Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ විම පුදුමයක් නොවෙයි. දරුවන්( children ) මුල් කර ගෙන අම්මාගේ වෙහෙස මහන්සිය සුලූපටු නැහැ. වචනයට කියන්වා විතරක් නොවෙයි, ඇත්තටම ගමට කලින් හිරු මුලූතැන්ගෙට පායන්නේ අම්මටයි. දරුවන් ( children )මුල් කර ගෙන ආහාර පිසිමේ කටයුත්තට පාන්දරින්ම පිවිසෙන හින්දයි. මේ විදිහට කාලය , මුදල් වැය කරගෙන පිලියෙළ කරන ලද දිවා ආහාරය ප්‍රතිෙකෂප විම නිසා අම්මාගේ කනස්සල්ල ඉහල යනවා වගේම දරුවාගේ පෝෂණය ඉබේටම පහළ යනවා.

මේ ගැන චෝදනා නගන විට දරුවන් කියන්නේ නිවුන සහ ප්ලාස්ටික් ඇසුරුමේ ආහාර ඔවුන්ට ප්‍රියතාවයකින් කන්න බැරි බවයි. ඉස්සරනම් කෙසෙල්, පුවක් , කැන්ද කොළවලින් දවටන ලද ආහාර තිබුනත් අද ජිවත්වෙන වටපිටාවකින් මේවා සොයා ගැනිමත් අපහසුයි. නමුත් ප්ලාස්ටික් ඇසුරුමේ විවිදධාංගිකරනයෙන් යුක්තව ආහාර ඇසුරුම සකස් වුනොත් දෙපාර්ශවය අතරම ආරෝවියවුල් ඇති වෙන එකක් නැහැ. ..readers “digest” Author සඟරාවේ

ලිපියක සඳහන් පහත දැක්වෙන ක්‍රමවේදය අනුගමනය කලොත් අම්මාට වගේම දරුවාටත් ඉතා පහසුවෙන් මේ ගනුදෙනුව ඉෂ්ට සිද්ධ විය හැකියි.

කෑම පෙට්ටියට හාස්‍ය යමක් එක් කරන්න.

දරුවාගේ ( children ) දරුවාගේ දිවා ආහාරය

දරුවා ආහාරය වෙනුවෙන් කෑම පෙට්ටිය විවෘත කරන විට ඔහුගේ හිතට සිනාව නැගෙන යමක් කෑම පෙට්ටියට ඇතුළු කරන්න. එවිට දරුවාට ඒ ගැන හිතේ

සතුටක් ඇති වෙන අතර තමාගේ කන්ඩායම සමග එක්ව එම හාස්‍ය ජනක සිතුවිල්ල ඛෙදා ගන්නවා පමණක් නොව ආහාර අනුභවයද ඉබේටම සිදු වෙනු ඇත.

තේරවිල්ලක් එක් කරන්න

කෑම පෙට්ටියට තේරවිල්ලක් එක් කිරිමෙන් ආහාර වෙනුවෙන් රුචිය මෙන්ම බුද්ධිය උත්තේජය වෙනු ඇත. මේ වෙනුවෙන් ආහාර මුල් කර ගත් තේරවිල්

අවශ්‍ය පමණට අපේ ජන සාහිත්‍යයේ ඇත. උදාහරණ වශයෙන් දරුවාගේ වයස අනුව කුඩා දරුවෙක් නම් අත්තක් උඩ බුම්මාගන වැනි තේරවිල්ලක් එක්

කළ හැක. එසේ නැත්නම් අල වර්ග අලලා තේරවිලි / තුනපහ මුල් කර ගත් තේරවිළි රාශියක් මේ වෙනුවෙන් යොදා ගත හැක.

children

දරුවාට ( children ) ප්‍රහෙලිකාවක් එක් කරන්න

දිවා ආහාරය සමග වු කාලයේදි ආහාර බුදින ගමන් විසඳිය හැකි අන්දමේ ප්‍රහෙලිකාවක් කෑම ෙටියට ඇතුලත් කිරිමෙන් දරුවා නොදැනම ආහාර බුදිමින්

මෙම ප්රහෙලිකාවද විසඳනු ඇත.මෙය ඉතා සරළ ගණිතමය ප්‍රහෙලිකාවක් හෝ සරල බුද්ධි පරික්ෂණ පැනයක් විය හැක.

දරුවාට ( children ) සිහි කැඳවිම් ඇතුලත් කරන්න

දවසේ දරුවාගේ කාලසටහන තුළ දිවා ආහාරයෙන් පසුව කළ යුතු පාඩමක්/ ගමනක්/ දවසේ සිදු කළ යුතු කාර්යක් කෑම පෙට්ටියේ ලේබලයක් ලෙසින්

ඇතුළු කළ හැක.

පරිසරය පැවැරුම වෙනුවෙන් ශාඛ පත්‍ර වියලා තබන්න

වර්ෂාමානය පිලියෙළ කරන්න බෝතලයේ සුදානම් කරන්න.

නංගිගේ ගෙදර වැඩට උදව් දෙන්න

මේ අන්දමට දරුවා විසින් අද දවසේ කළ යුතු දෙය ගැන සටහනක් කෑම පෙට්ටියට ඇතුලත් කරන්න.

ඡායාරූපයක් එක් කරන්න

දරුවාගේ හෝ පවුලේ ඡායාරූපයක පරිගණක පිටපතක් දරුවාගේ ( children ) කෑම පෙට්ටියේ තබන්න මෙය දරුවාට ආශ්වාදනීය අත්දැකිමක් වන අතර එය තම

මිතුරන්ටද පෙන්වමින් මෙම කාලයේ මහත් ආශ්වාදයක් ලබන්නට අවස්ථාව උදා වෙනු ඇත.

ආදරයෙන් වු ආමන්ත්‍රණයක් තබන්න.

කෑම පෙට්ටියේ ශබ විසින් දරුවාට ආදරයෙන් තබන සටහන නිසාම දිවා ආහාරයෙන් මිදෙන්නට ඔහුට අවස්තාවක් නොමැති තරමටම මෙම ආමන්ත්‍රණය

හෘදයංගම වෙනු ඇත.

ආදරණීය රත්තරං පුතා..අම්මාට ආදරෙයි නම් මේ බත් ටික සේරම ඇටයක් ඉතුරු කරන්න එපා….

ප්රංශසා කරන්න

අද උදෑසන ආහාර පිලියෙළ කිරිමට දරුවා දුන් උදව් හෝ බාල සහෝදර සහෝදරියන් වෙනුවෙන් ලබා දුන් සහයෝගය වැනි දවසේ හෝ ගෙවුන දවසේ

සටහනක් වෙනුවෙන් ප්රංශසාවක් කෑමපෙට්ටියේ තබන්න. එය දරුවාට රසවත් අතුරුපසක් වෙනු ඇත.

Magazines- readers “digest” Author-amy alberg ගේ ලිපියක් ඇසුරෙන්

Source http://thewoman.lk/children-like-lunck-box/

[QUOTE="nishi_gurl, post: 23314605, member: 567666"] [b]දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්[/b] [B][FONT="Arial Black"][SIZE="7"][U][CENTER][COLOR="DarkGreen"]දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්[/COLOR][/CENTER][/U][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ විම පුදුමයක් නොවෙයි. දරුවන්( children ) මුල් කර ගෙන අම්මාගේ වෙහෙස මහන්සිය සුලූපටු නැහැ. වචනයට කියන්වා විතරක් නොවෙයි, ඇත්තටම ගමට කලින් හිරු මුලූතැන්ගෙට පායන්නේ අම්මටයි. දරුවන් ( children )මුල් කර ගෙන ආහාර පිසිමේ කටයුත්තට පාන්දරින්ම පිවිසෙන හින්දයි. මේ විදිහට කාලය , මුදල් වැය කරගෙන පිලියෙළ කරන ලද දිවා ආහාරය ප්‍රතිෙකෂප විම නිසා අම්මාගේ කනස්සල්ල ඉහල යනවා වගේම දරුවාගේ පෝෂණය ඉබේටම පහළ යනවා. මේ ගැන චෝදනා නගන විට දරුවන් කියන්නේ නිවුන සහ ප්ලාස්ටික් ඇසුරුමේ ආහාර ඔවුන්ට ප්‍රියතාවයකින් කන්න බැරි බවයි. ඉස්සරනම් කෙසෙල්, පුවක් , කැන්ද කොළවලින් දවටන ලද ආහාර තිබුනත් අද ජිවත්වෙන වටපිටාවකින් මේවා සොයා ගැනිමත් අපහසුයි. නමුත් ප්ලාස්ටික් ඇසුරුමේ විවිදධාංගිකරනයෙන් යුක්තව ආහාර ඇසුරුම සකස් වුනොත් දෙපාර්ශවය අතරම ආරෝවියවුල් ඇති වෙන එකක් නැහැ. ..readers “digest” Author සඟරාවේ ලිපියක සඳහන් පහත දැක්වෙන ක්‍රමවේදය අනුගමනය කලොත් අම්මාට වගේම දරුවාටත් ඉතා පහසුවෙන් මේ ගනුදෙනුව ඉෂ්ට සිද්ධ විය හැකියි. කෑම පෙට්ටියට හාස්‍ය යමක් එක් කරන්න. දරුවාගේ ( children ) දරුවාගේ දිවා ආහාරය දරුවා ආහාරය වෙනුවෙන් කෑම පෙට්ටිය විවෘත කරන විට ඔහුගේ හිතට සිනාව නැගෙන යමක් කෑම පෙට්ටියට ඇතුළු කරන්න. එවිට දරුවාට ඒ ගැන හිතේ සතුටක් ඇති වෙන අතර තමාගේ කන්ඩායම සමග එක්ව එම හාස්‍ය ජනක සිතුවිල්ල ඛෙදා ගන්නවා පමණක් නොව ආහාර අනුභවයද ඉබේටම සිදු වෙනු ඇත. තේරවිල්ලක් එක් කරන්න කෑම පෙට්ටියට තේරවිල්ලක් එක් කිරිමෙන් ආහාර වෙනුවෙන් රුචිය මෙන්ම බුද්ධිය උත්තේජය වෙනු ඇත. මේ වෙනුවෙන් ආහාර මුල් කර ගත් තේරවිල් අවශ්‍ය පමණට අපේ ජන සාහිත්‍යයේ ඇත. උදාහරණ වශයෙන් දරුවාගේ වයස අනුව කුඩා දරුවෙක් නම් අත්තක් උඩ බුම්මාගන වැනි තේරවිල්ලක් එක් කළ හැක. එසේ නැත්නම් අල වර්ග අලලා තේරවිලි / තුනපහ මුල් කර ගත් තේරවිළි රාශියක් මේ වෙනුවෙන් යොදා ගත හැක. children දරුවාට ( children ) ප්‍රහෙලිකාවක් එක් කරන්න දිවා ආහාරය සමග වු කාලයේදි ආහාර බුදින ගමන් විසඳිය හැකි අන්දමේ ප්‍රහෙලිකාවක් කෑම ෙටියට ඇතුලත් කිරිමෙන් දරුවා නොදැනම ආහාර බුදිමින් මෙම ප්රහෙලිකාවද විසඳනු ඇත.මෙය ඉතා සරළ ගණිතමය ප්‍රහෙලිකාවක් හෝ සරල බුද්ධි පරික්ෂණ පැනයක් විය හැක. දරුවාට ( children ) සිහි කැඳවිම් ඇතුලත් කරන්න දවසේ දරුවාගේ කාලසටහන තුළ දිවා ආහාරයෙන් පසුව කළ යුතු පාඩමක්/ ගමනක්/ දවසේ සිදු කළ යුතු කාර්යක් කෑම පෙට්ටියේ ලේබලයක් ලෙසින් ඇතුළු කළ හැක. පරිසරය පැවැරුම වෙනුවෙන් ශාඛ පත්‍ර වියලා තබන්න වර්ෂාමානය පිලියෙළ කරන්න බෝතලයේ සුදානම් කරන්න. නංගිගේ ගෙදර වැඩට උදව් දෙන්න මේ අන්දමට දරුවා විසින් අද දවසේ කළ යුතු දෙය ගැන සටහනක් කෑම පෙට්ටියට ඇතුලත් කරන්න. ඡායාරූපයක් එක් කරන්න දරුවාගේ හෝ පවුලේ ඡායාරූපයක පරිගණක පිටපතක් දරුවාගේ ( children ) කෑම පෙට්ටියේ තබන්න මෙය දරුවාට ආශ්වාදනීය අත්දැකිමක් වන අතර එය තම මිතුරන්ටද පෙන්වමින් මෙම කාලයේ මහත් ආශ්වාදයක් ලබන්නට අවස්ථාව උදා වෙනු ඇත. ආදරයෙන් වු ආමන්ත්‍රණයක් තබන්න. කෑම පෙට්ටියේ ශබ විසින් දරුවාට ආදරයෙන් තබන සටහන නිසාම දිවා ආහාරයෙන් මිදෙන්නට ඔහුට අවස්තාවක් නොමැති තරමටම මෙම ආමන්ත්‍රණය හෘදයංගම වෙනු ඇත. ආදරණීය රත්තරං පුතා..අම්මාට ආදරෙයි නම් මේ බත් ටික සේරම ඇටයක් ඉතුරු කරන්න එපා…. ප්රංශසා කරන්න අද උදෑසන ආහාර පිලියෙළ කිරිමට දරුවා දුන් උදව් හෝ බාල සහෝදර සහෝදරියන් වෙනුවෙන් ලබා දුන් සහයෝගය වැනි දවසේ හෝ ගෙවුන දවසේ සටහනක් වෙනුවෙන් ප්රංශසාවක් කෑමපෙට්ටියේ තබන්න. එය දරුවාට රසවත් අතුරුපසක් වෙනු ඇත. Magazines- readers “digest” Author-amy alberg ගේ ලිපියක් ඇසුරෙන්[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Teal"]Source [url]http://thewoman.lk/children-like-lunck-box/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom