Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණය&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි මහින්ද කියන්නේ අවුරුදු 40ක් තිස්සේ මේ තියෙන දේශපාලනයත් එක්ක ඔට්ටු වෙලා ජේ.ආර්. වගේම හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙකි. ඒ නිසා විපක්ෂයේ මේ ගණන් හැදිල්ල මහින්දත් නොදන්නවා නොවේ. ඒ හින්දා එළියෙන් ඇතුළෙන් ප්‍රශ්න එද්දී මගේ ආණ්ඩුවත් හරියටම අවුරුදු 8න් වැටෙයි කියා මහින්දට පොඩි දේශපාලන බයක් නොදැනුණා නම් පුදුමය.

හරියටම ආණ්ඩුවට අවුරුදු අට පිරෙන කොට මහින්ද පස් මහ බැලුම් බලලා වයඹ - මධ්‍යම පළාත් සභා ගැටය ගැහුවේ විපක්ෂයේ ගණන් හැදිල්ල විපක්ෂයටම ආපහු කරකවන්නටය. මහින්දගේ ගැටය විපක්ෂයේ බෙල්ලටම වැටී තිතට තද වුණු බව පෙනෙන්නට තිබෙන්නේ වයඹ - මධ්‍යම ප්‍රතිඵල දිහා බලන විටය. ඒ ප්‍රතිඵල හරහා මහින්ද ජාතික මැතිවරණයකට යන්න පාර කපාගෙන තියෙන විදිය බලන විටය.

හැබැයි මහින්දට ඒ පාර ඉබේ කැපුණා නොව මහින්ද ඒක කපා ගත්තේය. මොකද ඒ පාර කපා ගන්න ඕනානම් වයඹ - මධ්‍යමට මොනවා හරි විශේෂ තුරුම්පුවක් දෙන්න ඕනෑ බව මහින්ද දැන සිටියේය. දයාසිරි කියන තුරුම්පුව මහින්දගේ ඔළුවට වැටුණේ ඒ වෙලාවේය. නමුත් මහින්ද දයාසිරි කියන කාඩ් එක එළියට දාන්න ඉස්සෙල්ලා මුලින්ම ඒක දැම්මේ ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් හමුවටය. ජේයෂ්ඨයන්ගෙන් ආවේ මහින්ද හිතාගෙන සිටි පිළිතුර නම් නොවේ.

“අයියෝ සින්දු කියන යූ. එන්. පී. අලියෙක් අපිට අරගෙන මොනවා කරන්නද? දයාසිරිගෙන් සත පහක වැඩක් නැහැ. අපි වයඹයි - මධ්‍යමයි දිනලා පෙන්වන්නම්....”

ජේයෂ්ඨයන්ගෙන් ලැබුණේ එහෙම පිළිතුරකි.

මහින්ද මීට පෙර ගිය සැප්තැම්බරයේ පැවැති උතුරු මැද හා සබරගමු ඡන්දයේදීත් දයාසිරිව ශ්‍රී ලනිපයට ගන්න හැදුවේය. ඒ වෙලාවේදීත් සමහර ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් කිව්වේ මේ කතාවමය. ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් පමණක් නොව මේ පාර මහින්දගේ රාජකීය දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධනද කැට තියා කිව්වේ දයාසිරිව ගන්න එපා කියාය. දයාසිරි පරදිනවා කියාය.

කවුරු මොනවා කිව්වත් මහින්දගේ හිත කිව්වේම දයාසිරි ගන්න හොඳම වෙලාව මේක යැයි කියාය. දයාසිරිව කොහොම හරි මෙහෙට ගනින් කියාය.

මහින්දගේ ඒ තුරුම්පුවෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නොව තුන් හතර දෙනෙක්ම බිම ඇද වැටුණේය. දයාසිරි චන්ද්‍රිකාගේ මනාප වාර්තාවත් කඩමින් ගොඩ ගියේය. වයඹ - මධ්‍යම ඉහළින්ම ශ්‍රී ලනිපය දිනුවේය. එජාපය, ජවිපෙ නන්නත්තාර වුණේය. ජාතික මැතිවරණයකට පාර කැපුණේය. සමහර ජේයෂ්ඨයන්ගේ කටවල් වැහුණේය.

ඒ අතින් බලද්දී මහින්ද මේ පාර ගැහුවේ හොඳම තුරුම්පුවකි. කෝකටත් තෛලය තාලේ තුරුම්පුවකි.

“යූ. එන්. පී. කාරයන්ට ශ්‍රී ලංකාකාරයන් කැමැති නෑ. ඒ නිසා දයාසිරිට ශ්‍රී ලංකාකාරයෝ ඡන්දෙ දෙන එකක් නෑ. ඔය ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ආවට ඒ අය කරන කිසි දෙයක් නෑ....”

මහින්දගේ මේ තුරුම්පුවට අකැමැති සමහර ශ්‍රී ලනිප ජේයෂ්ඨයෝ එහෙමත් කීහ.

හැබැයි මහින්දගේ තුරුම්පුව ඒ කතාවද මෙවර බොරුයි කියා ඔප්පු කර පෙන්නුවේය. ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් කියන විදයට නම් මෙවර මැතිවරණය ඉහළින්ම ජයගත යුතුව තිබුණේ යූ.එන්.පීයෙන් ආ දයාසිරි නොව ශ්‍රී ලනිපයේ හිටපු මහ ඇමැති වූ අතුල විජේසිංහය. එහෙත් ජයගත්තේ මහින්දගේ තුරුම්පුවය.

මේකෙන් පේන්නේ වෙන මොනවත් නොව මහින්ද ගන්න ඕනෑම තීන්දුවකට ශ්‍රී ලනිප සාමාජිකයන් ඡන්දය දෙනවා කියන එකය. මහින්ද කොතනද අපි එතැන කියන එකය. මේ නිසා මහින්ද ඊළඟට තියන්න යන බස්නාහිර, උෟව, දකුණ ඡන්ද දිනන්න තවත් තුරුම්පු ගහන්න වුවමනාවක් නැත. වයඹ තුරුම්පුවෙන් කපාගත් පාරේ ගිහින් ඒ ඡන්ද තුනත් ඉහළින්ම ගොඩ දාගන්න මහින්දට තියෙන අවස්ථාව ඉහටත් උඩින්ය.

“ඒ කියන්නෙ දයාසිරි අවුරුදු ගාණකට පස්සේ චන්ද්‍රිකාගේ මනාප රේකෝඩ් එක කඩලා අලුත් රෙකෝඩ් එකක් තිබ්බා වගේ මහින්දත් චන්ද්‍රිකාගේ අවුරුදු අටේ රෙකෝඩ් එක කඩලා අලුත් රෙකෝඩ් එකක් තිබ්බා කියන එකද?”ඒ ටික තේරුම් ගන්න මේ දවස්වල සිරිකොත ඇතුළේ සිද්ධ වෙන අලි කෙළි ටික හොඳටෝම

[QUOTE="BINGU_PUTHA, post: 15666250, member: 469273"] [SIZE="5"]හැබැයි මහින්ද කියන්නේ අවුරුදු 40ක් තිස්සේ මේ තියෙන දේශපාලනයත් එක්ක ඔට්ටු වෙලා ජේ.ආර්. වගේම හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙකි. ඒ නිසා විපක්ෂයේ මේ ගණන් හැදිල්ල මහින්දත් නොදන්නවා නොවේ. ඒ හින්දා එළියෙන් ඇතුළෙන් ප්‍රශ්න එද්දී මගේ ආණ්ඩුවත් හරියටම අවුරුදු 8න් වැටෙයි කියා මහින්දට පොඩි දේශපාලන බයක් නොදැනුණා නම් පුදුමය. හරියටම ආණ්ඩුවට අවුරුදු අට පිරෙන කොට මහින්ද පස් මහ බැලුම් බලලා වයඹ - මධ්‍යම පළාත් සභා ගැටය ගැහුවේ විපක්ෂයේ ගණන් හැදිල්ල විපක්ෂයටම ආපහු කරකවන්නටය. මහින්දගේ ගැටය විපක්ෂයේ බෙල්ලටම වැටී තිතට තද වුණු බව පෙනෙන්නට තිබෙන්නේ වයඹ - මධ්‍යම ප්‍රතිඵල දිහා බලන විටය. ඒ ප්‍රතිඵල හරහා මහින්ද ජාතික මැතිවරණයකට යන්න පාර කපාගෙන තියෙන විදිය බලන විටය. හැබැයි මහින්දට ඒ පාර ඉබේ කැපුණා නොව මහින්ද ඒක කපා ගත්තේය. මොකද ඒ පාර කපා ගන්න ඕනානම් වයඹ - මධ්‍යමට මොනවා හරි විශේෂ තුරුම්පුවක් දෙන්න ඕනෑ බව මහින්ද දැන සිටියේය. දයාසිරි කියන තුරුම්පුව මහින්දගේ ඔළුවට වැටුණේ ඒ වෙලාවේය. නමුත් මහින්ද දයාසිරි කියන කාඩ් එක එළියට දාන්න ඉස්සෙල්ලා මුලින්ම ඒක දැම්මේ ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් හමුවටය. ජේයෂ්ඨයන්ගෙන් ආවේ මහින්ද හිතාගෙන සිටි පිළිතුර නම් නොවේ. “අයියෝ සින්දු කියන යූ. එන්. පී. අලියෙක් අපිට අරගෙන මොනවා කරන්නද? දයාසිරිගෙන් සත පහක වැඩක් නැහැ. අපි වයඹයි - මධ්‍යමයි දිනලා පෙන්වන්නම්....” ජේයෂ්ඨයන්ගෙන් ලැබුණේ එහෙම පිළිතුරකි. මහින්ද මීට පෙර ගිය සැප්තැම්බරයේ පැවැති උතුරු මැද හා සබරගමු ඡන්දයේදීත් දයාසිරිව ශ්‍රී ලනිපයට ගන්න හැදුවේය. ඒ වෙලාවේදීත් සමහර ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් කිව්වේ මේ කතාවමය. ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් පමණක් නොව මේ පාර මහින්දගේ රාජකීය දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධනද කැට තියා කිව්වේ දයාසිරිව ගන්න එපා කියාය. දයාසිරි පරදිනවා කියාය. කවුරු මොනවා කිව්වත් මහින්දගේ හිත කිව්වේම දයාසිරි ගන්න හොඳම වෙලාව මේක යැයි කියාය. දයාසිරිව කොහොම හරි මෙහෙට ගනින් කියාය. මහින්දගේ ඒ තුරුම්පුවෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නොව තුන් හතර දෙනෙක්ම බිම ඇද වැටුණේය. දයාසිරි චන්ද්‍රිකාගේ මනාප වාර්තාවත් කඩමින් ගොඩ ගියේය. වයඹ - මධ්‍යම ඉහළින්ම ශ්‍රී ලනිපය දිනුවේය. එජාපය, ජවිපෙ නන්නත්තාර වුණේය. ජාතික මැතිවරණයකට පාර කැපුණේය. සමහර ජේයෂ්ඨයන්ගේ කටවල් වැහුණේය. ඒ අතින් බලද්දී මහින්ද මේ පාර ගැහුවේ හොඳම තුරුම්පුවකි. කෝකටත් තෛලය තාලේ තුරුම්පුවකි. “යූ. එන්. පී. කාරයන්ට ශ්‍රී ලංකාකාරයන් කැමැති නෑ. ඒ නිසා දයාසිරිට ශ්‍රී ලංකාකාරයෝ ඡන්දෙ දෙන එකක් නෑ. ඔය ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ආවට ඒ අය කරන කිසි දෙයක් නෑ....” මහින්දගේ මේ තුරුම්පුවට අකැමැති සමහර ශ්‍රී ලනිප ජේයෂ්ඨයෝ එහෙමත් කීහ. හැබැයි මහින්දගේ තුරුම්පුව ඒ කතාවද මෙවර බොරුයි කියා ඔප්පු කර පෙන්නුවේය. ශ්‍රී ලනිප ජේයෂ්ඨයන් කියන විදයට නම් මෙවර මැතිවරණය ඉහළින්ම ජයගත යුතුව තිබුණේ යූ.එන්.පීයෙන් ආ දයාසිරි නොව ශ්‍රී ලනිපයේ හිටපු මහ ඇමැති වූ අතුල විජේසිංහය. එහෙත් ජයගත්තේ මහින්දගේ තුරුම්පුවය. මේකෙන් පේන්නේ වෙන මොනවත් නොව මහින්ද ගන්න ඕනෑම තීන්දුවකට ශ්‍රී ලනිප සාමාජිකයන් ඡන්දය දෙනවා කියන එකය. මහින්ද කොතනද අපි එතැන කියන එකය. මේ නිසා මහින්ද ඊළඟට තියන්න යන බස්නාහිර, උෟව, දකුණ ඡන්ද දිනන්න තවත් තුරුම්පු ගහන්න වුවමනාවක් නැත. වයඹ තුරුම්පුවෙන් කපාගත් පාරේ ගිහින් ඒ ඡන්ද තුනත් ඉහළින්ම ගොඩ දාගන්න මහින්දට තියෙන අවස්ථාව ඉහටත් උඩින්ය. “ඒ කියන්නෙ දයාසිරි අවුරුදු ගාණකට පස්සේ චන්ද්‍රිකාගේ මනාප රේකෝඩ් එක කඩලා අලුත් රෙකෝඩ් එකක් තිබ්බා වගේ මහින්දත් චන්ද්‍රිකාගේ අවුරුදු අටේ රෙකෝඩ් එක කඩලා අලුත් රෙකෝඩ් එකක් තිබ්බා කියන එකද?”ඒ ටික තේරුම් ගන්න මේ දවස්වල සිරිකොත ඇතුළේ සිද්ධ වෙන අලි කෙළි ටික හොඳටෝම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom