Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

මේ පොඩි ත්රේඩ් එකෙන් කියන්න යන්නෙ දඹදිව යන්න ඉන්න අයට වzදගත් වෙන උපදෙස් ටිකක්. අපි ගිය ගමන ගzන ත්රේඩ් එකක් විස්තර එක්ක පසුව දාන්නම්.

***හොද සන්චාරක අයතනයක් තොරාගzනීම***

---මේක තමා මුලින්ම කලයුතු සහ වzදගත්ම දේ. හොද ප්රසිද්ද සන්චාරක ආයතනයක් තොරාගන්න අඩු ගානට යන්න ගිහින් අමාරුවෙ වzටෙන්න එපා. ගාන පොඩ්ඩක් වzඩි උනත් කමක් නෑ .ගොඩක් අය ඔය පෙන්නන තzන් ඔක්කොටම යන්නෙ නෑ. ප්රශ්නයක් ආවම විසදුම් දෙන තzනක් තොරගන්න.

මිනිස්සු එක්කන් ගිහින් එහේ දාල ආපු සන්චාරක ආයතන ගොඩක් තියෙනවා. එවගෙම එක්කන් යන එකා passport ටිකයි සල්ලි ටිකයි අරන් මාරු වෙච්ච අවස්තා ඔනතරම් තියෙනවා---

1)දවස් 12,14 වඩා චාරිකා යන්න එපා. 14ත් ටිකක් වzඩියි නමුත් ඔක්කොම බලන්න යනවා නම් එවගේ කාලයක් යයි.(අනිවා එහේ පරිසරයේ ඉන්නකොට අසනිප වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වzඩියි)

2)team එකක් විදියට යනවා නම් team leader කියන විදියට හzසිරෙන්න(company ekakin nm)

3)බොතල් කල වතුර විතරක් බොන්න.

4)පිරිකර විදියට නම් ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ මුදල් තමා මොකද අපි යන්නෙ නzති කාලවල උන්වහන්සෙලා ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නෙ. ගොඩාක් පන්සල් වලට දානෙ වේලක් වත් පුජකරන්න කවුරුවත් නෑ. (ලන්කාවේ සල්ලි උනත් කමක් නz) and පිරිකර විදියට ona deyak දුන්නත් කමක් නz තමන්ට කzමති and puluwan දෙයක් ne.

5)දූවිල්ල මාරම වzඩියි. හzම තzතම දූවිලි වලින් වzහිලා තියෙන්නෙ. ගස්කොලන් පවා අලු පාටයි. යනකොට අනිවා mask එකක් අරගෙන යන්න. phamacy වල තියෙනවා. (oxypura)

6)සෙමට කzස්සට බෙහෙත් අරන් යන්න.

7)හොද ස්විට්ටෙර් එකකුත් අරන් යන්න ඔනවේ උදේ ගමන් වලදි , රෑට සහ පරිසරය අනුව.

8)මගදි පාරේ තියෙන කzම කන්න එපා  . බඩ upset ගියොත් team එකටම අවුල් නෙ.

9)රොමින්ග් එහෙම කියලා හදාගෙන යන්න( dialog nm wada hodai mobitel unath awulak na).

10)card එකක් එහෙම තියෙනවා නම් bank එකට කියලා හදාගෙන යන්න. මොකද හදිස්සියේ සල්ලි එහෙම ඔනනොත් එහෙම. වෙනවාට නෙමේ but කෝකටත් හොදයි.

දzනට මෙච්චරයි තව ගොඩාක් දෙවල් තියෙනවා කියන්න. මන් ත්රේඩ් එක update කරන්නම් questions තියේ නම් අහන්න. bump එකක් වත් දාගෙන යන්නෝ

--update--

කට්ටිය අහන නිසා පහල තියෙන්නෙ මම ගිය සන්චාරක ආයතනය. බය නzතුව කියන්න පුලුවන් තzනක්. අපි ගිය ගමන හිතුවටත් වඩා සාර්තක උනා වගේම මගදි ආපු හිතපු නzති ප්රශ්න වලටත් සාර්තක පිලිතුරු ලබුනා.

Travz අය්යාගෙ ත්රේඩ් එකත් අනිවා කියවන්න  . එකේ තියෙනවා සම්පූර්න විස්තරයක්. link එක පහලින්.

https://www.elakiri.com/forum/showthread.php?t=1865341

[QUOTE="Natsu_Drag001, post: 23928963, member: 567152"] [b]දඹදිව යන්න ඉන්න අයට උපදෙස් ![/b] [SIZE="6"]මේ පොඩි ත්රේඩ් එකෙන් කියන්න යන්නෙ දඹදිව යන්න ඉන්න අයට වzදගත් වෙන උපදෙස් ටිකක්. අපි ගිය ගමන ගzන ත්රේඩ් එකක් විස්තර එක්ක පසුව දාන්නම්. ***හොද සන්චාරක අයතනයක් තොරාගzනීම*** ---මේක තමා මුලින්ම කලයුතු සහ වzදගත්ම දේ. හොද ප්රසිද්ද සන්චාරක ආයතනයක් තොරාගන්න අඩු ගානට යන්න ගිහින් අමාරුවෙ වzටෙන්න එපා. ගාන පොඩ්ඩක් වzඩි උනත් කමක් නෑ .ගොඩක් අය ඔය පෙන්නන තzන් ඔක්කොටම යන්නෙ නෑ. ප්රශ්නයක් ආවම විසදුම් දෙන තzනක් තොරගන්න. මිනිස්සු එක්කන් ගිහින් එහේ දාල ආපු සන්චාරක ආයතන ගොඩක් තියෙනවා. එවගෙම එක්කන් යන එකා passport ටිකයි සල්ලි ටිකයි අරන් මාරු වෙච්ච අවස්තා ඔනතරම් තියෙනවා--- 1)දවස් 12,14 වඩා චාරිකා යන්න එපා. 14ත් ටිකක් වzඩියි නමුත් ඔක්කොම බලන්න යනවා නම් එවගේ කාලයක් යයි.(අනිවා එහේ පරිසරයේ ඉන්නකොට අසනිප වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වzඩියි) 2)team එකක් විදියට යනවා නම් team leader කියන විදියට හzසිරෙන්න(company ekakin nm) 3)බොතල් කල වතුර විතරක් බොන්න.:yes: 4)පිරිකර විදියට නම් ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ මුදල් තමා මොකද අපි යන්නෙ නzති කාලවල උන්වහන්සෙලා ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නෙ. ගොඩාක් පන්සල් වලට දානෙ වේලක් වත් පුජකරන්න කවුරුවත් නෑ. (ලන්කාවේ සල්ලි උනත් කමක් නz) and පිරිකර විදියට ona deyak දුන්නත් කමක් නz තමන්ට කzමති and puluwan දෙයක් ne.:D 5)දූවිල්ල මාරම වzඩියි. හzම තzතම දූවිලි වලින් වzහිලා තියෙන්නෙ. ගස්කොලන් පවා අලු පාටයි. යනකොට අනිවා mask එකක් අරගෙන යන්න. phamacy වල තියෙනවා. (oxypura) 6)සෙමට කzස්සට බෙහෙත් අරන් යන්න. 7)හොද ස්විට්ටෙර් එකකුත් අරන් යන්න ඔනවේ උදේ ගමන් වලදි , රෑට සහ පරිසරය අනුව.:yes: 8)මගදි පාරේ තියෙන කzම කන්න එපා :no: . බඩ upset ගියොත් team එකටම අවුල් නෙ. 9)රොමින්ග් එහෙම කියලා හදාගෙන යන්න( dialog nm wada hodai mobitel unath awulak na).:nerd: 10)card එකක් එහෙම තියෙනවා නම් bank එකට කියලා හදාගෙන යන්න. මොකද හදිස්සියේ සල්ලි එහෙම ඔනනොත් එහෙම. වෙනවාට නෙමේ but කෝකටත් හොදයි.:D දzනට මෙච්චරයි තව ගොඩාක් දෙවල් තියෙනවා කියන්න. මන් ත්රේඩ් එක update කරන්නම් questions තියේ නම් අහන්න. bump එකක් වත් දාගෙන යන්නෝ :D --update-- කට්ටිය අහන නිසා පහල තියෙන්නෙ මම ගිය සන්චාරක ආයතනය. බය නzතුව කියන්න පුලුවන් තzනක්. අපි ගිය ගමන හිතුවටත් වඩා සාර්තක උනා වගේම මගදි ආපු හිතපු නzති ප්රශ්න වලටත් සාර්තක පිලිතුරු ලබුනා. [/SIZE] [IMG]https://imagizer.imageshack.com/v2/800x600q90/921/emnvD9.jpg[/IMG] [IMG]https://imagizer.imageshack.com/v2/800x600q90/921/gD9Zpp.jpg[/IMG] [IMG]https://imagizer.imageshack.com/v2/800x600q90/923/KIYdQb.jpg[/IMG] Travz අය්යාගෙ ත්රේඩ් එකත් අනිවා කියවන්න :yes: . එකේ තියෙනවා සම්පූර්න විස්තරයක්. link එක පහලින්. [url]https://www.elakiri.com/forum/showthread.php?t=1865341[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom