Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ කරමල” සේය. එහෙත් මියෙන තුරාවටම යුග දිවිය යෙහෙන් ගත කිරීමට නම් ඔවුනොවුන් එකිනෙකා අරඹයා ශක්ති සම්පන්න විය යුතුය. තෘප්තිමත් නොවන ආශාවක් නිවෙස අභ්‍යන්තරයෙන්ම සංසිඳවා ගැනීමට ඇතැම් ශාක වර්ග මේ මිහිපිට හට ගැනීම පවා දෛවෝපගතය.

උක් :

කාමයට අධිපති අනංගයාගේ කාම හීසරය විදින දුන්න සකස් වී ඇත්තේ ද උක් දණ්ඩෙනි. ආයුර්වේද වෙදකමේ උක් ගසට ප්‍රධාන තැනක් හිමි වේ. සිංහල බෙහෙතට නැතිවම බැරි උක් ගස නොයෙකුත් පුද පුජාවලට ද නැතිවම බැරි පලතුරකි. උක් ගසෙන් ලබා ගන්නා උක් සීනි, උක් පැණි, උක් හකුරු ඖෂධ සංස්කරණය සඳහා එකතු කරගනී. එමෙන්ම උක් මුල්, උක් පුරුක් ද බෙහෙතට ගනී. සිංහල ගැමි ගෙදර කොහේ හෝ තැනක අනිවාර්යය බෙහෙතක් ලෙස මෙය වගා කරගත් අතර අද වනවිට එය බොහෝ දුරට අපගේ භාවිතයෙන් ඈත්ව ඇති තරම්ය. එහි ගුණ දන්නෝ උක් වගා කොට එහි ඖෂධීය ගුණය අත් විඳිති. කාම ශක්තිය වර්ධනය කිරීමේ මහඟු ගුණයක් උක් පැණිවලට ඇති අතර ශරීරයේ සෞඛ්‍ය ධාතු පෝෂණය කිරීමට වර්ධනය කිරීමට මෙය ඉවහල් වේ. ශරීරයේ ශක්තිය නිපදවීමට මූලික වන මෙය මිනිසාගේ පෝෂණ ක්‍රියාදාමයට දෛනිකවම එකතු කළ යුතු ඔසුවකි. ශරීරයේ පිත් කෝප කරන රෝගවලට ඉතාම හිතකර වන අතර මානසික රෝග ඇතිවීම, කැස්ස, ඇදුම, පීනස ඇතිවීම සහ හෘද රෝගවලට ඉතාමත් ගුණදායක ඔසුවකි. කාන්තාවන්ගේ ශ්වේත ප්රදරවලට, රක්ත ප්රදරවලට හිතකර මෙය පුරුෂ පක්ෂයේ ශුක්‍ර පෝෂණය කිරීමට, වර්ධනය කිරීමට මා හැඟී ඔසුවකි. දිනපතාම උක් දණ්ඩක් හැපීමට පුරුදු වන්නේ නම් එය කායික ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වන්නේය.

රට ඉඳි :

අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන මෙය ලෝකවාසී හැම දෙනාම ගන්නා ආහාරයකි. පෝෂණ ගුණයෙන් ඉහළම අගයක් ගන්නේ ඉදුණු රටඉඳියි. එහෙත් බොහෝ විට අප ආහාරයට ගන්නේ එසේ හොඳටම ඉදුණු රටඉඳි නොව මඳක් පැසුණු ගෙඩි යන්ත්‍රානුසාරයෙන් තලා සීනි එක්කොට තනා සාදාගත් ඒවායි. හොඳම රටඉඳි තද දුඹුරු පැහැයෙන් යුතුව පිට පැත්තේ පැණි ගතියකින් තොරව දක්නට ලැබේ. හොඳින් ඉදුණු රටඉඳි මිහිරි පැණි රසයකින් යුතුය. කෑමට පි‍්‍රයජනක එම රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩන ධාතූන්ගේ පෝෂණය සිදු කරන කාම ශක්තිය වඩන අගනා ආහාරයකි. කෙට්ටුව මට්ටු කරන්න හොඳම ආහාරයක් ලෙස දිනපතාම රටඉඳි මදුළු කිහිපයක් ගැනීම පුෂ්ටිමත් බව වැඩීවීමට හේතු වේ. ශරීරයේ පිත්තාධික රෝග, ශරීරයේ දැවිල්ල නැති කරන මෙය මල පිරිසුදු කරයි. මුත්‍රා පීඩා දුරු කරයි. ස්නායු දුර්වලතා මඟ හරවා කායික ශක්තිය වඩයි. ශුක්‍ර ධාතුව වඩයි. හෘදයට හිතයි. ඉතා පිරිසුදු රටඉඳි තෝරා ගෙන එහි ඇට ඉවත් කොට එම ගෙඩි 10 කට එළඟි තෙල් මේස හැඳි 1 ක්, මී පැණි මේස හැඳි 5 ක් දමා එයට තිප්පිලි කුඩු තේ හැඳි 1/2 ක්, ගම්මිරිස් ඇට කිහිපයක් තලා දමා, ඉඟුරු පෙති දමා දින 15 ක් සුරැකිව බෝතලයක අසුරා සුළං නොවදින ලෙස තබා ඉන් ගෙඩියක් උදේ හිස්බඩට ආහාරයට ගෙන එළකිරි පානය කරන්න. ඇඟ පතේ විඩාව දුරු කිරීමට එය කදිම ප්‍රතිකාරයක්.

අනෝදා හෙවත් ආත්තා :

රසවත් පලතුරක් සේම ගුණාත්මක ඖෂධීය ශක්තියක් මෙහි ඇත. මෙහි ගුණ දන්නෝ එය සොයාගෙනම ආහාරයට ගනී. දිව්‍යමය ගුණ ඇති පලතුරක් ලෙස සිංහල ගැමි සමාජයේ අද ද ආහාරයට එක් කර ගන්නා මෙය ශරීරයේ වර්ධනයට, පෝෂණයට අත්‍යවශ්‍ය පලතුරකි. ශරීරයේ විඩාව නිවා ගැනීමට, ශක්තිය වර්ධනය කරගැනීමට, ධාතු පෝෂණය කරගැනීමට, මුත්‍රා පද්ධතිය පිරිසුදු කරගැනීමට, මුත්‍රාශය, වකුගඩුවලට හිත, මුත්‍රා ගල් සෑදීම වලකන ඔසුවකි. මල බද්ධය පවා මින් දුරු වේ. උෂ්ණාධික ශරීර ඇති අයට යෝග්‍යතම පානයකි. කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යෑම ඇතුළු උෂ්ණාධික රෝගවලට කදිම ආහාරයකි. ශරීරයේ දැවිල්ලට ද හිතයි. මෙම පලතුරුවල ඇති ගුණාත්මක අගය වටහා ගැනීමට නම් එය දිගු කාලයක් තමාගේ ආහාර පානයක් ලෙස ගත යුතුය. ඉන් ඔබේ දුබල ගතට නොසිතූ විරූ බලයක් ලබාදිය හැකියි.

අළු කෙසෙල් :

පිරිමින්ට අළු කෙසෙල් අගුණ දෙයකැයි මතයක් පවතී. රෝග රැසක් සමනය කිරීමට සමත් අළු කෙසෙල් පිළිබඳ අපේ රටේ ජනතාව කොතරම් දුරට දැනුවත්දැයි යන්න ගැටලුවකි. අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන දරුපල අහිමි කරන නිසා පිරිමි පාර්ශ්වයට අහිතකර බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. අළු කෙසෙල් ධාතුන්ගේ මනා පෝෂණය ගෙන දීමට සමත් බව පාරම්පරික ඖෂධ යෝග ඔස්සේ වටහා ගෙන ඇත. මුලේ සිට දලු දක්වාම ඖෂධ පිණිස ගනු ලබන අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන ආහාරයක් හෝ ඖෂධයක් නොවේ. පිෂ්ටය, මේදය, කැල්සියම්, යකඩ, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අළු කෙසෙල් සමන්විත වේ. ඉදුණු අළු කෙසෙල් ගෙඩි බොහෝ විට විසිකර දමන අවස්ථා අප දැක ඇත. නමුත් ඉදුණු අළු කෙසෙල් ගෙඩි කාම ශක්තිය, ධාතු බලය වැඩීමට ශරීරය තර කරගැනීමට ඉවහල් වේ. ඉදුණු අළු කෙසෙල් නාමල් රේණු, නෙළුම් රේණු සමඟ කළවම් කොට මී පැණි මුසු කොට දිනපතා මේස හැඳි 4 ක ප්‍රමාණයක් ගැනීමෙන් කායික ශක්තිය, ධාතු බලය, ඉන්ද්‍රීය ප්රබෝධය සංසර්ගයේ යෙදීමේ හැකියාව වැඩි දියුණු වේ. කාන්තාවන්ගේ උදරාබාධ, ගැස්ට්‍රයිටිස්, හිසකෙස් සුදු වීමට ඉතාම ප්රත්යක්ෂ ඔසුවක් ලෙස අළු කෙසෙල් බොඩය හැඳින්විය හැකියි. කැනක් වැටුණු පසු එම ගහ පලා මැද ඇති බොඩය ගෙන සිහින්ව කපා රසවත් ව්‍යංජනයක් ලෙස කුරුඳු පොතු, එනසාල්, කරපිංචා, සුදුලූනු, රතුලූනු, බැදපු තුනපහ කුඩු එකතුකර පොල් කිරෙන් තම්බා ආහාරයට ගැනීමෙන් ශරීරයේ විස පහ කිරීමටත් යෝග්‍ය වේ.

[QUOTE="muditha-85, post: 29458292, member: 559106"] [URL='https://www.sithmalyaya.com/article/health/men/336']වසර ගණන් ආදරයෙන් වෙළී සිට විවාහ වුවත් තවත් වසර කිහිපයක් ගතවූ පසු සැමියා හා බිරිය ඔවුනොවුනට දිස් වනුයේ “නිතරම දකින කුකුළගේ කරමල” සේය. එහෙත් මියෙන තුරාවටම යුග දිවිය යෙහෙන් ගත කිරීමට නම් ඔවුනොවුන් එකිනෙකා අරඹයා ශක්ති සම්පන්න විය යුතුය. තෘප්තිමත් නොවන ආශාවක් නිවෙස අභ්‍යන්තරයෙන්ම සංසිඳවා ගැනීමට ඇතැම් ශාක වර්ග මේ මිහිපිට හට ගැනීම පවා දෛවෝපගතය.[/URL] [URL='https://www.sithmalyaya.com/article/health/men/336'][IMG width="1160px"]https://www.sithmalyaya.com/images/health/health-336/larges/149.jpg[/IMG][/URL] [URL='https://www.sithmalyaya.com/article/health/men/336'][B][COLOR=rgb(184, 49, 47)][SIZE=7]උක් :[/SIZE][/COLOR][/B][/URL][B][/B] කාමයට අධිපති අනංගයාගේ කාම හීසරය විදින දුන්න සකස් වී ඇත්තේ ද උක් දණ්ඩෙනි. ආයුර්වේද වෙදකමේ උක් ගසට ප්‍රධාන තැනක් හිමි වේ. සිංහල බෙහෙතට නැතිවම බැරි උක් ගස නොයෙකුත් පුද පුජාවලට ද නැතිවම බැරි පලතුරකි. උක් ගසෙන් ලබා ගන්නා උක් සීනි, උක් පැණි, උක් හකුරු ඖෂධ සංස්කරණය සඳහා එකතු කරගනී. එමෙන්ම උක් මුල්, උක් පුරුක් ද බෙහෙතට ගනී. සිංහල ගැමි ගෙදර කොහේ හෝ තැනක අනිවාර්යය බෙහෙතක් ලෙස මෙය වගා කරගත් අතර අද වනවිට එය බොහෝ දුරට අපගේ භාවිතයෙන් ඈත්ව ඇති තරම්ය. එහි ගුණ දන්නෝ උක් වගා කොට එහි ඖෂධීය ගුණය අත් විඳිති. කාම ශක්තිය වර්ධනය කිරීමේ මහඟු ගුණයක් උක් පැණිවලට ඇති අතර ශරීරයේ සෞඛ්‍ය ධාතු පෝෂණය කිරීමට වර්ධනය කිරීමට මෙය ඉවහල් වේ. ශරීරයේ ශක්තිය නිපදවීමට මූලික වන මෙය මිනිසාගේ පෝෂණ ක්‍රියාදාමයට දෛනිකවම එකතු කළ යුතු ඔසුවකි. ශරීරයේ පිත් කෝප කරන රෝගවලට ඉතාම හිතකර වන අතර මානසික රෝග ඇතිවීම, කැස්ස, ඇදුම, පීනස ඇතිවීම සහ හෘද රෝගවලට ඉතාමත් ගුණදායක ඔසුවකි. කාන්තාවන්ගේ ශ්වේත ප්රදරවලට, රක්ත ප්රදරවලට හිතකර මෙය පුරුෂ පක්ෂයේ ශුක්‍ර පෝෂණය කිරීමට, වර්ධනය කිරීමට මා හැඟී ඔසුවකි. දිනපතාම උක් දණ්ඩක් හැපීමට පුරුදු වන්නේ නම් එය කායික ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වන්නේය.[B][/B] [URL='https://www.sithmalyaya.com/article/health/men/336'][B][COLOR=rgb(184, 49, 47)][SIZE=7]රට ඉඳි :[/SIZE][/COLOR][/B][/URL] අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන මෙය ලෝකවාසී හැම දෙනාම ගන්නා ආහාරයකි. පෝෂණ ගුණයෙන් ඉහළම අගයක් ගන්නේ ඉදුණු රටඉඳියි. එහෙත් බොහෝ විට අප ආහාරයට ගන්නේ එසේ හොඳටම ඉදුණු රටඉඳි නොව මඳක් පැසුණු ගෙඩි යන්ත්‍රානුසාරයෙන් තලා සීනි එක්කොට තනා සාදාගත් ඒවායි. හොඳම රටඉඳි තද දුඹුරු පැහැයෙන් යුතුව පිට පැත්තේ පැණි ගතියකින් තොරව දක්නට ලැබේ. හොඳින් ඉදුණු රටඉඳි මිහිරි පැණි රසයකින් යුතුය. කෑමට පි‍්‍රයජනක එම රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩන ධාතූන්ගේ පෝෂණය සිදු කරන කාම ශක්තිය වඩන අගනා ආහාරයකි. කෙට්ටුව මට්ටු කරන්න හොඳම ආහාරයක් ලෙස දිනපතාම රටඉඳි මදුළු කිහිපයක් ගැනීම පුෂ්ටිමත් බව වැඩීවීමට හේතු වේ. ශරීරයේ පිත්තාධික රෝග, ශරීරයේ දැවිල්ල නැති කරන මෙය මල පිරිසුදු කරයි. මුත්‍රා පීඩා දුරු කරයි. ස්නායු දුර්වලතා මඟ හරවා කායික ශක්තිය වඩයි. ශුක්‍ර ධාතුව වඩයි. හෘදයට හිතයි. ඉතා පිරිසුදු රටඉඳි තෝරා ගෙන එහි ඇට ඉවත් කොට එම ගෙඩි 10 කට එළඟි තෙල් මේස හැඳි 1 ක්, මී පැණි මේස හැඳි 5 ක් දමා එයට තිප්පිලි කුඩු තේ හැඳි 1/2 ක්, ගම්මිරිස් ඇට කිහිපයක් තලා දමා, ඉඟුරු පෙති දමා දින 15 ක් සුරැකිව බෝතලයක අසුරා සුළං නොවදින ලෙස තබා ඉන් ගෙඩියක් උදේ හිස්බඩට ආහාරයට ගෙන එළකිරි පානය කරන්න. ඇඟ පතේ විඩාව දුරු කිරීමට එය කදිම ප්‍රතිකාරයක්.[B][/B] [URL='https://www.sithmalyaya.com/article/health/men/336'][B][COLOR=rgb(184, 49, 47)][SIZE=7]අනෝදා හෙවත් ආත්තා :[/SIZE][/COLOR][/B][/URL] රසවත් පලතුරක් සේම ගුණාත්මක ඖෂධීය ශක්තියක් මෙහි ඇත. මෙහි ගුණ දන්නෝ එය සොයාගෙනම ආහාරයට ගනී. දිව්‍යමය ගුණ ඇති පලතුරක් ලෙස සිංහල ගැමි සමාජයේ අද ද ආහාරයට එක් කර ගන්නා මෙය ශරීරයේ වර්ධනයට, පෝෂණයට අත්‍යවශ්‍ය පලතුරකි. ශරීරයේ විඩාව නිවා ගැනීමට, ශක්තිය වර්ධනය කරගැනීමට, ධාතු පෝෂණය කරගැනීමට, මුත්‍රා පද්ධතිය පිරිසුදු කරගැනීමට, මුත්‍රාශය, වකුගඩුවලට හිත, මුත්‍රා ගල් සෑදීම වලකන ඔසුවකි. මල බද්ධය පවා මින් දුරු වේ. උෂ්ණාධික ශරීර ඇති අයට යෝග්‍යතම පානයකි. කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යෑම ඇතුළු උෂ්ණාධික රෝගවලට කදිම ආහාරයකි. ශරීරයේ දැවිල්ලට ද හිතයි. මෙම පලතුරුවල ඇති ගුණාත්මක අගය වටහා ගැනීමට නම් එය දිගු කාලයක් තමාගේ ආහාර පානයක් ලෙස ගත යුතුය. ඉන් ඔබේ දුබල ගතට නොසිතූ විරූ බලයක් ලබාදිය හැකියි.[B][/B] [URL='https://www.sithmalyaya.com/article/health/men/336'][B][COLOR=rgb(184, 49, 47)][SIZE=7]අළු කෙසෙල් :[/SIZE][/COLOR][/B][/URL][B][/B] පිරිමින්ට අළු කෙසෙල් අගුණ දෙයකැයි මතයක් පවතී. රෝග රැසක් සමනය කිරීමට සමත් අළු කෙසෙල් පිළිබඳ අපේ රටේ ජනතාව කොතරම් දුරට දැනුවත්දැයි යන්න ගැටලුවකි. අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන දරුපල අහිමි කරන නිසා පිරිමි පාර්ශ්වයට අහිතකර බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. අළු කෙසෙල් ධාතුන්ගේ මනා පෝෂණය ගෙන දීමට සමත් බව පාරම්පරික ඖෂධ යෝග ඔස්සේ වටහා ගෙන ඇත. මුලේ සිට දලු දක්වාම ඖෂධ පිණිස ගනු ලබන අළු කෙසෙල් පුරුෂ ශක්තිය හීන කරන ආහාරයක් හෝ ඖෂධයක් නොවේ. පිෂ්ටය, මේදය, කැල්සියම්, යකඩ, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අළු කෙසෙල් සමන්විත වේ. ඉදුණු අළු කෙසෙල් ගෙඩි බොහෝ විට විසිකර දමන අවස්ථා අප දැක ඇත. නමුත් ඉදුණු අළු කෙසෙල් ගෙඩි කාම ශක්තිය, ධාතු බලය වැඩීමට ශරීරය තර කරගැනීමට ඉවහල් වේ. ඉදුණු අළු කෙසෙල් නාමල් රේණු, නෙළුම් රේණු සමඟ කළවම් කොට මී පැණි මුසු කොට දිනපතා මේස හැඳි 4 ක ප්‍රමාණයක් ගැනීමෙන් කායික ශක්තිය, ධාතු බලය, ඉන්ද්‍රීය ප්රබෝධය සංසර්ගයේ යෙදීමේ හැකියාව වැඩි දියුණු වේ. කාන්තාවන්ගේ උදරාබාධ, ගැස්ට්‍රයිටිස්, හිසකෙස් සුදු වීමට ඉතාම ප්රත්යක්ෂ ඔසුවක් ලෙස අළු කෙසෙල් බොඩය හැඳින්විය හැකියි. කැනක් වැටුණු පසු එම ගහ පලා මැද ඇති බොඩය ගෙන සිහින්ව කපා රසවත් ව්‍යංජනයක් ලෙස කුරුඳු පොතු, එනසාල්, කරපිංචා, සුදුලූනු, රතුලූනු, බැදපු තුනපහ කුඩු එකතුකර පොල් කිරෙන් තම්බා ආහාරයට ගැනීමෙන් ශරීරයේ විස පහ කිරීමටත් යෝග්‍ය වේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom