Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
දරුවා කාගේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවා කාගේද?

“ඇයි රොෂාන් උඹේ මූණ මැළවිලා? ඇයි මොකක්වත් කරදරයක් වත්ද?” චමිල ඇසුවේ තම මිතුරු රොෂාන් හමුවීම සඳහා ඔහුගේ ව්යාපාරික ස්ථානයට ගොඩ වූ අවස්ථාවේදී ය.

“එහෙම දෙයක් තමයි බං. මං තාත්තා කෙනෙක් වෙන්ඩයි යන්නෙ.” රොෂාන් පිළිතුරු දුන්නේ ද පසුතැවීම පිරුණු බිඳුණු හඬකිනි.

“උඹ මාර බඩුවක් නෙ. යකෝ උඹ සන්තෝස වෙන්ඩ ඕන එකේ මොකද මේ මූණ එල්ලගෙන? චමිල කීවේ සිනාසෙමිනි.

“තාම කුමාරි ඒක දන්නෙ නෑ බං” රොෂාන් පිළිතුරු දුන්නේ තම බිරිඳ ඒ කිට්ටුව සිටින්නාක් මෙන් වටපිට බලමින් හෙයිනි.

කොහොම කරන්නද?

“මට ඉවසන්ඩ බැරි ඔළුව කැක්කුමක් තියෙනවා අනුලා.” චම්පා කීවේ ලිපි ගොනු අතර ගසාගෙන සිටි ඔළුව උස්සා වේදනාවෙන් දෑස් පුංචි කරමිනි.

“මට ඔළුවේ කැක්කුමක් හැඳුනාම නං අපේ මහත්තයා මුලින් ම මගෙ ඔළුව අතගානවා. ඊට පස්සෙ බෙල්ලයි නළලයි හොඳට මසාජ් කරනවා. ඊළඟට මගෙ මූණ ගොඩක් වෙලාවක් ඉඹගෙන ඉන්නවා. කරමින් සිටි රාජකාරිය පසෙකට දමා චම්පාට විස්තර කළ ඇය අනතුරුව මෙසේ ඇසුවා ය.

“ඇයි අනේ ඔයත් ඒ විදියට කරවා ගන්නෙ නැත්තෙ?”

“ඉතින් අනුලා මම කොහොමද අනේ ඒකට ඔයාගෙ මහත්තයාව හම්බ වෙන්නෙ.”

කවුද එහෙම කියන්නෙ?

“ඔයාගෙන් කවුරු හරි ප්රශ්නයක් ඇහුවාම ඔයා හැම තිස්සෙම උත්තර දෙන්නේ ප්රශ්නයකින්මයි කියල ඔය ගොල්ලන්ගෙ ගෙදර අය කියන කතාව ඇත්තද? අනේ! අනෝමා නිහාල්ගෙන් ඇහැව්වේ තොදොල් වෙමින්.

“අපේ ගෙදර කවුද එහෙම කියන්නේ?” නිහාල් ඇහැව්වා.

තක්කලි ගෙඩිය

“මගේ සැමියා දවසක්දා හවස වැඩ ඉවර වෙලා ගෙදර එනකොට එයාගෙ කමිසෙ රතු පාටට ලිප්ස්ටික් වගෙ දෙයක් තැවරිලා තිබුණා. මට සැක හිතිලා ඒක හොඳට පරීක්ෂා කරලා බැලුවා. සැමියාගෙන් මේ ගැන විමසුවාම එයා කියනවා ඒක හෝටලේ දී කමිසෙ තැවරුණු තක්කලි ඉස්ම කියල. මේ ප්රශ්නයේ දී ඔයා මම නං, ඔබ මොනවද කරන්නෙ?” එක්තරා කාන්තා පුවත්පතක ඉතා ජනප්රිය කාන්තා ගැටලු පිටුවකට එක් කාන්තාවක් ඉහත ගැටලුව ලියා එවා තිබුණි.

එම ගැටලුව තම පුවත්පතේ පළ කළ එම පිටුව භාර උප කතුවරිය ඊට පිළිතුරු වශයෙන් මෙසේ ලියා පළ කළා ය.

“මම ඔයා නං ඔය තක්කලි ගෙඩිය කවුද කියල හොයා ගන්නවා.”

පුරුද්ද

සුරතල් සතුන් විකුණන සාප්පුව වෙත දැදිගම ගොඩ වූයේ තරමක ආවේශයකිනි. එහි අයිතිකරු වෙත පිය නැඟූ හේ ඔහු දෙස කෝපයෙන් බලා මෙසේ කීවේය.

“මං ඔහේලගෙ සාප්පුවෙන් නොවටිනා ගාණක් දීලා ගිය සුමානෙ අරගෙන ගිය ගිරවා කතා කරන කොට ගොත ගහනවනෙ. මොකද ඒ?”

“ම... ම... ද... න්... නෙ කො... කො... හො...ම... ද?” අයිතිකරු පිළිතුරු දුන්නේ ය.

තාත්තා

චරිත්ට දවසක් දා පාසල් යන්ඩම බෑ කියල හිතුණා. පන්ති භාර ජයසිංහ ටීචර් නියම කළ ගෙදර වැඩ ඔහු සම්පූර්ණ කරලා තිබුණෙත් නැහැ. කාගෙන් බේරුණත් ජයසිංහ ටීචර් ගෙන් බේරෙන එක බොරු. මඳක් කල්පනා කළ චරිත් විදුහලේ දුරකථන අංකයට කතා කළා.

“හලෝ, හය ‘බී’ පන්තියේ චරිත්ට අද සනීප මදි. ඒ හින්දා එයාට අද ඉස්කෝලෙට එන්න පුළුවන් කමක් නැහැ. කරුණා කරලා මේ පනිවුඩේ හය ‘බී’ පන්තියේ ජයසිංහ ටීචර් ට දෙනවද?’ චරිත් ටිකක් බැරෑරුම් හඬක් ආරූඪ කරගෙන කිව්වා.

අහම්බෙන් වගෙ ටෙලිෆෝනයේ අනික් කොනේ හිටියේ ජයසිංහ ටීචර්. “කවුද ඔය කතා කරන්නෙ” ජයසිංහ ටීචර් සැකෙන් ඇහැව්වා.

“මේ අපේ තාත්තා කතා කරන්නෙ” චරිත් කිව්වා.

~!සිළුමිණ!~

[QUOTE="suranga84, post: 9818056, member: 10094"] [CENTER][SIZE=3][B][COLOR=#FF00FF]දරුවා කාගේද?[/COLOR][/B] [COLOR=Magenta]“ඇයි රොෂාන් උඹේ මූණ මැළවිලා? ඇයි මොකක්වත් කරදරයක් වත්ද?” චමිල ඇසුවේ තම මිතුරු රොෂාන් හමුවීම සඳහා ඔහුගේ ව්යාපාරික ස්ථානයට ගොඩ වූ අවස්ථාවේදී ය.[/COLOR][/SIZE][SIZE=3][COLOR=Magenta] “එහෙම දෙයක් තමයි බං. මං තාත්තා කෙනෙක් වෙන්ඩයි යන්නෙ.” රොෂාන් පිළිතුරු දුන්නේ ද පසුතැවීම පිරුණු බිඳුණු හඬකිනි. “උඹ මාර බඩුවක් නෙ. යකෝ උඹ සන්තෝස වෙන්ඩ ඕන එකේ මොකද මේ මූණ එල්ලගෙන? චමිල කීවේ සිනාසෙමිනි. “තාම කුමාරි ඒක දන්නෙ නෑ බං” රොෂාන් පිළිතුරු දුන්නේ තම බිරිඳ ඒ කිට්ටුව සිටින්නාක් මෙන් වටපිට බලමින් හෙයිනි. :shocked::( [/COLOR] [B][COLOR=#FF6600]කොහොම කරන්නද?[/COLOR][/B][/SIZE] [SIZE=3] [COLOR=DarkOrange]“මට ඉවසන්ඩ බැරි ඔළුව කැක්කුමක් තියෙනවා අනුලා.” චම්පා කීවේ ලිපි ගොනු අතර ගසාගෙන සිටි ඔළුව උස්සා වේදනාවෙන් දෑස් පුංචි කරමිනි. “මට ඔළුවේ කැක්කුමක් හැඳුනාම නං අපේ මහත්තයා මුලින් ම මගෙ ඔළුව අතගානවා. ඊට පස්සෙ බෙල්ලයි නළලයි හොඳට මසාජ් කරනවා. ඊළඟට මගෙ මූණ ගොඩක් වෙලාවක් ඉඹගෙන ඉන්නවා. කරමින් සිටි රාජකාරිය පසෙකට දමා චම්පාට විස්තර කළ ඇය අනතුරුව මෙසේ ඇසුවා ය. “ඇයි අනේ ඔයත් ඒ විදියට කරවා ගන්නෙ නැත්තෙ?” “ඉතින් අනුලා මම කොහොමද අනේ ඒකට ඔයාගෙ මහත්තයාව හම්බ වෙන්නෙ.”[/COLOR] :love: [/SIZE] [SIZE=3][COLOR=#993399][B]කවුද එහෙම කියන්නෙ?[/B][/COLOR][/SIZE][SIZE=3] [COLOR=DarkOrchid]“ඔයාගෙන් කවුරු හරි ප්රශ්නයක් ඇහුවාම ඔයා හැම තිස්සෙම උත්තර දෙන්නේ ප්රශ්නයකින්මයි කියල ඔය ගොල්ලන්ගෙ ගෙදර අය කියන කතාව ඇත්තද? අනේ! අනෝමා නිහාල්ගෙන් ඇහැව්වේ තොදොල් වෙමින්. “අපේ ගෙදර කවුද එහෙම කියන්නේ?” නිහාල් ඇහැව්වා. :shocked: [/COLOR] [B][COLOR=#FF0000]තක්කලි ගෙඩිය[/COLOR][/B][/SIZE] [SIZE=3] [COLOR=Red]“මගේ සැමියා දවසක්දා හවස වැඩ ඉවර වෙලා ගෙදර එනකොට එයාගෙ කමිසෙ රතු පාටට ලිප්ස්ටික් වගෙ දෙයක් තැවරිලා තිබුණා. මට සැක හිතිලා ඒක හොඳට පරීක්ෂා කරලා බැලුවා. සැමියාගෙන් මේ ගැන විමසුවාම එයා කියනවා ඒක හෝටලේ දී කමිසෙ තැවරුණු තක්කලි ඉස්ම කියල. මේ ප්රශ්නයේ දී ඔයා මම නං, ඔබ මොනවද කරන්නෙ?” එක්තරා කාන්තා පුවත්පතක ඉතා ජනප්රිය කාන්තා ගැටලු පිටුවකට එක් කාන්තාවක් ඉහත ගැටලුව ලියා එවා තිබුණි. එම ගැටලුව තම පුවත්පතේ පළ කළ එම පිටුව භාර උප කතුවරිය ඊට පිළිතුරු වශයෙන් මෙසේ ලියා පළ කළා ය. “මම ඔයා නං ඔය තක්කලි ගෙඩිය කවුද කියල හොයා ගන්නවා.” :sorry: [/COLOR] [B][COLOR=#00CC66]පුරුද්ද[/COLOR][/B][/SIZE] [SIZE=3] [COLOR=Green]සුරතල් සතුන් විකුණන සාප්පුව වෙත දැදිගම ගොඩ වූයේ තරමක ආවේශයකිනි. එහි අයිතිකරු වෙත පිය නැඟූ හේ ඔහු දෙස කෝපයෙන් බලා මෙසේ කීවේය. “මං ඔහේලගෙ සාප්පුවෙන් නොවටිනා ගාණක් දීලා ගිය සුමානෙ අරගෙන ගිය ගිරවා කතා කරන කොට ගොත ගහනවනෙ. මොකද ඒ?” “ම... ම... ද... න්... නෙ කො... කො... හො...ම... ද?” අයිතිකරු පිළිතුරු දුන්නේ ය.[/COLOR] :shocked::lol: [B][COLOR=#CC6600]තාත්තා [/COLOR][/B] [COLOR=Sienna]චරිත්ට දවසක් දා පාසල් යන්ඩම බෑ කියල හිතුණා. පන්ති භාර ජයසිංහ ටීචර් නියම කළ ගෙදර වැඩ ඔහු සම්පූර්ණ කරලා තිබුණෙත් නැහැ. කාගෙන් බේරුණත් ජයසිංහ ටීචර් ගෙන් බේරෙන එක බොරු. මඳක් කල්පනා කළ චරිත් විදුහලේ දුරකථන අංකයට කතා කළා. “හලෝ, හය ‘බී’ පන්තියේ චරිත්ට අද සනීප මදි. ඒ හින්දා එයාට අද ඉස්කෝලෙට එන්න පුළුවන් කමක් නැහැ. කරුණා කරලා මේ පනිවුඩේ හය ‘බී’ පන්තියේ ජයසිංහ ටීචර් ට දෙනවද?’ චරිත් ටිකක් බැරෑරුම් හඬක් ආරූඪ කරගෙන කිව්වා. අහම්බෙන් වගෙ ටෙලිෆෝනයේ අනික් කොනේ හිටියේ ජයසිංහ ටීචර්. “කවුද ඔය කතා කරන්නෙ” ජයසිංහ ටීචර් සැකෙන් ඇහැව්වා. “මේ අපේ තාත්තා කතා කරන්නෙ” චරිත් කිව්වා. :sorry::eek: [/COLOR] [URL="http://www.silumina.lk/2011/04/10/_art.asp?fn=av1104104"]~!සිළුමිණ!~[/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom