දමිලයන්ට තියෙනවා ද රටක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,752
    9,085
    113
    මෙහෙ මහ ජාතිය සින්හල උනාට බහුතර දෙමල මිනිස්සුන්ට ඊට වඩා පහසුකම් තියනවා.
    යුද්දකාලේ පිස්සු ත්‍රස්තවාදියෙක් උන්ගේ අනාගත්ය කෑවට බහුතරය ඉන්න කොලබ උන්ට කිසි අවුලක් තිබ්බද?
    ලන්කාවෙ ත්‍රස්තවදයක් තිබ්බේ නෑ සිවිල් යුද්දය්ක් තිබ්බේ කියන ලොකු මහත්තුරුන්ට කිවුවේ
    කිර්ලපනේ තියන දෙමල ඉස්කෝලේ නම ලගක් වෙනකන්ම තිබ්බේ දෙමලෙන් විතරයි, කවුරුත් මකන්න ගියෙත් නෑ, එහෙමයි කියලා වලිදා ගත්තෙත් නෑ

    ඔව් මේක ඔය ගොඩක් ලිබරල් අය පිළිගන්න අකමැති ඇත්තක් කොළඹ දෙමළ අයට ලොකු අපහසුකමක් තිබ්බෙ නෑ ගෙවල් වලින් එලියට ඇදල පාරවල් දිගේ පනපිටින් පුච්චපු එක ඇරුන කොට.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔව් මේක ඔය ගොඩක් ලිබරල් අය පිළිගන්න අකමැති ඇත්තක් කොළඹ දෙමළ අයට ලොකු අපහසුකමක් තිබ්බෙ නෑ ගෙවල් වලින් එලියට ඇදල පාරවල් දිගේ පනපිටින් පුච්චපු එක ඇරුන කොට.
    කොයිකාලෙද එහෙම උනේ?.... අවුරුදු කීයක් යුද්දෙ තිබ්බද?
    2000පනිනකොට කොල්ඹ මිනිස්සුන්ගෙන් 30% වඩා දෙමල?
    එහෙම උනද එහෙනම් වැල්ලවත්ත්ක් තියේවිද

    යුද්දෙට කලින් උතුරේ සින්හල මුස්ලිම් කීයක් හිටියද?
    පැය 24න්ද 48න්ද තමන්ගේ උපන් ගම් අත්හැරල යන්න කියනකොට මුස්ලිම් අයට, සාදාරනද?
    කවුද කොතනද ඔය ගැන කතා කරන්නේ....??
     
    • Haha
    Reactions: lovethebomb