෙම ගොං වැඩ කරන්න කියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං කතා කියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේලා උපදෙස් දුන්නෙම / දෙන්නෙම, "පවින් වැළකෙන්න!! පුලුවාන් තරම් පින් රැස්කරගන්න!! ඉක්මණට අවිද්‍යාව දුරුකරගන්න!! අවිද්‍යාව නිසා තමන්ට වෙන්න යන විනාශයෙන් ඉක්මණට බේරෙන්න!!" කියලයි!!! !!! !!!

මේක තනිකරම බාහිර බලපෑම් වලට ඔරොත්තු දීමට තමන්ට තියන හැකියාව... තමන්ගෙ 'පුණ්‍යශක්තිය'... සම්බන්ධ කතාවක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කතාවෙදි තොපි පස්පව් - දස අකුසල් කරලා වැඩේ තව තව අනාගත්තොත් තොපිට කොහොමටවත් ගැළවෙන්න වෙන්නේ නැති නිසයි, තොපි ඇහැ-කණ-නහය-දිව-කය කියන පසිඳුරන් පිනව පිනවා ඉන්න ගියොත් තොපිට ඇත්ත කතාව අවබෝධ කරගෙන තොපේ අවිද්‍යාව නැතිකරගන්න වෙලාවක් හම්බවෙන්නෙත් නැති නිසයි, භාග්‍යවතුන්වහන්සේ මේ ධර්ම මාතෘකාවෙදි 'සීලයට' නම් මාර තැනක් දීල තියනවා!!! !!! !!! "සීලයෙන් සංවර වෙන්න!! සීලය ආරක්ෂා කරගන්න!!" කිය කියා ගොඩාක් අවස්ථාවල කියල තියනවා!!! !!! !!! එච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 25884741, member: 31903"] Contd. from: [MEDIA=facebook]damith.kariyawasam.9/posts/3539172119481300[/MEDIA] යාලුලා, මං මගේ ගැන කියල තියනවා!!! මං මේ මොන කෙංගෙඩියක් වත් දැනගෙන හිටපු එකෙක් නෙවෙයි!!! !!! !!! 😂 හොඳ 'මීටරයක්' උනාට ඉස්සර මං ගේ අස්සෙම හිටපු.. මෙහෙම එකෙක් ඉන්නවයි කියලවත් හුඟ දෙනෙක් දැනගෙන හිටියෙ නැති.. හැමදේම හිතේ හිරකරගන හිටපු.. කාටවත් වදයක් කරදරයක් නොවී මගේ පාඩුවේ අයිනක් අල්ලං හිටපු.. මහ නෝන්ජල් - කුලෑටි චරිතයක්!!! 😔😔 භාග්‍යවතුන්වහන්සේ ගැන තිබ්බ ආයෙ මළාට හොල්ලන්න බැරි Hard-coded ශ්රද්ධාවයි.. ධර්මය - අධර්මය වෙන්කරල හඳුනගන්න ඉවයි.. Technical knowledge එකයි.. 'පැල් බැඳගෙන' හිතන්න - කල්පණාකරන්න හැකියාවයි.. හැරෙන්න, වෙන කිසීම දෙයක් මට තිබුණෙත් නෑ!!! !!! !!! පස්සෙ කාලෙදි මගේ ජීවිතේදි මට අත්දකින්න වෙච්ච දේවල් 'එහෙම උනේ කොහොමද? ඇයි එහෙම උනේ? කොහොමද එහෙම දේවල් වෙන්නෙ?' කිය කියා කූරු ගගා බලනකොට තමයි දෙවි පිරිසගෙ connection එක තේරුණෙත්!!! !!! !!! අන්න එහෙම පටන්ගත්ත 'අපේ' මේ වැඩේ මුලදි මුලදි කෙරුණෙ තනිකරම පිරිසුදු බුද්ධ දේශණා පදනම් කරගෙන විතරයි!!! !!! !!! ඒ කාලෙ මං භාග්‍යවතුන්වහන්සේගෙන්.. උන්වහන්සේ වදාළ දේවල් වලින්.. එක දසමයක් වත් පිට ගියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • ඒ ගිහිල්ල චුල්ල කම්ම විභංග - මහා කම්ම විභංග දේශණා වලට අනුව මං ඉස්සෙල්ලම අල්ලගත්තෙ "පරණ කෙහෙල්මල්වලට රැවටෙන එක තමයි මේ සංසාර කතාවෙදි වෙන ලොකුම අවුළ!!" කියන එකයි!!! (කළින් ජීවිතවල මතකයන්ට රැවටෙන එක!!! නැත්නම්, සක්ඛායදිට්ඨිය!!!) ඒ ගමන ඉතිං මං සියලු ලෝකසත්වයන්ව ඒ අවුළෙන් ගලවගන්න - ගලවලා දාන්න, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක ගැන, mind to mind direct access වෙන සත්වයන්ට හිතෙන් කියන එක... පුළු පුළුවන් අයට කටින් කියල දෙන එක... ලියල publish කරන එක... කරගෙන ආවා!!! !!! !!! {මේ ධර්ම මාතෘකාවෙදි කරන හැමදේම 'Universal විදියට' කරන්න මං පෙළඹුණේ ඉබේමයි!!! මට කවුරුවත් තෝරලා බේරලා සලකන්න.. තව කෙනෙක් / පිරිසක් අයින් කරලා කටයුතු කරන්න.. හිතුණෙම නෑ!!! මොකද මං සත්තු - මිනිස්සු කවුරුවත්ම දුක් විඳිනවට කැමති නෑ!!! !!! !!! එතකොට මට full upset!!! 😢😢 මං කැමති ඒ හැමෝම සතුටින් - සැනසිල්ලෙන් - 'ජොලියෙන්' ඉන්නව අහන්න / දකින්න තමයි!!! 🙂🙂 ඒක ඉස්සර ඉඳල මගේ හැටියක්!!! 😌 මගේ ඒ foundation එක මහ 'අමුතු' එකක්!!! මට දැනෙන්නෙ / තේරෙන්නෙ / හිතෙන්නෙම මං භාග්‍යවතුන්වහන්සේගේම එකෙක්!!! !!! !!! ☺️☺️ දැන් නම් මං 'මගේ scope එක' / 'මගේ range එක' (අධිෂ්ඨානය) extend කරල තියෙන්නේ "මගේ ජීවිත කාලය තුළ විශ්වයේ 'සත්වයෝ' හැටියට ඉපදිලා හිටිය / ඉන්න ඔක්කොම!!" (දුකින් නිදහස්වෙන්න ඕනෙ) කියලයි!!! !!! !!! 😌😌 (කිසිම සත්වයෙක් මඟ නොහැරෙන්න!!! 😁 😊😊) එක එක නානාප්‍රකාර කාලකණ්නි ඉල්ලං කාලා නැතිභංග වෙන්නම කෙළවගත්ත / කෙළවගන්න එක උන් උන්ගෙ උවමණාවට කරගත්ත / කරගන්න දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑} • ඊළඟට තව කාලයක් යනකොට, 2014 කාලෙදි වගේ, "හතර අපාය = අපාය ග්‍රහලෝක 4 නේද?? නිරයේ (පළවෙනි අපාය ලෝකෙ) ඉපදෙනවයි කිව්වෙ ප්‍රමාද වෙච්ච නිසා (ලැබිච්ච අවස්ථාවෙ පිරිණිවන්පෑවෙ නැති නිසා) මිසක් පව් - අකුසල් කරපු නිසා නෙවෙයි නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් - අකුසල් කරපු එවුන් උපදිනවයි කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියන අපාය ලෝකෙ නේද??" කියලා, මේ සංසාර කතාවෙදි ප්‍රධාන වෙන්නෙ.. සංසාර කතාවට මූළික වෙන්නෙ.. තමන්ගෙ නොදැනුවත්කමට වඩා බාහිර සත්වයන්ගෙන් එන බලපෑම බව මං අල්ලගත්තා!!! !!! !!! නැත්නම්, මේ සංසාර කතාවෙදි මූළික වෙන්නෙ අවබෝධ කෙහෙම්මලක් නෙවෙයි!!! කර්ම - කර්ම විපාකයි!!! උපාදාන මොකුත්ම නැතත් කර්ම - කර්ම විපාක තිබුණොත් භව හැදෙනවා!!! කියන බව අල්ලගත්තා!!! !!! !!! ඒවා ටක්කෙටම දැනගත්තෙ මං(අපි) ඒ වෙනකොට ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාව එහෙම්පිටින්ම අල්ලගෙන හිටිය නිසා තමයි!!! !!! !!! සංසාරගත සත්වයන් හැදිල තියන ස්වභාවය නිසා උන් ඔක්කොමල magnetically link / network වෙනවා!!! !!! !!! එතකොට තමන් මොකුත්ම නොහිතුවත්.. තමන් මොකුත්ම මතක් නොකර හිටියත්.. තමන් පු විකාගෙන 'හිත නවත්තගෙන' හිටියත්.. 🙃 අනික් සත්තු හිතනකොට - මතක් කරනකොට ඒත් තමන්ම හිතනවා - මතක් කරනවා වගේම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂 🤣🤣 'හිත' එකසිය ගාණට දුවනවා!!! !!! !!! වැඩකරනවා!!! !!! !!! 😂😂 ඉතිං අම්බානටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 සක්ඛායදිට්ඨියෙන් හරියටම නිදහස්වෙලා නෙවෙයි, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී වෙලා රහත්වෙලාම හිටියත්, තමන්ගෙ ජීවිතේදි පව් - පාපකර්ම කරල තියනව නම් අනිවා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😅😅😅 ඉතිං මං ඒ පාර, දෙවනියට, සංසාර කතාවට වැඩියෙන්ම බලපාන්නෙ කර්ම - කර්ම විපාක මිසක් අවබෝධ කෙහෙම්මලක් නෙවෙයි!!! පව් - පාපකර්ම කළොත් මොනව අවබෝධ කරගෙන හිටියත් අපාගත වෙනවා!!! ගැළවෙන්න - බේරෙන්න (පිරිණිවන් පාන්න) බැරුව යනවා!!! කියන එක, mind to mind direct access වෙන සත්වයන්ට හිතෙන් කියන එක... පුළු පුළුවන් අයට කටින් කියල දෙන එක... ලියල publish කරන එක... කරගෙන ආවා!!! !!! !!! ඇත්තටම නම් මං නොකිව්වත් පොඩ්ඩක් කල්පණා කරල බැලුවොත් බොළාටත් මේව තේරෙන්න ඕනෙ!!! නිකමට හිතල බලපල්ල. තොපි ඔය 'හිත' බදාගෙන නටන නැටිල්ල හරිනම්, තොපි ආනන්තරීය පාපකර්ම 5න් එකක් කරලා නෙවෙයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටියා නම් උන්වහන්සේවත් මරලා ඇවිත් 😲 'මේ මොහොතට වෙලා' හිටියනම්, 🙃🙃 ඒත් තොපි පිරිණිවන් පාන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 පස්පව් දස අකුසල් හිතේ හැටියට කරලා කරලා කරලා අන්තිමට 'මම / මං කියල එකෙක් නැහැ!!' කියලා හිතාගෙන හිටියානම්.. 🙃🙃 ඒ කිසි දෙයක් ගැන ආයි හිතන්නෙ - මතක් කරන්නෙ නැතුව මේ මොහොතෙ / වර්තමානයේ හිටියා නම්.. 🙃🙃 ඒ 'ඒ ඒ මොහොතෙ කරපු කරපු පස්පව් දස අකුසල් වල විපාක එතන එතනම නිරුද්ධ උනා!! 😂😂😂 මේ මොහොත වෙනකොට විපාක දෙන්න මොනවත් නෑ!!' කියලා හිතාගෙන හිටියා නම්.. 🙃🙃🙃 ඒ පස්පව් දස අකුසල් කිසිම එකක විපාක නැතිවෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! 🤣🤣 පස්පව් දස අකුසල් කියන ඒවා ඔක්කොම බොරු වෙන්න ඕනෙ!!! !!! !!! බුදුහාමුදුරුවෝ "සබ්බ පාපස්ස අකරනං~" කිව්වෙත් බොරුවට වෙන්න ඕනෙ!!! !!! !!! 🤣🤣🤣 ඒත් මේ 'ඇත්ත කතාවෙ' එහෙම නෑ බොළල්ල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 මේ ඇත්ත කතාවෙදි තොපි හිතං ඉන්න කෙළි කොරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂 😅😅 අංගුලිමාල මහරහතන්වහන්සේගේ case එකත් වෙන සීන් එකක්!!! !!! !!! 😁😁 ඒක තනිකරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒ ගැන තොපිට කියලත් දුන්නා!!! බොළල්ලා, තනිකරම 'කර්ම ශක්තිය' නැත්නම් 'භව වල ප්‍රමාණය' අනුව සිද්ධවෙන ස්වභාවික විද්‍යාත්මක කතාවක් වෙච්ච මේ සංසාර කතාවට, ඔය බොළා හිතාගෙන ඉන්න තණ්හා නැතිකොරන.. කෙළෙස් නැතිකොරන.. හිත් හිස්කොරන.. 🙃🙃 හිත් නවත්තං ඉන්න.. 🙃🙃🙃 කුණුහරුප වැඩ කොරලා හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් එහෙම තණ්හා නැතිකොරන - කෙළෙස් නැතිකොරන - හිත හිස්කොරන / නවත්තන කුණුහරුප වැඩ කොරන්න කියලත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 🤪 තොපි කොළාට. 😂😂😂 🤣🤣 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා එහෙම ගොං වැඩ කරන්න කියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං කතා කියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේලා උපදෙස් දුන්නෙම / දෙන්නෙම, "පවින් වැළකෙන්න!! පුලුවාන් තරම් පින් රැස්කරගන්න!! ඉක්මණට අවිද්‍යාව දුරුකරගන්න!! අවිද්‍යාව නිසා තමන්ට වෙන්න යන විනාශයෙන් ඉක්මණට බේරෙන්න!!" කියලයි!!! !!! !!! මේක තනිකරම බාහිර බලපෑම් වලට ඔරොත්තු දීමට තමන්ට තියන හැකියාව... තමන්ගෙ 'පුණ්‍යශක්තිය'... සම්බන්ධ කතාවක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කතාවෙදි තොපි පස්පව් - දස අකුසල් කරලා වැඩේ තව තව අනාගත්තොත් තොපිට කොහොමටවත් ගැළවෙන්න වෙන්නේ නැති නිසයි, තොපි ඇහැ-කණ-නහය-දිව-කය කියන පසිඳුරන් පිනව පිනවා ඉන්න ගියොත් තොපිට ඇත්ත කතාව අවබෝධ කරගෙන තොපේ අවිද්‍යාව නැතිකරගන්න වෙලාවක් හම්බවෙන්නෙත් නැති නිසයි, භාග්‍යවතුන්වහන්සේ මේ ධර්ම මාතෘකාවෙදි 'සීලයට' නම් මාර තැනක් දීල තියනවා!!! !!! !!! "සීලයෙන් සංවර වෙන්න!! සීලය ආරක්ෂා කරගන්න!!" කිය කියා ගොඩාක් අවස්ථාවල කියල තියනවා!!! !!! !!! එච්චරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom