Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට

මේ දවස් වල විවිධාකාර ආහාර කැබළි හිරවී දරැවන් ගණනාවක්ම මිය ගියා.අපරාදෙ මේ අය බේරා ගන්න හොදටම ඉඩ තිබුණා.වයස අවුරුද්දට අඩු දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට ඔබ කළ යුත්තේ මෙයයි.

-කළබල නොවන්න

-දරුවාගේ සහය ලබා ගැනීමට තමා පිළිබද විශ්වාසය තබන්න

-නොසන්සුන් දරැවාගේ මුඛය තුළට ඇගිළි දමා එම දෙය ගැනීමට උත්සාහ නොකරන්න....

- දරුවාගේ ශරීරය තම නුපුරැදු අතට ගන්න (රූපයේ ඇති පරිදි)

[ATTACH]68271[/ATTACH]

මෙහිදී හිස සහ ගෙළ අත්ලෙහි ආරක්ෂිතව රදවාගන්න.

-ඉන්පසු තම සුපුරුදු අතෙහි අත්ලෙහි අඩියෙන් පිට පහර 5 ක් අඛන්ඩව ලබා දෙන්න (මෙම පහරදීම් ලබා දිය යුත්තේ පිටිපස උරපතු දෙක අතරටය (in between 2 Scapula)

මෙම පහරදීම් දීමේදී ගැස්මක් ඇතිව සිදුකළ යුතුය

-සිරවී ඇති දෙය ඉවත්වුනිදැයි බලන්න

-සිරවී ඇති දෙය ඉවත් නොවුනේනම් පපුව මැදට තෙරපීම් 5 ක් දෙන්න. මෙය මාරුවෙන් මාරුවට අඛන්ඩව සිදු කරන්න.

දරුවා අසාධ්‍ය තත්වයට පත්වුවහොත් කළ යුතු දෙය.....................

-දරුවාගේ පාදයේ යටි පතුලට හෝ අතෙහි ඉහළ භාහුවට තට්ටු කර ප්‍රතිචාරය බලන්න

ප්‍රතිචාරයක් නැතිනම්

-තම කම්බුල දරවාගේ නාසය සහ මුඛය අසල තබාගෙන හුස්ම වැටෙනවාදැයි බලන අතර ඇස්දෙකෙන් පපු ප්රවදේශය උස්පහත් වේදැයි තත්පර 5 - 10 ක් පමණ බලන්න

-දරැවා හුස්ම ගන්නේ නැතිනම් වහාම දරුවාගේ කට සහ නාසය දෙකම තම මුඛය තුළට රදවා හුස්ම වාර 5 ක් ලබා දෙන්න . එක් හුස්මක් ලබා දීමට එක තත්පරයක් ගන්න.

-ඉන්පසු

පපු තෙරපුම් වාර 15 ක් ලබා දෙන්න..

ඇගිළි 2 ක් පපුව මධ්ය්යේ තබා සෙන්ටි මීටර් 4 ක් ගැඹුරට යනසේ තෙරපුම් ලබා දෙමින් ඉහිල් කරමින් පපු තෙරපුම් ලබා දෙන්න.

ඉන්පසු හුස්ම වාර 2 කට පපු තෙරපුම් වාර 15 ක් අඛන්ඩව ක්‍රියාත්මක කරන්න.

- අවම තරමින් විනාඩියක්වත් මෙම ප්‍රතිජීවණය සිදුකළ පසු ආධාර ඉල්ලා සිට්න්න .

-මෙම පිළිවෙත අඛන්ඩව ක්‍රියාත්මක කරමින් රෝහල කරා දරැවා රැගෙන යන්න.

මෙමගින් අකාලයේ මිය යන දරැවන් රැකගත හැකි බව තරයේ සිහි තබා ගන්න

[ATTACH]68271[/ATTACH]

[ATTACH]68272[/ATTACH]

[ATTACH]68273[/ATTACH]

[ATTACH]68274[/ATTACH]

[ATTACH]68275[/ATTACH]

SOURCE-FB

[QUOTE="Rasthiyadu padanama, post: 21592251, member: 555877"] [b]දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට[/b] [COLOR="Black"][SIZE="5"]මේ දවස් වල විවිධාකාර ආහාර කැබළි හිරවී දරැවන් ගණනාවක්ම මිය ගියා.අපරාදෙ මේ අය බේරා ගන්න හොදටම ඉඩ තිබුණා.වයස අවුරුද්දට අඩු දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට ඔබ කළ යුත්තේ මෙයයි.[/SIZE][/COLOR] [CENTER][SIZE="3"][COLOR="Black"]-කළබල නොවන්න -දරුවාගේ සහය ලබා ගැනීමට තමා පිළිබද විශ්වාසය තබන්න -නොසන්සුන් දරැවාගේ මුඛය තුළට ඇගිළි දමා එම දෙය ගැනීමට උත්සාහ නොකරන්න.... - දරුවාගේ ශරීරය තම නුපුරැදු අතට ගන්න (රූපයේ ඇති පරිදි) [CENTER][ATTACH]68271._xfImport[/ATTACH][/CENTER] මෙහිදී හිස සහ ගෙළ අත්ලෙහි ආරක්ෂිතව රදවාගන්න. -ඉන්පසු තම සුපුරුදු අතෙහි අත්ලෙහි අඩියෙන් පිට පහර 5 ක් අඛන්ඩව ලබා දෙන්න (මෙම පහරදීම් ලබා දිය යුත්තේ පිටිපස උරපතු දෙක අතරටය (in between 2 Scapula) මෙම පහරදීම් දීමේදී ගැස්මක් ඇතිව සිදුකළ යුතුය -සිරවී ඇති දෙය ඉවත්වුනිදැයි බලන්න -සිරවී ඇති දෙය ඉවත් නොවුනේනම් පපුව මැදට තෙරපීම් 5 ක් දෙන්න. මෙය මාරුවෙන් මාරුවට අඛන්ඩව සිදු කරන්න. දරුවා අසාධ්‍ය තත්වයට පත්වුවහොත් කළ යුතු දෙය..................... -දරුවාගේ පාදයේ යටි පතුලට හෝ අතෙහි ඉහළ භාහුවට තට්ටු කර ප්‍රතිචාරය බලන්න ප්‍රතිචාරයක් නැතිනම් -තම කම්බුල දරවාගේ නාසය සහ මුඛය අසල තබාගෙන හුස්ම වැටෙනවාදැයි බලන අතර ඇස්දෙකෙන් පපු ප්රවදේශය උස්පහත් වේදැයි තත්පර 5 - 10 ක් පමණ බලන්න -දරැවා හුස්ම ගන්නේ නැතිනම් වහාම දරුවාගේ කට සහ නාසය දෙකම තම මුඛය තුළට රදවා හුස්ම වාර 5 ක් ලබා දෙන්න . එක් හුස්මක් ලබා දීමට එක තත්පරයක් ගන්න. -ඉන්පසු පපු තෙරපුම් වාර 15 ක් ලබා දෙන්න.. ඇගිළි 2 ක් පපුව මධ්ය්යේ තබා සෙන්ටි මීටර් 4 ක් ගැඹුරට යනසේ තෙරපුම් ලබා දෙමින් ඉහිල් කරමින් පපු තෙරපුම් ලබා දෙන්න. ඉන්පසු හුස්ම වාර 2 කට පපු තෙරපුම් වාර 15 ක් අඛන්ඩව ක්‍රියාත්මක කරන්න. - අවම තරමින් විනාඩියක්වත් මෙම ප්‍රතිජීවණය සිදුකළ පසු ආධාර ඉල්ලා සිට්න්න . -මෙම පිළිවෙත අඛන්ඩව ක්‍රියාත්මක කරමින් රෝහල කරා දරැවා රැගෙන යන්න. මෙමගින් අකාලයේ මිය යන දරැවන් රැකගත හැකි බව තරයේ සිහි තබා ගන්න[/COLOR][/SIZE] [ATTACH]68271._xfImport[/ATTACH] [ATTACH]68272._xfImport[/ATTACH] [ATTACH]68273._xfImport[/ATTACH] [ATTACH]68274._xfImport[/ATTACH] [ATTACH]68275._xfImport[/ATTACH] SOURCE-[URL="https://www.facebook.com/permalink.php?story_fbid=1190273524416000&id=788793737897316¬if_t=notify_me_page¬if_id=1494158970469770"]FB[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom