Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිතා නිසා එෆ්.එම් නිවේදකයෙක් ගෙදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දමිතා නිසා එෆ්.එම් නිවේදකයෙක් ගෙදර

දමිතා අබේරත්න සහ සේමිණි ඉද්දමල්ගොඩ නිලියන් අතර තිබෙන විරසකය පිලිබන ලිපියක් මෙයට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එමගින් කියවුනේ දමිතා අබේරත්න එෆ්. එම් නාලිකාවක් තුලින් ප්‍රසිද්ධියේ අපහාස කිරීම හේතුවෙන් සේමිණි ඉද්දමල්ගොඩ නඩු පැවරීමට කටයුතුකොට තිබු පුවතක් ගැනයි.

එම සිදුවීමෙන් අනතුරුවත් දමිතා ගුවන් විදුලු වැඩසටහනකට සහභාගී වීමට සිය පෞද්ගලික හිවත්වත්කම් භාවිතා කිරීම් තුලින් අද දිනය වන විට එෆ්. එම් නාලිකාවක රැකියාවේ නියුතු නිවේදකයෙක් හට රැකියාව අහිමිවී තිබේ.

සිද්ධිය වාර්තා වන පරිදී මෙසේය. දමිතා විසින් එක්තරා ගුවන් විදුලි වැඩසටහනකට තමාව සම්බන්ධ කරගන්න මෙන් එම වැඩසටහන මෙහෙයවන නිවේදකයාගෙන් ඉල්ලා ඇත.

එවිට නිවේදකයා පවසා ඇත්තේ දැනට පටිගත කල වැඩසහටන් කිහිපයක් ලයින් අප් කර ඇති බැවින් ඉදිරියේදී දමිතා එයට සහභාගි කරගන්නා බවයි.

නමුත් දමිතාට එය ඉක්මනින්ම කරගැනීමට අවශ්‍යව ඇත. නිවේදකයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දමිතා එම ගුවන් විදුලියේ ඉහල අධ්‍යක්ෂවරයෙකුට තම දුක්ගැනවිල්ල ඉදිරිපත්කොට ඇත.

දමිතාගේ දුක්ගැනවිල්ල ඇසු අධ්‍යක්ෂකවරයා නිවේදකයා හට දමිතා එම වැඩසටහනට සහභාගී කරගන්න ලෙස බළකොට තිබේ. නමුත් එම නිවේදකයා කරුණු පැහැදිලික්රිමෙන් අනතුරුව අධ්යක්ෂවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව නිවේදකයාට සිය රැකියාව අහිමි වී ඇත.

[QUOTE="Alaya, post: 14669511, member: 3897"] [b]දමිතා නිසා එෆ්.එම් නිවේදකයෙක් ගෙදර[/b] [IMG]http://easycaptures.com/fs/uploaded/580/8520077702.jpg[/IMG] [SIZE=3]දමිතා අබේරත්න සහ සේමිණි ඉද්දමල්ගොඩ නිලියන් අතර තිබෙන විරසකය පිලිබන ලිපියක් මෙයට පෙර අප ඔබ වෙත ගෙන ආවා. එමගින් කියවුනේ දමිතා අබේරත්න එෆ්. එම් නාලිකාවක් තුලින් ප්‍රසිද්ධියේ අපහාස කිරීම හේතුවෙන් සේමිණි ඉද්දමල්ගොඩ නඩු පැවරීමට කටයුතුකොට තිබු පුවතක් ගැනයි. එම සිදුවීමෙන් අනතුරුවත් දමිතා ගුවන් විදුලු වැඩසටහනකට සහභාගී වීමට සිය පෞද්ගලික හිවත්වත්කම් භාවිතා කිරීම් තුලින් අද දිනය වන විට එෆ්. එම් නාලිකාවක රැකියාවේ නියුතු නිවේදකයෙක් හට රැකියාව අහිමිවී තිබේ. සිද්ධිය වාර්තා වන පරිදී මෙසේය. දමිතා විසින් එක්තරා ගුවන් විදුලි වැඩසටහනකට තමාව සම්බන්ධ කරගන්න මෙන් එම වැඩසටහන මෙහෙයවන නිවේදකයාගෙන් ඉල්ලා ඇත. එවිට නිවේදකයා පවසා ඇත්තේ දැනට පටිගත කල වැඩසහටන් කිහිපයක් ලයින් අප් කර ඇති බැවින් ඉදිරියේදී දමිතා එයට සහභාගි කරගන්නා බවයි. නමුත් දමිතාට එය ඉක්මනින්ම කරගැනීමට අවශ්‍යව ඇත. නිවේදකයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දමිතා එම ගුවන් විදුලියේ ඉහල අධ්‍යක්ෂවරයෙකුට තම දුක්ගැනවිල්ල ඉදිරිපත්කොට ඇත. දමිතාගේ දුක්ගැනවිල්ල ඇසු අධ්‍යක්ෂකවරයා නිවේදකයා හට දමිතා එම වැඩසටහනට සහභාගී කරගන්න ලෙස බළකොට තිබේ. නමුත් එම නිවේදකයා කරුණු පැහැදිලික්රිමෙන් අනතුරුව අධ්යක්ෂවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව නිවේදකයාට සිය රැකියාව අහිමි වී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom