Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ දයාබර දිනපොත ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~ දයාබර දිනපොත ~~

වසර කිහිපයකට පෙර ආදරවන්තයො දෙන්නෙක්ට ආදරේ මුලින්ම හැගුණු දවසක දිනපොතේ ඔවුන් මෙන්න මේ විදියට

සටහන් තබනවා.

Girl >

දයාබර දිනපොත,

මම දැක්කා එයා මාව පහු කර ගෙන ගියා.මට මොහොතකට ලෝකයම නතර වුනා වගේ දැනුණා.පුංචි කාලෙ

ඉදන්ම මම එයාව දැක්කම හිනා වෙනවා.ඒත් අද මට එයා එක්ක හිනා වෙන්න ලොකු බයක් දැනුණා.එයා රගර්

ටීම් එකේ කැප්ටන්, ඉතින් මම වගේ සාමාන්‍ය කෙනෙක් එක්ක එයා කවදාවත්ම ආයෙත් හිනා වෙන්නෙ නෑ කියලා

මම දන්නවා.

Boy >

දයාබර දිනපොත,

අද මම ප්‍රැක්ටිස් ඉවර වෙලා එන අතරෙදි එයා මාව පහු කරගෙන ගියා.ඉස්සර විද්‍යාව පංතියෙදි එයා මගේ ළග

වාඩි වෙලත් තියෙනවා.මම එයත් එක්ක හිනා වෙන්න උත්සහ කලා, ඒත් එයා බිම බලා ගෙනම මාව නොදැක්කා

වගේ යන්න ගියා.දගකාර කෙල්ලො කිහිප දෙනෙක්ගෙ ආදරේ එකපාර ලැබුණත් ඒ වගේ අහිංසක කෙල්ලෙක්

මට අයිති නෑ කියලා මට දැන් හිතෙනවා.

ටික දිනකට පසු ඔවුන් නොසිතූ පරිදි ආදරේ ඔවුන්ව ළං කරනවා.ඒත් ඒ ආදරේ හරිම ඉක්මණින් නැති වෙලා යනවා.

එදා ඒ දෙන්නගේ දිනපොතේ වෙන්ව යාම ගැන සටහන් තැබෙන්නේ මෙන්න මේ විදියට.

Girl >

දයාබර දිනපොත,

මම අද ඔහුගෙන් වෙන් වුණා.මම එයාට කියුවා මම සතුටින් නෑ කියලා.ඒත් ඒ ඇයි කියලවත් එයා ඇහුවෙ නෑ.මම හිතුවා

එයා මට නවතින්න කියාවි කියලා. ඒත් එයා මොනවත් කියුවෙ නෑ.සමහර විට එයාටත් මගෙන් වෙන් වෙන්න ඕන වෙලා

තියෙන්න ඇති.මම කාලයක් පෙරුම් පුරලා දිනා ගත්තු මගේ ආදරේ ඒ විදියට අද මගෙන් ඈත් උණා.

Boy >

දයාබර දිනපොත,

ඇය අද මගෙන් වෙන් වුණා.ඇය කියුවා ඇය සතුටින් නෑ කියලා.මට ඇයි කියලා අහන්නත් දුක හිතුණා.මට වුවමනා වුණා

ඇයව නතර කරන්න.ඒත් ඇය මාත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි නම් මම ඇයව නතර කරන්නේ කොහොමද,

මම හීන දැකපු මගේ ආදරේ ඒ විදියට අද මට අහිමි වුණා.

උපුටා ගැනීමකි........

[QUOTE="Geshi95, post: 19551467, member: 539934"] [CENTER][SIZE="4"][CENTER][COLOR="DarkOrchid"]~~ දයාබර දිනපොත ~~[/COLOR][/CENTER] වසර කිහිපයකට පෙර ආදරවන්තයො දෙන්නෙක්ට ආදරේ මුලින්ම හැගුණු දවසක දිනපොතේ ඔවුන් මෙන්න මේ විදියට සටහන් තබනවා. [COLOR="Plum"]Girl >[/COLOR] දයාබර දිනපොත, මම දැක්කා එයා මාව පහු කර ගෙන ගියා.මට මොහොතකට ලෝකයම නතර වුනා වගේ දැනුණා.පුංචි කාලෙ ඉදන්ම මම එයාව දැක්කම හිනා වෙනවා.ඒත් අද මට එයා එක්ක හිනා වෙන්න ලොකු බයක් දැනුණා.එයා රගර් ටීම් එකේ කැප්ටන්, ඉතින් මම වගේ සාමාන්‍ය කෙනෙක් එක්ක එයා කවදාවත්ම ආයෙත් හිනා වෙන්නෙ නෑ කියලා මම දන්නවා. [COLOR="plum"]Boy >[/COLOR] දයාබර දිනපොත, අද මම ප්‍රැක්ටිස් ඉවර වෙලා එන අතරෙදි එයා මාව පහු කරගෙන ගියා.ඉස්සර විද්‍යාව පංතියෙදි එයා මගේ ළග වාඩි වෙලත් තියෙනවා.මම එයත් එක්ක හිනා වෙන්න උත්සහ කලා, ඒත් එයා බිම බලා ගෙනම මාව නොදැක්කා වගේ යන්න ගියා.දගකාර කෙල්ලො කිහිප දෙනෙක්ගෙ ආදරේ එකපාර ලැබුණත් ඒ වගේ අහිංසක කෙල්ලෙක් මට අයිති නෑ කියලා මට දැන් හිතෙනවා. ටික දිනකට පසු ඔවුන් නොසිතූ පරිදි ආදරේ ඔවුන්ව ළං කරනවා.ඒත් ඒ ආදරේ හරිම ඉක්මණින් නැති වෙලා යනවා. එදා ඒ දෙන්නගේ දිනපොතේ වෙන්ව යාම ගැන සටහන් තැබෙන්නේ මෙන්න මේ විදියට. [COLOR="plum"]Girl >[/COLOR] දයාබර දිනපොත, මම අද ඔහුගෙන් වෙන් වුණා.මම එයාට කියුවා මම සතුටින් නෑ කියලා.ඒත් ඒ ඇයි කියලවත් එයා ඇහුවෙ නෑ.මම හිතුවා එයා මට නවතින්න කියාවි කියලා. ඒත් එයා මොනවත් කියුවෙ නෑ.සමහර විට එයාටත් මගෙන් වෙන් වෙන්න ඕන වෙලා තියෙන්න ඇති.මම කාලයක් පෙරුම් පුරලා දිනා ගත්තු මගේ ආදරේ ඒ විදියට අද මගෙන් ඈත් උණා. [COLOR="plum"]Boy >[/COLOR] දයාබර දිනපොත, ඇය අද මගෙන් වෙන් වුණා.ඇය කියුවා ඇය සතුටින් නෑ කියලා.මට ඇයි කියලා අහන්නත් දුක හිතුණා.මට වුවමනා වුණා ඇයව නතර කරන්න.ඒත් ඇය මාත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි නම් මම ඇයව නතර කරන්නේ කොහොමද, මම හීන දැකපු මගේ ආදරේ ඒ විදියට අද මට අහිමි වුණා. උපුටා ගැනීමකි........:love:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom