Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවෙක් ඕනෙද? ඔසප් වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවෙක් ඕනෙද? ඔසප් වීම

ගොඩාක් කාලයකට පස්සෙ එලකිරියෙ post එකක් දාන්නෙ මචන්ලා

කට්ටියම දන්නවත් අඑති මේ මම කතා කරන්න යන මත්රුකාව ගෙන.

මම මෙක කොටස් කිහිපයකට කියන්නම්.

1.දරුවෙක් හදාගන්න කාන්තාවකට හොදම වයස වෙන්නෙ අවුරුදු 20 ත් 30 ත් අතර කාලයයි.

2. පිරිමින්ට දරුවන් හදන්න වයසෙ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පිරිමින්ට ඕනෑම වයසකදී දරැවන් සෑදීමේ හැකියාව හෙවත් සරැ බව තියෙනවා. නමුත් වයසත් එක්ක සරැ බවේ අඩුවක් තියෙනවා.

3. කාන්තාවන් දරැවන් සෑදීම වයස අවුරැදු 35ට කලින් සිදු කළ යුතු වෙනවා. ඒකට හේතුව තමයි අවුරැදු 35 න් පස්සේ දරැ උපත් 20 කට එක දරැවෙක් මන්ද බුද්ධික දරැවෙක් වෙන්න පුලුවන් වීම. ඒ වගේම සීනි අධික රැධිර පීඩනය වගේ තත්වයන් වයසත් සමග වැඩි වෙනවා.

4. ඉතින් වයස ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ.

දැන් මම කියන්නම් කාන්තාවකට ඔසප් වීම වෙන කාලය හා සරැ බව තියන කාලය පිළබදව විස්තරයක්.

- කාන්තාවකට ඔසප් වීම නැතහොත් මාසික රැධිර වහනය වෙන්නේ දින 28 කට සැරයක්.

දින 21 ත් දින 35 ත් අතර පරාසයක් අතර මෙය සිදු විය හැකියි. දින 21 කට කලින් හෝ දින 35 කට වඩා දින ගණන වෙනස් නම් දිගින් දිගටම මේ වෙනස තිබේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුයි.

දින 28 ඔසප් චකරයක දින 5 ක කාලයක් රැධිර වහනය සිදු වේ. රැධිර පරමානය ලෙස ගතහොත් මිලි ලීටර 80 ක් පමණ රැධිරය වහනය වේ

දැන් නිදිමතයි. හෙට තව විස්තර දාන්නම්. පම්ප් එකක් දාලා යන්න අනෙක් අයටත් බලන්න.

[QUOTE="srgdr, post: 20024073, member: 375528"] [b]දරුවෙක් ඕනෙද? ඔසප් වීම[/b] ගොඩාක් කාලයකට පස්සෙ එලකිරියෙ post එකක් දාන්නෙ මචන්ලා [SIZE="5"]කට්ටියම දන්නවත් අඑති මේ මම කතා කරන්න යන මත්රුකාව ගෙන.[/SIZE] මම මෙක කොටස් කිහිපයකට කියන්නම්. [COLOR="black"][COLOR="Red"][SIZE="4"]1.දරුවෙක් හදාගන්න කාන්තාවකට හොදම වයස වෙන්නෙ අවුරුදු 20 ත් 30 ත් අතර කාලයයි.[/SIZE][/COLOR][/COLOR] [COLOR="red"][COLOR="DarkGreen"][SIZE="7"]2. පිරිමින්ට දරුවන් හදන්න වයසෙ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පිරිමින්ට ඕනෑම වයසකදී දරැවන් සෑදීමේ හැකියාව හෙවත් සරැ බව තියෙනවා. නමුත් වයසත් එක්ක සරැ බවේ අඩුවක් තියෙනවා. [/SIZE][/COLOR][/COLOR] [SIZE="5"][COLOR="RoyalBlue"]3. කාන්තාවන් දරැවන් සෑදීම වයස අවුරැදු 35ට කලින් සිදු කළ යුතු වෙනවා. ඒකට හේතුව තමයි අවුරැදු 35 න් පස්සේ දරැ උපත් 20 කට එක දරැවෙක් මන්ද බුද්ධික දරැවෙක් වෙන්න පුලුවන් වීම. ඒ වගේම සීනි අධික රැධිර පීඩනය වගේ තත්වයන් වයසත් සමග වැඩි වෙනවා.[/COLOR][/SIZE] 4. ඉතින් වයස ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ. [SIZE="7"]දැන් මම කියන්නම් කාන්තාවකට ඔසප් වීම වෙන කාලය හා සරැ බව තියන කාලය පිළබදව විස්තරයක්.[/SIZE] [SIZE="4"]- කාන්තාවකට ඔසප් වීම නැතහොත් මාසික රැධිර වහනය වෙන්නේ දින 28 කට සැරයක්.[/SIZE] [COLOR="Lime"][SIZE="2"]දින 21 ත් දින 35 ත් අතර පරාසයක් අතර මෙය සිදු විය හැකියි. දින 21 කට කලින් හෝ දින 35 කට වඩා දින ගණන වෙනස් නම් දිගින් දිගටම මේ වෙනස තිබේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුයි.[/SIZE][/COLOR] [SIZE="5"]දින 28 ඔසප් චකරයක දින 5 ක කාලයක් රැධිර වහනය සිදු වේ. රැධිර පරමානය ලෙස ගතහොත් මිලි ලීටර 80 ක් පමණ රැධිරය වහනය වේ[/SIZE] දැන් නිදිමතයි. හෙට තව විස්තර දාන්නම්. පම්ප් එකක් දාලා යන්න අනෙක් අයටත් බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom