Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවාට_මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවාට_මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සි

දරුවාට මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සිර දඬුවම්!

දරුවෙකුට මත්පැන් පෙවූ බවට සැකපිට ඊයේ අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් එම වරදට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර දහයක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 308 වන වගන්තියෙන් ඊට විධි විධාන සලසා තිබෙන බවයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න පැවසුවේ.

පිරිසක් එක්ව දරුවෙකුට මත්පැන් පොවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉකුත් දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ද ආරම්භ වූ අතර සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැණුනේ මීගලෑව පොලිසිය විසින්. මෙම සැකකරුවන්ගෙන් අයෙකු අගතියට ලක්වූ දරුවාගේ පියා වනවා. සියලූ සැකකරුවන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

neth fm

[QUOTE="dxx, post: 23424997, member: 386171"] [b]දරුවාට_මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සි[/b] [CENTER][COLOR="Black"][SIZE="5"][B]දරුවාට මත්පැන් පෙවූ පියාට වසර 10ක් දක්වා සිර දඬුවම්! [/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="black"][SIZE="4"][B]දරුවෙකුට මත්පැන් පෙවූ බවට සැකපිට ඊයේ අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් එම වරදට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර දහයක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව නීතිවේදීන් පෙන්වා දෙනවා. 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 308 වන වගන්තියෙන් ඊට විධි විධාන සලසා තිබෙන බවයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න පැවසුවේ. පිරිසක් එක්ව දරුවෙකුට මත්පැන් පොවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉකුත් දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ද ආරම්භ වූ අතර සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැණුනේ මීගලෑව පොලිසිය විසින්. මෙම සැකකරුවන්ගෙන් අයෙකු අගතියට ලක්වූ දරුවාගේ පියා වනවා. සියලූ සැකකරුවන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. [/B][/SIZE][/COLOR] neth fm [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom