Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දීමට වැද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දීමට වැද

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දීමට වැදගත් හේතු 6ක්

ලංකාවේ පාසල් වල පළමු ශ්‍රේණියේ සිට විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමට කළ යෝජනාවකට පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් එකඟත්වය පලව තිබුණා. කෙසේ වෙතත් මින් පෙරද මෙවැනි පාඩම් විෂයමාලාවන්ට ඇතුලත් වුවත්, අපේ රටේ පවතින සංස්කෘතික වටපිටාව ඇතුලු විවිධ කරුණු හේතුකොටගෙන ඒවා නිසි පරිදි දරුවන් හට ඉගැන්වීම කර තිබුණේ නැහැ.

නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම අපේ දරුවන් වැටී තිබෙන්නෙ තවත් අනාරක්ෂිත මට්ටමකට. සමාජ ජාල සහ වෙබ් අඩවි ඇසුරු කිරීමේදී හොඳ දේ වගේම නරක දේවල් වලටත් දරුවන් නොදැනුවත්වම යොමු වෙන්න ඉඩ වැඩියි. මෙහි භයානක කම තවත් වැඩි වන්නේ ලංකාවේ තරුණ වියට පා තබන සිසු දරුවන් අතර ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ඇති දැනුම ඉතා අඩු අගයක් ගන්නා බැවිනි. 2004 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 14ත් 19ත් අතර සිසු සිසුවියන්ගෙන් 50%ක් පමණ නිසි ප්‍රජනක සෞඛ්‍ය දැනුමකින් තොර අය බවට සොයාගෙන තිබෙනවා.

දරුවාගේ ලිංගික අධ්‍යාපනය ගැන සැක සංකා සහිතව සිටින දෙමාපියන්ට අපි මේ කියන්න යන්නේ ඔබේ දරුවාට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබදීමෙන් අත්වන වාසි 5ක් ගැනයි.

1. දරුවාගේ නිරෝගී ශරීර සෞඛ්‍යය

Source – wikipedia.org

අප ජීවත් වන්නේ ලිංගිකව පැතිරෙන සමාජ රෝග බෙහෙවින් ව්‍යාප්ත වී ඇති කාලයකයි. ලිංගාශ්‍රිතව බෝවන මෙවැනි බොහෝ රෝග වල ගොදුරක් වීමට මූලික කාරණයක් වන්නේ ලිංගික අධ්‍යාපනයක් නොමැති වීමයි. ලිංගිකත්වය ගැන කුතුහලයෙන් පසුවන, යම් යම් දේ අත්හදා බලන යෞවන අවධියට ළගා වෙත්ම බොහෝවිට ඔබේ දරුවා නොදැනුවත්කම නිසාම සමාජ රෝගයක ගොදුරක් වීමට ඉඩ වැඩියි. ඉහත ආකාරයේ භයානක ලෙඩරෝග වලින් වැළකීමටනම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, අනාරක්ෂිත ලිංගික ක්‍රියා ආදිය පිළිබඳ දරුවාට යම් පමණක දැනුවත් භාවයක් තිබීම වැදගත් වනවා.

2. අධ්‍යාපනයටද ඉවහල් වන දරුවාගේ යහපත් මානසික සෞඛ්‍යය

Source – wikipedia.org

වැඩිවියට පත්වීම සහ ඒ ආසන්න කාලවලදී ශාරීරිකව සහ මානසිකව සිදුවන යම් යම් වෙනස්වීම් ගැන දරුවාගේ දැනුවත්වීම අනිවාර්ය කාරණයක්. ඒ ගැන හරිහැටි නොදැන සිටීමෙන් ශරීරයේ සිදුවන සමහර වෙනස්වීම් ගැන බියපත් වීමටත් එවන් වෙනස්වීම් ලෙඩරෝග හැටියට සැලකීමටත් දරුවා පෙළඹෙන්න පුලුවන්. මේ නිසා ඇතිවන මානසික ආතතිය දරුවාගේ අධ්‍යාපනයත් අහිතකර ආකාරයකින් බලපාවි.

තවද වැඩි වියට පත්වීමත් සමගම ඇතිවන කුතුහලය නිසා නවීන තාක්ෂණය ඇසුරේ හැදෙන අදකාලේ දරුවන් නුසුදුසු මාර්ග ඔස්සේ කුතුහලය සංසිඳුවාගැනීමේ ඉඩ වැඩියි. නුසුදුසු මාර්ග වල සහ අන්තර්ජාලයේ හමුවන විකෘති ආශාවන් සහිත පුද්ගලයන්ගේ ගොදුරක් වීමට මත්තෙන් දරුවාට දෙමවුපියන් විසින් විටින් විට සරළ ආකාරයෙන් මේ පිළිබඳ නිසි දැනුමක් ලබා දීම ඉතා වැදගත්. ඉන් වැඩිවියට පත්වීම සහ ඒ ආශ්රිත ක්‍රියාවලියට සාර්ථකව සහ ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දීමට ඔබේ දරුවාට හැකියාව ලැබේවි.

3. ලිංගිකත්වය හා බැඳුණු මිත්‍යා මත වල ගොදුරක් නොවීම

Source – vk.com

ලිංගිකත්වය ගැන නිසි දැනුමක් සහ විවෘත සාකච්ඡාවක් නැති වටපිටාවක ලිංගිකත්වය හා බැඳුනු සමහරක් වැරදි මත වල ගොදුරක් බවට ඔබේ දරුවා නිතැතින්ම පත්වීමේ අවදානම තිබෙනවා. යම් යම් ලිංගික ක්‍රියාවලීන් සහ ශරීර අංගයන් ගැන පැතිර ඇති වැරදි මිත්‍යා මත බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් පාසැල් සිසුන් අතර මෙවන් වැරදි මත සීඝ්රයෙන් පැතිරෙනවා. මේවා නිසා හටගන්නා වැරදි වැටහීම් සහ වැරදි අත්හදාබැලීම් වලින් සිදුවිය හැකි ප්‍රතිඵල ඉතා භයානක වෙන්න පුලුවන්. නිසි අධ්‍යාපනය මගින් එවන් වැරදි අදහස් වල ගොදුරක් නොවන්නටත් ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගැනීමටත් ඔබේ දරුවාට හැකිවේවි.

4. ළමා අපචාර වැළකීම

Source – pixabay.com

ළමා අපචාර පිළිබද හද සසල කරවන ප්රවෘත්ති නිතරම අපට අසන්නට ලැබෙනවා. දෙමවුපියන්ගේ අවධානයේ අඩුබව මෙන්ම දරුවාට තමන්ගේ ශරීර අංග සහ අන් අයගේ හැසිරීම් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීමත් මෙයට බෙහෙවින් බලපානවා. කුඩා දරුවන්ට සරළ ආකාරයෙන් ඔවුන්ගේ ශරීරය ආරක්ෂා කරගතයුතු අන්දම සහ අන් අය ඇසුරේදී ප්‍රවේසම් විය යුතු කාරනා ගැන නිසි අවබෝධ කිරීම් ඉතා වටිනවා. පවුලේ ළගම ඥාතීන් අතින් පවා දරුවන් අපයෝජනයට ලක්වන වටපිටාවක දෙමවුපියන් හා දරුවන් අතර මිත්‍රශීලී ලීලාවෙන් මෙවන් අදහස් සම්ප්‍රේෂණය කිරීම හා දරු දෙමාපිය බැඳීම වැඩිදියුණු කරගැනීම අනිවාර්ය කරුණක්.

5. දරුවාගේ අනාගත පෞරුෂ වර්ධනය

Source – flickr.com/epsos

සමහර දෙමවුපියන් සහ වැඩිහිටියන් ලිංගිකත්වය පිළිබඳව කතාකිරීමේදී එය දරුණු අපරාධයක තත්වයට ඇද දමා තමයි කතා කරන්නෙ. ලිංගිකත්වය පිළිබඳව සුලභ ලෙස කතා කළයුතු නැතත්, එය භයානක කාරණයක් හෝ අපරාධයක් ලෙස හුවාදැක්වීමෙන් දරුවාගේ මානසික තත්වයට වන්නේ ඉතා හානියක්. මිනිස් ජීවිතයේ වැදගත් කොටසක් වන ලිංගික ජීවිතයට යොමු විය යුතු අවධිය වන විට දරුවා ඒ සඳහා බියක් හෝ අකමැත්තැක් දැක්වීම මගින් ඔහුගේ අනාගත පෞරුෂයට එය මහත් හානියක් වීමට ඉඩ තිබෙනවා.

එසේම පිරිමි දරුවෙක් සිටින දෙමවුපියෙක් නම් කාන්තාවන් පිළිබඳව සමාජයේ පවතින වැරදි ආකල්ප පහදමින් කාන්තාවන්ට සමානාත්මතාවයෙන් සැලකීම සහ ගෞරව කිරීමට ඉගැන්වීම කල යුතු දෙයක්. ඉන් අනාගතයේ ප්‍රීතිමත් විවාහ ජීවිතයකට උරුමකම් කියන්නෙක් මෙන්ම ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැනි හිංසාකාරී ක්‍රියාවලින් තොර පුද්ගලයෙක් සමාජයට බිහිකිරීමටද එය බලපානු ඇත.

නිසි ලිංගික අධ්‍යාපනය මගින් ලිංගික ජීවිතයේ වැදගත්කම මෙන්ම වගකිවයුතු ආකාරයට තමන්ගේ ශරීරය සහ ලිංගික කාරණා විශයෙහි ක්රියාකලයුතු ආකාරයත් දරුවාට ඉගෙන ගන්නට පුලුවන්. නිසි ආකල්ප වර්ධනය මගින් එය ඔහුගේ පෞරුෂ වර්ධනයටත් මනා රුකුලක් වේවි.

6. පවුලේ සතුට වර්ධනය වීම

Source -dreamstime.com

ලිංගිකත්වය පිළිබඳ ඇතිවන සැක සංකා, ලෙඩ රෝග සහ අපචාරයන්ට ලක්වීම නිසා දරුවන්ගේ හැසිරීම් රටා වල සැලකිය යුතු වෙනසක් ඇති වෙන්න පුලුවන්. ලැජ්ජාව සහ බිය නිසා මානසික ආතතියේ ගොදුරක් බවට දරුවා පත්විය හැකියි. දරුවන්ගේ මේ වෙනස්වීම් දෙමවුපියන්ගේද මානසික සෞඛ්‍යයට එතරම් යහපත් නෑ. දරුවන් ගැන වදවීමෙන් සහ සැක සංකා මතුකර ගැනීමෙන් දෙමවුපියන්ගේත් එදිනෙදා වැඩ කටයුතු අඩාල වෙන්න පුලුවන්. එමගින් පවුලේ ප්‍රීතියද වැනසෙන්නට ඉඩ වැඩියි.

නිසි සාකච්ඡා මගින් දරුවන් හා තොරතුරු හුවමාරු කරගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වැනි මේ පිළිබඳ විශේෂිත දැනුමක් ඇති ආයතනවලින් ඔබට උපදෙස් ලබා ගත හැක අතර එම ආයතන මගින් මෙහෙයවන වැඩසටහන් වලට ඔබට හා දරුවාට සහභාගි වීමටද හැකියාව තිබෙනවා. මේ සියලු කරුණු කාරනා නිසි පරිදි සකසාගත්තොත් අනිවාර්යෙන් ඔබේ පවුලේ ප්‍රීතිය ඔප් නැංවෙනු ඇත.

copied from aniwa.lk

[QUOTE="Ithika mithika, post: 21502217, member: 561429"] [b]දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දීමට වැද[/b] [B]දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දීමට වැදගත් හේතු 6ක්[/B] ලංකාවේ පාසල් වල පළමු ශ්‍රේණියේ සිට විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමට කළ යෝජනාවකට පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්[URL="http://www.hirunews.lk/sinhala/124546/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8"][COLOR=#e4a448] එකඟත්වය[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]පලව[/COLOR][/URL] තිබුණා. කෙසේ වෙතත් මින් පෙරද මෙවැනි පාඩම් විෂයමාලාවන්ට ඇතුලත් වුවත්, අපේ රටේ පවතින සංස්කෘතික වටපිටාව ඇතුලු විවිධ කරුණු හේතුකොටගෙන ඒවා නිසි පරිදි දරුවන් හට ඉගැන්වීම කර තිබුණේ නැහැ. නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම අපේ දරුවන් වැටී තිබෙන්නෙ තවත් අනාරක්ෂිත මට්ටමකට. සමාජ ජාල සහ වෙබ් අඩවි ඇසුරු කිරීමේදී හොඳ දේ වගේම නරක දේවල් වලටත් දරුවන් නොදැනුවත්වම යොමු වෙන්න ඉඩ වැඩියි. මෙහි භයානක කම තවත් වැඩි වන්නේ ලංකාවේ තරුණ වියට පා තබන සිසු දරුවන් අතර ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ඇති දැනුම ඉතා අඩු අගයක් ගන්නා බැවිනි. 2004 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 14ත් 19ත් අතර[URL="http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=122&Itemid=582&lang=si"][COLOR=#e4a448] සිසු[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]සිසුවියන්ගෙන් 50%ක්[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]පමණ[/COLOR][/URL] නිසි ප්‍රජනක සෞඛ්‍ය දැනුමකින් තොර අය බවට සොයාගෙන තිබෙනවා. දරුවාගේ ලිංගික අධ්‍යාපනය ගැන සැක සංකා සහිතව සිටින දෙමාපියන්ට අපි මේ කියන්න යන්නේ ඔබේ දරුවාට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබදීමෙන් අත්වන වාසි 5ක් ගැනයි. [B][B]1. දරුවාගේ නිරෝගී ශරීර සෞඛ්‍යය[/B][/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-01.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-01.jpg[/IMG][/URL] Source – wikipedia.org අප ජීවත් වන්නේ ලිංගිකව පැතිරෙන[URL="http://www.aidscontrol.gov.lk/web/index.php/si/statistics/std"][COLOR=#e4a448] සමාජ[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]රෝග[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]බෙහෙවින්[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ව්‍යාප්ත[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]වී[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ඇති[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]කාලයකයි[/COLOR][/URL]. ලිංගාශ්‍රිතව බෝවන මෙවැනි බොහෝ රෝග වල ගොදුරක් වීමට මූලික කාරණයක් වන්නේ ලිංගික අධ්‍යාපනයක් නොමැති වීමයි. ලිංගිකත්වය ගැන කුතුහලයෙන් පසුවන, යම් යම් දේ අත්හදා බලන යෞවන අවධියට ළගා වෙත්ම බොහෝවිට ඔබේ දරුවා නොදැනුවත්කම නිසාම සමාජ රෝගයක ගොදුරක් වීමට ඉඩ වැඩියි. ඉහත ආකාරයේ භයානක ලෙඩරෝග වලින් වැළකීමටනම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, අනාරක්ෂිත ලිංගික ක්‍රියා ආදිය පිළිබඳ දරුවාට යම් පමණක දැනුවත් භාවයක් තිබීම වැදගත් වනවා. [B][B]2. අධ්‍යාපනයටද ඉවහල් වන දරුවාගේ යහපත් මානසික සෞඛ්‍යය[/B][/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-02.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-02.jpg[/IMG][/URL] Source – wikipedia.org වැඩිවියට පත්වීම සහ ඒ ආසන්න කාලවලදී ශාරීරිකව සහ මානසිකව සිදුවන යම් යම් වෙනස්වීම් ගැන දරුවාගේ දැනුවත්වීම අනිවාර්ය කාරණයක්. ඒ ගැන හරිහැටි නොදැන සිටීමෙන් ශරීරයේ සිදුවන සමහර වෙනස්වීම් ගැන බියපත් වීමටත් එවන් වෙනස්වීම් ලෙඩරෝග හැටියට සැලකීමටත් දරුවා පෙළඹෙන්න පුලුවන්. මේ නිසා ඇතිවන මානසික ආතතිය දරුවාගේ අධ්‍යාපනයත් අහිතකර ආකාරයකින් බලපාවි. තවද වැඩි වියට පත්වීමත් සමගම ඇතිවන කුතුහලය නිසා නවීන තාක්ෂණය ඇසුරේ හැදෙන අදකාලේ දරුවන් නුසුදුසු මාර්ග ඔස්සේ කුතුහලය සංසිඳුවාගැනීමේ ඉඩ වැඩියි. නුසුදුසු මාර්ග වල සහ අන්තර්ජාලයේ හමුවන විකෘති ආශාවන් සහිත පුද්ගලයන්ගේ ගොදුරක් වීමට මත්තෙන් දරුවාට දෙමවුපියන් විසින් විටින් විට සරළ ආකාරයෙන් මේ පිළිබඳ නිසි දැනුමක් ලබා දීම ඉතා වැදගත්. ඉන් වැඩිවියට පත්වීම සහ ඒ ආශ්රිත ක්‍රියාවලියට සාර්ථකව සහ ආත්ම විශ්වාසයකින් යුතුව මුහුණ දීමට ඔබේ දරුවාට හැකියාව ලැබේවි. [B][B]3. ලිංගිකත්වය හා බැඳුණු මිත්‍යා මත වල ගොදුරක් නොවීම[/B][/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-03.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-03.jpg[/IMG][/URL] Source – vk.com ලිංගිකත්වය ගැන [URL="http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=122&Itemid=582&lang=si"][COLOR=#e4a448]නිසි[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]දැනුමක්[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]සහ[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]විවෘත[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]සාකච්ඡාවක්[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]නැති[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]වටපිටාවක[/COLOR][/URL] ලිංගිකත්වය හා බැඳුනු සමහරක් වැරදි මත වල ගොදුරක් බවට ඔබේ දරුවා නිතැතින්ම පත්වීමේ අවදානම තිබෙනවා. යම් යම් ලිංගික ක්‍රියාවලීන් සහ ශරීර අංගයන් ගැන පැතිර ඇති වැරදි මිත්‍යා මත බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් පාසැල් සිසුන් අතර මෙවන් වැරදි මත සීඝ්රයෙන් පැතිරෙනවා. මේවා නිසා හටගන්නා වැරදි වැටහීම් සහ වැරදි අත්හදාබැලීම් වලින් සිදුවිය හැකි ප්‍රතිඵල ඉතා භයානක වෙන්න පුලුවන්. නිසි අධ්‍යාපනය මගින් එවන් වැරදි අදහස් වල ගොදුරක් නොවන්නටත් ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගැනීමටත් ඔබේ දරුවාට හැකිවේවි. [B][B]4. ළමා අපචාර වැළකීම[/B][/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-04.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-04.jpg[/IMG][/URL] Source – pixabay.com ළමා අපචාර පිළිබද[URL="http://www.lankadeepa.lk/articles/174728/"][COLOR=#e4a448] හද[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]සසල[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]කරවන[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ප්රවෘත්ති[/COLOR][/URL] නිතරම අපට අසන්නට ලැබෙනවා. දෙමවුපියන්ගේ අවධානයේ අඩුබව මෙන්ම දරුවාට තමන්ගේ ශරීර අංග සහ අන් අයගේ හැසිරීම් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීමත් මෙයට බෙහෙවින් බලපානවා. කුඩා දරුවන්ට සරළ ආකාරයෙන්[URL="http://www.childprotection.gov.lk/help-and-advice/"][COLOR=#e4a448] ඔවුන්ගේ[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ශරීරය[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ආරක්ෂා[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]කරගතයුතු[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]අන්දම[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]සහ[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]අන්[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]අය[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ඇසුරේදී[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ප්‍රවේසම්[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]විය[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]යුතු[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]කාරනා[/COLOR][/URL] ගැන නිසි අවබෝධ කිරීම් ඉතා වටිනවා. පවුලේ ළගම ඥාතීන් අතින් පවා දරුවන් අපයෝජනයට ලක්වන වටපිටාවක දෙමවුපියන් හා දරුවන් අතර මිත්‍රශීලී ලීලාවෙන් මෙවන් අදහස් සම්ප්‍රේෂණය කිරීම හා දරු දෙමාපිය බැඳීම වැඩිදියුණු කරගැනීම අනිවාර්ය කරුණක්. [B][B]5. දරුවාගේ අනාගත පෞරුෂ වර්ධනය[/B][/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-05.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-05.jpg[/IMG][/URL] Source – flickr.com/epsos සමහර දෙමවුපියන් සහ වැඩිහිටියන් ලිංගිකත්වය පිළිබඳව කතාකිරීමේදී එය දරුණු අපරාධයක තත්වයට ඇද දමා තමයි කතා කරන්නෙ. ලිංගිකත්වය පිළිබඳව සුලභ ලෙස කතා කළයුතු නැතත්, එය භයානක කාරණයක් හෝ අපරාධයක් ලෙස හුවාදැක්වීමෙන් දරුවාගේ මානසික තත්වයට වන්නේ ඉතා හානියක්. මිනිස් ජීවිතයේ වැදගත් කොටසක් වන ලිංගික ජීවිතයට යොමු විය යුතු අවධිය වන විට දරුවා ඒ සඳහා බියක් හෝ අකමැත්තැක් දැක්වීම මගින් ඔහුගේ අනාගත පෞරුෂයට එය මහත් හානියක් වීමට ඉඩ තිබෙනවා. එසේම පිරිමි දරුවෙක් සිටින දෙමවුපියෙක් නම් කාන්තාවන් පිළිබඳව සමාජයේ පවතින වැරදි ආකල්ප පහදමින් කාන්තාවන්ට සමානාත්මතාවයෙන් සැලකීම සහ ගෞරව කිරීමට ඉගැන්වීම කල යුතු දෙයක්. ඉන් අනාගතයේ ප්‍රීතිමත් විවාහ ජීවිතයකට උරුමකම් කියන්නෙක් මෙන්ම ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැනි හිංසාකාරී ක්‍රියාවලින් තොර පුද්ගලයෙක් සමාජයට බිහිකිරීමටද එය බලපානු ඇත. නිසි ලිංගික අධ්‍යාපනය මගින් ලිංගික ජීවිතයේ වැදගත්කම මෙන්ම වගකිවයුතු ආකාරයට තමන්ගේ ශරීරය සහ ලිංගික කාරණා විශයෙහි ක්රියාකලයුතු ආකාරයත් දරුවාට ඉගෙන ගන්නට පුලුවන්.[URL="http://www.bbc.com/sinhala/sri_lanka/2015/10/150928_sp_domestic_violence_gbv"][COLOR=#e4a448] නිසි[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ආකල්ප[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]වර්ධනය[/COLOR][/URL] මගින් එය ඔහුගේ පෞරුෂ වර්ධනයටත් මනා රුකුලක් වේවි. [B][B]6. පවුලේ සතුට වර්ධනය වීම[/B][/B] [URL="http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-06.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/02/sex-education-06.jpg[/IMG][/URL] Source -dreamstime.com ලිංගිකත්වය පිළිබඳ ඇතිවන සැක සංකා, ලෙඩ රෝග සහ අපචාරයන්ට ලක්වීම නිසා දරුවන්ගේ හැසිරීම් රටා වල සැලකිය යුතු වෙනසක් ඇති වෙන්න පුලුවන්. ලැජ්ජාව සහ බිය නිසා මානසික ආතතියේ ගොදුරක් බවට දරුවා පත්විය හැකියි. දරුවන්ගේ මේ වෙනස්වීම් දෙමවුපියන්ගේද මානසික සෞඛ්‍යයට එතරම් යහපත් නෑ. දරුවන් ගැන වදවීමෙන් සහ සැක සංකා මතුකර ගැනීමෙන් දෙමවුපියන්ගේත් එදිනෙදා වැඩ කටයුතු අඩාල වෙන්න පුලුවන්. එමගින් පවුලේ ප්‍රීතියද වැනසෙන්නට ඉඩ වැඩියි. නිසි සාකච්ඡා මගින් දරුවන් හා තොරතුරු හුවමාරු කරගැනීමට [URL="http://www.childprotection.gov.lk/help-and-advice/"][COLOR=#e4a448]ජාතික[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ළමා[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ආරක්ෂක[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]අධිකාරිය[/COLOR][/URL] සහ [URL="http://www.fpasrilanka.org/index.php?option=com_contactmap&view=contactmap&id=9&__field1=&Itemid=696&lang=si"][COLOR=#e4a448]ශ්‍රී[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]ලංකා[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]පවුල්[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]සංවිධාන[/COLOR][COLOR=#e4a448] [/COLOR][COLOR=#e4a448]සංගමය[/COLOR][/URL] වැනි මේ පිළිබඳ විශේෂිත දැනුමක් ඇති ආයතනවලින් ඔබට උපදෙස් ලබා ගත හැක අතර එම ආයතන මගින් මෙහෙයවන වැඩසටහන් වලට ඔබට හා දරුවාට සහභාගි වීමටද හැකියාව තිබෙනවා. මේ සියලු කරුණු කාරනා නිසි පරිදි සකසාගත්තොත් අනිවාර්යෙන් ඔබේ පවුලේ ප්‍රීතිය ඔප් නැංවෙනු ඇත. :yes::yes::yes: copied from aniwa.lk [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom