Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දරු දුක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරු දුක.. 16++

අම්මා බුදු වේවා..

මේ කියමන අපිට අලුත් දෙයක් නෙමෙයි.. පුරාණේ ඉදන් කටින් කටට අපු කියමනක්..

මම අද පෙන්නලා දෙන්න උත්සහ කරන්නේ ඇයි අම්මා බුදු වෙන්න ඕන කියලා කියන්නේ කියලයි...

ඇත්තටම අම්මා කෙනෙක් වෙනවා කියන එක කොයි තරම් ලොකු ආඩම්බරයක්ද?

අපි හරි ආඩම්බරෙන් බලන් ඉන්නවා තාත්තා කෙනෙක් වෙනකම්..

එත් බලන්න අම්මා කෙනෙක් වෙන්න මේ කරන කැප කිරීම පිරිමි අපිට ආත්ම 7 කටවත් කරන්න පුළුවන් වෙයිද කියලා...

[YOUTUBE]gJeRWGxOTcA[/YOUTUBE]

video එක නොපෙනේනම් මේ link එකෙන් බලන්න පුළුවන්..

http://www.youtube.com/watch?v=gJeRWGxOTcA&feature=player_embedded

මේකේ තියෙන්නේ සිසේරියන් සැත්කමක් කරන විදිහ විතරයි..

මේ ත්රෙඩ් එකේම මම අනිත් ඒවත් දන්න උත්සහ කරන්නම්..

බුද්ධිමත්ව හදවතට තට්ටු කරලා බලන්න..

අම්මා කොයි තරම් ශ්රේෂ්ටද කියලා..

විශේෂ ස්තුතිය : madmax2000 සහ bolt සහෝදරයන්ට..

ප.ලි. : මේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන අවසාන මොහොත..

එත් කල්පනා කරලා බලන්න මේකේ මුල කොහෙද කියලා..

සමහර කොල්ලෝ මේක විහිලුවට ගන්න වුනත් පුළුවන්..

එත් ගනු ළමයෙක් අම්මා කෙනෙක් වෙන්න මුලික අඩි තාලම තියෙන්නේ වැඩි වියට එලබිමත් සමගයි..

ඒ කියන්නේ අවුරුදු 9 - 10 - 11 - 12 - 13..

ඒ පටන් ගැන්ම හැම කෙල්ලෙක්ම හැම ගැහැනියක්ම මාසෙකට සැරයක් රුධිරය වගුරවමින් මහා දුකක් විදිනවා..

ගැහැණියකගේ කලාව ලෙයින් තෙත් උනේ නැත්නම් අද උබලත් මෙතන නෑ .. කතා කරන මමත් මෙතන නෑ..

මෙහෙම දෙයක් දන්න මුලිකම හේතුව උනේ ඊයේ මට උන සිද්දියක්..

wrong side ආපු car මහත්තයෙක් ගෙන් bike එක බේර ගත්තේ දන්න සෙල්ලම් ඔක්කොම දාලා.

වැරැද්ද ඒ මහත්තයාගේ වෙලත් ඒ මහත්තය මට මගේ අම්මා මතක් කරලා බැන්නා මගේ girl friend ඉස්සරහම.

මේක උනේ ඊයේ උදේ 11 ට විතර union place , dowsan street එකේදී..

දැකපු කට්ටියත් ඇති මෙතැන් සමහර විට..

අම්මා කියන්නේ මේ ලෝකේ උතුම්ම වස්තුවයි..

මේ ත්රෙඩ් එක බලන උබලවත් අදින් පස්සේ කටවත් අම්මා මතක් කරලා බනින්න එපා..

අම්මා අපි කාගේ කාගේත් ජිවිත වල මුදුන් මල් කඩයි..

[QUOTE="badcJamiga, post: 10278386, member: 322236"] [b]දරු දුක.. 16++[/b] [CENTER][B][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5][COLOR=DarkRed]අම්මා බුදු වේවා..[/COLOR][/SIZE] මේ කියමන අපිට අලුත් දෙයක් නෙමෙයි.. පුරාණේ ඉදන් කටින් කටට අපු කියමනක්.. මම අද පෙන්නලා දෙන්න උත්සහ කරන්නේ ඇයි අම්මා බුදු වෙන්න ඕන කියලා කියන්නේ කියලයි... ඇත්තටම අම්මා කෙනෙක් වෙනවා කියන එක කොයි තරම් ලොකු ආඩම්බරයක්ද? අපි හරි ආඩම්බරෙන් බලන් ඉන්නවා තාත්තා කෙනෙක් වෙනකම්.. එත් බලන්න අම්මා කෙනෙක් වෙන්න මේ කරන කැප කිරීම පිරිමි අපිට ආත්ම 7 කටවත් කරන්න පුළුවන් වෙයිද කියලා... [/SIZE][/SIZE][/SIZE][/B][YOUTUBE]gJeRWGxOTcA[/YOUTUBE] [B][SIZE=4][SIZE=5][SIZE=4]video එක නොපෙනේනම් මේ link එකෙන් බලන්න පුළුවන්.. [URL]http://www.youtube.com/watch?v=gJeRWGxOTcA&feature=player_embedded[/URL] [/SIZE][/SIZE][/SIZE][/B][B][SIZE=4][SIZE=5][SIZE=4] මේකේ තියෙන්නේ සිසේරියන් සැත්කමක් කරන විදිහ විතරයි.. මේ ත්රෙඩ් එකේම මම අනිත් ඒවත් දන්න උත්සහ කරන්නම්.. බුද්ධිමත්ව හදවතට තට්ටු කරලා බලන්න.. අම්මා කොයි තරම් ශ්රේෂ්ටද කියලා.. [/SIZE][/SIZE][/SIZE][/B][SIZE=4][COLOR=Red][B] විශේෂ ස්තුතිය : madmax2000 සහ bolt සහෝදරයන්ට..[/B][/COLOR][/SIZE] ප.ලි. : [B][SIZE=4]මේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන අවසාන මොහොත.. එත් කල්පනා කරලා බලන්න මේකේ මුල කොහෙද කියලා.. සමහර කොල්ලෝ මේක විහිලුවට ගන්න වුනත් පුළුවන්.. එත් ගනු ළමයෙක් අම්මා කෙනෙක් වෙන්න මුලික අඩි තාලම තියෙන්නේ වැඩි වියට එලබිමත් සමගයි.. ඒ කියන්නේ අවුරුදු 9 - 10 - 11 - 12 - 13.. ඒ පටන් ගැන්ම හැම කෙල්ලෙක්ම හැම ගැහැනියක්ම මාසෙකට සැරයක් රුධිරය වගුරවමින් මහා දුකක් විදිනවා.. ගැහැණියකගේ කලාව ලෙයින් තෙත් උනේ නැත්නම් අද උබලත් මෙතන නෑ .. කතා කරන මමත් මෙතන නෑ.. මෙහෙම දෙයක් දන්න මුලිකම හේතුව උනේ ඊයේ මට උන සිද්දියක්.. wrong side ආපු car මහත්තයෙක් ගෙන් bike එක බේර ගත්තේ දන්න සෙල්ලම් ඔක්කොම දාලා. වැරැද්ද ඒ මහත්තයාගේ වෙලත් ඒ මහත්තය මට මගේ අම්මා මතක් කරලා බැන්නා මගේ girl friend ඉස්සරහම. මේක උනේ ඊයේ උදේ 11 ට විතර union place , dowsan street එකේදී.. දැකපු කට්ටියත් ඇති මෙතැන් සමහර විට.. අම්මා කියන්නේ මේ ලෝකේ උතුම්ම වස්තුවයි.. මේ ත්රෙඩ් එක බලන උබලවත් අදින් පස්සේ කටවත් අම්මා මතක් කරලා බනින්න එපා.. අම්මා අපි කාගේ කාගේත් ජිවිත වල මුදුන් මල් කඩයි..[/SIZE][/B] [B][SIZE=4][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom