Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුණු තීරණ ගැනීමේ කලාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුණු තීරණ ගැනීමේ කලාව...

දරුණු තීරණ (Brutal Decision) ගැනීම සුදුසුම තීරණයක් නොවුණත්, ලෝක ඉතිහාසය තුළ දරුණු තීරණ ගත්ත අවස්ථා එමටයි. කවුරුත් ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති එම මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ ඉතා විවෘතව කතා කරන්න අප තීරණය කළේ ඒ සඳහා න්‍යායාත්මක ප්‍රවේශයක් ලබාගන්න.

දරුණු තීරණ ගැන න්‍යායාත්මක අධ්‍යයනයක යෙදෙන සුවිශේෂ චරිතයක් අපට මුණ ගැසුණා. ඔහු ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ මහතා. රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සේම පසුකාලීනව බුද්ධි අංශ උපදේශකයෙක් වශයෙන් විශාල සේවය කළ ඔහු ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති තනතුර ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැුසක සේවය කර ඇත. වත්මනේදී ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනයේ කථීකාචාර්යවරයෙක් වශයෙන්ද කටයුතු කරන අජිත් කොළොන්නේ මහතා ගණිතය සහ භෞතික විද්‍යාව උදෙසා ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගන්නා අතර පසුව ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධියක් සහ ආර්ථීක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගන්නවා. පසුකාලීනව තුනෙන් පංගුවේ නීතිය (The Law of third) නම් ගණිත සංකල්පය පිළිබඳ කළ පර්යේෂණය උදෙසා බි්රතාන්ය විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා බුද්ධි සේවයේ සිටියදී ප්රභාකරන් හිතන විදිය හිතන්න ගත්ත උත්සාහයන් සහ එහි ප්‍රතිඵල ගැන පසුගිය මව්බිම ඉරිදා සංග්‍රහයෙන් තොරතුරු ඉදිරිපත් කළ බවත් මෙහිදී දන්වන්න කැමතියි.

බොහෝ දෙනෙක් කතා නොකරන මෙම විෂය ක්ෂේත්රය අධ්‍යයනය කරන්න හිතුවේ ඇයි?

මම සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථීකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන විට හමුදා නිලධාරීන්ට කොටි දඩයම (Tiger Hunt) කියලා සංකල්පයක් ඉගැන්නුවා. යුධමය තත්ත්වයකදී තීරණ ගන්න ආකාරය තමයි එහි මුලිකව ඇතුළත් වෙලා තිබුණේ. පසුව එය එහි විෂයක් බවටත් ඔවුන් පත් කළා. අවුරුදු පනහකට පමණ පෙර ඉන්දියාවේ හිටියා ජිම් කොබට් කියලා දඩයක්කරුවෙක්. ඇත්තටම ඔහු විශ්‍රාමලත් හමුදා නිලධාරීයෙක්. මිනී මස් කන ව්‍යාඝ්‍රයන් ඉන්දියාවේ හිමාලය වනාන්තරය ආශ්‍රීත ප්‍රදේශවල බහුලව හිටියා. එය වසංගතයක් බවට පත්වෙලා තිබුණ ප්‍රශ්නයක් වුණා. ජිම් කොබට් දඩයම් කළේ මේ මිනී මස් කන දරුණු ව්‍යාඝ්‍රයන්. ඔහු එහිදී භාවිත කළ උපක්‍රම, අත්දැකීම් ඇතුළත් කරලා පොත් ලිව්වා. මම ඒ පොත් සහ වාර්තා පරිශ්‍රීලනය කළා. එමගින් ඉගෙන ගත හැකි බොහෝ දේ තිබුණා. ඒ ඔස්සේ මම කොටි දඩයම කියන විෂය ශ්‍රී ලංකා හමුදාවට ගැළපෙන ලෙස හඳුන්වාදුන්නා.

ඊට අමතරව ඔබ නිර්මාණය කළ සංකල්ප මොනවාද?

මම කොලන්නේගේ උභතෝකෝටිකය (Colonne's Dilemma) කියලා සංකල්පයක් හඳුන්වා දුන්නා. එහිදී දැඩි අවදානම් සහගත තත්ත්වයකදී හොඳම විකල්පය තෝරා ගැනීම ගැන තමයි මම අවධානය යොමු කරලා තියෙන්නේ. එසේම මරණය අභිමුඛ තීරණ ගැනීම (Death Decisions) කියලා සංකල්පයක් හඳුන්වා දුන්නා. මොකද මම ඒ කාලේ ශ්‍රී ලංකාවේ ඈත ප්‍රදේශවල තියෙන හමුදා කඳවුරුවලට ගිහින් හමුදා නිලධාරින් සමග පවතින යුධමය තත්ත්වය ගැන අධ්‍යයනයන් සිදුකළා. ඒ ඔස්සේ යුද්ධයේදී අනිවාර්යයෙන් ගන්න සිද්ධ වෙන මරණය අබිමුඛ තීරණ සාර්ථකව ගන්න අයුරු ගැන ඔවුන්ට ඒ ගැන දේශන පැවැත්වූවා.

මරණය අභිමුඛ තීරණ ගැනීම ගැන කෙටි පැහැදිලි කිරීමක් කළොත්?

මම මේකට පුංචි කතාවක් කියන්නම්. ස්මිට්න් කියන සිවිල් සේවකයා සහ බ්රෙඞ්වුඞ් කියන වන සංරක්ෂණ නිලධාරීයා දිනක් රාත්‍රියේ කරත්තයක නැගලා ගමනක් ගියා. ඔවුන් සමග රියදුරාද හිටියා. මෙහෙම යද්දි එක් වංගුවකදී ඔවුන්ගේ කරත්තයට අලියෙක් පහර දුන්නා. කරත්තයේ රියදුරා එම පහරදීමත් සමග මැරුණා. දැන් අලිය මේ දෙන්නට පහර දෙන්න සෙමින් ඉදිරියට එනවා. සියල්ල සිද්ධ වෙන්නේ තත්ත්පරයකටත් වඩා අඩු කාලයකදී. මෙහිදී අර දෙදෙනාට මරණය අභිමුඛ තීරණයක් තමයි ගන්න වෙලා තියෙන්නේ. ඔවුන් කළේ මොකක්ද? ස්මිට්න් අශ්ව කරත්තයේ එල්ලලා තිබුණ ලාම්පුව ඉක්මනින් රැුගෙන අලියා ඉදිරියට යන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ බ්රෙඞ්වුඞ් රයිෆලය සුදානම් කරගත්තා. අලියා ලාම්පු එළිය වැටෙන පැත්තට එන්න පටන් ගත්තා. ස්මිට්න් නොබියව ලාම්පුව උස්සලා අල්ලාගෙන හිටියා. ලාම්පුවේ ආලෝකයෙන් අලියාගේ හිස හොඳට ඔහුගේ සඟයාට පෙනුණා. බ්රෙඞ්වුඞ් එමගින් ඉලක්කය වුණ අලියාගේ හිසට හරියටම වෙඩි තිබ්බා.

දැන් මෙතනදී එක එක්කෙනා කළ යුතු දේ, නොකළ යුතු දේ කලින් කතා කරගෙන කරන්න බැහැ. ඒ වගේම ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී නියෝග නිකුත් කර කර ඉන්නත් බැහැ. ඒ වගේම පුංචි වරදක් කාගේ අතින් හෝ සිද්ධ වුණොත් සියල්ලම විනාශයි. මෙවැනි සංකීරණ තත්ත්වයකදී නිවැරදි තීරණයක් ගන්න නම්, ඊට කලින් ඒ වගේ තීරණ ගත හැකි ලෙස මනස පුරුදු පුහුණු කරගෙන තියෙන්න ඕන. යුධ පිටියේදී හමුදා නිලධාරීන්ට ගන්න සිද්ධ වෙන්නේ මෙවැනි තීරණ.

දරුණු තීරණ ගැනීම සුදුසු නැහැ කියන සමාජ සම්මත මතය ගැන අදහස කුමක්ද?

අවශ්‍යතාවයක් ඇති වුණොත් දරුණු තීරණ ගන්න සිද්ධ වෙනවා. නමුත් දරුණු තීරණ හැමෝම ගන්න ඕන නැහැ. ඒ වගේම සෑම විටම ගන්න ඕනත් නැහැ. අවශ්‍යතාවයක් ඇති වුණොත් ගන්නම ඕන. එහෙම අවශ්යතාවයකදීවත් දරුණු තීරණ ගන්න බැරි පුද්ගලයන් සුවිශේෂ තනතුරු භාර නොගෙන ඉන්න ඕන. අනිත් වැදගත්ම දේ දරුණු තීරණ සහ කෲර තීරණ පටලවා නොගත යුතුයි.

ඔබට අනුව එහි වෙනස මොකක්ද?

කෲර තීරණයක් කියන්නේ තමන්ගේ පැවැත්ම සහ ප්රතිලාභ උදෙසා අනෙකා පීඩාවට සහ පත්කරන්න හෝ විනාශ කරන්න ගන්න තීරණ. නමුත් දරුණු තීරණයක් කියන්නේ බහුතරයකගේ පොදු යහපත වෙනුවෙන් ගන්න තීරණ. නමුත් එම තීරණය නිසාත් සුළු පිරිසක් ගොදුරු බවට පත්වෙනවා. එහෙත් දරුණු තීරණය ගන්න පුද්ගලයා එය අවබෝධයෙන් නොසලකා හරින්න ඕන.

එය තවත් පැහැදිලි කළොත්?

අපරාධකරුවෙක්ට මරණ දඩුවම තීන්දු කරන්න බැරි කෙනෙක් නඩුකාර තනතුරට සුදුසුද? ඒ වගේම අවශ්‍ය අවස්ථාවේ සතුරෙක්ට වෙඩි තියන්න බැරි කෙනෙක් හමුදා නිලධාරියෙක් බවට පත්වෙන්න සුදුසුද? මෙය තේරුම් ගත යුතුයි. එැතනදී සංවේදි වෙනවාට වඩා තාර්කික වෙලා දරුණු තීරණ ගන්න සිද්ධ වෙනවා. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට ගුවන් යානා හතරකින් ප්‍රහාර එල්ල වුණා. පළමු ගුවන් යානය නිව්යෝක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එක් නිවුන් කුළුනක වැදුනා. එවිට බොහෝ දෙනෙක් හිතුවේ සාමාන්‍ය අනතුරන් කියලා. නමුත් දෙවැනි ගුවන් යානය අනිත් කුළුනේ වදිද්දි එය ප්‍රහාරයක් කියලා තහවුරු වුණා. තුන්වැනි ගුවන් යානය ගමන් කළේ පෙන්ටගනයේ ඇති වෙතට. හතර වෙනි ගුවන් යානය :ඹබසඑැා ්සරකසබැි ත්කසටයඑ 93* ගමන් කළේ වොෂින්ටනගේ පිහිටි ධවල මන්දිරය වෙතට. නමුත් එය පෙන්සිල්වෙනියා ප්‍රදේශයේ අතරමගදී අනතුරුකින් කඩා වැටුණා. එහි හිටියේ සාමාන්‍ය ඇමෙරිකානු ජාතිකයන් හතලිස් හතරක් පමණ. ඇත්තටම එය කඩා වැටුණා නෙවෙයි. එය කඩා වට්ටවන්න ඇමෙරිකානු හමුදාව සමත් වුණා. නමුත් එය ප්‍රචාරණය වුණේ ගුවන් යානය අනතුරුකින් කඩා වැටුණා කියලා. එම ගුවන් යානය කඩා වට්ටන තීරණය ගනිද්දි එහි සිටින ඇමෙරිකානු ජාතිකයන්ගේ ජීවිත ගැන ඇමෙරිකානු රජ සංවේදි වුනා නම් ධවල මන්දිරය වෙතට එම ගුවන් යානය ඇවිත් තවත් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුණා. එවැනි අවස්ථක දරුණු තිරණ ගන්නම වෙනවා.

ඔබට අනුව දරණු තීරණ ගත්ත විශිෂ්ට ලෝක නායකයා කවුද?

ලී ක්වාන් යූ

ඔබට අනුව ශ්‍රී ලංකාවේ දරුණු තීරණ ගත්ත ප්‍රබල චරිත කවුද?

x සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය

x රංජන් විජේරත්න මහතා

x මහින්ද රාජපක්ෂ මහතා

x සරත් ෆොන්සේකා මහතා

x ගෝඨාභය රාජපක්ෂ මහතා

ජේ. ආර් ජයවර්ධන මහතා ගත්තේ මොනවගේ තීරණද?

ඔහු බොහෝ දුරට කෲර තීරණ සහ වැරදි තීරණ තමයි ගත්තේ.

ලෝකයේ දැරණු තීරණ ගන්න ප්‍රධාන රටවල් තුන නම් කරන්න කිව්වොත් ?

1 ඊශ්‍රාලය

2 ඇමෙරිකාව

3 රුසියාව

විශේෂයෙන් ඇමෙරිකාව වගේ රටවල් ගන්නේ ප්රජාතන්ත්රවාදී මුහුණුවරක් තියෙන දරුණු තීරණ.

යුධමය තත්ත්වයක් පවතින විට ගන්න දරුණු තීරණ ඔස්සේ මානව හිමිකම් උල්ලංඝණය වෙනවා කියලා යමෙක් තර්කයක් ඉදිරිපත් කළොත් ඊට ඔබගේ ප්‍රතිචාරය කුමක්ද?

යුධ මානසිකත්වය කියන දේ හරියට තේරුම් ගත්ත නැති කෙනෙක් මානව හිමිකම් ගැන කතා කරනවා නම්, ඒක තේරුමක් නැති වැඩක්. යුද්ධයක් තියෙන අවස්ථාවක යුධ මානසිකත්වය වටහා නොගෙන මානව හිමිකම් ආරක්ෂා කරගන්න කියලා ගන්න තීරණ ඔස්සේ සිද්ධ වෙන්නේ තවත් මියයන සහ අනතුරට පත්වෙන ප්‍රමාණය වැඩිවීම පමණයි. ත්රස්ත්රවාදි කණ්ඩායමකට යමෙක් අහුවුනොත් ඔබ හිතනවාද ඔවුන් ඒ පුද්ගලයා ආදරයෙන් රැුක බලාගනියි කියලා. ව්‍යාඝ්‍රයන් ?නකට අහුවෙන හාවෙක්ට වෙන දේ තමයි ඔහුටත් සිද්ධ වෙන්නේ. යුද්ධයට අදාල සියලූ පාර්ශව එය දැනගෙන තමයි යුද්ධ කරන්නේ.

මම ඔබව පෞද්ගලිකව දන්න කෙනෙක්. දරුණු තීරණ ගැනීම ගැන ඔබ කතා කළාට, ඔබ දරුණු තිරණ ගත්ත පුද්ගලයෙක් නෙවෙයි?

හැමෝම දරුණු තීරණ ගත යුතු නැහැ. මගේ වෘත්තීය ජීවිතය තුළදී මට ගන්න සිද්ධ වුණේ භාවමය බුද්ධියෙන් ගත හැකි තීරණ. මට දරුණු තීරණ ගන්න සිද්ධ වෙන සීමාවන්ට යන්න සිද්ධ වුණේ නැහැ.

දරුණු තීරණ ගැනීමේ කලාව - ආචාර්ය අජිත් කොලොන්නේ සමඟ

(2018 ඔක්තෝබර් මස මව්බිම පුවත් පතේ පළවුණ ලිපියකි)

[QUOTE="WaterMelon, post: 24436070, member: 563796"] [b]දරුණු තීරණ ගැනීමේ කලාව...[/b] [FONT=Helvetica][COLOR=DarkRed][SIZE=4][IMG]http://www.elakiri.com//www.elakiri.com//scontent-yyz1-1.xx.fbcdn.net/v/t1.0-9/59520905_10216713023369339_8569617455364702208_n.jpg?_nc_cat=111&_nc_ht=scontent-yyz1-1.xx&oh=de23c8da02f3a71174682abd6d419251&oe=5D316918[/IMG][IMG]http://kelumweligama.lk/wp-content/gallery/downloads-new/Brutal-2.jpg[/IMG] දරුණු තීරණ (Brutal Decision) ගැනීම සුදුසුම තීරණයක් නොවුණත්, ලෝක ඉතිහාසය තුළ දරුණු තීරණ ගත්ත අවස්ථා එමටයි. කවුරුත් ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති එම මාතෘකාව ගැන ප්‍රසිද්ධියේ ඉතා විවෘතව කතා කරන්න අප තීරණය කළේ ඒ සඳහා න්‍යායාත්මක ප්‍රවේශයක් ලබාගන්න. දරුණු තීරණ ගැන න්‍යායාත්මක අධ්‍යයනයක යෙදෙන සුවිශේෂ චරිතයක් අපට මුණ ගැසුණා. ඔහු ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ මහතා. රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සේම පසුකාලීනව බුද්ධි අංශ උපදේශකයෙක් වශයෙන් විශාල සේවය කළ ඔහු ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ සභාපති තනතුර ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැුසක සේවය කර ඇත. වත්මනේදී ශ්‍රී ලංකා පුහුණු සහ සංවර්ධන ආයතනයේ කථීකාචාර්යවරයෙක් වශයෙන්ද කටයුතු කරන අජිත් කොළොන්නේ මහතා ගණිතය සහ භෞතික විද්‍යාව උදෙසා ප්‍රථම උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගන්නා අතර පසුව ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධියක් සහ ආර්ථීක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගන්නවා. පසුකාලීනව තුනෙන් පංගුවේ නීතිය (The Law of third) නම් ගණිත සංකල්පය පිළිබඳ කළ පර්යේෂණය උදෙසා බි්රතාන්ය විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා බුද්ධි සේවයේ සිටියදී ප්රභාකරන් හිතන විදිය හිතන්න ගත්ත උත්සාහයන් සහ එහි ප්‍රතිඵල ගැන පසුගිය මව්බිම ඉරිදා සංග්‍රහයෙන් තොරතුරු ඉදිරිපත් කළ බවත් මෙහිදී දන්වන්න කැමතියි. [/SIZE][/COLOR][/FONT][COLOR=DarkRed] [FONT=Helvetica][SIZE=4]බොහෝ දෙනෙක් කතා නොකරන මෙම විෂය ක්ෂේත්රය අධ්‍යයනය කරන්න හිතුවේ ඇයි?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]මම සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථීකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන විට හමුදා නිලධාරීන්ට කොටි දඩයම (Tiger Hunt) කියලා සංකල්පයක් ඉගැන්නුවා. යුධමය තත්ත්වයකදී තීරණ ගන්න ආකාරය තමයි එහි මුලිකව ඇතුළත් වෙලා තිබුණේ. පසුව එය එහි විෂයක් බවටත් ඔවුන් පත් කළා. අවුරුදු පනහකට පමණ පෙර ඉන්දියාවේ හිටියා ජිම් කොබට් කියලා දඩයක්කරුවෙක්. ඇත්තටම ඔහු විශ්‍රාමලත් හමුදා නිලධාරීයෙක්. මිනී මස් කන ව්‍යාඝ්‍රයන් ඉන්දියාවේ හිමාලය වනාන්තරය ආශ්‍රීත ප්‍රදේශවල බහුලව හිටියා. එය වසංගතයක් බවට පත්වෙලා තිබුණ ප්‍රශ්නයක් වුණා. ජිම් කොබට් දඩයම් කළේ මේ මිනී මස් කන දරුණු ව්‍යාඝ්‍රයන්. ඔහු එහිදී භාවිත කළ උපක්‍රම, අත්දැකීම් ඇතුළත් කරලා පොත් ලිව්වා. මම ඒ පොත් සහ වාර්තා පරිශ්‍රීලනය කළා. එමගින් ඉගෙන ගත හැකි බොහෝ දේ තිබුණා. ඒ ඔස්සේ මම කොටි දඩයම කියන විෂය ශ්‍රී ලංකා හමුදාවට ගැළපෙන ලෙස හඳුන්වාදුන්නා. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ඊට අමතරව ඔබ නිර්මාණය කළ සංකල්ප මොනවාද?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]මම කොලන්නේගේ උභතෝකෝටිකය (Colonne's Dilemma) කියලා සංකල්පයක් හඳුන්වා දුන්නා. එහිදී දැඩි අවදානම් සහගත තත්ත්වයකදී හොඳම විකල්පය තෝරා ගැනීම ගැන තමයි මම අවධානය යොමු කරලා තියෙන්නේ. එසේම මරණය අභිමුඛ තීරණ ගැනීම (Death Decisions) කියලා සංකල්පයක් හඳුන්වා දුන්නා. මොකද මම ඒ කාලේ ශ්‍රී ලංකාවේ ඈත ප්‍රදේශවල තියෙන හමුදා කඳවුරුවලට ගිහින් හමුදා නිලධාරින් සමග පවතින යුධමය තත්ත්වය ගැන අධ්‍යයනයන් සිදුකළා. ඒ ඔස්සේ යුද්ධයේදී අනිවාර්යයෙන් ගන්න සිද්ධ වෙන මරණය අබිමුඛ තීරණ සාර්ථකව ගන්න අයුරු ගැන ඔවුන්ට ඒ ගැන දේශන පැවැත්වූවා. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]මරණය අභිමුඛ තීරණ ගැනීම ගැන කෙටි පැහැදිලි කිරීමක් කළොත්?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]මම මේකට පුංචි කතාවක් කියන්නම්. ස්මිට්න් කියන සිවිල් සේවකයා සහ බ්රෙඞ්වුඞ් කියන වන සංරක්ෂණ නිලධාරීයා දිනක් රාත්‍රියේ කරත්තයක නැගලා ගමනක් ගියා. ඔවුන් සමග රියදුරාද හිටියා. මෙහෙම යද්දි එක් වංගුවකදී ඔවුන්ගේ කරත්තයට අලියෙක් පහර දුන්නා. කරත්තයේ රියදුරා එම පහරදීමත් සමග මැරුණා. දැන් අලිය මේ දෙන්නට පහර දෙන්න සෙමින් ඉදිරියට එනවා. සියල්ල සිද්ධ වෙන්නේ තත්ත්පරයකටත් වඩා අඩු කාලයකදී. මෙහිදී අර දෙදෙනාට මරණය අභිමුඛ තීරණයක් තමයි ගන්න වෙලා තියෙන්නේ. ඔවුන් කළේ මොකක්ද? ස්මිට්න් අශ්ව කරත්තයේ එල්ලලා තිබුණ ලාම්පුව ඉක්මනින් රැුගෙන අලියා ඉදිරියට යන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ බ්රෙඞ්වුඞ් රයිෆලය සුදානම් කරගත්තා. අලියා ලාම්පු එළිය වැටෙන පැත්තට එන්න පටන් ගත්තා. ස්මිට්න් නොබියව ලාම්පුව උස්සලා අල්ලාගෙන හිටියා. ලාම්පුවේ ආලෝකයෙන් අලියාගේ හිස හොඳට ඔහුගේ සඟයාට පෙනුණා. බ්රෙඞ්වුඞ් එමගින් ඉලක්කය වුණ අලියාගේ හිසට හරියටම වෙඩි තිබ්බා. දැන් මෙතනදී එක එක්කෙනා කළ යුතු දේ, නොකළ යුතු දේ කලින් කතා කරගෙන කරන්න බැහැ. ඒ වගේම ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී නියෝග නිකුත් කර කර ඉන්නත් බැහැ. ඒ වගේම පුංචි වරදක් කාගේ අතින් හෝ සිද්ධ වුණොත් සියල්ලම විනාශයි. මෙවැනි සංකීරණ තත්ත්වයකදී නිවැරදි තීරණයක් ගන්න නම්, ඊට කලින් ඒ වගේ තීරණ ගත හැකි ලෙස මනස පුරුදු පුහුණු කරගෙන තියෙන්න ඕන. යුධ පිටියේදී හමුදා නිලධාරීන්ට ගන්න සිද්ධ වෙන්නේ මෙවැනි තීරණ. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]දරුණු තීරණ ගැනීම සුදුසු නැහැ කියන සමාජ සම්මත මතය ගැන අදහස කුමක්ද?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]අවශ්‍යතාවයක් ඇති වුණොත් දරුණු තීරණ ගන්න සිද්ධ වෙනවා. නමුත් දරුණු තීරණ හැමෝම ගන්න ඕන නැහැ. ඒ වගේම සෑම විටම ගන්න ඕනත් නැහැ. අවශ්‍යතාවයක් ඇති වුණොත් ගන්නම ඕන. එහෙම අවශ්යතාවයකදීවත් දරුණු තීරණ ගන්න බැරි පුද්ගලයන් සුවිශේෂ තනතුරු භාර නොගෙන ඉන්න ඕන. අනිත් වැදගත්ම දේ දරුණු තීරණ සහ කෲර තීරණ පටලවා නොගත යුතුයි. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ඔබට අනුව එහි වෙනස මොකක්ද?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]කෲර තීරණයක් කියන්නේ තමන්ගේ පැවැත්ම සහ ප්රතිලාභ උදෙසා අනෙකා පීඩාවට සහ පත්කරන්න හෝ විනාශ කරන්න ගන්න තීරණ. නමුත් දරුණු තීරණයක් කියන්නේ බහුතරයකගේ පොදු යහපත වෙනුවෙන් ගන්න තීරණ. නමුත් එම තීරණය නිසාත් සුළු පිරිසක් ගොදුරු බවට පත්වෙනවා. එහෙත් දරුණු තීරණය ගන්න පුද්ගලයා එය අවබෝධයෙන් නොසලකා හරින්න ඕන. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]එය තවත් පැහැදිලි කළොත්?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]අපරාධකරුවෙක්ට මරණ දඩුවම තීන්දු කරන්න බැරි කෙනෙක් නඩුකාර තනතුරට සුදුසුද? ඒ වගේම අවශ්‍ය අවස්ථාවේ සතුරෙක්ට වෙඩි තියන්න බැරි කෙනෙක් හමුදා නිලධාරියෙක් බවට පත්වෙන්න සුදුසුද? මෙය තේරුම් ගත යුතුයි. එැතනදී සංවේදි වෙනවාට වඩා තාර්කික වෙලා දරුණු තීරණ ගන්න සිද්ධ වෙනවා. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට ගුවන් යානා හතරකින් ප්‍රහාර එල්ල වුණා. පළමු ගුවන් යානය නිව්යෝක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එක් නිවුන් කුළුනක වැදුනා. එවිට බොහෝ දෙනෙක් හිතුවේ සාමාන්‍ය අනතුරන් කියලා. නමුත් දෙවැනි ගුවන් යානය අනිත් කුළුනේ වදිද්දි එය ප්‍රහාරයක් කියලා තහවුරු වුණා. තුන්වැනි ගුවන් යානය ගමන් කළේ පෙන්ටගනයේ ඇති වෙතට. හතර වෙනි ගුවන් යානය :ඹබසඑැා ්සරකසබැි ත්කසටයඑ 93* ගමන් කළේ වොෂින්ටනගේ පිහිටි ධවල මන්දිරය වෙතට. නමුත් එය පෙන්සිල්වෙනියා ප්‍රදේශයේ අතරමගදී අනතුරුකින් කඩා වැටුණා. එහි හිටියේ සාමාන්‍ය ඇමෙරිකානු ජාතිකයන් හතලිස් හතරක් පමණ. ඇත්තටම එය කඩා වැටුණා නෙවෙයි. එය කඩා වට්ටවන්න ඇමෙරිකානු හමුදාව සමත් වුණා. නමුත් එය ප්‍රචාරණය වුණේ ගුවන් යානය අනතුරුකින් කඩා වැටුණා කියලා. එම ගුවන් යානය කඩා වට්ටන තීරණය ගනිද්දි එහි සිටින ඇමෙරිකානු ජාතිකයන්ගේ ජීවිත ගැන ඇමෙරිකානු රජ සංවේදි වුනා නම් ධවල මන්දිරය වෙතට එම ගුවන් යානය ඇවිත් තවත් ලොකු විනාශයක් වෙන්න ඉඩ තිබුණා. එවැනි අවස්ථක දරුණු තිරණ ගන්නම වෙනවා. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ඔබට අනුව දරණු තීරණ ගත්ත විශිෂ්ට ලෝක නායකයා කවුද?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ලී ක්වාන් යූ [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ඔබට අනුව ශ්‍රී ලංකාවේ දරුණු තීරණ ගත්ත ප්‍රබල චරිත කවුද?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]x සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය x රංජන් විජේරත්න මහතා x මහින්ද රාජපක්ෂ මහතා x සරත් ෆොන්සේකා මහතා x ගෝඨාභය රාජපක්ෂ මහතා [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ජේ. ආර් ජයවර්ධන මහතා ගත්තේ මොනවගේ තීරණද?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ඔහු බොහෝ දුරට කෲර තීරණ සහ වැරදි තීරණ තමයි ගත්තේ. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]ලෝකයේ දැරණු තීරණ ගන්න ප්‍රධාන රටවල් තුන නම් කරන්න කිව්වොත් ?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]1 ඊශ්‍රාලය 2 ඇමෙරිකාව 3 රුසියාව විශේෂයෙන් ඇමෙරිකාව වගේ රටවල් ගන්නේ ප්රජාතන්ත්රවාදී මුහුණුවරක් තියෙන දරුණු තීරණ. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]යුධමය තත්ත්වයක් පවතින විට ගන්න දරුණු තීරණ ඔස්සේ මානව හිමිකම් උල්ලංඝණය වෙනවා කියලා යමෙක් තර්කයක් ඉදිරිපත් කළොත් ඊට ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]යුධ මානසිකත්වය කියන දේ හරියට තේරුම් ගත්ත නැති කෙනෙක් මානව හිමිකම් ගැන කතා කරනවා නම්, ඒක තේරුමක් නැති වැඩක්. යුද්ධයක් තියෙන අවස්ථාවක යුධ මානසිකත්වය වටහා නොගෙන මානව හිමිකම් ආරක්ෂා කරගන්න කියලා ගන්න තීරණ ඔස්සේ සිද්ධ වෙන්නේ තවත් මියයන සහ අනතුරට පත්වෙන ප්‍රමාණය වැඩිවීම පමණයි. ත්රස්ත්රවාදි කණ්ඩායමකට යමෙක් අහුවුනොත් ඔබ හිතනවාද ඔවුන් ඒ පුද්ගලයා ආදරයෙන් රැුක බලාගනියි කියලා. ව්‍යාඝ්‍රයන් ?නකට අහුවෙන හාවෙක්ට වෙන දේ තමයි ඔහුටත් සිද්ධ වෙන්නේ. යුද්ධයට අදාල සියලූ පාර්ශව එය දැනගෙන තමයි යුද්ධ කරන්නේ. [/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]මම ඔබව පෞද්ගලිකව දන්න කෙනෙක්. දරුණු තීරණ ගැනීම ගැන ඔබ කතා කළාට, ඔබ දරුණු තිරණ ගත්ත පුද්ගලයෙක් නෙවෙයි?[/SIZE][/FONT] [FONT=Helvetica][SIZE=4]හැමෝම දරුණු තීරණ ගත යුතු නැහැ. මගේ වෘත්තීය ජීවිතය තුළදී මට ගන්න සිද්ධ වුණේ භාවමය බුද්ධියෙන් ගත හැකි තීරණ. මට දරුණු තීරණ ගන්න සිද්ධ වෙන සීමාවන්ට යන්න සිද්ධ වුණේ නැහැ. [/SIZE][/FONT][SIZE=2][FONT=Helvetica]දරුණු තීරණ ගැනීමේ කලාව - ආචාර්ය අජිත් කොලොන්නේ සමඟ[/FONT] [FONT=Helvetica](2018 ඔක්තෝබර් මස මව්බිම පුවත් පතේ පළවුණ ලිපියකි)[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom