Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දයාසිරිට නියෝජ්‍ය ඇමතිකමක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.18, ප.ව.10.30) මැතිවරණයක් කිට්ටුවෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස හිඳිමින් විපක්ෂයේම වැරදි කතා කරමින් වීරයන් වීමට දඟලන බූතයින් පිරිසක් සිටිති. අප මොවුන්ව බූතයින් ලෙස හඳුන්වන්නේ ආත්මයක් නැති නිසාය. මේ බූතයින් බැඳලා තියෙන්නේ මැදමූලන වලව්වට නිසාය. වරින් වර මේ බූතයින් විපාක්ෂිකයන් ගේ හිසට වැහේ. විපාක්ෂිකයාත් බූතයා වැහීමෙන් පසු නටන්නට පටන් ගනී. නමුත් නටන්නේ බූතයා බැඳගෙන වැඩ ගන්නා මැදමූලන වලව්වේ මහයා ගේ පදයට බව කාටවත් නොතේරේ. ඒ බව විපාක්ෂිකයා නොදැන සිටියද බූතයා දනී. මේ බූතයින් බැඳ තිඛෙන්නේ අත යට සල්ලි වලිනි. විපාක්ෂිකයා බූතයා වැහී නටන තරමට බූතයාට ගෙවන මුදලද වැඩි වේ. වලව්වේ මහයා "දැන් විපක්ෂයේ හිඳිමින් නැටුවා ඇති වරෙන් වලව්වට" කී විට මොවුහු තමන් බැඳ තිබූ නියම ස්ථානය කරා යති. එසේ යෑමෙන් පසු එක්කෝ හොර බූතයෝ වෙති. එක්කෝ ගොලූ බූතයෝ වෙති. නැතිනම් බලූ බූතයෝ වෙති. නැටුවා ඇති වරෙන් වලව්වට කී සැනින් ගිය එක බූතයෙක් නම් ග්‍රේරුය. දැන් ඔහු ගොලූ බූතයෙකි. කැපුවත් විපක්ෂය දමා යන්නේ නැතැයි කී එක් බූතයෙක් වූ ජොනී තමා බැඳ තිබූ වලව්ව කරා යෑමෙන් පසු දැන් හොර බූතයෙක් වී ඇත. "මගේ බල්ලා ගියත් මං යන්නේ නැහැ" යි කී තවත් බූතයෙක් වූ ලකියා දැන් බලූ බූතයෙක් වී ඇත.

මෙකී බූතයෝ ඉන්න තාක් විපාක්ෂකයාගේ හිසට අපූරු තර්ක කිහිපයක් දමති. "මේ ආණ්ඩුව මෙහෙම පරද්දන්න බෑ අරම කරන්න ඕනෑ මෙහෙම කරන්න ඕනෑ. අපේ පක්ෂයේ නායකයා ඒක කරන්නේ නෑ. වැරදි කරපු එවුන් එළවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ. අපේ නායකයා ඒකාධිපතියෙක්. විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි පක්ෂ එකතු කර විපක්ෂයේ එකමුතු හදා වැඩක් නෑ. ජනතාව පාරට බස්සන්න ඕනෑ.

අපේ නායකයා ඒකට ලෑස්ති නෑ" ආදී වීර බූත තර්ක රාශියකි.

අපේ නායකයා ඒකාධිපතියෙක් කියන බූතයා යන්නේ ඊටත් වඩා ඒකාධිපතියෙක් ලඟට වීම අපූරුය. බුතයා කියන නායකයා ඒකාධිපතියෙක් වී ඇත්තේ බූතයන්ට මිස රටේ ජනතාවට නොවේ. ඔහු වසර දෙකක් අගමැති ලෙස රට පාලනය කළ අතර ඒ කාලයේදී ඔහු ජනතාවට ඒකාධිපතියෙක් ලෙස හැසිරුනේ නැත. 17 වන සංශෝධනය, සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම වැනි වඩාත් ප්රජාතන්ත්රවාදී මං පෙත් විවර කෙළේ ඒ කාලයේදී ය. වඩා වැදගත් වන්නේ ජනතාවට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න මිස ගෙදරට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න නොවේ. වත්මන් මැදමූලන මහයා මිනීමරු ඒකාධිපතියෙක් පමණක් නොව උන්ගේ පරම්පරාවම ලේ පිපාසිත ඒකාධිපතියන් වුවත් පෙර කී බූතයන්ට එය නොපෙනේ. මන්ද යත් විපක්ෂයේ සිටියද සත්‍ය වශයෙන් මේ බූතයන් බැඳ ඇත්තේ මැදමූලන වලව්වට බැවිනි.

ආණ්ඩුව පරද්දන්න මෙහෙම කළ යුතුයි අරම කළ යුතුයි කියන එක බූතයෙක් හෝ එවැනි කිසිවක් තමා විසින් කර නැත. මොවුන් මන්ත්‍රී වරුන්ය. ඔවුන් ඒ සඳහා පළමු අඩිය තැබිය යුතුය. තැබිය හැකිය. නමුත් අනුන්ට කියනවා මිස තමන් කිසිවක් නොකරයි. මීට හොඳම උදාහරණයක් නම් මේ දිනවල කෑ ගසන එක් බූතයෙක් නීතිඥයෙකි. නමුත් මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මහජනතාව සංවිධානය කරමින් මේ ආණ්ඩුවට එරෙහිව එකදු නඩුවක් හෝ දමා නැත. වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත.

වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත. වෘත්තියෙන් නීතිඥයෙක් වන බූතයා තම වෘත්තියට අදාල වැඩේ නොකළද බූතයාගේ වැඩේ නම් අපූරුවට කරයි.

වැරදි කරපු එවුන් එළැවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ යයි කියන කතාවේදී කිව යුත්තේ වැරදි කළ වුන් වැරදි කිරීමට පෙළැඹුවේද මේ බූතයින් බවයි. මේ බූතයන් ඔවුන්ට ආව්ශ වී ඔවුන්ව පිස්සු වට්ටවා තිබින. තොවිලයක් නටා බූතයා පන්නා දමා සුව කරගත් අය සිටියද සුව නොවූ සදා සොත්ති වූ අය ඉවත් කිරීමෙන් තොරව සමස්ථ විපාක්ෂිකයාම ලෙඩ වීමට ඉඩ හැරිය නොහැක. මැතිවරණයකදී මේ සදා සොත්ති බූතාවේශ වූවන් තබා ගතහොත් මුළු මැතිවරණයටම වැලි දමති. අසූචි දමති. එනිසා ඔවුන් මැතිවරණයකට පෙර දීම ඉවත් කිරීම යෙහෙකිය.

"විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි වැඩක් නෑ." තවත් තර්කයකි. තමා ඉන්නා පක්ෂයේම නියෝජ්‍ය නායකයන් දෙදෙනාව නායකයා සමග මෙන්ම එකිනෙකා සමගද කොටවා අසමගි කර ඔවුන්ව බූතාවේශ කර නන්නත්තාර කළ මේ බූතයන් විපක්ෂය සමගි විය යුතු යැයි කීම තරම් බූත කතාවක් තවත් නැත. ෆොනී හිරේ සිටියදී හයිඩ් පිටියේ සමගි විරෝධයක් පවත්වන්න යද්දී ෆොනීගේ නෝනී හමුවී වේදිකාවට නගින්න එපා යයි කියා බය කර කඩාකප්පල් කෙළේද මේ බූතයන්ම ය. "බෝඩ් ලෑලි වැඩක් නෑ" යි තර්කයට කිව යුත්තේ කඹ හැදෙන්නේ කුඩා පොල් කෙඳි එකතු වී බවයි. වෙනම ගත් කළ පොල් කෙන්දකින් කළ හැක්කේ කන කිතිකවා ගැනීම පමණක් නමුත් එකතු කර ලණුවක් හදා ගතහොත් හරක් රෑනකගේම නහය විද හසුරුවා ගත හැක. දිරච්ච එකක් වුවත් අවශ්‍ය නම් බූතයෙකුට කැවියද හැක. එකතු කර කඹයක් හදා ගත හොත් නෞකාවක් වුවද ආන්බාන් කළ හැක.

"ජනතාව පාරට බස්සන්න ඕනෑ. ලොක්කා ඒකට ලෑස්ති නෑ". තර්කය ඉතා වැදගත් දේශපාලනික තර්කයකි. නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බහින්නේ නැත. ජනතාව පාරට බහින දාට නායකයන් ලෑස්තිද කියා බලා ඉන්නේ ද නැත. 88-89 කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් බලහත්කාරයෙන් ජනතාව පාරට බැස්සුවේය. නමුත් හමුදාව ආ සැනින් ජනතාව තමන් බලෙන් පාරට බැස්සූ දේශප්‍රේමී එවුන් අල්ලා හමුදාවට බාර දුන්නේ ය. ඒ නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බැස්සවීමට යාමෙන් සිදුවූ ඛේදවාචකයකි. 53 හර්තාලයේදී ජනතාව පාරට බැස්සේය. එදා නායකයෝ ලෑස්තිදැයි ජනතාව බලා සිටියේ නැත. නායකයෝ කීවා කියා යලි ගෙදර ගියේද නැත. ජනතාවගේ පාරට බැහිල්ලේ හැටි එලෙසය. "ජනතාව පාරට බැස්සහම ආණ්ඩුව දෙසීයක් තුන්සීයක් මරා දමාවි ඒකට සූදානම් කිසිම නායකයෙක් පේන්නට නෑ". බූතයෝ කියති. සත්‍යයකි. එවැන්නකට සැබෑ නායකයෝ සූදානම් නොවෙති. තම අනුගාමිකයන් කොපමණ ගණනක් හෝ මරා ගෙන ඉලක්කය කරා යන්න හදන්නේ හමුදා නායකයන් ය. ප්රජාතන්ත්රවාදී නායකයෝ එවැනි දේකට නොපෙළෙඹෙති. දෙසීයක් තුන්සීයක් කියන්නේ එසේ මෙසේ ගණනක් නොවේ. මේවා මනුෂ්‍ය ජීවිතය. ලක්ෂ ගණනින් ජීවිත බිලිගත් රටක සීයක් දෙසීයක් නිකං කජු ඇට කොස් ඇට වගේ වූවද ඒ වටිනා මනුෂ්‍ය ජීවිතය. යළි නොලැඛෙන මනුෂ්‍ය ජීවිතය. සිය ගණනින් නොව එක් ජීවිතයක් හෝ විනාශ කර ගැනීමට සැබෑ ජනතාප්‍රේමී මානවවාදී ප්රජාතන්ත්රවාදී නායකයෝ කැමති නොවෙති. නමුත් ජනතාව පාරට බහින අවස්ථාවකදී ඊට නායකත්වය දීමට සහ ඊට ආරක්ෂාව දීමට සැබෑ නායකයෝ සංවිධාන මුවහත් කරමින් සූදානම් වෙති. බූතයෝ එයට උදව් නොකරති. නමුත් දොඩවති.

ඒ නිසා බූතයන්ගේ ගොන් කතා දේශපාලනය නොවේ. ත්රිල්වාදය පමණි. අවස්ථාවාදය පමණි. වලව්වට බැඳ තිඛෙන මුදලට සරිලන බූත කතා පමණි. මැතිවරණයක් ලඟ බැවින් විපක්ෂයේ මෙතෙක් සිටිමින් බූත කතා කියමින් අනුන් ආවේශ කරමින් අජූත කෙළියේ යෙදුනු බූතයන් යලි වලව්වට කැඳවීමට මහයා සුදානම් වේ. කැඳවීම ලැබුණු සැනින් බූතයින් වලව්ව කරා යනු ඇත. එබැවින් බූතයන් නිසා ආවේශ නොවී යන බූතයාට ඩබල් සැලියුට් ගසා "නයා සොරි" කීමට විපාක්ෂිකයා දැන ගත ගත යුතුය.

[QUOTE="amasin, post: 15332417, member: 438906"] [COLOR="SeaGreen"][SIZE="4"][B](ලංකා ඊ නිව්ස් -2013.ජූලි.18, ප.ව.10.30) මැතිවරණයක් කිට්ටුවෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස හිඳිමින් විපක්ෂයේම වැරදි කතා කරමින් වීරයන් වීමට දඟලන බූතයින් පිරිසක් සිටිති. අප මොවුන්ව බූතයින් ලෙස හඳුන්වන්නේ ආත්මයක් නැති නිසාය. මේ බූතයින් බැඳලා තියෙන්නේ මැදමූලන වලව්වට නිසාය. වරින් වර මේ බූතයින් විපාක්ෂිකයන් ගේ හිසට වැහේ. විපාක්ෂිකයාත් බූතයා වැහීමෙන් පසු නටන්නට පටන් ගනී. නමුත් නටන්නේ බූතයා බැඳගෙන වැඩ ගන්නා මැදමූලන වලව්වේ මහයා ගේ පදයට බව කාටවත් නොතේරේ. ඒ බව විපාක්ෂිකයා නොදැන සිටියද බූතයා දනී. මේ බූතයින් බැඳ තිඛෙන්නේ අත යට සල්ලි වලිනි. විපාක්ෂිකයා බූතයා වැහී නටන තරමට බූතයාට ගෙවන මුදලද වැඩි වේ. වලව්වේ මහයා "දැන් විපක්ෂයේ හිඳිමින් නැටුවා ඇති වරෙන් වලව්වට" කී විට මොවුහු තමන් බැඳ තිබූ නියම ස්ථානය කරා යති. එසේ යෑමෙන් පසු එක්කෝ හොර බූතයෝ වෙති. එක්කෝ ගොලූ බූතයෝ වෙති. නැතිනම් බලූ බූතයෝ වෙති. නැටුවා ඇති වරෙන් වලව්වට කී සැනින් ගිය එක බූතයෙක් නම් ග්‍රේරුය. දැන් ඔහු ගොලූ බූතයෙකි. කැපුවත් විපක්ෂය දමා යන්නේ නැතැයි කී එක් බූතයෙක් වූ ජොනී තමා බැඳ තිබූ වලව්ව කරා යෑමෙන් පසු දැන් හොර බූතයෙක් වී ඇත. "මගේ බල්ලා ගියත් මං යන්නේ නැහැ" යි කී තවත් බූතයෙක් වූ ලකියා දැන් බලූ බූතයෙක් වී ඇත. මෙකී බූතයෝ ඉන්න තාක් විපාක්ෂකයාගේ හිසට අපූරු තර්ක කිහිපයක් දමති. "මේ ආණ්ඩුව මෙහෙම පරද්දන්න බෑ අරම කරන්න ඕනෑ මෙහෙම කරන්න ඕනෑ. අපේ පක්ෂයේ නායකයා ඒක කරන්නේ නෑ. වැරදි කරපු එවුන් එළවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ. අපේ නායකයා ඒකාධිපතියෙක්. විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි පක්ෂ එකතු කර විපක්ෂයේ එකමුතු හදා වැඩක් නෑ. ජනතාව පාරට බස්සන්න ඕනෑ. අපේ නායකයා ඒකට ලෑස්ති නෑ" ආදී වීර බූත තර්ක රාශියකි. අපේ නායකයා ඒකාධිපතියෙක් කියන බූතයා යන්නේ ඊටත් වඩා ඒකාධිපතියෙක් ලඟට වීම අපූරුය. බුතයා කියන නායකයා ඒකාධිපතියෙක් වී ඇත්තේ බූතයන්ට මිස රටේ ජනතාවට නොවේ. ඔහු වසර දෙකක් අගමැති ලෙස රට පාලනය කළ අතර ඒ කාලයේදී ඔහු ජනතාවට ඒකාධිපතියෙක් ලෙස හැසිරුනේ නැත. 17 වන සංශෝධනය, සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම වැනි වඩාත් ප්රජාතන්ත්රවාදී මං පෙත් විවර කෙළේ ඒ කාලයේදී ය. වඩා වැදගත් වන්නේ ජනතාවට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න මිස ගෙදරට ඒකාධිපතියෙක් වනවාද? නැතිද? යන්න නොවේ. වත්මන් මැදමූලන මහයා මිනීමරු ඒකාධිපතියෙක් පමණක් නොව උන්ගේ පරම්පරාවම ලේ පිපාසිත ඒකාධිපතියන් වුවත් පෙර කී බූතයන්ට එය නොපෙනේ. මන්ද යත් විපක්ෂයේ සිටියද සත්‍ය වශයෙන් මේ බූතයන් බැඳ ඇත්තේ මැදමූලන වලව්වට බැවිනි. ආණ්ඩුව පරද්දන්න මෙහෙම කළ යුතුයි අරම කළ යුතුයි කියන එක බූතයෙක් හෝ එවැනි කිසිවක් තමා විසින් කර නැත. මොවුන් මන්ත්‍රී වරුන්ය. ඔවුන් ඒ සඳහා පළමු අඩිය තැබිය යුතුය. තැබිය හැකිය. නමුත් අනුන්ට කියනවා මිස තමන් කිසිවක් නොකරයි. මීට හොඳම උදාහරණයක් නම් මේ දිනවල කෑ ගසන එක් බූතයෙක් නීතිඥයෙකි. නමුත් මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මහජනතාව සංවිධානය කරමින් මේ ආණ්ඩුවට එරෙහිව එකදු නඩුවක් හෝ දමා නැත. වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත. වතුර සමග ඉන්ධන විකිණූ අවස්ථාවේ නඩු දානවා යි කීවද දැමූ නඩුවක් නැත. වෘත්තියෙන් නීතිඥයෙක් වන බූතයා තම වෘත්තියට අදාල වැඩේ නොකළද බූතයාගේ වැඩේ නම් අපූරුවට කරයි. වැරදි කරපු එවුන් එළැවිය යුත්තේ මැතිවරණයක් ලඟ තියාගෙන නොවේ යයි කියන කතාවේදී කිව යුත්තේ වැරදි කළ වුන් වැරදි කිරීමට පෙළැඹුවේද මේ බූතයින් බවයි. මේ බූතයන් ඔවුන්ට ආව්ශ වී ඔවුන්ව පිස්සු වට්ටවා තිබින. තොවිලයක් නටා බූතයා පන්නා දමා සුව කරගත් අය සිටියද සුව නොවූ සදා සොත්ති වූ අය ඉවත් කිරීමෙන් තොරව සමස්ථ විපාක්ෂිකයාම ලෙඩ වීමට ඉඩ හැරිය නොහැක. මැතිවරණයකදී මේ සදා සොත්ති බූතාවේශ වූවන් තබා ගතහොත් මුළු මැතිවරණයටම වැලි දමති. අසූචි දමති. එනිසා ඔවුන් මැතිවරණයකට පෙර දීම ඉවත් කිරීම යෙහෙකිය. "විපක්ෂය සමගි වෙන්න ඕනෑ. ඒත් බෝඩ් ලෑලි වැඩක් නෑ." තවත් තර්කයකි. තමා ඉන්නා පක්ෂයේම නියෝජ්‍ය නායකයන් දෙදෙනාව නායකයා සමග මෙන්ම එකිනෙකා සමගද කොටවා අසමගි කර ඔවුන්ව බූතාවේශ කර නන්නත්තාර කළ මේ බූතයන් විපක්ෂය සමගි විය යුතු යැයි කීම තරම් බූත කතාවක් තවත් නැත. ෆොනී හිරේ සිටියදී හයිඩ් පිටියේ සමගි විරෝධයක් පවත්වන්න යද්දී ෆොනීගේ නෝනී හමුවී වේදිකාවට නගින්න එපා යයි කියා බය කර කඩාකප්පල් කෙළේද මේ බූතයන්ම ය. "බෝඩ් ලෑලි වැඩක් නෑ" යි තර්කයට කිව යුත්තේ කඹ හැදෙන්නේ කුඩා පොල් කෙඳි එකතු වී බවයි. වෙනම ගත් කළ පොල් කෙන්දකින් කළ හැක්කේ කන කිතිකවා ගැනීම පමණක් නමුත් එකතු කර ලණුවක් හදා ගතහොත් හරක් රෑනකගේම නහය විද හසුරුවා ගත හැක. දිරච්ච එකක් වුවත් අවශ්‍ය නම් බූතයෙකුට කැවියද හැක. එකතු කර කඹයක් හදා ගත හොත් නෞකාවක් වුවද ආන්බාන් කළ හැක. "ජනතාව පාරට බස්සන්න ඕනෑ. ලොක්කා ඒකට ලෑස්ති නෑ". තර්කය ඉතා වැදගත් දේශපාලනික තර්කයකි. නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බහින්නේ නැත. ජනතාව පාරට බහින දාට නායකයන් ලෑස්තිද කියා බලා ඉන්නේ ද නැත. 88-89 කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් බලහත්කාරයෙන් ජනතාව පාරට බැස්සුවේය. නමුත් හමුදාව ආ සැනින් ජනතාව තමන් බලෙන් පාරට බැස්සූ දේශප්‍රේමී එවුන් අල්ලා හමුදාවට බාර දුන්නේ ය. ඒ නායකයන්ට ඕනෑ විදිහට ජනතාව පාරට බැස්සවීමට යාමෙන් සිදුවූ ඛේදවාචකයකි. 53 හර්තාලයේදී ජනතාව පාරට බැස්සේය. එදා නායකයෝ ලෑස්තිදැයි ජනතාව බලා සිටියේ නැත. නායකයෝ කීවා කියා යලි ගෙදර ගියේද නැත. ජනතාවගේ පාරට බැහිල්ලේ හැටි එලෙසය. "ජනතාව පාරට බැස්සහම ආණ්ඩුව දෙසීයක් තුන්සීයක් මරා දමාවි ඒකට සූදානම් කිසිම නායකයෙක් පේන්නට නෑ". බූතයෝ කියති. සත්‍යයකි. එවැන්නකට සැබෑ නායකයෝ සූදානම් නොවෙති. තම අනුගාමිකයන් කොපමණ ගණනක් හෝ මරා ගෙන ඉලක්කය කරා යන්න හදන්නේ හමුදා නායකයන් ය. ප්රජාතන්ත්රවාදී නායකයෝ එවැනි දේකට නොපෙළෙඹෙති. දෙසීයක් තුන්සීයක් කියන්නේ එසේ මෙසේ ගණනක් නොවේ. මේවා මනුෂ්‍ය ජීවිතය. ලක්ෂ ගණනින් ජීවිත බිලිගත් රටක සීයක් දෙසීයක් නිකං කජු ඇට කොස් ඇට වගේ වූවද ඒ වටිනා මනුෂ්‍ය ජීවිතය. යළි නොලැඛෙන මනුෂ්‍ය ජීවිතය. සිය ගණනින් නොව එක් ජීවිතයක් හෝ විනාශ කර ගැනීමට සැබෑ ජනතාප්‍රේමී මානවවාදී ප්රජාතන්ත්රවාදී නායකයෝ කැමති නොවෙති. නමුත් ජනතාව පාරට බහින අවස්ථාවකදී ඊට නායකත්වය දීමට සහ ඊට ආරක්ෂාව දීමට සැබෑ නායකයෝ සංවිධාන මුවහත් කරමින් සූදානම් වෙති. බූතයෝ එයට උදව් නොකරති. නමුත් දොඩවති. ඒ නිසා බූතයන්ගේ ගොන් කතා දේශපාලනය නොවේ. ත්රිල්වාදය පමණි. අවස්ථාවාදය පමණි. වලව්වට බැඳ තිඛෙන මුදලට සරිලන බූත කතා පමණි. මැතිවරණයක් ලඟ බැවින් විපක්ෂයේ මෙතෙක් සිටිමින් බූත කතා කියමින් අනුන් ආවේශ කරමින් අජූත කෙළියේ යෙදුනු බූතයන් යලි වලව්වට කැඳවීමට මහයා සුදානම් වේ. කැඳවීම ලැබුණු සැනින් බූතයින් වලව්ව කරා යනු ඇත. එබැවින් බූතයන් නිසා ආවේශ නොවී යන බූතයාට ඩබල් සැලියුට් ගසා "නයා සොරි" කීමට විපාක්ෂිකයා දැන ගත ගත යුතුය. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom