Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ?

බලගතු මුහුර්තයක් සොයාගෙන ‘සිසේරියන් සැත්කමක්’ කරගැනීමෙන් දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ?

ජීවිතය ආරම්භ වන්නේ අප මේ ලෝකයට උපත ලැබීමටත් පෙර සිටය. මනුෂ්‍ය උපත පිළිබඳව පුරාණ වේදීය දර්ශනය පදනම් වන්නේද ‘පුනරුත්පත්ති න්‍යාය’ මතය.

මනුෂ්‍යයෙකු උත්පාදනය වී ඇත්තේ සිත (විඥාණය), කය හා ආත්මය යන අංගයන් තුනෙනි. මරණයේදී භෞතික කය අතහැර දමා සිත හා ආත්මය විශ්වතලයට එක්වෙයි. මෙම සිත හා ආත්මය විශ්වය පුරා සැරිසරමින් සිට පූර්ව කුසල් හා අකුසලයන්ගේ බල දුබලතාව අනුව සුදුසු මව් කුසයක් තුළට පිවිස දරුවකු ලෙස උපත ලබයි. මේ අනුව උපතක් යනු අහඹු සිදුවීමක් හෝ මිනිසුන් වන අපට මෙහෙයවිය හැකි දෙයක් නොව, විශ්ව ධර්මය මඟින් පාලනය වන සිදුවීමක් බව පැහැදිලිය.

දරුවකුගේ භෞතික ශරීරය දෙමාපියන්ගේ ලේ, මස්, ඇට, නහරවල එකතුවකින් සෑදුනත්, එම දරුවාගේ සිත හා ආත්මය දෙමාපියන්ගෙන් ලැබුණු දෙයක් හෝ දෙමාපියන්ට හිමි දෙයක් හෝ නොවේ. එය විශ්ව ධර්මයට හිමි දෙයකි. සියලුම උත්පාදනයන් රජස්, තමස් හා සාත්වික යන ත්‍රිවිධ ගුණයන්ගෙන් හා ආෙපා්, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච තත්ත්වයන්ගෙන් යුක්තය. රජස් ගුණයෙන් තෘෂ්ණාව ද, තමස් ගුණයෙන් ද්වේෂයද, සාත්වික ගුණයෙන් උපේක්ෂාවද උපදී. මනුෂ්‍යයෙකු හෝ තිරිසන් සතෙකු ලෙස හෝ උත්පාදනය ලැබීමට හේතුවන්නේ රජස් ගුණය හෙවත් තෘෂ්ණාවයි. එනම් මෙම සංසාරය අත්හැරීමට නොහැකි අාශාවන්ය.

ඉහත කී පංච තත්ත්වයන් හා ත්‍රිවිධ ගුණයන් කුජ, බුධ, ගුරු, සිකුරු හා සෙනසුරු යන ග්‍රහලෝක නවයන්ගෙන් සංකේතවත් කර ඇත. රවිගෙන් ලෝකෝත්තර දැනුම හෙවත් ආලෝකය නිවේදනය වේ. සඳුගෙන් මනස නිවේදනය වන අතර මනස දෝලනය වන අන්තයන් දෙක වන ලෞකික හා ලෝකෝත්තර ස්වභාවයන් රාහු හා කේතුගෙන් නිවේදනය වේ.

මේ අනුව ජ්‍යෝතිෂය යනු තාරකා විද්‍යාව නොවන බවත් ස්වභා දහම හෙවත් විශ්ව ධර්මයේ සත්‍ය ස්වභාවය පිළිබඳව හදාරන විද්‍යාවක් බව පැහැදිලිය. එමනිසා සොබා දහමේ ක්‍රියාකාරිත්වය, මිනිසුන් වන අපට අවශ්‍ය පරිදි පාලනය කිරීමට හෝ මෙහෙයවීමට නොහැකි බව ද ඔබට අවබෝධ විය යුතුය.

මනුෂ්‍යයෙකු යනු සොබාදහම තුළ නිර්මාණය වන ජීවියෙකි. මෙම විශ්වය තුළ බිහිවන සෑම ජීව හා අජීව වස්තුවක්ම ස්වභාව දහමේ පාලනයට යටත්ය. ලෞකික තත්ත්වයන් මත ජීවත්වන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළින් උපදින හොඳ හා නරක ක්‍රියාවන් ‘කර්මයන්’ ලෙස හැඳින්වේ. කර්ම ශක්තිය පුද්ගලයාගේ ආත්මය හා බැඳී පවතී. එමනිසා මරණින් පසු භෞතික ශරීරයෙන් ගිලිහී යන ආත්මය සමඟ එම කර්ම ශක්තිය බැඳී පවතී. මේ අනුව නැවත සංසාරය දෙසට පැමිණ උපතක් ලබනවාද නැතහොත් නිර්වාණය දෙසට ගමන් කරනවාද යන්න කර්ම ශක්තිය මත තීරණය වෙයි.

එම නිසා මනුෂ්‍යයෙකු මෙම සංසාරය තුළ නැවත උපත ලැබීමට සුදුසු ස්ථානය (සුදුසු මව් කුසක්) හිමිවන්නේ එම ආත්මය සතුව පවතින කර්ම ශක්තිය මතයි. මෙයට අඹු සැමි දෙදෙනාගේ කර්ම බලය ද ඉවහල් වෙයි. දරුඵල හිමිවීම හෝ අහිමිවීම කෙරෙහි අඹුසැමියන්ගේ පූර්ව කර්මයන් බලපාන බව පැවසෙන්නේ එම නිසාය. දරුඵල අහිමිවීම කෙරෙහි බලපාන හේතු දෙආකාරයකින් ෙලා්කයට විද්‍යමාන වෙයි. එනම්,

1. කායික දෝෂයන් ලෙස

ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන පද්ධතිවල පවතින දුර්වලතාවන් හෝ විකෘතිතාවන්ය. මේවා වෛද්‍යමය හේතුන් අනුව කොටස් දෙකකට බෙදිය හැක.

I. සුව කළ හැකි හෙවත් නැවත යථා තත්ත්වයට පත් කළ හැකි දෝෂයන්.

II. සුවකළ නොහැකි හෙවත් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි දෝෂයන්.

මෙසේ සුවකළ හැකි දෝෂයන් නැවත කොටස් දෙකකට බෙදිය හැක.

I. බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් සුවකළ හැකි ෙද්ෂයන්

II. දේශීය වෛද්‍ය ක්‍රමය මඟින් සුවකළ හැකි දෝෂයන්

2. පූර්ව භවයන්වල සිට පැමිණෙන කර්ම දෝෂයන් ලෙස අඹුසැමියන් දෙදෙනාටම කිසිදු කායික දෝෂ තත්ත්වක් නොමැති බව වෛද්‍යවරුන් පවසන නමුත් දරුඵලයක් නොලැබීමට පූර්ව කර්ම දෝෂයන් හේතුවෙයි.

දරුවකු මව් කුස තුළ පිලිසිඳ ගැනීම (Conception) ස්වභාවධර්මයේ සංසිද්ධියකි. එසේම දරුවකු මව් කුස තුළින් බිහිවීමද (Delivery) ස්වභාවධර්මයේම සංසිද්ධියකි. එනම් මිනිසුන්ගේ මෙහෙවීමෙන් හෝ පාලනයකින් තොරව සිදුවීමට නියමිත සංසිද්ධීන්ය.

ස්ත්‍රී බීජයක් හා පුරුෂ බීජයක් සංසේචනය වන අවස්ථාව ‘ආධාන අවස්ථාව’ ලෙස ජ්‍යෝතිෂයේ හැඳින්වේ. එම අවස්ථාවේ උදාවී පවතින ලග්නය ‘ආධාන ලග්නයයි.’ එමනිසා දරුවකුගේ සැබෑ ලග්නය වන්නේ ආධාන ලග්නයයි. නමුත් ආධාන මොහොත සොයා ගැනීමට අපහසු නිසා, දරුවකු මව් කුසින් බිහිවන වේලාව අනුව ජන්ම කේන්ද්‍රයක් සාදා ගනු ලබයි.

සෑම දෙමාපියෙකුගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා රුවෙන්ද, උගත්කමෙන්ද, ධනයෙන්ද, බලයෙන්ද සමාජයේ කැපී පෙනෙන තැනකට ගෙන ඒමටය. එමනිසා ඇතැම් දෙමාපියන්, බලවත් ග්‍රහයෝග (රාජ යෝග, ධන යෝග, පංච මහා යෝග ආදිය) පවතින වේලාවක් ජ්යෝතිෂවේදියකුගෙන් ලබාගෙන එම වේලාවට ‘සිසේරියන් සැත්කමක්’ සිදුකරගෙන දරු ප්‍රසූතිය කරගනී. මෙයින් සිදුවන්නේ ස්වභාවධර්මයේ නියමයන්ට අවනත නොවී දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට උපත සිදුකර ගැනීමයි.

නමුත් මෙයින් අපේක්ෂිත ලබාපොරොත්තු ඉටු නොවෙයි. හේතුව කර්මානුරූපව දරුවෙකුට හිමි මාර්ගය දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට තීන්දු කළ නොහැකිය. රාජ යෝග, ධන යෝග හෝ පංච මහා යෝග ආදිය දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට දරුවා මත බලෙන් පැටවිය නොහැක. ඇතැම් බලවත් යෝග කේන්ද්‍රයක පෙන්නුම් කළ පමණින් ඒවා සැබෑ ජීවිතය තුළ පළ නොදේ. උදාහරණයක් ලෙස මහපාරේ සිඟමන් යදින යාචකයන්ගේ කේන්දර පරීක්ෂා කර බැලුවහොත්, ඇතැමුන්ගේ කේන්දරවල රාජ යෝග, ධන යෝග ආදිය පවතින බව සොයාගත හැකිය. එනම් අප කිසිවෙකුට විශ්ව ධර්මය අභිබවා යා නොහැකිය.

දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට බිහිවීම දක්වා කාලය තුළ ආධාන කේන්ද්‍රයේ ග්‍රහයින්ගෙන් පාලනය වන ආකාරය මෙසේය.

පළමු මාසය - සිකුරු ග්‍රහයා මඟින් පාලනය කරයි. කලලය තරලමය තත්ත්වයේ පවතී.

දෙවන මාසය - කුජ මඟින් පාලන කරයි. කලලය ක්‍රමයෙන් ඝන ස්වභාවයට පත්වෙයි.

තෙවන මාසය - ගුරු මඟින් පාලනය කරයි. අභ්‍යන්තර අවයව ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී. පෙකණි වැල වැඩෙයි.

හතරවැනි මාසය - රවි මඟින් පාලනය කරයි. අස්ථි පද්ධතිය වැඩෙන්නට පටන් ගනී. ස්ත්‍රී පුරුෂ ලිංග ලක්ෂණ පහළ වේ. සිරුරේ ලෝම සෑදෙන්නට පටන් ගනී.

පස් වෙනි මාසය - සඳු මඟින් පාලනය කරයි. සම හා හිසකෙස් වැඩෙයි.

හය වෙනි මාසය - සෙනසුරු මඟින් පාලනය කරයි. සම රැලි වැටීම ද අක්ෂි පක්ෂම සෑදීමට පටන් ගනී

හත්වෙනි මාසය - බුද මගින් පාලනය කරයි. නහර පද්ධතිය වැඩෙයි. සම යට තෛල පදාර්ථ අධිකවීමෙන් සමෙහි රැලි අඩුවෙන්නට පටන් ගනී.

අට වෙනි මාසය - ආධාන ලග්නාධිපති මඟින් පාලනය කරයි. හිසකෙස් ඝනව වැඩෙයි. ඇඟිලි කෙළවරට නිය ලඟාවෙයි.

නව වෙනි මාසය - රවි මඟින් පාලනය කරයි. දරුවාට පිපාසය හා කුසගින්න දැනෙන්නට පටන් ගනී. පිරිමි දරුවෙකු නම් වෘෂණ කෝෂ සම්පූර්ණයෙන් වැඩී ඇත.

දස වෙනි මාසය - සඳු මඟින් පාලනය කරයි. ප්‍රසූතියට පහසු ආකාරයට ගර්භාෂය තුළ සැකසෙයි.

මෙවැනි ආකාරයට කිසිවෙකුගේ මෙහෙයවීමකින් තොරව මනුෂ්‍යයෙකු උත්පාදනය වීම සොබාදහමේ ආශ්චර්යයකි.

ප්‍රසන්ජන සිල්වා

ජ්‍යොතිෂවේදී - පාරම්පරික වෛද්‍ය - පවුල් උපදේශක

‘වෙද ගෙදර’

අංක. 19, මිනුවම්පිටිය පාර, පානදුර.

දු.ක. 0774530823

[QUOTE="araki, post: 23174606, member: 360239"] [b]දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ?[/b] [B][SIZE=5]බලගතු මුහුර්තයක් සොයාගෙන ‘සිසේරියන් සැත්කමක්’ කරගැනීමෙන් දරුවකුගේ දෛවය වෙනස් කළ හැකිද ?[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cb51d946bc.jpg[/IMG]ජීවිතය ආරම්භ වන්නේ අප මේ ලෝකයට උපත ලැබීමටත් පෙර සිටය. මනුෂ්‍ය උපත පිළිබඳව පුරාණ වේදීය දර්ශනය පදනම් වන්නේද ‘පුනරුත්පත්ති න්‍යාය’ මතය. [/SIZE][/B] [SIZE=5]මනුෂ්‍යයෙකු උත්පාදනය වී ඇත්තේ සිත (විඥාණය), කය හා ආත්මය යන අංගයන් තුනෙනි. මරණයේදී භෞතික කය අතහැර දමා සිත හා ආත්මය විශ්වතලයට එක්වෙයි. මෙම සිත හා ආත්මය විශ්වය පුරා සැරිසරමින් සිට පූර්ව කුසල් හා අකුසලයන්ගේ බල දුබලතාව අනුව සුදුසු මව් කුසයක් තුළට පිවිස දරුවකු ලෙස උපත ලබයි. මේ අනුව උපතක් යනු අහඹු සිදුවීමක් හෝ මිනිසුන් වන අපට මෙහෙයවිය හැකි දෙයක් නොව, විශ්ව ධර්මය මඟින් පාලනය වන සිදුවීමක් බව පැහැදිලිය. දරුවකුගේ භෞතික ශරීරය දෙමාපියන්ගේ ලේ, මස්, ඇට, නහරවල එකතුවකින් සෑදුනත්, එම දරුවාගේ සිත හා ආත්මය දෙමාපියන්ගෙන් ලැබුණු දෙයක් හෝ දෙමාපියන්ට හිමි දෙයක් හෝ නොවේ. එය විශ්ව ධර්මයට හිමි දෙයකි. සියලුම උත්පාදනයන් රජස්, තමස් හා සාත්වික යන ත්‍රිවිධ ගුණයන්ගෙන් හා ආෙපා්, තේජෝ, වායෝ, පඨවි හා ආකාශ යන පංච තත්ත්වයන්ගෙන් යුක්තය. රජස් ගුණයෙන් තෘෂ්ණාව ද, තමස් ගුණයෙන් ද්වේෂයද, සාත්වික ගුණයෙන් උපේක්ෂාවද උපදී. මනුෂ්‍යයෙකු හෝ තිරිසන් සතෙකු ලෙස හෝ උත්පාදනය ලැබීමට හේතුවන්නේ රජස් ගුණය හෙවත් තෘෂ්ණාවයි. එනම් මෙම සංසාරය අත්හැරීමට නොහැකි අාශාවන්ය. ඉහත කී පංච තත්ත්වයන් හා ත්‍රිවිධ ගුණයන් කුජ, බුධ, ගුරු, සිකුරු හා සෙනසුරු යන ග්‍රහලෝක නවයන්ගෙන් සංකේතවත් කර ඇත. රවිගෙන් ලෝකෝත්තර දැනුම හෙවත් ආලෝකය නිවේදනය වේ. සඳුගෙන් මනස නිවේදනය වන අතර මනස දෝලනය වන අන්තයන් දෙක වන ලෞකික හා ලෝකෝත්තර ස්වභාවයන් රාහු හා කේතුගෙන් නිවේදනය වේ. [/SIZE] [SIZE=5]මේ අනුව ජ්‍යෝතිෂය යනු තාරකා විද්‍යාව නොවන බවත් ස්වභා දහම හෙවත් විශ්ව ධර්මයේ සත්‍ය ස්වභාවය පිළිබඳව හදාරන විද්‍යාවක් බව පැහැදිලිය. එමනිසා සොබා දහමේ ක්‍රියාකාරිත්වය, මිනිසුන් වන අපට අවශ්‍ය පරිදි පාලනය කිරීමට හෝ මෙහෙයවීමට නොහැකි බව ද ඔබට අවබෝධ විය යුතුය. [/SIZE] [SIZE=5]මනුෂ්‍යයෙකු යනු සොබාදහම තුළ නිර්මාණය වන ජීවියෙකි. මෙම විශ්වය තුළ බිහිවන සෑම ජීව හා අජීව වස්තුවක්ම ස්වභාව දහමේ පාලනයට යටත්ය. ලෞකික තත්ත්වයන් මත ජීවත්වන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළින් උපදින හොඳ හා නරක ක්‍රියාවන් ‘කර්මයන්’ ලෙස හැඳින්වේ. කර්ම ශක්තිය පුද්ගලයාගේ ආත්මය හා බැඳී පවතී. එමනිසා මරණින් පසු භෞතික ශරීරයෙන් ගිලිහී යන ආත්මය සමඟ එම කර්ම ශක්තිය බැඳී පවතී. මේ අනුව නැවත සංසාරය දෙසට පැමිණ උපතක් ලබනවාද නැතහොත් නිර්වාණය දෙසට ගමන් කරනවාද යන්න කර්ම ශක්තිය මත තීරණය වෙයි. [/SIZE] [SIZE=5]එම නිසා මනුෂ්‍යයෙකු මෙම සංසාරය තුළ නැවත උපත ලැබීමට සුදුසු ස්ථානය (සුදුසු මව් කුසක්) හිමිවන්නේ එම ආත්මය සතුව පවතින කර්ම ශක්තිය මතයි. මෙයට අඹු සැමි දෙදෙනාගේ කර්ම බලය ද ඉවහල් වෙයි. දරුඵල හිමිවීම හෝ අහිමිවීම කෙරෙහි අඹුසැමියන්ගේ පූර්ව කර්මයන් බලපාන බව පැවසෙන්නේ එම නිසාය. දරුඵල අහිමිවීම කෙරෙහි බලපාන හේතු දෙආකාරයකින් ෙලා්කයට විද්‍යමාන වෙයි. එනම්, [/SIZE] [SIZE=5]1. කායික දෝෂයන් ලෙස [/SIZE] [SIZE=5] ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනන පද්ධතිවල පවතින දුර්වලතාවන් හෝ විකෘතිතාවන්ය. මේවා වෛද්‍යමය හේතුන් අනුව කොටස් දෙකකට බෙදිය හැක. [/SIZE] [SIZE=5]I. සුව කළ හැකි හෙවත් නැවත යථා තත්ත්වයට පත් කළ හැකි දෝෂයන්. II. සුවකළ නොහැකි හෙවත් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි දෝෂයන්. මෙසේ සුවකළ හැකි දෝෂයන් නැවත කොටස් දෙකකට බෙදිය හැක. I. බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් සුවකළ හැකි ෙද්ෂයන් II. දේශීය වෛද්‍ය ක්‍රමය මඟින් සුවකළ හැකි දෝෂයන්[/SIZE] [SIZE=5] 2. පූර්ව භවයන්වල සිට පැමිණෙන කර්ම දෝෂයන් ලෙස අඹුසැමියන් දෙදෙනාටම කිසිදු කායික දෝෂ තත්ත්වක් නොමැති බව වෛද්‍යවරුන් පවසන නමුත් දරුඵලයක් නොලැබීමට පූර්ව කර්ම දෝෂයන් හේතුවෙයි. දරුවකු මව් කුස තුළ පිලිසිඳ ගැනීම (Conception) ස්වභාවධර්මයේ සංසිද්ධියකි. එසේම දරුවකු මව් කුස තුළින් බිහිවීමද (Delivery) ස්වභාවධර්මයේම සංසිද්ධියකි. එනම් මිනිසුන්ගේ මෙහෙවීමෙන් හෝ පාලනයකින් තොරව සිදුවීමට නියමිත සංසිද්ධීන්ය. [/SIZE] [SIZE=5]ස්ත්‍රී බීජයක් හා පුරුෂ බීජයක් සංසේචනය වන අවස්ථාව ‘ආධාන අවස්ථාව’ ලෙස ජ්‍යෝතිෂයේ හැඳින්වේ. එම අවස්ථාවේ උදාවී පවතින ලග්නය ‘ආධාන ලග්නයයි.’ එමනිසා දරුවකුගේ සැබෑ ලග්නය වන්නේ ආධාන ලග්නයයි. නමුත් ආධාන මොහොත සොයා ගැනීමට අපහසු නිසා, දරුවකු මව් කුසින් බිහිවන වේලාව අනුව ජන්ම කේන්ද්‍රයක් සාදා ගනු ලබයි. [/SIZE] [SIZE=5]සෑම දෙමාපියෙකුගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා රුවෙන්ද, උගත්කමෙන්ද, ධනයෙන්ද, බලයෙන්ද සමාජයේ කැපී පෙනෙන තැනකට ගෙන ඒමටය. එමනිසා ඇතැම් දෙමාපියන්, බලවත් ග්‍රහයෝග (රාජ යෝග, ධන යෝග, පංච මහා යෝග ආදිය) පවතින වේලාවක් ජ්යෝතිෂවේදියකුගෙන් ලබාගෙන එම වේලාවට ‘සිසේරියන් සැත්කමක්’ සිදුකරගෙන දරු ප්‍රසූතිය කරගනී. මෙයින් සිදුවන්නේ ස්වභාවධර්මයේ නියමයන්ට අවනත නොවී දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට උපත සිදුකර ගැනීමයි. [/SIZE] [SIZE=5]නමුත් මෙයින් අපේක්ෂිත ලබාපොරොත්තු ඉටු නොවෙයි. හේතුව කර්මානුරූපව දරුවෙකුට හිමි මාර්ගය දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට තීන්දු කළ නොහැකිය. රාජ යෝග, ධන යෝග හෝ පංච මහා යෝග ආදිය දෙමාපියන්ට අවශ්‍ය ආකාරයට දරුවා මත බලෙන් පැටවිය නොහැක. ඇතැම් බලවත් යෝග කේන්ද්‍රයක පෙන්නුම් කළ පමණින් ඒවා සැබෑ ජීවිතය තුළ පළ නොදේ. උදාහරණයක් ලෙස මහපාරේ සිඟමන් යදින යාචකයන්ගේ කේන්දර පරීක්ෂා කර බැලුවහොත්, ඇතැමුන්ගේ කේන්දරවල රාජ යෝග, ධන යෝග ආදිය පවතින බව සොයාගත හැකිය. එනම් අප කිසිවෙකුට විශ්ව ධර්මය අභිබවා යා නොහැකිය. [/SIZE] [SIZE=5]දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට බිහිවීම දක්වා කාලය තුළ ආධාන කේන්ද්‍රයේ ග්‍රහයින්ගෙන් පාලනය වන ආකාරය මෙසේය. [/SIZE] [SIZE=5]පළමු මාසය - සිකුරු ග්‍රහයා මඟින් පාලනය කරයි. කලලය තරලමය තත්ත්වයේ පවතී. දෙවන මාසය - කුජ මඟින් පාලන කරයි. කලලය ක්‍රමයෙන් ඝන ස්වභාවයට පත්වෙයි. තෙවන මාසය - ගුරු මඟින් පාලනය කරයි. අභ්‍යන්තර අවයව ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී. පෙකණි වැල වැඩෙයි. හතරවැනි මාසය - රවි මඟින් පාලනය කරයි. අස්ථි පද්ධතිය වැඩෙන්නට පටන් ගනී. ස්ත්‍රී පුරුෂ ලිංග ලක්ෂණ පහළ වේ. සිරුරේ ලෝම සෑදෙන්නට පටන් ගනී. පස් වෙනි මාසය - සඳු මඟින් පාලනය කරයි. සම හා හිසකෙස් වැඩෙයි. හය වෙනි මාසය - සෙනසුරු මඟින් පාලනය කරයි. සම රැලි වැටීම ද අක්ෂි පක්ෂම සෑදීමට පටන් ගනී හත්වෙනි මාසය - බුද මගින් පාලනය කරයි. නහර පද්ධතිය වැඩෙයි. සම යට තෛල පදාර්ථ අධිකවීමෙන් සමෙහි රැලි අඩුවෙන්නට පටන් ගනී. අට වෙනි මාසය - ආධාන ලග්නාධිපති මඟින් පාලනය කරයි. හිසකෙස් ඝනව වැඩෙයි. ඇඟිලි කෙළවරට නිය ලඟාවෙයි. නව වෙනි මාසය - රවි මඟින් පාලනය කරයි. දරුවාට පිපාසය හා කුසගින්න දැනෙන්නට පටන් ගනී. පිරිමි දරුවෙකු නම් වෘෂණ කෝෂ සම්පූර්ණයෙන් වැඩී ඇත. දස වෙනි මාසය - සඳු මඟින් පාලනය කරයි. ප්‍රසූතියට පහසු ආකාරයට ගර්භාෂය තුළ සැකසෙයි. [/SIZE] [SIZE=5]මෙවැනි ආකාරයට කිසිවෙකුගේ මෙහෙයවීමකින් තොරව මනුෂ්‍යයෙකු උත්පාදනය වීම සොබාදහමේ ආශ්චර්යයකි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ප්‍රසන්ජන සිල්වා ජ්‍යොතිෂවේදී - පාරම්පරික වෛද්‍ය - පවුල් උපදේශක ‘වෙද ගෙදර’ අංක. 19, මිනුවම්පිටිය පාර, පානදුර. දු.ක. 0774530823 [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom