Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණය&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණය&#

“දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණයක්ද….?” මේ ඇට්ටකුණා වෙච්ච ශ්‍රී ලංකාකාරයෙක් අහපු ප්රශ්නයකි.

“ඇයි ඔහේ එහෙම කියන්නේ….?”

ශ්‍රී ලංකාකාරයාගේ මිත්‍රයා ආපිට ඇසුවේය.

“නෑ… ඉතින් මහින්දගේ ඡන්ද මැෂිම දිව්වේ දයාසිරිට නෙවේ, ජොහාන්ටනේ….”

මේ ඔහු දුන්න උත්තරයය.

කතාව ඇත්තය. දයාසිරි එ.ජා.ප.යෙන් ආණ්ඩුවට ආවේ මහ ඇමැතිකම දෙන පොරොන්දුව පිටය. ඒත් දයාසිරි ආවට පසුව මහින්ද දයාසිරිට මහ ඇමැති අපේක්ෂකම දුන්නේ නැත.

“වැඩිම මනාප අරන් එන්න….”

මහින්ද දයාසිරිට කීවේය. දයාසිරි අන්ත අසරණ විය.

“ජනාධිපතිගෙයි, නාමල්ගෙයි ආශීර්වාදය තියෙන මහ ඇමැති මමයි…”

ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු ආවේ එහෙම කියාගෙනය. එක දවසක් මහින්ද ජොහාන්ගේ කරට අත දාගෙන ඉන්නා පින්තූරයකි. අනෙක් දවසේ නාමල් කරට අත දාගෙන ඉන්නා පින්තූරයකි. රාජ්‍ය මාධ්‍ය උදේ හවා උස්සන්නේ ජොහාන්වය.

තමන් ගොන්කමක් කර ගත්තා යැයි දයාසිරිට නොහිතුණා නම් පුදුමය.

මහින්ද ජොන්ස්ටන්ගේ පුතාව උස්සාගෙන යද්දී යූ.ඇන්.පී.ය ගැහුවේත් දයාසිරිටය. ඒ රනිල්ව බේරා ගන්නටය. යූ.ඇන්.පී.ය කියන්නේ පුදුමාකාර පක්ෂයකි. යූ.ඇන්.පී.යේ පොදු හතුරා මහින්ද නම් යූ.ඇන්.පී.ය කළ යුත්තේ මහින්ද උස්සාගෙන යන අපේක්ෂකයාව පරාජය කිරීමය. ඒත් යූ.එන්.පී.යට ඕනෑ වුණේ මහින්දව පරද්දන්න හෝ ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් හදන්න ජොහාන්ට ගහන්න නොව, දයාසිරිට ගහලා රනිල්ව බේරා ගන්නටය. මේ ඡන්දයේදී යූ.ඇන්.පී.ය සිය පොදු හතුරා කර ගත්තේ දයාසිරිවය.

මහින්ද දයාසිරිට ගහන බව ගමේ යූ.ඇන්.පී.කාරයෝ හොඳින් තේරුම් ගත්හ. 1994 සිට යූ.ඇන්.පී.යට ඡන්දෙ දීලා මහින්දට පාඩම් උගන්වන්න ගොස් පරාජයෙන් හෙම්බත් වී සිටි ඔවුන් මෙවර මහින්දට පාඩමක් උගන්වන්න දයාසිරිව තෝරා ගත්තේය.

ඒ වගේම යූ.ඇන්.පී.යෙන් ආණ්ඩුවට ඇවිත් මහින්දගේ කරේ යන යූ.ඇන්.පී.කාරයන් ගැන ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන් තුළ ලොකු අප්‍රසාදයක් තිබේ. මෙය පටන් ගත්තේ කොළොන්නාව නගර සභා ඡන්දයෙන්ය. මහින්ද සහ පවුල දුමින්ද සිල්වාගේ මිනිස්සු දිනවන්න වැඩ කරද්දී ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයෝ භාරත ලක්ෂ්මන්ගේ මිනිසුන් දිනවන්න වැඩ කළහ. අවසානයේ මේ දෙපාර්ශ්වය අතර සටන උණුසුම් වී ඇති වූ මහා යුද්ධයෙන් භාරත ඝාතනය විය. හැබැයි වැඩිම මනාප ගෙන නගරාධිපති වූයේ භාරතගේ ගෝලයාය. එයින් පෙන්වූයේ ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන්ගේ හයිය මහින්ද සහ පවුලේ හයියට වඩා ලොකුයි කියන එකය.

වයඹදී කරළියට ආවේත් ඒ වගේ ‘මාර’ යුද්ධයකි.

ජොහාන් මහින්දගේ හයිය, ආණ්ඩුවේ හයිය සහ රාජපක්ෂ පවුලේ හයිය හිතට ගෙන ජනාධිපතිවරණයට සම කළ හැකි සටනක් දියත් කළේය.

වයඹ ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන්ට පමණක් නොව පක්ෂයේ ජේයෂ්ඨ නායකයන්ටද මෙය මහා පිළිකුල්සහගත විය. ඔවුන් එකා වගේ එකට එක් වී දයාසිරි දිනවන්න හයිය දුන්නේ පණිවුඩ දෙකක් දෙන්නටය.

පළමු පණිවුඩය මහින්දට කැමැති හැම දෙයක්ම මේ පක්ෂය තුළ කරන්න බැරි බව පෙන්වීමය.

දෙවැනි පණිවුඩය මහින්ද කියන්නේ ශ්‍රී ල.නි.ප.ය නොවන බව පෙන්වන්නටය.

මේ පණිවුඩ දෙක දෙන්න ඔවුන් දයාසිරිව තෝරා ගත්තේ දයාසිරි පරණ ශ්‍රී ලංකාකාරයෙක් වූ නිසාය. ඔහු හිටපු ශ්‍රී ල.නි.ප. තරුණ සංවිධාන නායකයාය. දයාසිරි ඔවුන්ගේ හයිය අරගෙන දිනන්න යෑම මහින්දට සහ රාජපක්ෂ පවුලට පරාජයක් ලෙස ජොන්ස්ටන් පෙන්වන්නට ඇත. මහින්ද ජොහාන්ට බැහැලම වැඩ කළේ එයින් පසුවය.

මහින්ද වයඹ මහ ඇමැති සටන දයාසිරිත් ජොහානුත් අතර සටනක් කර නොගෙන එයට මහින්දත්, රාජපක්ෂ පවුලත් මැදි කරගෙන ඇති බව දයාසිරිට තේරුම් නොගියා නම් පුදුමය.

“මාව පරද්දන්න ජිල්මාට් දමන්න යනවා….”

දයාසිරි එහෙම කිව්වේ මහින්දගේ රාජකීය ජේයාතිෂවේදියා කුරුණෑගල ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් ජොහාන් අංක එකට එනවා කියල කිව්ව කතාව ඉවසාගන්න බැරිවය.

එපමණක් නොව තමාව පරද්දන්න මහින්දත්, රනිල්ගේ යූ.ඇන්.පී.යත් අතර එකඟතාවක් ඇතැයි ඔහුට නොසිතුනා නම් පුදුමය. හේතුව රනිල් සහ ඔහුගේ මන්ත්‍රිවරුන් මේ මැතිවරණය පුරාම ගැහුවේ දයාසිරිටය. අනෙක 2011දී පක්ෂ නායකත්වයට ඇති වූ තරගයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දගේ ආශීර්වාදය මැද රනිල්ගේ නායකත්වය ආරක්ෂා කර ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට පෞද්ගලිකවම කතා කළ බව රනිල්ගේ මාමාගේ පත්තරය වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබිණි. කතා කළා පමණක් නොව ඔවුනගේ පෞද්ගලික ප්‍රශ්නවලටද විසඳුම් ලැබිණි. 2012 රනිල් සහ කරු අතර පක්ෂ නායකත්වයට ඇති වූ තරගයේදීද ජොන්ස්ටන් මහින්දගේ වුවමනාව මත රනිල්ව ආරක්ෂා කර ගන්න සහාය දුන් බව පුවත්පත සඳහන් කොට තිබිණි.

දයාසිරි ආණ්ඩුවට ගිය වේලාවේ සමහරු හිතුවේ දයාසිරිගේ ජනප්‍රියත්වය රනිල්ට සහ මහින්දට යන දෙදෙනාටම හිසරදයක් වූ නිසා රනිල්ගේ වුවමනාවට දයාසිරිව මහින්ද ගත්තා කියාය. අරගන්න පෙර මහ ඇමැති අපේක්ෂකකම පොරොන්දු වී පසුව පොරොන්දුව කඩකොට දයාසිරිව ඇන්නුවා කියලාය.

කෙසේ හෝ ඡන්ද සටනේදී මහින්ද ජොහාන්ව කරේ තියාගෙන යනවා දුටු ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන්ම කීවේ දයාසිරිව අරන් තියෙන්නේ විනාශ කරල දමන්න යැයි කියාය.

“මේ සෙනඟ දැක්කාම අපිට ජිල්මාට් දමන්න ඕනෑ නැහැ…!”

මහින්ද ප්‍රසිද්ධ වේදිකාවේ එහෙම කියලා ගැහුවේ දයාසිරිගේ කම්මුලටය. ඇත්තටම දයාසිරි ජිල්මාට් කතාව ඉලක්ක කළේ ජොහාන් සහ ජොනීටය. මහින්ද ඒක ඇඟේ දමා ගත්තේය. ඇඟේ දමාගෙන මහින්ද

ශ්‍රී ලංකාකාරයන්ට නොකියා කීවේ දයාසිරි මගේ මිනිහෙක් නොවේ කියන එකය.

දයාසිරි එතැනදී හතර ගාතෙන් ඇදගෙන වැටුණි.

“දයාසිරි කා ගත්තා… ඉවරයටම ඉවරයි…”

හැමෝම කිව්වේ එහෙමය. මහින්ද සහ දයාසිරි අතර ලොකු ගැටුමක් තියෙන කතාව වයඹ පමණක් නොව රට වටේම පැතිරිණි.

“මහින්දව තරහ කරගෙන දයාසිරි දිනන ලැයිස්තුවේවත් එයිද දන්නේ නැහැ…”

මිනිස්සු හිතුවේ එහෙමය.

“රනිල්ට කෙළවන උන්ට ඕක තමයි වෙන්නේ…”

යූ.ඇන්.පී.යේ රනිල් හිතවාදීහු එහෙම කියලා සිනාසුණහ.

ඒත් දයාසිරි මනාප වාර්තාවක් තබා ජය ගත්තේය. දයාසිරිගේ පඬුවස්නුවර ආසනයේ දයාසිරි ඡන්ද 40,185ක් ගද්දී යූ.ඇන්.පී.ය ගත්තේ 4,667කි. එයින් පේන්නේ යූ.ඇන්.පී.කාරයන් දයාසිරිට ඡන්දය දී ඇති බවය.

“ලොක්කාගේ කර උඩින් මොකා මෙහෙ ඡන්ද කරන්න ආවත් අපිට උඩින් ගියොත් ඉවරයි…”

අද ගමේ ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන් ආඩම්බරයෙන් කියන්නේ මේ කතාවය.

චන්ද්‍රිකා ලංකාවේ දේශපාලනයේ චන්ද්‍රිකාවක් වුණේ 1993 පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගනිමින්ය.

එයින් හරියටම අවුරුදු 20කට පස්සේ දයාසිරි චන්ද්‍රිකාගේ වාර්තාව කඩමින් පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ලබා ගත්තේය.

අද මේ රටේ විනාශයට මුල, ශ්‍රී ල.නි.ප.යේත්, යූ.ඇන්.පී.යේත් විනාශයට මුල මහින්ද – රනිල් හොර ගිවිසුමය. මේ ගිවිසුම භයානකය. මාරාන්තිකය. මෙම ගිවිසුම හරහා විනාශ කොට සුන්නත්දූලි කරන්න ගිය චරිත එම ගිවිසුමට අභියෝග කොට දේශපාලන පණ බේරා ගෙන ඉස්සරහට එමින් සිටී. මෙම මැතිවරණයේ ආසන 5ක් දිනා ගත් ෆොන්සේකා ඉන් එක්කෙනෙකි. 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තවත් අයෙකි. නීතිඥ සංගම් සභාපති උපුල් ජයසූරිය තවත් කෙනෙකි. අලුතෙන්ම එක් වී ඉන්නේ දයාසිරිය.

“ඔහු මේ හොර ගිවිසුමට එරෙහිව එ.ජා.ප.යත්, ශ්‍රී ල.නි.ප.යත් එකතු කරන බලවේගයක් හදන නායකයෙක් වෙයිද…?”

එය නිශ්චිතවම කිව නොහැකිය. කොහොමත් ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨ ඇමැතිවරුන් ඉන්නේ මේ හොර ගිවිසුම එක්ක වෛරයෙන්ය. රනිල් ආණ්ඩුව පෙරළන්නේ නැහැ, රනිල්ට දිනන්න බැහැ කියන සහතිකය සාක්කුවේ දමාගෙන මහින්ද තමන්ව බලු මාක් එකට දමා තිබෙන බව ඔවුන් දනී. මහින්දට තමන්ව ඕනෑ වෙන්න නම් විපක්ෂයෙන් ලොකු තර්ජනයක් ආ යුතු බව ඔවුන් තේරුම් ගෙන ඇත.

දයාසිරි වයඹ ඡන්ද සටනේ මුල් භාගයේදී අපූරු කතාවක් කීවේය.

“ඊළඟට එන්නේ රනිල් නැති යූ.ඇන්.පී. ආණ්ඩුවක්….”

ඔහු මේ කතාව කී පසු මහින්දට යකා නඟින්නට ඇත.

“මම කවදාවත් ආපහු යූ.ඇන්.පී.යට යන්නේ නැහැ.”

මේ ඔහු පසුව මහින්දව ෂේප් කර ගන්න කී කතාවය.

ඔහොම යං

දයාසිරි

ඔහොම යං

අපිට කියන්න තියෙන්නේ එච්චරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු ලිව්වා!

මෙතනින් ගත්තා..

[QUOTE="Radical78, post: 15663913, member: 272036"] [b]දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණය&#[/b] [SIZE=4][COLOR=Indigo]“දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණයක්ද….?” මේ ඇට්ටකුණා වෙච්ච ශ්‍රී ලංකාකාරයෙක් අහපු ප්රශ්නයකි. “ඇයි ඔහේ එහෙම කියන්නේ….?” ශ්‍රී ලංකාකාරයාගේ මිත්‍රයා ආපිට ඇසුවේය. “නෑ… ඉතින් මහින්දගේ ඡන්ද මැෂිම දිව්වේ දයාසිරිට නෙවේ, ජොහාන්ටනේ….” මේ ඔහු දුන්න උත්තරයය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]කතාව ඇත්තය. දයාසිරි එ.ජා.ප.යෙන් ආණ්ඩුවට ආවේ මහ ඇමැතිකම දෙන පොරොන්දුව පිටය. ඒත් දයාසිරි ආවට පසුව මහින්ද දයාසිරිට මහ ඇමැති අපේක්ෂකම දුන්නේ නැත. “වැඩිම මනාප අරන් එන්න….” මහින්ද දයාසිරිට කීවේය. දයාසිරි අන්ත අසරණ විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]“ජනාධිපතිගෙයි, නාමල්ගෙයි ආශීර්වාදය තියෙන මහ ඇමැති මමයි…” ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු ආවේ එහෙම කියාගෙනය. එක දවසක් මහින්ද ජොහාන්ගේ කරට අත දාගෙන ඉන්නා පින්තූරයකි. අනෙක් දවසේ නාමල් කරට අත දාගෙන ඉන්නා පින්තූරයකි. රාජ්‍ය මාධ්‍ය උදේ හවා උස්සන්නේ ජොහාන්වය. තමන් ගොන්කමක් කර ගත්තා යැයි දයාසිරිට නොහිතුණා නම් පුදුමය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]මහින්ද ජොන්ස්ටන්ගේ පුතාව උස්සාගෙන යද්දී යූ.ඇන්.පී.ය ගැහුවේත් දයාසිරිටය. ඒ රනිල්ව බේරා ගන්නටය. යූ.ඇන්.පී.ය කියන්නේ පුදුමාකාර පක්ෂයකි. යූ.ඇන්.පී.යේ පොදු හතුරා මහින්ද නම් යූ.ඇන්.පී.ය කළ යුත්තේ මහින්ද උස්සාගෙන යන අපේක්ෂකයාව පරාජය කිරීමය. ඒත් යූ.එන්.පී.යට ඕනෑ වුණේ මහින්දව පරද්දන්න හෝ ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් හදන්න ජොහාන්ට ගහන්න නොව, දයාසිරිට ගහලා රනිල්ව බේරා ගන්නටය. මේ ඡන්දයේදී යූ.ඇන්.පී.ය සිය පොදු හතුරා කර ගත්තේ දයාසිරිවය. මහින්ද දයාසිරිට ගහන බව ගමේ යූ.ඇන්.පී.කාරයෝ හොඳින් තේරුම් ගත්හ. 1994 සිට යූ.ඇන්.පී.යට ඡන්දෙ දීලා මහින්දට පාඩම් උගන්වන්න ගොස් පරාජයෙන් හෙම්බත් වී සිටි ඔවුන් මෙවර මහින්දට පාඩමක් උගන්වන්න දයාසිරිව තෝරා ගත්තේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ඒ වගේම යූ.ඇන්.පී.යෙන් ආණ්ඩුවට ඇවිත් මහින්දගේ කරේ යන යූ.ඇන්.පී.කාරයන් ගැන ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන් තුළ ලොකු අප්‍රසාදයක් තිබේ. මෙය පටන් ගත්තේ කොළොන්නාව නගර සභා ඡන්දයෙන්ය. මහින්ද සහ පවුල දුමින්ද සිල්වාගේ මිනිස්සු දිනවන්න වැඩ කරද්දී ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයෝ භාරත ලක්ෂ්මන්ගේ මිනිසුන් දිනවන්න වැඩ කළහ. අවසානයේ මේ දෙපාර්ශ්වය අතර සටන උණුසුම් වී ඇති වූ මහා යුද්ධයෙන් භාරත ඝාතනය විය. හැබැයි වැඩිම මනාප ගෙන නගරාධිපති වූයේ භාරතගේ ගෝලයාය. එයින් පෙන්වූයේ ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන්ගේ හයිය මහින්ද සහ පවුලේ හයියට වඩා ලොකුයි කියන එකය. වයඹදී කරළියට ආවේත් ඒ වගේ ‘මාර’ යුද්ධයකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]ජොහාන් මහින්දගේ හයිය, ආණ්ඩුවේ හයිය සහ රාජපක්ෂ පවුලේ හයිය හිතට ගෙන ජනාධිපතිවරණයට සම කළ හැකි සටනක් දියත් කළේය. වයඹ ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන්ට පමණක් නොව පක්ෂයේ ජේයෂ්ඨ නායකයන්ටද මෙය මහා පිළිකුල්සහගත විය. ඔවුන් එකා වගේ එකට එක් වී දයාසිරි දිනවන්න හයිය දුන්නේ පණිවුඩ දෙකක් දෙන්නටය. පළමු පණිවුඩය මහින්දට කැමැති හැම දෙයක්ම මේ පක්ෂය තුළ කරන්න බැරි බව පෙන්වීමය. දෙවැනි පණිවුඩය මහින්ද කියන්නේ ශ්‍රී ල.නි.ප.ය නොවන බව පෙන්වන්නටය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]මේ පණිවුඩ දෙක දෙන්න ඔවුන් දයාසිරිව තෝරා ගත්තේ දයාසිරි පරණ ශ්‍රී ලංකාකාරයෙක් වූ නිසාය. ඔහු හිටපු ශ්‍රී ල.නි.ප. තරුණ සංවිධාන නායකයාය. දයාසිරි ඔවුන්ගේ හයිය අරගෙන දිනන්න යෑම මහින්දට සහ රාජපක්ෂ පවුලට පරාජයක් ලෙස ජොන්ස්ටන් පෙන්වන්නට ඇත. මහින්ද ජොහාන්ට බැහැලම වැඩ කළේ එයින් පසුවය. මහින්ද වයඹ මහ ඇමැති සටන දයාසිරිත් ජොහානුත් අතර සටනක් කර නොගෙන එයට මහින්දත්, රාජපක්ෂ පවුලත් මැදි කරගෙන ඇති බව දයාසිරිට තේරුම් නොගියා නම් පුදුමය. “මාව පරද්දන්න ජිල්මාට් දමන්න යනවා….”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]දයාසිරි එහෙම කිව්වේ මහින්දගේ රාජකීය ජේයාතිෂවේදියා කුරුණෑගල ප්‍රසිද්ධ වේදිකාවට ඇවිත් ජොහාන් අංක එකට එනවා කියල කිව්ව කතාව ඉවසාගන්න බැරිවය. එපමණක් නොව තමාව පරද්දන්න මහින්දත්, රනිල්ගේ යූ.ඇන්.පී.යත් අතර එකඟතාවක් ඇතැයි ඔහුට නොසිතුනා නම් පුදුමය. හේතුව රනිල් සහ ඔහුගේ මන්ත්‍රිවරුන් මේ මැතිවරණය පුරාම ගැහුවේ දයාසිරිටය. අනෙක 2011දී පක්ෂ නායකත්වයට ඇති වූ තරගයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දගේ ආශීර්වාදය මැද රනිල්ගේ නායකත්වය ආරක්ෂා කර ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට පෞද්ගලිකවම කතා කළ බව රනිල්ගේ මාමාගේ පත්තරය වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබිණි. කතා කළා පමණක් නොව ඔවුනගේ පෞද්ගලික ප්‍රශ්නවලටද විසඳුම් ලැබිණි. 2012 රනිල් සහ කරු අතර පක්ෂ නායකත්වයට ඇති වූ තරගයේදීද ජොන්ස්ටන් මහින්දගේ වුවමනාව මත රනිල්ව ආරක්ෂා කර ගන්න සහාය දුන් බව පුවත්පත සඳහන් කොට තිබිණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]දයාසිරි ආණ්ඩුවට ගිය වේලාවේ සමහරු හිතුවේ දයාසිරිගේ ජනප්‍රියත්වය රනිල්ට සහ මහින්දට යන දෙදෙනාටම හිසරදයක් වූ නිසා රනිල්ගේ වුවමනාවට දයාසිරිව මහින්ද ගත්තා කියාය. අරගන්න පෙර මහ ඇමැති අපේක්ෂකකම පොරොන්දු වී පසුව පොරොන්දුව කඩකොට දයාසිරිව ඇන්නුවා කියලාය. කෙසේ හෝ ඡන්ද සටනේදී මහින්ද ජොහාන්ව කරේ තියාගෙන යනවා දුටු ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන්ම කීවේ දයාසිරිව අරන් තියෙන්නේ විනාශ කරල දමන්න යැයි කියාය. “මේ සෙනඟ දැක්කාම අපිට ජිල්මාට් දමන්න ඕනෑ නැහැ…!”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]මහින්ද ප්‍රසිද්ධ වේදිකාවේ එහෙම කියලා ගැහුවේ දයාසිරිගේ කම්මුලටය. ඇත්තටම දයාසිරි ජිල්මාට් කතාව ඉලක්ක කළේ ජොහාන් සහ ජොනීටය. මහින්ද ඒක ඇඟේ දමා ගත්තේය. ඇඟේ දමාගෙන මහින්ද ශ්‍රී ලංකාකාරයන්ට නොකියා කීවේ දයාසිරි මගේ මිනිහෙක් නොවේ කියන එකය. දයාසිරි එතැනදී හතර ගාතෙන් ඇදගෙන වැටුණි. “දයාසිරි කා ගත්තා… ඉවරයටම ඉවරයි…”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]හැමෝම කිව්වේ එහෙමය. මහින්ද සහ දයාසිරි අතර ලොකු ගැටුමක් තියෙන කතාව වයඹ පමණක් නොව රට වටේම පැතිරිණි. “මහින්දව තරහ කරගෙන දයාසිරි දිනන ලැයිස්තුවේවත් එයිද දන්නේ නැහැ…” මිනිස්සු හිතුවේ එහෙමය. “රනිල්ට කෙළවන උන්ට ඕක තමයි වෙන්නේ…”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]යූ.ඇන්.පී.යේ රනිල් හිතවාදීහු එහෙම කියලා සිනාසුණහ. ඒත් දයාසිරි මනාප වාර්තාවක් තබා ජය ගත්තේය. දයාසිරිගේ පඬුවස්නුවර ආසනයේ දයාසිරි ඡන්ද 40,185ක් ගද්දී යූ.ඇන්.පී.ය ගත්තේ 4,667කි. එයින් පේන්නේ යූ.ඇන්.පී.කාරයන් දයාසිරිට ඡන්දය දී ඇති බවය. “ලොක්කාගේ කර උඩින් මොකා මෙහෙ ඡන්ද කරන්න ආවත් අපිට උඩින් ගියොත් ඉවරයි…”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]අද ගමේ ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨයන් ආඩම්බරයෙන් කියන්නේ මේ කතාවය. චන්ද්‍රිකා ලංකාවේ දේශපාලනයේ චන්ද්‍රිකාවක් වුණේ 1993 පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගනිමින්ය. එයින් හරියටම අවුරුදු 20කට පස්සේ දයාසිරි චන්ද්‍රිකාගේ වාර්තාව කඩමින් පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ලබා ගත්තේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]අද මේ රටේ විනාශයට මුල, ශ්‍රී ල.නි.ප.යේත්, යූ.ඇන්.පී.යේත් විනාශයට මුල මහින්ද – රනිල් හොර ගිවිසුමය. මේ ගිවිසුම භයානකය. මාරාන්තිකය. මෙම ගිවිසුම හරහා විනාශ කොට සුන්නත්දූලි කරන්න ගිය චරිත එම ගිවිසුමට අභියෝග කොට දේශපාලන පණ බේරා ගෙන ඉස්සරහට එමින් සිටී. මෙම මැතිවරණයේ ආසන 5ක් දිනා ගත් ෆොන්සේකා ඉන් එක්කෙනෙකි. 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තවත් අයෙකි. නීතිඥ සංගම් සභාපති උපුල් ජයසූරිය තවත් කෙනෙකි. අලුතෙන්ම එක් වී ඉන්නේ දයාසිරිය. “ඔහු මේ හොර ගිවිසුමට එරෙහිව එ.ජා.ප.යත්, ශ්‍රී ල.නි.ප.යත් එකතු කරන බලවේගයක් හදන නායකයෙක් වෙයිද…?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]එය නිශ්චිතවම කිව නොහැකිය. කොහොමත් ශ්‍රී ල.නි.ප. ජේයෂ්ඨ ඇමැතිවරුන් ඉන්නේ මේ හොර ගිවිසුම එක්ක වෛරයෙන්ය. රනිල් ආණ්ඩුව පෙරළන්නේ නැහැ, රනිල්ට දිනන්න බැහැ කියන සහතිකය සාක්කුවේ දමාගෙන මහින්ද තමන්ව බලු මාක් එකට දමා තිබෙන බව ඔවුන් දනී. මහින්දට තමන්ව ඕනෑ වෙන්න නම් විපක්ෂයෙන් ලොකු තර්ජනයක් ආ යුතු බව ඔවුන් තේරුම් ගෙන ඇත. දයාසිරි වයඹ ඡන්ද සටනේ මුල් භාගයේදී අපූරු කතාවක් කීවේය. “ඊළඟට එන්නේ රනිල් නැති යූ.ඇන්.පී. ආණ්ඩුවක්….” ඔහු මේ කතාව කී පසු මහින්දට යකා නඟින්නට ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]“මම කවදාවත් ආපහු යූ.ඇන්.පී.යට යන්නේ නැහැ.” මේ ඔහු පසුව මහින්දව ෂේප් කර ගන්න කී කතාවය. ඔහොම යං දයාසිරි ඔහොම යං අපිට කියන්න තියෙන්නේ එච්චරය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]උපුල් ජෝශප් ප්‍රනාන්දු ලිව්වා![/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][URL="http://madyawediya.co.uk/?p=2363"]මෙතනින්[/URL] ගත්තා.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom