Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද?&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද?&

කුඩා දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද? දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

සාමාන්‍යයෙන් වසරකට හයත් අටත් අතර වාරයක් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. වැඩිහිටියන් හා සැසඳීමදී දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන වාර ගණන දෙගුණයකට වැඩිය. එහෙත්, නාසයේ බර ගතිය, නාසයෙන් දියර ගැලීම සහ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ අවම කර ගැනීමට ප්‍රමාණවත් ක්රමෝපායන් පිළිබඳ සාක්ෂි ඉතා අල්පය.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට අදාළ රෝග ලක්ෂණවලට සහනය ලැබෙන බව සඳහන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා ඖෂධ සුපිරි වෙළෙඳසල් සහ ඖෂධහල් තුළ දක්නට ලැබේ.

නමුත් එවැනි ඖෂධවලින් නිසි සහනයක් ලැබේදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව BMJ නමැති වෛද්‍ය සඟරාව අනාවරණය කරයි.

එසේම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ළදරු වියේ දරුවන්ට, ළමුන්ට සහ ගර්භණී කාන්තාවන්ට අහිතකරය.

කෙනෙක්ට සෙම්ප්‍රතිශ්‍යාව සමග උගුරේ ආබාධ, කැස්ස, නාසය හිර වීම, ශරීර උෂ්ණත්වය ඉහළ යාම සහ කිවිසුම් යාම ඇති විය හැකි වුවත්, සාමාන්‍යයෙන් උපරිම සතියක පමණ කාලයකදී එම සියලු රෝගී තත්ත්වයන් පහව යයි.

"සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ ඊට අදාළ රෝග ලක්ෂණ ඇති වන්නේ වෛරස් ආසාදනයන් නිසා. වෛරස්වල ක්‍රියාකාරීත්වය තියෙන්නෙ උපරිම වශයෙන් සතියක පමණ කාලයක්. ඉතින් ඒ වෛරස් ක්‍රියාකාරීත්වය නතර වුණාම ඒ රෝග ලක්ෂණ සියල්ල සුව වෙනවා ඉබේම," පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, "සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඖෂධ මගින් සුව කර ගැනීමට උත්සහ දැරීම අනවශ්‍ය" බවය.

කෙසේ වුවත්, නාසය සිරවීම නිසා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා පවතින අවස්ථාවලදී නාස්පුඩුවලට සේලයින් දියර දැමීම සුදුසුම ප්‍රතිකාරය බව එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ (Royal College of Paediatrics and Child Health) ළමා රෝග විශේෂඥ වෛද්‍ය රාහුල් චෝධාරි පවසයි.

එමගින්, සේලයින්වල අඩංගු ලුණු දියර හේතුවෙන් නාස්පුඩුවේ ශ්ලේෂ්මල ඉවත් වී නාසයේ සිරවීම අඩු වේ.

"සේලයින් නාසයට දැමීමෙන් කිසිම අතුරු විපාකයක් සිදු වන්නේ නැහැ. එය දිනකට කීපවරක් වුණත් පාවිච්චි කළ හැකියි. ඒ වගේ ම නාසයේ බර ගතියට සහ නාසය සිරවීමට එය සුදුසු ප්‍රතිකාරයක් බව තහවුරු කරල තියෙනවා," වෛද්‍ය රාහුල් චෝධාරි පෙන්වා දෙයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා විවිධ ඖෂධ ලබා දීම නුසුදුසු බවය. එම ඖෂධ භාවිතයෙන් නිදිමත ස්වභාවය සහ උදරාබාධ ආදී අතුරු විපාක ඇති විය හැකිය.

"මෙම රෝගී තත්ත්වයන්ට ඖෂධ භාවිත කිරීම සුදුසු නැහැ. ඒ වගේම වෛරස් මගින් වැළඳෙන රෝගවලට ඖෂධ ගැනීමෙන් ඵලක් වන්නෙත් නැහැ. ඒ වෛරසයේ ක්‍රියාකාරීත්වය දින කීපයක් පවතිනවා. ඒක නතර කරන්න බැහැ ඖෂධවලින්," වෛද්‍ය චන්න ද සිල්වා පෙන්වා දෙයි.

මේ අතර, එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ වෛද්‍ය රාහුල් චෝධාරි පවසන්නේ, ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වෙනත් රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් ද මතු වන බවය.

"ප්‍රතිජීවක ඖෂධවලින් වෛරස් ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බැහැ. ඒ වගේ ම එවැනි ඖෂධ නිතර භාවිතයෙන් දීර්ඝ කාලීන හිසරදය, නිද්‍රාශීලීත්වය සහ දීර්ඝ කාලීන නාසයේ ආබාධ ඇති විය හැකියි"

සාමාන්‍යයෙන් නාසයේ සිරවීමක් පවතින විට අප යොමු වනුයේ, දුම් ඇල්ලීම (steam inhalation) කෙරෙහිය. එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ දැයි බීබීසී සිංහල සේවය වෛද්‍ය චන්න ද සිල්වා වෙතින් කළ විමසීමේදී, "දුම් ඇල්ලීමෙන් නාසයේ බර ගතිය හෝ නාසය සිරවීම සුව වෙන්නේ නැහැ. ඒ හරහා තාවකාලික සහනයක් පමණයි ලැබෙන්නේ. ඒ වගේම උණුසුම් වාතය නාසයට ඇතුළු වීම හරහා නාසයේ ඇති සියුම් කේෂ නාලිකාවලට බලපෑමක් වෙන්නත් පුළුවන්. විවිධ බාම් වර්ග ආලේප කිරීමත් මෙයට විසඳුමක් නෙවෙයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

"වෛරස් නිසා ඇති වන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට වඩා පාරම්පරික සහ දීර්ඝ කාලීනව පවතින පීනස වැනි නාසය ආශ්රිත රෝග තත්ත්වයන් වෙනස්. ඒ නිසා එවැනි රෝග තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ගත යුතු යි," වෛද්‍ය චන්න ද සිල්වා අවධාරණය කරයි.

"ඒත් එවැනි රෝගී දරුවන්ට ප්‍රතිකාර ගත යුත්තේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් නෙවෙයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු යි. එහෙම නොවුණොත් දරුවන් පසු කාලීනව විවිධ අතුරු විපාකයන්ට ගොදුරු විය හැකියි," වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම බී.බී.සීයෙනි

[QUOTE="Target Hoona, post: 23734990, member: 558749"] [b]දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද?&[/b] [SIZE=5][COLOR=Red][B]කුඩා දරුවන්ගේ හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නවාද? දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]සාමාන්‍යයෙන් වසරකට හයත් අටත් අතර වාරයක් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. වැඩිහිටියන් හා සැසඳීමදී දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන වාර ගණන දෙගුණයකට වැඩිය. එහෙත්, නාසයේ බර ගතිය, නාසයෙන් දියර ගැලීම සහ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ අවම කර ගැනීමට ප්‍රමාණවත් ක්රමෝපායන් පිළිබඳ සාක්ෂි ඉතා අල්පය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට අදාළ රෝග ලක්ෂණවලට සහනය ලැබෙන බව සඳහන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා ඖෂධ සුපිරි වෙළෙඳසල් සහ ඖෂධහල් තුළ දක්නට ලැබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]නමුත් එවැනි ඖෂධවලින් නිසි සහනයක් ලැබේදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව BMJ නමැති වෛද්‍ය සඟරාව අනාවරණය කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]එසේම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ළදරු වියේ දරුවන්ට, ළමුන්ට සහ ගර්භණී කාන්තාවන්ට අහිතකරය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]කෙනෙක්ට සෙම්ප්‍රතිශ්‍යාව සමග උගුරේ ආබාධ, කැස්ස, නාසය හිර වීම, ශරීර උෂ්ණත්වය ඉහළ යාම සහ කිවිසුම් යාම ඇති විය හැකි වුවත්, සාමාන්‍යයෙන් උපරිම සතියක පමණ කාලයකදී එම සියලු රෝගී තත්ත්වයන් පහව යයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]"සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ ඊට අදාළ රෝග ලක්ෂණ ඇති වන්නේ වෛරස් ආසාදනයන් නිසා. වෛරස්වල ක්‍රියාකාරීත්වය තියෙන්නෙ උපරිම වශයෙන් සතියක පමණ කාලයක්. ඉතින් ඒ වෛරස් ක්‍රියාකාරීත්වය නතර වුණාම ඒ රෝග ලක්ෂණ සියල්ල සුව වෙනවා ඉබේම," පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]ඔහු පෙන්වා දුන්නේ, "සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඖෂධ මගින් සුව කර ගැනීමට උත්සහ දැරීම අනවශ්‍ය" බවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]කෙසේ වුවත්, නාසය සිරවීම නිසා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා පවතින අවස්ථාවලදී නාස්පුඩුවලට සේලයින් දියර දැමීම සුදුසුම ප්‍රතිකාරය බව එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ (Royal College of Paediatrics and Child Health) ළමා රෝග විශේෂඥ වෛද්‍ය රාහුල් චෝධාරි පවසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]එමගින්, සේලයින්වල අඩංගු ලුණු දියර හේතුවෙන් නාස්පුඩුවේ ශ්ලේෂ්මල ඉවත් වී නාසයේ සිරවීම අඩු වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]"සේලයින් නාසයට දැමීමෙන් කිසිම අතුරු විපාකයක් සිදු වන්නේ නැහැ. එය දිනකට කීපවරක් වුණත් පාවිච්චි කළ හැකියි. ඒ වගේ ම නාසයේ බර ගතියට සහ නාසය සිරවීමට එය සුදුසු ප්‍රතිකාරයක් බව තහවුරු කරල තියෙනවා," වෛද්‍ය රාහුල් චෝධාරි පෙන්වා දෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා විවිධ ඖෂධ ලබා දීම නුසුදුසු බවය. එම ඖෂධ භාවිතයෙන් නිදිමත ස්වභාවය සහ උදරාබාධ ආදී අතුරු විපාක ඇති විය හැකිය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]"මෙම රෝගී තත්ත්වයන්ට ඖෂධ භාවිත කිරීම සුදුසු නැහැ. ඒ වගේම වෛරස් මගින් වැළඳෙන රෝගවලට ඖෂධ ගැනීමෙන් ඵලක් වන්නෙත් නැහැ. ඒ වෛරසයේ ක්‍රියාකාරීත්වය දින කීපයක් පවතිනවා. ඒක නතර කරන්න බැහැ ඖෂධවලින්," වෛද්‍ය චන්න ද සිල්වා පෙන්වා දෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]මේ අතර, එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ වෛද්‍ය රාහුල් චෝධාරි පවසන්නේ, ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වෙනත් රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් ද මතු වන බවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]"ප්‍රතිජීවක ඖෂධවලින් වෛරස් ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බැහැ. ඒ වගේ ම එවැනි ඖෂධ නිතර භාවිතයෙන් දීර්ඝ කාලීන හිසරදය, නිද්‍රාශීලීත්වය සහ දීර්ඝ කාලීන නාසයේ ආබාධ ඇති විය හැකියි"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] සාමාන්‍යයෙන් නාසයේ සිරවීමක් පවතින විට අප යොමු වනුයේ, දුම් ඇල්ලීම (steam inhalation) කෙරෙහිය. එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ දැයි බීබීසී සිංහල සේවය වෛද්‍ය චන්න ද සිල්වා වෙතින් කළ විමසීමේදී, "දුම් ඇල්ලීමෙන් නාසයේ බර ගතිය හෝ නාසය සිරවීම සුව වෙන්නේ නැහැ. ඒ හරහා තාවකාලික සහනයක් පමණයි ලැබෙන්නේ. ඒ වගේම උණුසුම් වාතය නාසයට ඇතුළු වීම හරහා නාසයේ ඇති සියුම් කේෂ නාලිකාවලට බලපෑමක් වෙන්නත් පුළුවන්. විවිධ බාම් වර්ග ආලේප කිරීමත් මෙයට විසඳුමක් නෙවෙයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] "වෛරස් නිසා ඇති වන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට වඩා පාරම්පරික සහ දීර්ඝ කාලීනව පවතින පීනස වැනි නාසය ආශ්රිත රෝග තත්ත්වයන් වෙනස්. ඒ නිසා එවැනි රෝග තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ගත යුතු යි," වෛද්‍ය චන්න ද සිල්වා අවධාරණය කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]"ඒත් එවැනි රෝගී දරුවන්ට ප්‍රතිකාර ගත යුත්තේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් නෙවෙයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු යි. එහෙම නොවුණොත් දරුවන් පසු කාලීනව විවිධ අතුරු විපාකයන්ට ගොදුරු විය හැකියි," වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]උපුටා ගැනීම බී.බී.සීයෙනි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom