Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දයාබර_නාදන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සිංහල හමුදාව විසින් විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් කොල්ලන්ට ආයුධ හිඟයක් ඇත්වී තිබෙන බවත් කෝකිලන් කීවේය. එදින සවස හදිසි රැස්වීමක් සඳහා ඔහු ධනවත් දමිළ ව්‍යාපාරිකයන් මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුට ආරාධනා කොට තිබුණි. එම රැස්වීම පවත්වන ලද්දේ තරු පහේ හෝටලයකය. කෝකිලන් දමිළ බසින් කරන ලද කතාව බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් තිදෙනා සඳහා මම ඉංග්‍රිසියට පරිවර්තනය කළෙමි.

කෝකිලන් උපන් කථිකයෙකි. ඔහු ඉතා හැඟීම්බර දේශනයක් කළ අතර ඔහුගේ කතාව පරිවර්තනය කළ මගේ දෙනෙත් වලද කඳුළු ඉනුවේය. අවසානයේදී අපගේ අරගලයේ ලන්ඩනයේ නියෝජිත කෝකිලන්ව සියළුම දෙනා විසින් වැළඳගත් අතර ධනවත් දමිළ ව්‍යාපාරිකයන් චෙක් පත් එවෙලේම ලියා ඔහුට දුන්නෝය. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කිසිදු මුල්‍යමය ආධාරයක් නොකළ අතර එක් මන්ත්‍රීවරයෙකු ඔහුගේ ලබන චන්ද ව්‍යාපාරයට කොතරම් මුදලක් ලබා දිය හැකිදැයි විචාලේය."

අහම්බෙන් මේ නූල දැක්කේ. මේක ප්‍රබන්ධයක් සහ ඇත්ත එකට ගලපලා ලිව්ව දෙයක් වෙන්න පුළුවන්.මෙන්න මේ ටික බැලුවම අර එංගලන්තේ ලඟදි වෙච්ච දේ තේරුම් ගන්න පුළුවන්. ඒ කාලේ ඉදන්ම උන්ගේ මන්ත්‍රීවරු සෙල්ලමේ ඉඳලා තියෙන්නේ.

[QUOTE="aneasarayana, post: 25002098, member: 492495"] [SIZE=4]"[/SIZE][SIZE=3]සිංහල හමුදාව විසින් විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් කොල්ලන්ට ආයුධ හිඟයක් ඇත්වී තිබෙන බවත් කෝකිලන් කීවේය. එදින සවස හදිසි රැස්වීමක් සඳහා ඔහු ධනවත් දමිළ ව්‍යාපාරිකයන් මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනෙකුට ආරාධනා කොට තිබුණි. එම රැස්වීම පවත්වන ලද්දේ තරු පහේ හෝටලයකය. කෝකිලන් දමිළ බසින් කරන ලද කතාව බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් තිදෙනා සඳහා මම ඉංග්‍රිසියට පරිවර්තනය කළෙමි. [/SIZE][SIZE=3] කෝකිලන් උපන් කථිකයෙකි. ඔහු ඉතා හැඟීම්බර දේශනයක් කළ අතර ඔහුගේ කතාව පරිවර්තනය කළ මගේ දෙනෙත් වලද කඳුළු ඉනුවේය. අවසානයේදී අපගේ අරගලයේ ලන්ඩනයේ නියෝජිත කෝකිලන්ව සියළුම දෙනා විසින් වැළඳගත් අතර ධනවත් දමිළ ව්‍යාපාරිකයන් චෙක් පත් එවෙලේම ලියා ඔහුට දුන්නෝය. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කිසිදු මුල්‍යමය ආධාරයක් නොකළ අතර එක් මන්ත්‍රීවරයෙකු ඔහුගේ ලබන චන්ද ව්‍යාපාරයට කොතරම් මුදලක් ලබා දිය හැකිදැයි විචාලේය."[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=4]අහම්බෙන් මේ නූල දැක්කේ. මේක ප්‍රබන්ධයක් සහ ඇත්ත එකට ගලපලා ලිව්ව දෙයක් වෙන්න පුළුවන්.මෙන්න මේ ටික බැලුවම අර එංගලන්තේ ලඟදි වෙච්ච දේ තේරුම් ගන්න පුළුවන්. ඒ කාලේ ඉදන්ම උන්ගේ මන්ත්‍රීවරු සෙල්ලමේ ඉඳලා තියෙන්නේ. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom