Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවන් ගෑන වඩා අවධානයෙන් සිටිය යුතුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවන් ගෑන වඩා අවධානයෙන් සිටිය යුතුයි

මහ බැංකු ගොඩනැගිල්ලේ 13වන මහළෙන් පැන සියදිවි හානිකරගත් සිසුවා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු බව වාර්තා වනවා.

ඔහු බැංකුවේ නීති අංශයේ අධ්යක්ෂවරයාගේ පුත්‍රයායි.

පියාගේ කාර්යාලයේ සිට ඇති ඔහු පියා සාකච්ඡාවක් සඳහා පිටවූ අවස්ථාවේ සියදිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි”- මහ බැංකුවෙන් වැටී දිවි අහිමිවූ පුතුගේ තාත්තා මරණය ගැන කියන කතාව

මහ බැංකු ගොඩනැගිල්ලෙන් පැන ජීවිතය අහිමි කරගත් මහ බැංකුවේ නීති අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන සිරිකුමාර කුඩාගමගේ මහතාගේ පුත් නිදුක් සම්බන්ධයෙන් ඔහුගේ පියා අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තම දරුවාට සිය දිවි නසා ගැනීමට ප්‍රශ්නයක් නොතිබූ බවයි.

ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව හෝ කිසිම ආරංචියක් නොතිබුණු බවත් ඔහු සඳහන් කර තිබුණා.

තම දරුවා සම්බන්ධයෙන් සහ ඔහුගේ අවසන් මොහොත සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

“මගෙ පුතා හරිම සුරතල්. පුංචි කාලේ ඉඳන්ම පුතා නිදාගත්තෙ මගෙ දකුණු උරහිසට ඔළුව තියාගෙන. ඒ දරුවා ඊයේ පෙරේදා වෙනකම්ම නිදා ගත්තෙ මගෙ ළඟයි.

පුතා ඉපදිලා අවුරුදු හතරකට පස්සෙ තමයි දුව ඉපදුණේ. දෙන්නම මගෙ ළඟ තමයි නිදාගන්නෙ. පුතා පාසල් යන්න ළංවෙන කොට ඒ ළමයව හොඳ පාසලකට යවා ගන්න මට ඕනෑකම තිබ්බා. ඒත් මම කවදාවත් හොර ලියකියවිලි හදන්න කැමැති වුණේ නෑ, ගාල්ල රිච්මන්ඩ් එකට දාන්න විදිහකුත් තිබුණෙ නෑ අපි කොළඹ රස්සා කරපු හින්දා.

මේ දරුවා හරිම හොඳ කීකරු දරුවෙක්. එයා ඉගෙන ගන්න දක්ෂයි. කරාතේ ක්‍රීඩාව, පිහිනුම් ක්‍රීඩාවට එයා දක්ෂයි. පුතා චෙස් ක්‍රීඩාවටත් දක්ෂයි. එයා එක පාරක් චෙස් තරගාවලියේ ශූරතාව පවා දිනා ගත්තා.

මේ පුතා මටයි, අම්මටයි, දුවටයි පුදුම ආදරයෙන් හිටියේ. අපි උදේට උයන්න පටන් ගත්තම පුතා ඇවිත් අම්මව බදාගන්න හැටි මට මතක් වෙනවා. මොනතරම් හොඳ දරුවෙක්ද අපිට නැති වුණේ. වෙච්ච දේ හීනයක් වගේ.

පුතා කිලෝමීටර් අටක් විතර දුවනවා. එයා එයාගෙ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කළා. පිරිසුදුව, පිළිවෙළට ඉන්න දරුවෙක්. කොණ්ඩෙ ලස්සනට තියාගන්න උත්සාහ කළා. මෙයා ගැන මෙයා කරපු කියපු දේවල් මතක් වෙනකොට ඒක දරාගන්න බෑ.

එදා තාත්තෙ මම ටැක්සියක් අරන් ගෙදර යන්නද? නැත්නම් තාත්තගෙ ඔෆිස් එකට එන්නද? කියලා ඇමතුමක් අරන් මගෙනම් ඇහුවා.

පුතා ඔයා මගෙ ඔෆිස් එකට ගිහින් වාඩි වෙන්න. මම පොඩි මීටිමක ඉන්නේ කියලා මම කිව්වා.

පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. පුතා එදා ඉඳන්ම මාත් එක්ක හැමදේම කියනවා. අම්මාත් එක්කත් එහෙමයි. පුතාගෙ පෙම් සබඳතාවක්වත් තිබුණු බවක්වත් අප දන්නෙත් නෑ. අපට කියලත් නෑ. එහෙම තිබ්බ නම් එයා නොකියා ඉන්නෙත් නෑ. අපට සිදු වූ මේ විපත අදටත් හීනයක් වගේ. මොකක්ද මේ වුණේ. මගේ පුතා හොරු අරගෙන ගියා වගේ

අපේ ගෙදර මොකක් හරි වැඩකට එන අයට අඩුමකුඩුම අඩංගු තෑග්ගක් දෙන්න පුතා පුරුදු වෙලා හිිටියා. කුලී වාහනයකින් ගෙදරට ආව නම් කුලී මුදලට අමතරව කීයක් හරි වැඩිපුර දෙන්න පුරුදු වෙලා හිටිය දරුවෙක්. හරිම හොඳ ගතිගුණ තිබුණු මගේ පුතාට වෙච්ච දෙයක්.

මම පුතා ඇහැක් වගේ තමයි බලාගත්තෙ. පිය – පුතු සෙනෙහසට එහා ගිය මිත්‍රත්වයක් තිබුණා. අවබෝධයක් තිබුණා. බැඳීමක් තිබුණා. නමුත් එච්චර ළඟ හිටපු මටත් මේ දරුවව ආරක්ෂා කරගන්න බැරි වුණා. ලබන අවුරුද්දේ පුතා වෛද්‍ය උපාධිය හදාරන්න ඕස්ට්‍රේලියාවට යන්න ඇඟිලි ගැන ගැන හිටියේ. සියලු දේ අපට නැතිවුණා.

අපි වැඩිහිටියො හැටියට දරුවන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතන්නේ දරුවන්ගෙ ළමා ලෝකෙ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා මට දැන් හිතෙනවා. වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි කියලා. ඒ අයගෙ සිතුම් පැතුම්වලට ගෞරව කළ යුතුයි. රත්තරන් පුතාට වෙච්ච දේ නම් මට හීනයක් වගෙයි.”

[QUOTE="malakadss, post: 25193296, member: 179884"] [b]දරුවන් ගෑන වඩා අවධානයෙන් සිටිය යුතුයි[/b] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][I][B]මහ බැංකු ගොඩනැගිල්ලේ 13වන මහළෙන් පැන සියදිවි හානිකරගත් සිසුවා ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු බව වාර්තා වනවා.[/B][/I][/SIZE] [SIZE=4][I][B]ඔහු බැංකුවේ නීති අංශයේ අධ්යක්ෂවරයාගේ පුත්‍රයායි.[/B][/I][/SIZE] [SIZE=4][I][B]පියාගේ කාර්යාලයේ සිට ඇති ඔහු පියා සාකච්ඡාවක් සඳහා පිටවූ අවස්ථාවේ සියදිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.[/B][/I][/SIZE] [B][SIZE=5]“වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි”- මහ බැංකුවෙන් වැටී දිවි අහිමිවූ පුතුගේ තාත්තා මරණය ගැන කියන කතාව[/SIZE][/B] [SIZE=3]මහ බැංකු ගොඩනැගිල්ලෙන් පැන ජීවිතය අහිමි කරගත් මහ බැංකුවේ නීති අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන සිරිකුමාර කුඩාගමගේ මහතාගේ පුත් නිදුක් සම්බන්ධයෙන් ඔහුගේ පියා අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තම දරුවාට සිය දිවි නසා ගැනීමට ප්‍රශ්නයක් නොතිබූ බවයි.[/SIZE] [SIZE=3]ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව හෝ කිසිම ආරංචියක් නොතිබුණු බවත් ඔහු සඳහන් කර තිබුණා.[/SIZE] [SIZE=3]තම දරුවා සම්බන්ධයෙන් සහ ඔහුගේ අවසන් මොහොත සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.[/SIZE] [SIZE=3]“මගෙ පුතා හරිම සුරතල්. පුංචි කාලේ ඉඳන්ම පුතා නිදාගත්තෙ මගෙ දකුණු උරහිසට ඔළුව තියාගෙන. ඒ දරුවා ඊයේ පෙරේදා වෙනකම්ම නිදා ගත්තෙ මගෙ ළඟයි.[/SIZE] [SIZE=3]පුතා ඉපදිලා අවුරුදු හතරකට පස්සෙ තමයි දුව ඉපදුණේ. දෙන්නම මගෙ ළඟ තමයි නිදාගන්නෙ. පුතා පාසල් යන්න ළංවෙන කොට ඒ ළමයව හොඳ පාසලකට යවා ගන්න මට ඕනෑකම තිබ්බා. ඒත් මම කවදාවත් හොර ලියකියවිලි හදන්න කැමැති වුණේ නෑ, ගාල්ල රිච්මන්ඩ් එකට දාන්න විදිහකුත් තිබුණෙ නෑ අපි කොළඹ රස්සා කරපු හින්දා.[/SIZE] [SIZE=3]මේ දරුවා හරිම හොඳ කීකරු දරුවෙක්. එයා ඉගෙන ගන්න දක්ෂයි. කරාතේ ක්‍රීඩාව, පිහිනුම් ක්‍රීඩාවට එයා දක්ෂයි. පුතා චෙස් ක්‍රීඩාවටත් දක්ෂයි. එයා එක පාරක් චෙස් තරගාවලියේ ශූරතාව පවා දිනා ගත්තා.[/SIZE] [SIZE=3]මේ පුතා මටයි, අම්මටයි, දුවටයි පුදුම ආදරයෙන් හිටියේ. අපි උදේට උයන්න පටන් ගත්තම පුතා ඇවිත් අම්මව බදාගන්න හැටි මට මතක් වෙනවා. මොනතරම් හොඳ දරුවෙක්ද අපිට නැති වුණේ. වෙච්ච දේ හීනයක් වගේ.[/SIZE] [SIZE=3]පුතා කිලෝමීටර් අටක් විතර දුවනවා. එයා එයාගෙ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කළා. පිරිසුදුව, පිළිවෙළට ඉන්න දරුවෙක්. කොණ්ඩෙ ලස්සනට තියාගන්න උත්සාහ කළා. මෙයා ගැන මෙයා කරපු කියපු දේවල් මතක් වෙනකොට ඒක දරාගන්න බෑ.[/SIZE] [SIZE=3]එදා තාත්තෙ මම ටැක්සියක් අරන් ගෙදර යන්නද? නැත්නම් තාත්තගෙ ඔෆිස් එකට එන්නද? කියලා ඇමතුමක් අරන් මගෙනම් ඇහුවා.[/SIZE] [SIZE=3]පුතා ඔයා මගෙ ඔෆිස් එකට ගිහින් වාඩි වෙන්න. මම පොඩි මීටිමක ඉන්නේ කියලා මම කිව්වා.[/SIZE] [SIZE=3]පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. පුතා එදා ඉඳන්ම මාත් එක්ක හැමදේම කියනවා. අම්මාත් එක්කත් එහෙමයි. පුතාගෙ පෙම් සබඳතාවක්වත් තිබුණු බවක්වත් අප දන්නෙත් නෑ. අපට කියලත් නෑ. එහෙම තිබ්බ නම් එයා නොකියා ඉන්නෙත් නෑ. අපට සිදු වූ මේ විපත අදටත් හීනයක් වගේ. මොකක්ද මේ වුණේ. මගේ පුතා හොරු අරගෙන ගියා වගේ[/SIZE] [SIZE=3]අපේ ගෙදර මොකක් හරි වැඩකට එන අයට අඩුමකුඩුම අඩංගු තෑග්ගක් දෙන්න පුතා පුරුදු වෙලා හිිටියා. කුලී වාහනයකින් ගෙදරට ආව නම් කුලී මුදලට අමතරව කීයක් හරි වැඩිපුර දෙන්න පුරුදු වෙලා හිටිය දරුවෙක්. හරිම හොඳ ගතිගුණ තිබුණු මගේ පුතාට වෙච්ච දෙයක්.[/SIZE] [SIZE=3]මම පුතා ඇහැක් වගේ තමයි බලාගත්තෙ. පිය – පුතු සෙනෙහසට එහා ගිය මිත්‍රත්වයක් තිබුණා. අවබෝධයක් තිබුණා. බැඳීමක් තිබුණා. නමුත් එච්චර ළඟ හිටපු මටත් මේ දරුවව ආරක්ෂා කරගන්න බැරි වුණා. ලබන අවුරුද්දේ පුතා වෛද්‍ය උපාධිය හදාරන්න ඕස්ට්‍රේලියාවට යන්න ඇඟිලි ගැන ගැන හිටියේ. සියලු දේ අපට නැතිවුණා.[/SIZE] [SIZE=3]අපි වැඩිහිටියො හැටියට දරුවන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතන්නේ දරුවන්ගෙ ළමා ලෝකෙ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා මට දැන් හිතෙනවා. වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි කියලා. ඒ අයගෙ සිතුම් පැතුම්වලට ගෞරව කළ යුතුයි. රත්තරන් පුතාට වෙච්ච දේ නම් මට හීනයක් වගෙයි.”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom