Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දයාසිරිගේ වැඩ ගැන රාජපක්ෂවරු නොසතුටින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාසිරිගේ වැඩ ගැන රාජපක්ෂවරු නොසතුටින්

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින දයාසිරි ජයසේකර මහතාගේ ඇතැම් කටයුතු හා ප්‍රකාශ රාජපක්ෂවරුන්ගේ නොසතුටට හේතුවී ඇතැයි වාර්තා වේ.

දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කෝටි 7කට වැඩි වටිනාකමකින් යුතු 'හමර්' රථයක් ලබාදී තිබු කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක නැමැත්තා පැහැරගෙන ගොස් ඇති බවට කල බොරුව, රාජපක්ෂවරුන්ගේ නොසතුටට හේතුවී ඇති ආසන්නම සිද්ධියයි.

දයාසිරි ජයසේකර මහතා පසුගියදා ජනාධිපති හමුවූ අවස්ථාවේදී ඇතිවූ සිද්ධීන් කිහිපයක් ද ජනාධිපතිවරගේ නොසතුටට හේතුවී ඇත.

'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන අන්දමට, දයාසිරි ජයසේකර මහතා පසුගියදා ජනාධිපතිවරයා හමුවීමට අවස්තාවක් ඉල්ලා ඇත්තේ, තමන් වයඹ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්කරන වැඩ පිළිවෙල පැහැදිලි කර දීමට බව පවසමිනි.

ඒ අනුව, ජනාධිපතිවරයා දයාසිරි ජයසේකර මහතාට මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබිණ.

දයාසිරි ජයසේකර මහතා එම අවස්ථාවට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිසක්ද සමඟය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන පිරිස් සියළු දෙනා එකවර හමු වී සාකච්ඡා කිරීමටත්, ඒ හරහා පුළුල් ප්රචාරක වාසියක් ලබා ගැනීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර තිබී ඇත.

එහෙත් දයාසිරි මහතා මන්ත්‍රීවරුන් පිරිසක් රැගෙන එසේ පැමිණීම, ජනාධිපතිවරයාගේ සැලසුම් බිඳ දැමීමට හේතුවී තිබේ.

දයාසිරි මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයක් ජනාධිපතිවරයා අතට පත් කළේ, තම දේශපාලන ව්‍යාපෘතිය කඩාකප්පල්වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එසේ කනස්සල්ලෙන් සිටියදීය.

එම අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, ''මේවට කලින් මගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනය කියවා හොඳින් තේරුම් ගන්නා'' ලෙසයි.

දයාසිරි මහතා එම පොත පිළිගන්වන අවස්ථාවේදී ජනාධිපතිවරයා ඔහු සිටි අසුනුන් හෝ නැගිට එය භාර නොගැනීම, දයාසිරි මහතාගේ ද කනස්සල්ලට හේතුවී තිබිණ.

මෙන්න පොත....!

කෙසේවුවද, ජනධිපති මන්දියයෙන් එළියට පැමිණි දයාසිරි ජයසේකර මහතා, ඔය 'මහින්ද චින්තනය' තමන් හොඳ හැටි කටපාඩම් කොට තළු මැරූ එකක් බවත්, එක්සත් ජාතික පක්ෂයේ සිටියදී ආණ්ඩුවට දැඩිව ප්‍රහාර එල්ල කරන්නට තමන්ට හැකි වූයේ 'මහින්ද චින්තනය' නිසි ලෙස කට පාඩම් කර තිබූ නිසා බවත් ඔහුගේ අනුගාමිකයින්ට පවසා තිබිණ.

එම අවස්ථාවේ ඒ අසල සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු දයාසිරි මහතා කල ප්‍රකාශය ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

තවද, දයාසිරි ජයසේකර මහතා එජාප යෙන් ඉවත්වෙමින් පාර්ලිමේන්තුව සිදුකල කතාවේදී, 43 වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් කල ප්‍රකාශය ද රාජපක්ෂවරුන්ගේ විවේචනයට ලක්විය.

දයාසිරි මහතා එහිදී ප්‍රකාශ කළේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් කොතන හිටියත් තමන් පෙනී සිටින බවයි. බැසිල් රාජපක්ෂ මහතා එය ආණ්ඩුවට එල්ල කළ මරු පහරක් ලෙස ජනාඅධිපතිවරයට වාර්තා කර තිබිණ.

අනතුරුව, සන්ධානයෙන් අපේක්ෂකත්වය ලබා ගැනීමෙන් පසුවද, දයාසිරි ජයසේකර මහතා කල සමහර ප්‍රකාශ රාජපක්ෂ වරුන්ගේ නොසතුටට හේතුවී තිබේ.

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ දාක තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස යලි එජාපයට එක් වන බවට දයාසිරි ජයසේකර මහතා සමහර එක්සත් ජාතික පාක්ෂිකයින්ට පවසා ඇතැයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද ප්‍රසිද්ධියේම පවසා සිටියේය.

මෙම තත්වය තුල ජනාධිපතිවරයාත්, බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයාත්, නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාත් වයඹ පළාත් සභාවට තරඟ වැද සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාට විශේෂ අනුග්‍රහයක් දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

කෙසේවුවද, රාජපක්ෂවරුන් වැඩි මනාපයක් දක්වන්නේ දයාසිරිට ද නැතහොත් ජෝහන්ට ද යන්න ලබන 17 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ පැවැත්වෙන සන්ධාන ප්රචාරක රැලියේදී දැකබලා ගැනීමට හැකිවනු ඇත.

පසුගිය 02 දා කුරුණෑගල පැවති ශ්‍රී ලනිප සංවත්සර සමුළුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව හමුවේ සමගිය විදහා පෑමට ජොහාන් ප්‍රනාන්දු මහතාගේ හා හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතාගේ අත් අල්ලා දෙපසින් එසවීම නිසා කනස්සල්ලට පත් දයාසිරි ජයසේකර මහතා වේදිකාවෙන් බැස ගියේය.

[QUOTE="ayesh50, post: 15594240, member: 376398"] [b]දයාසිරිගේ වැඩ ගැන රාජපක්ෂවරු නොසතුටින්[/b] එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින දයාසිරි ජයසේකර මහතාගේ ඇතැම් කටයුතු හා ප්‍රකාශ රාජපක්ෂවරුන්ගේ නොසතුටට හේතුවී ඇතැයි වාර්තා වේ. දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට කෝටි 7කට වැඩි වටිනාකමකින් යුතු 'හමර්' රථයක් ලබාදී තිබු කෝටිපති ව්‍යාපාරික සරත් රත්නායක නැමැත්තා පැහැරගෙන ගොස් ඇති බවට කල බොරුව, රාජපක්ෂවරුන්ගේ නොසතුටට හේතුවී ඇති ආසන්නම සිද්ධියයි. දයාසිරි ජයසේකර මහතා පසුගියදා ජනාධිපති හමුවූ අවස්ථාවේදී ඇතිවූ සිද්ධීන් කිහිපයක් ද ජනාධිපතිවරගේ නොසතුටට හේතුවී ඇත. 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන අන්දමට, දයාසිරි ජයසේකර මහතා පසුගියදා ජනාධිපතිවරයා හමුවීමට අවස්තාවක් ඉල්ලා ඇත්තේ, තමන් වයඹ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්කරන වැඩ පිළිවෙල පැහැදිලි කර දීමට බව පවසමිනි. ඒ අනුව, ජනාධිපතිවරයා දයාසිරි ජයසේකර මහතාට මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබිණ. දයාසිරි ජයසේකර මහතා එම අවස්ථාවට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිසක්ද සමඟය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන පිරිස් සියළු දෙනා එකවර හමු වී සාකච්ඡා කිරීමටත්, ඒ හරහා පුළුල් ප්රචාරක වාසියක් ලබා ගැනීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර තිබී ඇත. එහෙත් දයාසිරි මහතා මන්ත්‍රීවරුන් පිරිසක් රැගෙන එසේ පැමිණීම, ජනාධිපතිවරයාගේ සැලසුම් බිඳ දැමීමට හේතුවී තිබේ. දයාසිරි මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයක් ජනාධිපතිවරයා අතට පත් කළේ, තම දේශපාලන ව්‍යාපෘතිය කඩාකප්පල්වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එසේ කනස්සල්ලෙන් සිටියදීය. එම අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, ''මේවට කලින් මගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනය කියවා හොඳින් තේරුම් ගන්නා'' ලෙසයි. දයාසිරි මහතා එම පොත පිළිගන්වන අවස්ථාවේදී ජනාධිපතිවරයා ඔහු සිටි අසුනුන් හෝ නැගිට එය භාර නොගැනීම, දයාසිරි මහතාගේ ද කනස්සල්ලට හේතුවී තිබිණ. මෙන්න පොත....! කෙසේවුවද, ජනධිපති මන්දියයෙන් එළියට පැමිණි දයාසිරි ජයසේකර මහතා, ඔය 'මහින්ද චින්තනය' තමන් හොඳ හැටි කටපාඩම් කොට තළු මැරූ එකක් බවත්, එක්සත් ජාතික පක්ෂයේ සිටියදී ආණ්ඩුවට දැඩිව ප්‍රහාර එල්ල කරන්නට තමන්ට හැකි වූයේ 'මහින්ද චින්තනය' නිසි ලෙස කට පාඩම් කර තිබූ නිසා බවත් ඔහුගේ අනුගාමිකයින්ට පවසා තිබිණ. එම අවස්ථාවේ ඒ අසල සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු දයාසිරි මහතා කල ප්‍රකාශය ජනාධිපතිවරයාට දැනුම්දී ඇත. තවද, දයාසිරි ජයසේකර මහතා එජාප යෙන් ඉවත්වෙමින් පාර්ලිමේන්තුව සිදුකල කතාවේදී, 43 වන අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් කල ප්‍රකාශය ද රාජපක්ෂවරුන්ගේ විවේචනයට ලක්විය. දයාසිරි මහතා එහිදී ප්‍රකාශ කළේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් කොතන හිටියත් තමන් පෙනී සිටින බවයි. බැසිල් රාජපක්ෂ මහතා එය ආණ්ඩුවට එල්ල කළ මරු පහරක් ලෙස ජනාඅධිපතිවරයට වාර්තා කර තිබිණ. අනතුරුව, සන්ධානයෙන් අපේක්ෂකත්වය ලබා ගැනීමෙන් පසුවද, දයාසිරි ජයසේකර මහතා කල සමහර ප්‍රකාශ රාජපක්ෂ වරුන්ගේ නොසතුටට හේතුවී තිබේ. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ දාක තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස යලි එජාපයට එක් වන බවට දයාසිරි ජයසේකර මහතා සමහර එක්සත් ජාතික පාක්ෂිකයින්ට පවසා ඇතැයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද ප්‍රසිද්ධියේම පවසා සිටියේය. මෙම තත්වය තුල ජනාධිපතිවරයාත්, බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයාත්, නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාත් වයඹ පළාත් සභාවට තරඟ වැද සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාට විශේෂ අනුග්‍රහයක් දැක්වීමට ඉදිරිපත්ව සිටියි. කෙසේවුවද, රාජපක්ෂවරුන් වැඩි මනාපයක් දක්වන්නේ දයාසිරිට ද නැතහොත් ජෝහන්ට ද යන්න ලබන 17 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ පැවැත්වෙන සන්ධාන ප්රචාරක රැලියේදී දැකබලා ගැනීමට හැකිවනු ඇත. පසුගිය 02 දා කුරුණෑගල පැවති ශ්‍රී ලනිප සංවත්සර සමුළුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව හමුවේ සමගිය විදහා පෑමට ජොහාන් ප්‍රනාන්දු මහතාගේ හා හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතාගේ අත් අල්ලා දෙපසින් එසවීම නිසා කනස්සල්ලට පත් දයාසිරි ජයසේකර මහතා වේදිකාවෙන් බැස ගියේය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom