Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරුවො ඕනනම් 35ට පෙර වැඩේ කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවො ඕනනම් 35ට පෙර වැඩේ කරගන්න

අදට වසර 30කට පමණ පෙර නම් තරුණියක් වයස 25ට පෙර වත් විවාහ විය යුතු යයි පිළිගැනීමක් තිබුනා.

නමුත් අද සමාජයේ මතවාද පුළුල් වීමත් සමග බොහෝ තරුණියකට වැඩිදුර අධ්‍යාපනය ලබා, රැකියාවේ ඉහල තත්වයකට යාමෙන් පසු තම පවුල ගොඩ නැගීමට ඉඩ කඩ ලැබී තිබීම සතුටට කරුණක්.

නමුත් ඒ සමගම දරු පල ලැබීමේ අඩුවක් වේද යන බිය තරුණ යුවල අතර පැතිරී යන බව පෙනී ගොස් තිබෙනවා. මෙහි යම් සත්‍යයක්ද නැත්තේ නොවේ. නමුත් ඔබ දරුපල ලැබීමේ සිහිනය බොඳ කර ගත යුතු නැහැ.... අද ලිපිය ඒ ගැනයි...

* වයස වැඩි වීමත් සමග ඔබේ දරුවන් ලැබීමේ හැකියාව අඩු වෙයිද?

නිරීක්ෂණ අනුව පෙනී යන්නේ වයස 30 පසු වන විට දරු පල ලැබීමේ හැකියාව මඳක් අඩු වන බවයි. නමුත් මෑත කාලයේ වයස 30ට වැඩි කාන්තාවන් බොහොමයක් දරුවන් බිහි කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවකගේ දරු පල ලැබීමේ උච්ඡතම කාලය වයස විසි ගණන් ලෙස සැලකෙනවා. වයස 30න් පසු එය කෙමෙන් කෙමෙන් අඩු වන අතර, වයස 35න් පසු එය අධික ලෙස අඩුවන බව පෙනී ගොස් තිබෙනවා.

නමුත් ඔබ මේ වන විටත් වයස 30 නම් බිය විය යුතු නැහැ. මනා ලෙස ඔබේ පවුල් සැලසුම සාදාගෙන දරු පල ලැබීමට උත්සාහ කිරීමෙන් ඔබට දරුවන් එක් කෙනෙකුගේ නොව කිහිප දෙනෙකුගේ උනත් මවක් වීමට පුළුවන්. නමුත් වයස 35 වන විට ඔබේ පවුල සම්පූර්ණ කරන්න ඉලක්ක කර ගන්න.

* පුරුෂයාගේ සරු බවට වයස බලපානවාද?

වයසත් සමග පුරුෂයනුත් සරු බවින් පහළ යෑම සාමාන්‍යයි. නමුත් පුරුෂයන් කාන්තාවන්ට වඩා කාලයක් සරු බව පවත්වාගෙන යනවා. බොහෝ විට පුරුෂයන් වයස 50 පමණ වන තුරු සරු බව පෙන්නුම් කරනවා. නමුත් ඔබ මතක තබා ගත යුතුයි, පුරුෂයන්ගේත් ශුක්‍රානු වල තත්වය වයසත් සමග පහල යන නිසා වයසින් වැඩි පුරුෂයකුගේ දරුවකු විවිධ ආබාධ වලට ගොදුරු වීමේ හැකියාව වැඩි බව. (මෙය පුරුෂයාගේත් කාන්තාවගේත් දෙදෙනාගේම වයස වැඩි වන විට දරුවාගේ සෞඛ්‍යයට බලපාන පොදු ගැටලුවක්).

* වයස 35ට වැඩි මවකගේ ගැබ් ගැනීම ආශ්රිත ගැටළු මොනවාද?

ඉහත සඳහන් කල සරු බව අඩු වීමට අමතරව, ගැබ් ගැනීමක් සිදුවීමෙදීත් අවදානම් තත්ත්වයන් ඇති වීම දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම නිවුන් දරුවන් බිහි වීමේ අවදානම වැඩි වෙනවා. අපි දන්නවා බොහොමයක් පවුල් තමුන්ට නිවුන් දරුවන් ලැබෙන බව දැන ගත විට ඉතා සතුටු වනවා. නමුත් ඔබ වයස 35ට වඩා වැඩි නම් එම නිවුන් දරු ගැබ් ගැනීම් අවදානම් ලෙස සලකන්න පුළුවන්.

මෙහිදී සිදුවන්නේ ඔබේ වයස වැඩි වීමත් සමග ශරීරය ඩිම්බ නිපදවීම වැඩි කරන හෝමෝන වැඩියෙන් මුදා හරින්නට උත්සහ කරනවා.එවිට එක වර ඩිම්බ දෙකක් මුදා හැරියොත් ඔබට "සමාන ලක්ෂණ නැති" නිවුන් දරුවන් ලැබෙන්නට ඉඩ තිබෙනවා.

* වයස වැඩි වීමත් සමග ගැබ් ගැනීමට කල් ගත වේද?

කාන්තාවක් වයස 20ත් 24ත් අතර ඉතාම ඉහල සාපල්‍ය තාවයක් පෙන්වුවත් වයස වැඩි වීමත් සමගම සාපල්‍යතාව අඩු වෙනවා. එනිසා ඇයගේ වයස වැඩි වීමත් සමග අඩුවන සාපල්‍යතාවය නිසා අනිවාර්යෙන්ම ගැබ් ගැනීමක් සිදුවීමට ගතවන කාලය වැඩි විය හැකියි. බොහෝවිට 80% පමණ යුවල උපත් පාලන ක්‍රම භාවිතා නොකර සාමාන්‍ය පරිදි ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් වසරක් ඇතුලත ගැබ් ගැනීමක් සිදුවන බව නොඅනුමානයි.

සතියකට දෙවරක් හෝ තුන් වරක්, උපරිම සරු කාලයේදී මෙහි යෙදීම මගින් ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව උපරිම කර ගත හැකියි. දළ වශයෙන් වසර 2ක් පමණ ඇතුලත නිසි ලෙස උත්සාහ කිරීමෙන් බොහොමයක් යුවල වල කාන්තාව ගැබ් ගැනීම සිදු වන බව පෙනී ගොස් තිබෙනවා. එනිසා ඔබ වයස 35 ට අඩු නම් සහ සාමාන්‍ය ලෙස සතියකට දෙතුන් වරක් එක් වනවා නමුත් වසරකටත් වඩා වැඩි කාලයක් තුල ගැබ් ගැනීමක් සිදු නොවේ නම් වෛද්‍ය උපදෙස් පතන්න.

(නමුත් ඔබේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය, ප්‍රජනන පද්ධතිය ආශ්රිත සංකූලථා ආදිය ගැන සැකයක් වේනම් ඔබ විවාහ වී සිටියත්, නැතත්, දරුවන් ලැබීමට සැලසුම් කලත්, නැතත්, "කාන්තා සුව සායනයකට" ගොස් පරීක්ෂාවක් කර ගැනීම වරදක් නොවේ.)

* මේ සම්බන්ධ වෙනත් සංකූලථා මොනවාද?

උදෙක්ම වයස නිසා සිදුවන සපලතාවේ අඩු වීමට අමතරව, ඔබට තවත් ගැටළු ඇති වීම නිසාත් දරු පල ලැබීම අඩු විය හැකියි. විශේෂයෙන්ම ඔබ සොයා බැලිය යුතුයි ෆලෝපීය නාල වල යම් කිසි අවහිරතාවයක් තිබේද යන්න. තවද, ඔබේ ඩිම්බ නිපදවීමේ හැකියාව කොපමණ අඩු වී ඇතිද යන්නත් පරීක්ෂා කර ගැනීමේ ක්‍රම තිබෙනවා.

සමහර කාන්තාවන්ට වයස 40 ට පෙර සිටම ආර්ථවාභාවය (menopause) සිදු විය හැක. මෙයට අමතරව යම් යම් ආසාදන ඔබ නොදැනුවත්වම පැවත ඇත්නම් ඒවා නිසාත් ඔබේ සරු බව අඩු වී තිබිය හැක.

SOURCE : http://mirrorgirl.lk/sex-and-life/2960-35

[QUOTE="keshara, post: 17266006, member: 4704"] [b]දරුවො ඕනනම් 35ට පෙර වැඩේ කරගන්න[/b] [IMG]http://mirrorgirl.lk/images/imagegallery/2014_images/sex_life/ageingcouple.jpg[/IMG] [SIZE="4"]අදට වසර 30කට පමණ පෙර නම් තරුණියක් වයස 25ට පෙර වත් විවාහ විය යුතු යයි පිළිගැනීමක් තිබුනා. නමුත් අද සමාජයේ මතවාද පුළුල් වීමත් සමග බොහෝ තරුණියකට වැඩිදුර අධ්‍යාපනය ලබා, රැකියාවේ ඉහල තත්වයකට යාමෙන් පසු තම පවුල ගොඩ නැගීමට ඉඩ කඩ ලැබී තිබීම සතුටට කරුණක්. නමුත් ඒ සමගම දරු පල ලැබීමේ අඩුවක් වේද යන බිය තරුණ යුවල අතර පැතිරී යන බව පෙනී ගොස් තිබෙනවා. මෙහි යම් සත්‍යයක්ද නැත්තේ නොවේ. නමුත් ඔබ දරුපල ලැබීමේ සිහිනය බොඳ කර ගත යුතු නැහැ.... අද ලිපිය ඒ ගැනයි... [B][COLOR="Blue"]* වයස වැඩි වීමත් සමග ඔබේ දරුවන් ලැබීමේ හැකියාව අඩු වෙයිද?[/COLOR][/B] නිරීක්ෂණ අනුව පෙනී යන්නේ වයස 30 පසු වන විට දරු පල ලැබීමේ හැකියාව මඳක් අඩු වන බවයි. නමුත් මෑත කාලයේ වයස 30ට වැඩි කාන්තාවන් බොහොමයක් දරුවන් බිහි කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවකගේ දරු පල ලැබීමේ උච්ඡතම කාලය වයස විසි ගණන් ලෙස සැලකෙනවා. වයස 30න් පසු එය කෙමෙන් කෙමෙන් අඩු වන අතර, වයස 35න් පසු එය අධික ලෙස අඩුවන බව පෙනී ගොස් තිබෙනවා. නමුත් ඔබ මේ වන විටත් වයස 30 නම් බිය විය යුතු නැහැ. මනා ලෙස ඔබේ පවුල් සැලසුම සාදාගෙන දරු පල ලැබීමට උත්සාහ කිරීමෙන් ඔබට දරුවන් එක් කෙනෙකුගේ නොව කිහිප දෙනෙකුගේ උනත් මවක් වීමට පුළුවන්. නමුත් වයස 35 වන විට ඔබේ පවුල සම්පූර්ණ කරන්න ඉලක්ක කර ගන්න. [B][COLOR="blue"]* පුරුෂයාගේ සරු බවට වයස බලපානවාද?[/COLOR][/B] වයසත් සමග පුරුෂයනුත් සරු බවින් පහළ යෑම සාමාන්‍යයි. නමුත් පුරුෂයන් කාන්තාවන්ට වඩා කාලයක් සරු බව පවත්වාගෙන යනවා. බොහෝ විට පුරුෂයන් වයස 50 පමණ වන තුරු සරු බව පෙන්නුම් කරනවා. නමුත් ඔබ මතක තබා ගත යුතුයි, පුරුෂයන්ගේත් ශුක්‍රානු වල තත්වය වයසත් සමග පහල යන නිසා වයසින් වැඩි පුරුෂයකුගේ දරුවකු විවිධ ආබාධ වලට ගොදුරු වීමේ හැකියාව වැඩි බව. (මෙය පුරුෂයාගේත් කාන්තාවගේත් දෙදෙනාගේම වයස වැඩි වන විට දරුවාගේ සෞඛ්‍යයට බලපාන පොදු ගැටලුවක්). [B][COLOR="blue"]* වයස 35ට වැඩි මවකගේ ගැබ් ගැනීම ආශ්රිත ගැටළු මොනවාද?[/COLOR][/B] ඉහත සඳහන් කල සරු බව අඩු වීමට අමතරව, ගැබ් ගැනීමක් සිදුවීමෙදීත් අවදානම් තත්ත්වයන් ඇති වීම දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම නිවුන් දරුවන් බිහි වීමේ අවදානම වැඩි වෙනවා. අපි දන්නවා බොහොමයක් පවුල් තමුන්ට නිවුන් දරුවන් ලැබෙන බව දැන ගත විට ඉතා සතුටු වනවා. නමුත් ඔබ වයස 35ට වඩා වැඩි නම් එම නිවුන් දරු ගැබ් ගැනීම් අවදානම් ලෙස සලකන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ ඔබේ වයස වැඩි වීමත් සමග ශරීරය ඩිම්බ නිපදවීම වැඩි කරන හෝමෝන වැඩියෙන් මුදා හරින්නට උත්සහ කරනවා.එවිට එක වර ඩිම්බ දෙකක් මුදා හැරියොත් ඔබට "සමාන ලක්ෂණ නැති" නිවුන් දරුවන් ලැබෙන්නට ඉඩ තිබෙනවා. [B][COLOR="blue"]* වයස වැඩි වීමත් සමග ගැබ් ගැනීමට කල් ගත වේද?[/COLOR][/B] කාන්තාවක් වයස 20ත් 24ත් අතර ඉතාම ඉහල සාපල්‍ය තාවයක් පෙන්වුවත් වයස වැඩි වීමත් සමගම සාපල්‍යතාව අඩු වෙනවා. එනිසා ඇයගේ වයස වැඩි වීමත් සමග අඩුවන සාපල්‍යතාවය නිසා අනිවාර්යෙන්ම ගැබ් ගැනීමක් සිදුවීමට ගතවන කාලය වැඩි විය හැකියි. බොහෝවිට 80% පමණ යුවල උපත් පාලන ක්‍රම භාවිතා නොකර සාමාන්‍ය පරිදි ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් වසරක් ඇතුලත ගැබ් ගැනීමක් සිදුවන බව නොඅනුමානයි. සතියකට දෙවරක් හෝ තුන් වරක්, උපරිම සරු කාලයේදී මෙහි යෙදීම මගින් ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව උපරිම කර ගත හැකියි. දළ වශයෙන් වසර 2ක් පමණ ඇතුලත නිසි ලෙස උත්සාහ කිරීමෙන් බොහොමයක් යුවල වල කාන්තාව ගැබ් ගැනීම සිදු වන බව පෙනී ගොස් තිබෙනවා. එනිසා ඔබ වයස 35 ට අඩු නම් සහ සාමාන්‍ය ලෙස සතියකට දෙතුන් වරක් එක් වනවා නමුත් වසරකටත් වඩා වැඩි කාලයක් තුල ගැබ් ගැනීමක් සිදු නොවේ නම් වෛද්‍ය උපදෙස් පතන්න. (නමුත් ඔබේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය, ප්‍රජනන පද්ධතිය ආශ්රිත සංකූලථා ආදිය ගැන සැකයක් වේනම් ඔබ විවාහ වී සිටියත්, නැතත්, දරුවන් ලැබීමට සැලසුම් කලත්, නැතත්, "කාන්තා සුව සායනයකට" ගොස් පරීක්ෂාවක් කර ගැනීම වරදක් නොවේ.) [B][COLOR="blue"]* මේ සම්බන්ධ වෙනත් සංකූලථා මොනවාද?[/COLOR][/B] උදෙක්ම වයස නිසා සිදුවන සපලතාවේ අඩු වීමට අමතරව, ඔබට තවත් ගැටළු ඇති වීම නිසාත් දරු පල ලැබීම අඩු විය හැකියි. විශේෂයෙන්ම ඔබ සොයා බැලිය යුතුයි ෆලෝපීය නාල වල යම් කිසි අවහිරතාවයක් තිබේද යන්න. තවද, ඔබේ ඩිම්බ නිපදවීමේ හැකියාව කොපමණ අඩු වී ඇතිද යන්නත් පරීක්ෂා කර ගැනීමේ ක්‍රම තිබෙනවා. සමහර කාන්තාවන්ට වයස 40 ට පෙර සිටම ආර්ථවාභාවය (menopause) සිදු විය හැක. මෙයට අමතරව යම් යම් ආසාදන ඔබ නොදැනුවත්වම පැවත ඇත්නම් ඒවා නිසාත් ඔබේ සරු බව අඩු වී තිබිය හැක. [/SIZE] [B][SIZE="4"][COLOR="Red"]SOURCE : [URL="http://mirrorgirl.lk/sex-and-life/2960-35"]http://mirrorgirl.lk/sex-and-life/2960-35[/URL][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom